5.පරිචෙජදය


බ්‍රාහ්මණ දමනයසංස්කරණය

කුටදනත නම් බමුණා1දැමු පරිදි කියේ ය යත්:-එක්සමයෙක්හි බුදුඇසින් දසදහස්ලෝදා බලන බුදුන්ගේ නුවණදැල්හි කුටදනන නම් බමුණා පැනිනි. එකල්හි බුදුහු “මෙබමුනු මාගේ නුවනදැල්හි පැණෙයි. මුහුට උපති1හ්රයය ඇති හො?”යි බලන්නාහු “මාඑයට ගිය කලැ උග්රු අතැවැස්සෝ දොළොස් ආකාරයෙකින් බමුණාගේ ගුන කියා මා කරා නො යා දෙති. හේ ඔවුන්ගේ වාද බි ඳැඑකුන්තිස් ආකාරයකින් මාගේ ගුණ කියා මා කරා අවුදු පැන පුළුවුස්සි.මාපැන විසජුකල සරණ යෙ”යි පන්සියක් සගුන් පිරියවරා මගධරට සැරිසරමින් ඩානුමත නම් බමුනුගමට පැමිණැ අඹයවිඋයන්හි වැඩැවෙසෙති.

එකල්හි බිමිසර මහරජහු විසින් බඹදෙයෙන්2 තමහට පමුනු කොට දුන් දාණුමත නම් බමුනුගම්හි වසත කුටදනත නම් බමුනු මහත්යාගයක් කරන්නට සැරැමි ය3 සත්සියවයක් දෙනුන් සත්සියයක් වස්සන් සත්සියයක් ගොනුන් සත්සියක් දෙනුන් සතරසියක් වස්සන් සත්සියක් වැස්සන් සත්සියයක් එ එවන් සත්සියක් එ එදරුමැවුන් නො යෙක් මුවලන් ලිහිණියන් සත්සත්සිය බැවින් මරා යා? කරන්නට යාගහාලායෙහි ටැඹැ ඇරැ බරද සිටමි යැ. එකල්හි යාග අනුභව කරන්නට රැස් වු බමුණෝ4 “තං බොපත භගවනතං ගොතමං එවංකලයාණෝ කිත්තිසද්දෙ අබිබුග්ගතො”යනාදින් පැවැති බුදුන්ගේ යසගි අසා බුදුන් දක්නට අඹයටිඋයන් යෙත් එකලිහි කුට දනත නම් බමුණු තමා වන පහයැ අඩුමහලෙහි දවයහන්හි හෙවාැ කටලියෙන් බලන්නේ බුදුන් දක්නට යන බමුනන් දැක පුවවුන් පුළුවුන් දැ කියන ඇමැත්තා කැඳවාගෙණ “මෙබමුණෝ කොයට යෙති?”යි පිළිවිසැ, බුදුන් දක්නට යන පරිදි අසා “මහන හවත් ගොයුම්තුන් යාගසම්පත් හා සොළොස් පිරිවරා දනි ලත් මම් ඒ නො දන්මි. මහායාග ද කතට්ටියෙමි. මහන භවත් ගොයුම්හු කරා ගොස් ඒ ලපිවිසැ ගත මැනැවැ”යි සිතා බමුණන්ට “කුඩාතමක් බලන්නේ ය. මමද එම්”යි කියා යවියැ.

බමුණෝ ඔහු බුදුන් දක්නට යන පරිදි අසා “මේ කුටදනන නම් බමුණු උතුම් බමුණෙකැ ලොහෝ සේ සෙසු බමුණෝ මහණ භවත් ගොයුම්හු සරණ ගියහ. මේ මත්ත

1.බමුණානන් 2.දෙනෙන් (ශිලාලෙබන සංග්රතහයේ 3වන කාණ්ඩයේ 191වන පිටුව බැලිය යුතු.)3.සැරවිය. යාගඅනුභව කරන්නට රැස් වු බමුණෝ යන්න  ‘බාණුමතකා බ්රානහ්මණගහපතික”යනපාඨය හා නො ගාළපේ ඒ අනුව මෙය “බමුනුමත නම් බමුණුගමැ වසනබමුණු ගැහැවි යෝ”යි විය යුතු.
                       

බ්‍රාහ්මණ දමනය 63

සරණ නො ගියේ.ඉදින් මේ එයට ගියේ. විනම්, උහුගේ ආතතිනමායායෙන් ආචර්තිනව සරණ යෙයි. එසේ වන්නා හා මුහුගේ ගෙදොර බමුණනට හුනු සෙනක්1වැනි වෙයි. උහුගේ ගමනට අතතරාය කළ මැනැවනැ”යි සිතා බැන ‍ගෙණ “තාමාගේ ගුන කිකල සතුටු නො වන සතෙක් නම් නැති උහුගේ ගුණ කියා වලකම්හ”යි සිතා උහුකරා ගොස් “සැබැද2තා මහණ බවත් ගොයුම්හු කරා යන්නේ යන්නෙ?ය”යි පිලිවිසැ “සැබැවැ”යි කියෙන් “තෝ ඔහු කරා නො යා. තෝ උහු දක්නට යන්නට නො නිස්සෙහි.හේ තා දක්නට එත්නට තිස්සැ. තෝ ඉදින් උහු කරා ගියෙහි. නම් තාගේ යශස් පිරිහෙයි.උහුගේ යශස් වඩි .අබිජාතයෙහි. මහත් දන ඇත්තෙහි ත්රිහවේදයෙහි පාරයට ගියෙහි. අහිරුපයෙහි. සිල්වත්ති පිය2තෙපුල් ඇත්තෙහි .තුන් සියයක් බමුණුදරුවනට ඇදුරෙහි නො එක් දිශායෙන් බමුණුදරුවෝ අවුදු තා කෙරෙහි ශාසත්ර උගණිති. තෝ මහල්ලේහි. මහණගොයුම් ලදැරි ය. තෝ බිමිසරමහරජහු විසින් පුදුනු ලද්දෙහි .පොකඩුරසානිබමුණාවිසින් පුදන ලද්දෙහි. මහධරජුහු තට බඹදෙයෙන් දුන් පමුණුයෙහි වාසය කෙරෙහි. තෝ මහණ භවත් ගොයුම්හු දක්නට නො නිස්සෙහි.සේ තා කරා එන්නට නිස්සැ”යි බිණුහු.

එකල්හි කුටදනනබමුනු “මෙ බමුණෝ ජාති ආදින් මාගේ ගුණ කියති.තමාගේ ගුණයෙහි රැ‍ඳෙනු යෙදෙන්නේ නො වෙයි. එසේ බැවින් මොවුන්ගේ වාද බිද මහන ගවත් ගොයුමහුගේ මහත්බට හගවා මොවුන් එයට යනු කළ මැනැවැ”යි සිතා “තෙපි මා හා කියනු අසව. මම් කවරෙමි? මහන භවත් ගොයුමිහුගේ ජන්මසම්පත් ආදි ගුනයෝ කවරහ? වෙරගල් පිණිස සිදුහතු සෙයින් ,සත් 4දහතලා පිණිස පිනිබිඳු සෙයින් මහණ බවත් ගොයුම්හුගේ ජන්ම්සම්පත් ආදි ගුණයන් පිණිස අපගේ ගුණයෝ ල‍ාම්කයහ. එබැවින් බවත් ගොයුමිහු දක්නට යන්නට ඇලි මැ නිස්සම්හ. එබැවින් භවත් ගොයුමිහු දක්නට යන්නට ඇපි මැ නිසිසම්හ. මහණ භවත් ගොයුම් අභිජාතය. මවුපියන් විසින් කිය හැකි දොස් කැති යේ යැ ඔඑහු මැනියන්ගේ පක්ෂනයෙහි අසුදහසක් කුලවැස්හ. පිායානන්ගේ පක්ස්යෙහි අසුදහසක් කුලවැස්සහ. මෙසේ එක්ලක්ෂ. සැටදහසක් කුලවැස්සන් පියා පැවිජි වුයේ යැ. බිමැ නිඩාන

1.	හුන් සෙනස්නක් . 2.සබද. 3.වියත් .4.සදත්


64 අමාවතුර

කොට තිබු ධන ම්ස උහු උපන් දවස් මැ සංඩ නම්. ඵල නම්,උත්පල නම්, පුන්ඩරික නම් සතරනිසිකුමිහියෙක් නැංගැ.එහි සංඩ නම් නිධ්කුම්හිය ගවු පමනැ. ඵල නම් තිද්කුම්බිය දෙගවු පමණැ උත්පල නම් නිඩිකුම්භිය තුන්වු පමනැ.ප්රවණඩරික නම් තිධිකුම්හිය යොදුන් පමණැ.එහි ගත් ගත් තැන්පිරෙයි. මෙසේ මහත් දන පියා පැචිජි3වුයේ යැ.තුරුණුවිහි සොදුරු යොවුනෙහි ගිහිගෙන් නික්මැගොස් පැවිජි වුයේයැ.මවුපියන් නොකැමැති.සේ කඳුමුසු මුහුනු ඇති නැයන් චලප්වා පැවිජි වුයේයැ. අභිරුප යැ. දශිනියයැ. පුසාදජනක යැ. පැහැසපුවෙන් උපෙන යැ. දශිනියයැ.ප්ර සාදජනක සැ. පැහැසපුවෙන් උපෙන යැ. මහබඔහු හෙයින් දිලියෙයි. රාහුඅසුරිඳුහු දු පමණ නො ගත හැකි අපමණ අවකාශ ඇත්තේයැ. සිවුපිරිසුදුසිල්වනැ. කලණමියුරු මියන් තෙපලු ඇත්තේ යැ. ආදිමධ්යාවවසාන ප්රමකට කොට කියනු වුයේ යැ. අහුගේ එකෙකි ඩම්දෙස්නෙන් සුවාමුදහස් සුවාසුදහස් පමණ දෙවිමිනිස් හුද්මහපලඅමා වළඳති එයින් බොහෝදෙනාහට ඇදුරු කාමරාග පැහුයේය. අවපලයැ3කම්චාදියැ.ක්රිපයාවාදි යැ. නවලොවුතුරාදහම් පුරස්සර කොට වැටෙයි. සැරියුත් මහමුගලන් මහසුඩ් ඇ මහණබමුනෝ උහුට පිරිවර වැ වැටෙති. තමහට විරුඩ වු බමුණනට අව්රුඩ වැ හිතකාම වැ වැටෙයි. උතුම්කුලෙන් පැවිජි වුයේ ‍යැ. නොනට කුලෙන් පැවිජි වුයේයැ. මහත් ධන ඇති මහත්ගොග ඇති සම‍ාඩ්කුලයෙන් පැවිජි වුයේ.යැ. පරරවින් ක්ෂ ත්රිැයපණඩිත ආදිහු දු දෙවිබමනාගජඹආදිහු දු පැන පුතවුස්නට එති. එහි ඇතැම්හු පැන පුළුවුස්නනට හෝ තමන් ච්සජුන් පිළිගන්නට හෝ නොපොහොසත් සේ4 සිතා නො පිලිවිසැ මැ උත්සාහ ජනවා කියවයි. මෙසේ එවුන් හැමදෙනාගේ විමතිහි, වෙළල පැමිණ බිදෙන මහමුහුදැ රළ සෙයින් ,එහු කරා පරමිණෙමින් ම බිදෙති. නොඑක් දෙවි දහස්හු දිවියෙන් උහු සරන ගියහ. මහන භවත් ගොයුම්හු ගේ, ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුඩො”යනාදි යයගොස් දසදෙසෙහි පතලේ යැ. හේ සුපිහිටිපතුල්ඇ දෙතිස්මහපුරිස්ලකුණෙන් සැදුනේ යැ. දෙවිමිනිසුන් ගිහිගේ සසුත්වැස්සන් කෙරෙහි තමා කරා ආවුන්ට පළමු මැ ‘එව සුවද් යෙයි. කණට සුව මෙළෙක් තෙපුල් බෙණෙයි.පිළිසළුඑහි දක්ෂ ය. සිවුවණක් පිරිස්වැස්සන් ආ ආ කලැ

1.සතරගවු. 2. බුදු 3.අචලය 4. එරති .ඇතැමඅහු පැන පුළුස්නට ගොස් තමන් වසජන්නට පැන නොසොහොසත් සේ.


බ්‍රාහ්මණ දමනය 65


ගමන්ග්ර ම නිවන්නවුන් සෙයින් පෙරට වැ සවාගත කෙරෙයි. සිටුවණක් පිඑරිස් දුවකල ඔහුහට ලහිරිරසින් පුබුදුන පියුමක්බුදු සොමි මුහුණු ඇති වෙයි. ඇතැම්හු පිරිස් දුටුකලැ කර බහාගෙණනොබැන හිදති.මහණ භවත් ගොයුම් වු කල සුලග කතා ඇත්තේ යැඔහු කරා ආවන්ට ‘ඇපි මෙයට කුමට ආම්හ?’යන විපිළිසර නො උපද්දි .ධම්දෙසුන් අසා සතුටු වෙති.

කාලයුත්තවු ප්ර මාණයුක්ත වු අත්වමවත් තෙපුල් බෙණෙයි. සිවුවනක් පිරිස් වැස්සන් විසින් පුදන ලදුයේයැ. දෙවි මිනිස්සු පහන්හං යම් ගමෙකැ හෝ නියම්ගමෙකැ හෝ වසදන්නේ වි නම් මහෙශධ්යක දෙවියෝ අරත් ගන්නි. යකුන් විසින් එහි මිනිස්නට අපද්රකව නො වෙයි.1 ඔහු ඔවුන්ගේ ආනුභාවයෙන් දුරු වෙති. ඔවුන්ගේ මෛත්රිරබලයෙනුද් යක්ෂනයෝ මිනිසුන් නො පෙළත් මැයැ. තමා විසින් තිපදවනලද සගුන් ඇත්තේයැ. එසෙයින් මැ තිපදවනලද මහන ගණන් ඇත්තේ යැ. ගණඇදුරැ අග්රමදශිනයෙහි සිටියේයැ. ඇතැම් මහණභවත් ගෞතමයන්ගේ යහස් වු කල එසේ නො වේ. අනුත්තර වු විජජාවණසම් පත්තින් චඩි බිමිසරමහරජ අමුදරුවන් ඇමැත්තන් හා දමග සහපිරිවරින් පාණයෙන් ගවන් ගොයුමිහ සරණ ගියේයැ. කොසොල්රජ එසෙයින් ම සහපිරවරින් සරණ ගියේ. යැ. කොසෙ‍ාල්රජ එසෙයින් ම සහපිරිවරින් සරණ සොණදණඩ බමුණු සහපිරිවරින් සරණ ගියේ. යැ. මහණ භපවත් ගොයුම් බිමිසරමහරජහු විසින් පුදනු ලදු වෙසි5 කෙ‍ාසොල් රජහු විසින් පුදනු ලදු වෙයි4 පෙකබරසාති බමුණා විසින් පුදනු ලදු වෙයි. මහණ භවත් ගොයුම් දැන් බාණුමත නම් බමුනුගමට අවුදු අඬයවිඋයන්හි වෙසෙයි. යම් කවර 6 මහන බමුණු කෙනෙක් අප‍ගේ ගම්කෙතට අවු ද, උහු අපට අමුත්තහ. අමුත්තට අප සත්කාර කළ මැනැවැ.එබැවින් මහණ භවත් ගොයුම අප දක්නට එන්නට නො නිස්සැ.අපි මැ ඔහු දක්ිනට යන්නට නිස්සම්හ. මා දන්ානේ ඒ භවත් ගොයුම්හුගේ මේ පමණ ගුණයෙකැ.හේ මේ පමණ ගුන ඇත්තේ නො වෙයි. ඔහු සේ ම සව්නේ දන්නා බුදුකෙනෙකුදු කියත් නො ගෙවෙන ගුණ ඇත්තේ යැ. අප වැන්තෝ නම් කුම් කියති?’යිකියැ.

1.නැත්තේයා. 2.යම යම් 3. ලදුයේය. 4. යම් බමුණු කවර


66 අමාවතුර


එකල්හි බමුණෝ කුටදන්තයා කියන බුදු ගුන අසා “යම් සේ මේ බමුණු මහණගවත් ගොයුම්හුගේ ගුණ කියාද, හේ උතුම් ගුන ැත්තේයැ. මෙසේ ඔහුගේ ගුණ දන්නා ආචායය්්රුයා විසින් මෙතෙක් දවස් වුසු සේ වෙසෙය. එබැවින් උහු ම අනුවම්හ”යි අනුවැ බණන්නාහු “භවත් ගොයුම් මේයට සියක් යොජනෙහි දු වෙසේ නම්, සැදැහැ ඇති කුලපුතක්හු විසින් පාථෙය ගෙණ දු ගොස් දක්නට නිස්සැ .එසේ බැවින් ඇපි හමදෙනමෝ මැ මහණ භවත් ගොයුම්හු දක්නට යම්හ”යි කිහ .එකලිහි කුටදන්තබමුනු මහත් බමුණුගනා හා සමග අඩයමිඋටයන් ගොස් බුදුන් කරිා එළඔ සාමවි කොට එකත්පස් වැ හිනි. ඇතැම් බමුනන් හා ගහපතිහි බුදුන් වැදැ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු බුදුන් හා සාරානියකථා බැණ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු බුදුනහු නම්ගොත් කියා එකත්පස් වැ හුන්හ. වැ හුන්හ. ඇතැම්හු නමගොත් කියා එකත්පස් වැ හුන්හ. ඇතැමුහු නො බැණ එකත්පස් වැ හුන්හු .එහි බුදනට ඇදිලි බැන්ද්රබහු 1 ලද ගත්තාහ. ඉදින් මිසදිට්හ. ග.ත්තාහු “‍ෙ.තපි මහන ගොයුම්හු වැන්දව” යි2 කිහු නම් “ඇදිලි බැදි මාත්රහයෙකින් වැන්දමෝ3ද?” යම්හ. සම්දිට්හ ගත්තාහු “බුහුන් කුමකට නො වැදිව?” යි4කිහු නම්. “හිස බිමැ පහරවා මැ වැන්දැ මනාද? අත්ප නගා වඳුනේ වඅඳුම් නො වේද? යම්හ” යි ඇදිලි බදහු නම් කියන්නාහු “මම් අසුවල්හු පුත්මි දත් නමමි මත් නම්ම මෙයට ආයෙමි” යි නම් කියති ගොත් කියන්නාහු “මම් වාසෙට්ඨ ගොත්රමයෙමි. කච්චායන හොත්රයයෙමි. මෙයට ආයෙමි”යි ගොත් කියති. මෙසේ නම්ගොත් කියන්නාහු දිලිදු කුලෙහි උපන් දරුවහ. “පිරිස්මැද නම් ගොතින් පාළ වම්හ”යි කොළෝ නො බැණැ හිඳිනාහු කෛරාටිකයක් හා අත්වළබාල යෝයි. එහි කෛරාටිකයෝ “එක් දෙද අහර දුන් මැනවැ”යි නො බැණ හුන්හ. අත්වඑබාලයො‍ තමන් නුවණ නැති වන බැවින් කිබිසිනි කොට බහා ලු මැටිපිඩු සෙයින් නො බැණැ බැස හුන්හු.

මෙසෙයින් හැමදෙනා පිරිවරා හුන්කල්හි එකත්පස් වැ හුන් කුටදන්තබමුනු බුදුනට “තොප තුන්යාග හා සොළොස් පිරිවර දන්තියි6 ඇසිමි. මම් ඒ නො සන්මි. මහත් යාගයක් කට්වියෙමි. ඒ මට කියනු මැනවැ”යි කි යැ. “ඔස,බමුණ. සකස් කොය අසා මම් කියමි”යි වදාළහ. හේ “ඉතා මැනවැ”යි

1.බද්දහු  2. වැඳවයි 3.වැඳවාමෝ 4. දන්ති යනු.


බ්‍රාහ්මණ දමනය 67


ගිවිස්සැ .එසඳ බුදුහු පොළොව තුබු 1නිජියක් නගා පෙරට් රැස් කරණුවක්හු සෙයින් භවයෙන් පිලියන් මහ‍ාවිජිතරජහු ගේ චරිත ඇරැ දැනක්වුහු.

කිසේයැ?යත්;-

අතිතයෙහි දඔදිවැ මහාගිජිත නම් රජෙක් විය. ගේ මුහුදින් පිරිසුන්2 මහත් පොළෝමඩල දුනුයෙන් මහාවිජිත නම් වි එරජ ආඩ්යන යැ. මහාඩන යැ. මහාහොග යැ. බොහෝ රන්රිදි ඇත්තේ යැ. සතුට්සොම්නස් උපදනට නිසි රන් බදුන් රිදිබදුන් ආ බෝහෝ උපකරණ ඇත්තේ යැ. බොහෝ ඇතත් අසුන්3 ඇත්තේ යැ. බොහෝ රථ ඇත්තේ යැ. බොාහා් රට ඇත්තේ යැ. ධනයෙන් පිරුණු ධානළයයෙන් පිරුණු පිලින්4 පිරුණු නොයෙක් දහස් කොටගේ ඇත්තේ යැ.එරජ එක් දවසක් සතුරුවතින් පිරුණු කොටාරදහස් බලා “මෙ ධන කාරැස් කෙළේයැ?”යි භාණ්ඩාගරිකයන් පිළිවිත. “මහ රජ, තොප පියන් මුත්තන් ඇ සත්වන කුලපරම්පරායෙහි වුවන් රැස් කල ධනය”යි කිහ. ‘ඔහු කොයට ගියහ?”යි කියැ. “මියැ පරලොව ගියාහ”යි කිහ ‘තමන් උපැවු5ධන නො ගෙණ ගියෝදැ?” යි කි යැ ‘මහරජ, කුමක් කියව?ධන තබාපියා යත් මිසැර ගෙණ යන්නාහු නොවෙති”යි කිහු .එකල්හි රජ නැවැති සිරියහන්ගබ ගොයින් හිද ‘මම මිනිස්ලොවැවිපුල මහත් හෙ‍ාග ලගදිමි6 මුළු දමදිවිදැනැ වෙසෙමි..පරලෙවිහිදු මා සුව විදුනා සදහා මහත් යාගයන් කල මැනැවැ”යි සිති ‘යාග’ ශබිදය දෙවපුජායෙහිදු සඩ්ගනික්රි යායෙහි දු දානයෙහි දුඅ වැටෙයි. මෙතැනැ වුකල ‘යාග’ ශබිදයෙන් දන් කියත් “දන් දෙන්නන් එක් පණඩිතපුරුෂයකු හා බැණගෙණ දුන මැනවැ”යි තමාටග් පෙරෙවිබමුණා ගෙන්වා ගෙණ “අචාය්ය්්ර්‍,මම් මහා යාගයවක් කල මැනැවැ”යි කියැ .

එකල්හි පෙරෙවිබමුනු ‘මෙරජ මඑදන් දියටි වන7 ජන වියෙහි සොරහු බොහෝහ8එවුන් නො සන්හිදුඅවා දන් දෙන කලැ ගෙණෙන කිරි දිහි සාල් ඇ දානසම්හාර වොලො ගන්නි.ජනපද‍ය සොරුන් විසින් ආකුල වෙයි. එසේ වන්නා හා රජුගේ දන් බොහෝ කලක් නො පවත්ති. ඔහු සිතටසුව ද නො වෙ”යි සිතා “මහරජ. තාගේ රටසොරහු බෙ‍ාහෝහ. ඔවුන් නො සන්සිඳුවා බදුකරවුවර ගන්නේ දහම් නො වෙයි.

1.තිබු .2.පිරිහුන් . 3.ඇතුන් ඇත්තේයැ. බොහෝ අසුන්  4. බුපිළියෙන්. 5. මුං ඉපදවු. 6.ලදුම් .7. දියටිවි.  8. බොහෝ වියහ


68 අමාවතුර


සොරුන් මැරුව හොත් ඔවුන් කෙරෙහි දිවි තිබු කෙනෙක් ඇත් නම්, තාගේ 1රට වැස්න් පෙළති. තාගේ මේ සිවිදානයට පැමින සොරහු සන්හිදෙති .එබැවින් තාගේ රට තොවිකම් කටටියනට2බිජු බත් හුදලු කැති සිහිවැල් දෙනු මැනව. වෙණෙඳහති3බඬුමිල දෙනු මැනව සම්වැටියටියනට4ඔවුනොවුන් තුබු පරිද්දෙන් තිමඳ දිවෙල් තනතුරු ගම්නියම්ගම් දෙනු මැනව. එ මිනිස්සු තමන් නමත් කල මහා ගොවිකම් වෙණෙදැම් ඇ කම්හි යෙදුනාහු රට නො පෙළෙති. එසේ වන්න‍හෙජ තට දනධාන්යපයෙ‍ා්රැස් 5වෙති සොරුන් නැති වන්තැහා මිනිස්සු බය නැති වැ සතුටු වැ6 දරුවන් ලදැඩියෙහි නටවමින් චෙර නො පියාලා නිසැක වැ දවස් යවනු වෙති’ රජහට අනුශාසනා කෙළේ.

එකල්හි රජ”ඉතා මැනැවැ”යි ගාවිස ගෙණ ගොවිකම් කටටියනට7බිජුබත් හුදලු කැනි සිහිවැල් දින වෙණෙදාමි කට්ට්යනට බඩුමිල දින තමා සම්වැටියට්නට8ඔහුනොවුන් තුබු පරිද්දෙන් නිමද දිවෙල් තනතුරු ගම් නියමිගම් දින. එ මිනිසු්සු තමන්තමන්ගේ කමහි යෙදුනාහු රජුගේ රට නො පෙවැහු රජහට දනදාන්යේයෝ එැස් වුහ. මිනිස්සු සොරුන් නැති වන බැවින් ගයනැති වැ සතුටු වැ දඑරුවන් ලමැඩියෙහි නටවමින් දොර නො පියාලා නිසැක ව වෙසෙති. එකලිහි රජ හැම සේ ම රට සදමාඩ්බව දැකැ පෙරෙවිබමුණැ කැදවාගෛණ ෟආචායයතාගේ උපයෙන්ි රටැ සොරහු දු නැති වුහු ධවධාන්යගයෙන් කොටාර දහස් ගනන් පිරිණ.රටවැසිසනට ද භය නැති වියැ. මෙ මහායාග කටටියෙමි. පරලොවද සුව විඳුනා දඳහා යැ. මට අනුශාසනා කරණ මැනැවැ”යි කියැ.

එකල්හි පෙරෙවිබමුණු “මෙරජ මහාදාන දෙන්නට මහත් උත්සාහ ඇත්තේ යැ. ඉදින් තාමාගේ රට රජ ආදිනටය නො කියා දෙන්නේ වි නම්, ඔහු හැමදෙන නො සතුටු වෙති. ඔයුන් සතුට වන නියාවක් කළ මැනැවැ”යි සිතා “මහරජ, තා මහදන් දියවි බැවින් තාගේ රටැ රජනට දුතා සැරතඇහැති ඇමැත්තනට දු පිරිස්වැස්සට දු බමුණුම හසල්කුලටදු7 සිටුමහසල්කුලට දු8 නිසම්ගම්වැස්සනට දු දනවුවැස්සනට දු “මම් මහායාගකටපියෙමි පරලොව ද මට සුව සදහා ය. එයට මට අනුදන්නේප මැනැවැ”යි කියන්නට යෙදි යැ. මහරජ “ඉතා මනැවැ”යි තමාගේ විජිත යෙහි රජආදිනට කියැ. එහු “මෙ රජ ‘ඉසුරුමි’යි අභිභවා දන්

1.කෙනෙක් තාගේ .2.සන්හිදි(ඳු)ති.3. කැට්ියනට .4.සැමිවැට්ි යටියනට. 5. බොහෝ රැස් 6.සතුටුවෙති. 7.කුලයටද්

               

බ්‍රාහ්මණ දමනය 69


නොදි අපට කියයි. කළ සේ හෙටුය.1නෙකෙි කලැ දාන සම්භාර බලන්නට දු නොයති”සතුටු ව “මහරජ. දොයඩම් නැති කල්ද් මහලුකද් මෙ බද් දනක් දෙන්නට නොපිළිවන තෝ මහත් දන ඇත්තේහි .ලදරුයෙහි .ඉතා මැනැවැ. මහිා යාග කරන්කන් ය”යි කිහු. ‘බමුන. මේසතර අනුමති දා‍යකයෝ යාගයට පිරිවර වෙති”වදාළෝ.

මහාඩිජිත නම් රජ අටඅගෙකින් සමුපෙත යග කවර අට අහිතැ?3යත්:-අභිජාතයැ අනිරුපයැ.මහත් ධන ඇත්තේයැ. මහත්සිවුරග සෙනග ඇත්තේ යැ. මහත් සැදැහැ ඇත්තේ යැ. මහහැ්රයතයැ.කිකි බසැ අත්ව දන්නි, පණඩිතයැ, ව්යවක්ත යැ. මභහ්රැයතයැ. අතිත අනාගත වත්මාන අ.වයන් සිතන්නට සමත්විය්ි. කියේය? යත්;- ‘මාමේ2සම්පත් අතිතයෙහි පින් කෙලෙන් ලද්දේය”යි සිතනුයේ අතිත අතතවයන් යිතන්නට සමත්ව් නම් වෙයි “දැන් කල පින්කැමින් අනාගතයෙහි සම්පත් ලබන්නට නිසි වෙමි’ යි4සිතනුයේ අනාගත අත්ව්යන් සිතන්නට සමත්ව නම් වෙයි “මෙ පින්කම් නම් හැම මහා ප ුරුෂයන් විසින් සුරුයේ5යැ. මාගේ භොග දු ඇති .දාන වෙතනා දුඇති .එබැවින්6 පින්කම් ‍ෙකරෙමි”සිතනුයේ වතිමාන අත්වනයන් සිතන්නට සමත්වල නම් වෙයි. මෙ අවඅහින් සමුපෙත වැ දෙනුවනුගේ දනට හැම දෙසෙන් මහාජනයෝ එලබෙති. “අජාන්මවත් තෙමෙහෙ කෙ තෙක් කල් දේද? දුන් ම විසිළිසර ඇති ව සිද පිය” යි මෙ ඇ නොයෙක් සිතිවිලි සිතා කාසිකෙනෙක් ම නො එළැඩිපි වෙති .මෙ අට අහිත් සමුපෙත වැ දෙන දනට එලැබියට වෙති. මහා විජිත නම් රජ මේ අට අබිත් සමුපෙත යැ. මෙ අට අතද මේ මැ සාගයට පරිවාර වේ.

එරජගේ පෙරවිබහුමුණු සතර අභෙකින් සමුපෙතයැ. කරව සතර අහිනැ? යත්:- අහිජාතයැ. තුන්වෙදයෙහි පාරයට ගියේයැ. සිල්වත් .නුවණැත්තේ යැ. අහිජාතාදිගුනෙන් යුත් පුගුලන්ගේ සාවිදානයෙත් දෙන දන බොහෝ කල් පවත්ති. හැම දෙයින් ම මහජනයෝ දෙන දන බොහෝ කල් පවත්ති. හැම දෙයින් ම මහජනයෝ එළබෙත් මයැ. අගඒහිත වන බැවින් එලබෙන් මැ. යි මෙසේ එ රජුගේ පෙරෙවිබමුණු සතර අනෙකින් සමුපෙතයි මෙ සතර අග ද ඒ යාගයට පරිවාර වේ.

එකල්හි පෙරෙවිබමුණු රජුගේ යාගයට පෙරට වම. සිති: “දන් දෙන්නාහු තුන්තැන් එක්තැකම් චලිත වෙති. මෙරජු තුන්තන්හි පළමු මැ අඤල කළ මැනැවමැ”යි රජහට තුන්විධාන

1.	තෙටුව. 2.අට අභය. 3.මට මෙසේ 4. වෙයි 5මුං ඇසුරුයෙ 6. ඇති බැවින්


70 අමාවතුර


දෙසි කියේය?යත්:- “මහරජ, තා යාග කටවියහු විසින් කිසි කවර විපිළිසරයන් නො කළ මැනැවැ-‘මාගේ ධන1 නස්සි’කියා යැ.යාග කරන්නාහු විසින් කිසි කවර විපිළිසරයක්නො කළ මැනැවැ- ‘මාගේ දන නස්මින් සිටියේ ය’යි කියා යැ. යාස කළාහු විසින් කිසි කවර විපිළිසරයන් නො කළ මැනැවැ ‘මාගේ ධනස න’යි පසු වැ නො තැවුන මැනැවැ. පුව්ර්‍ වෙතනා අචල කොට පිහිටවිය යුත්තේ යැ. එසේ වන්නා හා දැනයෙහි පල මහත් වෙයි.මධ්යා චෙතනාදි අපරචෙතනාද් එසෙයින් ම අචල කොට පිහිටවිය යුත්තේ යැ. එසේ වන්නා හා දානයෙහි ඵල මහත් වෙයි. එසේ නොකරන්නා හට දානපල විපුල නො වෙයි. උළාරවු සම්පත් ලද්කලදි රොරුමමහා නරකයෙහි අපන් අපුත්ර.ක සිටිහට සෙයින් සම්පත් වළද රාසි නොඅපද්දි .මෙසේ8මහාදිජිතරජුගේ පෙරෙවිබමුනු රජුගේ යාගයට පෙරට ව ම ආදිචෙතනා මද්යි චෙතනා අලරචෙතනා පිරිසිදු කළ පරිදි දක්වනු යේ තුන්විධාන දෙශනා කෙලේ.

එක්බිති “ඉදින් මෙ රජ දුහ්හිලයන් දැකැ ‘මාගේ දානය නස්සි දුහ්ශිලයහ වළඳන්නාහයි’සිල්වතුන් කෙරෙහිද් විපිලිසර අපැදවුයේ9වි නම්. දානය මහාපල නො වෙයි. විපිළිසර නම් දයකයනට පිළිගාවත් කෙරෙන් ද උපද්දි .එසේ බැවින් පළමුම එ විලිළිසර නො උපැද්ද දුන මැනැවැ”යි දස ආකාරයෙකින් පිළිගාවන් කෙරෙහි විපිළිසර නො කළ මනා පරිදි කියනුයේ “මහරජ. තාගේ 9දන් ගතේතේ පනිවා කරන්නාහු දු ඒ ති නො කරන්නාහු දු එති එති යම් කෙනෙක් ලනිවා කරන් නාහු වුහු නම්. ඒ පාපයෙන් අනිෂ්ටවිපාක අනට මස වෙයි. සෙස්සනට වන්නේ නොවෙයි. එකි යම් කෙනෙක් පණිවා නො කෙරෙද්ද .ඔවුන් සදහා දන් දෙන්දේ ය, යි සිත් පහදන්නේ යැ.එසේයින් ම අයිනාදන් ගන්නාහුදු නො ගන්නාහුදු කාම මිතයාචාරයෙහි පවත්තාහුදු නොපවත්තාහුදු නෙකියන් නාහු දු අන්නට කක්ශ තෙපුල් බනන්නාහු දු නොබණන්නාහු සම්ඵප්පලය6බණන්නාහු දු නො කරන් නාහු දුඅනුන් කෙරේ සැටෙන්නාහු දු නො සැ‍ටෙන්නාහු දු මිසදිට්හ ගත්තාහු දු නො ගන්තාහුදු තාගේ දන් ගත් නට එලබෙන් එහි යම් කෙනෙක් අයිනාදන් ඇ ගන්නාහු වු නම්. ඒ පාපයෙන් අනිස්ට විපාක උනටම

1.ධාන්ය් 2.බමුණ මෙසේ  3. ඉපයුයේ  4. තාගෙන්  5.අස්ණි 6. සමඵප්පල


බ්‍රාහ්මණ දමණය 71


වෙයි. සෙස්සනට වන්නේ නොවෙයි. එහි ම් කෙනෙක් අයිනාදන් ඇ නො ගන්නාහු වු නම්. ඔවුන් සදහා ය මා දන් දෙන්නේ යි. සිත් පහදවන්නේ ය”යි මේ දහ ආකාරයෙන් පිළිගාවන් කෙරෙහි විපිළිසර නො කළ මනා පරිදි යාගයට පෙරට වම කියා ගිවිස්විය.

එක්බිති “මහරජ. තා‍ මෙසේ දන් දෙන කලැ ‘අපට නො කියා රජ යාග කෙරෙ’යි කියන්නට නිසි යමෙක් නැති”යනදි විසාන් සොළොස් ආකාරයෙකින් රජහට සොම්නස් උපැද්දි 1 ඒ යාගයෙහි ගෙරින් නො ද මැරුහ එඑවන් නො ද මැරුහ. කුකුළන් නොද මැරුහ. සුපයට රුක් නො දයුත්හ ඉලුප් දා නො දඅළහ. දස් දැන් දැස් ආදි කම්කඑරුවෝ යාග කරන තැනැ මෙහෙවර කට්ට වුව, කට්විදැ කෙරෙති. නො කට්ට්දැ නො කරෙති. දජු මු මුතුරු ගෙණ ‘මෙහෙ කෙරෙ හි ද? නො කෙරහිද?”යි කියන්නාහ නැති “ඉදින් මෙහෙ කෙරෙහි නම් කරා .නෙ‍ාකෙරෙහි නම් තළම්හ. බදම්හ”යි යන්නේ නැති කදුඔ මුසු මුහුණු ඇති වැ වැලැප වැලැප මෙහෙ කරන්නේ නැති. මිහිරි තෙපුල් බැණ මෙහෙ කැරු වුහ. එහි දස්නට ‘දස්හ’ යි නොකියති.දැස්නට ‘දැස්හ’ යි නො කියති. කමිකරුවනට ‘කම්කරුවහ’ යි නොකියති.පිය කෙපුල් බැන අඹුන්මිතිස් පිරිමින් කෙරෙහි බලා3 ඇත්තනට බලනැත්තට නිසි නිසි මෙහෙ දක්වා දි ‘මෙසිදුප මෙ‍යිදු කරව’යෙති ඔහු තමන් තමන් සිත් වු4පව්ද්දෙත් මෙහෙ කොළෝ.ගිතෙල් වෙඩරු දිහි මි සකුරු ආදින් යාග කොට නිමැවුහු.

කිසේ ය?යත්;- රජු පිටිනුවරු සතර දොරු ඇතුළුනුවර මැද ද මේ පස් තන්හි මහදන්හල් කරවා එකෙකි දන්හලැ එකෙකි ලක්ෂ ලක්ෂන බැවින් දවසැ පස් ලක්ෂි ලක්ෂසබැවින් දවසැ දවසැ පස් ලක්ෂ‍යක් ධන විසදැ හිරු තැගි තැන පටන් ගෙණ ඒ ඒ කලට4නිසි බොජුන් සිය අතින් රන්කෙණෙස්ස ගෙණ පිණිවු ගිටතෙල් වේඩරු දිහි මි සකුරු පිසු කොට හමු කදු5බත්මාලු බොන දැ අදින් මහ ජනිා සැතැප්පි ගෙණ යාටියනට එසෙයින් ම බදුන් පුරා දෙවි6සවස් වෙලෙහි පිළින් ගදින් මලින් පුදයි. ගිතෙල් ආචි මහසැළ පුරා යමෙක් යමෙක් වැලැඳියවි වි නම් හේ ඒ වලදාවයි7නොඑක්සියතක්හි තබවයි

1.උපද්දි-හැම 2. බැල 3. සිත් තුබු 4.කුලව 5.හඹුකද හමනද හමුකනදු  6.දෙවයි. 7. වළදිවයි.


72 අමාවතුර


එකල්හි එ රජුගේ රට රජහුදු ඇමැත්තෝ දු පිරිවැස්සේ දු බමුණුමහසල්කුලවැස්සේ දු ගැහුවිමහසල්කුලවැස්සේ දු නියම් ගම්වැස්සසෝ දු දන වුවුවැස්සෝ දු”මෙරජ ගිකෙල් ආදි ජනපද වාසින් කෙනෛ් ගෙන්වා කො ගෙණ තමා ගැතිදැ වියදම් කොට මහදන් දෙයි .ුඅපට කිසි දැ ක් නොකියයි. අප නො පැණ හිදුනා තැන් නො යෙදෙයි. රජගෙහි ධන අපමනය. එතෙකුදු වුවද් ධන ඇරැ දුන මනා මැ”යි ගැමින් නියම්ගැමින් නුවින් ධන නගාගෙණ වෙන වෙන ම ගැල් පුරා රජු කරා ගෙණඇරැ “මහරජ, මේ දන බලා ගත්තේ මැනැවි”යි කිහු .රජ “මාගේ දන බෙහෙව.ඩැමින් සෙමෙන් ගත් කරවුවරින් රැස් කෙලෙය. තෙලෙ තෙලෙපට ම වේවයි කැමැත,මොඩින් ගෙණ යව”යි කියා නොත.

මහාජනයෝ එක තැනෙකැ ගොහස් සිට බැණගෙණ ‘මේ ධන නැවැත අපගේ ගෙට ගෙනයන කැත් සොබනේ1නො වෙනයි. රජ මහ‍ායාග කෙරෙයි ඇපි අනුයාග කරම්හ”යි යම් සේ පැදුම්2දෙසෙන් එන්නාහු “අපගේ දන්හලැ හමු බි රජු ගේ දන්හලැ බත් වළදැ නුවර විදිද්ද, එබදු තන්හි අනුයාග කරම්”යි රජජරු 3ාදිහු පැදුම් දෙසෙහි දන්හල් කරවා දන් දුන්හ. එසෙයින් ම දකුණුදෙසෙහි ඇමැති ආදිහ6ු දන්හල් කරවා දන් උතුරුදෙසෙහි බමුනු ආදිහු දන්හල් කරවා දන් දුන්හ. අතුරුදෙසෙහි ගොවිආදිහු දන්හල් කරවා දුන්හු . ඔවුන්ගේ යාගයෙහි දු ගෙරින් නෙ‍ාද මැරුහ. එඑවන් කුකුළන් හ ුරන් මුවන් ලිහිනියකන් නොඑක් සතුන් නො දමැරුහ. දුක් නො දසුන්හ. ඉලුජදා නො දඅළහ. දස් දස් කම් කරුවන් නො ද කලකිරුවු6 ගිතෙල් වෙඬරු දිහි මිහි සකුරු ආදින් යාග කොට නිමැවුහු.

“මෙසේ රට වැස්සන් අතින් ගත් සතර අනුමති හා රජු ගේ අටඅස හා පෙරෙවිබමුණාගේ සතර අග හා තුන්විධානෙ හා මෙ යැ. බමුණ,තුන් යාහසම්පත් හා සොළාස් විරිවරා7ය”යි වදාලෝ එකල්හි බමුනෝ ගිතෙල්ආදින් නිමාවට8ගිය යාග විධ් අසා “ලොකයෙහි යම් මියුරෙක් ඇද්ද මහණගොයුම් එම කියිා. එසේ බැවින් යාග පසයමහ”යි සතුටුසිත් ඇත් නාහු මහත් කොට “යාග මෙසේ වුව මැනැවැ යාගසම්පත්නම් මෙය”යි ගුගුලෝ.

1.	සුබුනේසොබනේ .2. පැද්පැදිම. 3. රජ්ජුරු.රජ්ජරු 4. කලකිරුවා. 5. පරිවාරි. 6.නිමාව්ට.
                      

බ්‍රාහ්මණ දමණය 73


එකල්හි කුටදන්ත නම් බමුනු මත්තේ කිව මනා අත්ව යන් සිතා නො බැණ හුන්නේ ය. බමුණෝ ඔමුනෝඔහු නො බැණ හුන් සේ දැක “හැයි .තෝමහණ බවත් ගොයුම්හුගේ කතා නො අනු මෙවුහි නො?”යි කිහු “මම් නො අනුමෙවුනෙම් නො වෙමි.යමෙක් මහන බවත් ගොයුම්හුාගේ කතා නො අනුමෙවුනේ වි නම් .අහු හිස් සත්කඩ වැ පැළෙයි. ඒ කාතනයෙන් මහන භවත් ගොයුම්හු එකල්හි යාගසවාමි මහාවිජිතරජහු හෝ වුව මැනැවැ යාග කැරු වු පුරෝගිතයා හෝ වුව මැනැවැයි සිතා‍ හුන්නේමි”කි යැ. එසඳ කුටදනත බමුණු “තෙපි ඒ කාලයෙහි රජ වු ද? පුරෝහිත වු ද?යි ඉදුරා කියනු හරසර නොවෙ”යියන සිතින් පය්ය්ිර්‍ායමෙන් පුළුවුස්නේ “මෙබදු යාග කලාහු දු කැරුවුවාහු දු කුමක් වෙති හො?”යි කිය. “බමුණ.මෙබදු යාග කළාහුු කැරැවුවහුදු සුගතියැ උපදිති .මම් ඒ කාලයෙහිහමහාදිජිතරජහුගේ සාග කැරැවු පෙරෙව්බමුණුම්’වද‍ාළෝ එකල්හි කුටදනතබමුණු “මෙ තුන්යාගයම්පතට හා සොළෛාස්පරිවාරිවාරනට වඩිා මහත් ඵල ඇති අන්නි යාගයෙක් හා ඇති හෙ?”යි කිය. එයට වඩා නිත්තෙන් සිල්වන්නට දෙන දන්හි පල මහත් සේ වදාලහ. එයට වඩා සෙනසුන්දනැ ඵලමහත් සේ වදාළහ. එයට වඩා සරනගමන්හි1ඵල මහත් සේ දවාලහ. එයට වඩා පන්සිල් රැක්මෙහි ලග මහත් සේ වදාලහ එක්බිති බුඩොත්පාදයෙහි පටන් ගෙණ අර්හත්ඵල පය්ය්ලර්ත නකොට “ඉධ තථ‍ාගතො ලොකෙ උපපජ්ජති අරහං සම්මා සම්බුඩො”යනාදි විසින් ධම් දෙසා අර්හත්ඵලයට වැඩි අනෙක්් උතුම් පිනි යාගයෙක් ඇත්තේ නො වේ”යි වදාළෝ. එකල්හි කුටදනත නම් බමුණු බුදුන් දවාළ දම්දෙස්නෙහි පැහැද වැද තුණුරුවන් සරණ ගොස් “වහන්සේ ,මම් යාග ශාලායෙහි සතසියක් ගොනුන් සත්සියයක් වස්සන් සත්සියක් වැස්සත් සත්සියක් එඑවන් සත්සියක් එඑපැටවුන් නොඑක් මුවන් ලිහිනියන් සත්සත්හිය බැගින් ගෙණ ටැඹ බැද සිමිවුවන් විහිදුමි. දිටි දෙම් .නිල් තන කා සිහිල් පැන් බොනේවයි. ඔවුන්ගේ ශරිරදරථ නිවමින් මනා මෙළෙක් සිහිල් සුවද සුලඟ1හමාව”යි බැණ එක් පුරුෂයක්හට යෙදි ය. ගේ ගොස් හැම සත්න් මුදවා පියා අවුදු බමුණාට කිය. හේ අසා සත්ටුවියැ. බුදුහු ධම් දෙසුහු බමුණු සෝවාන් වැ බුදුන් සගුන් පිරිවරා වැද පැදකුණු කොට ගෙට ගොස් අලුයෙහි සිනිඳු මියුරු

  1.ගමනියෙහි . 2. සුවද.


74 අමාවතුර


පිණි බොජුන් යුතු කරවා “කල් දන්නේ මැනැවැ”යි කියා යවිය. බුදුහු සුගත්ම්හවුල් පෙරෙවැ පන්සියයක් පිරිවරා ගොස් පැන්වු අස්නෙහි වැඩහුන්හ. බමුණු සිය අතින් දන්දි වැඳ එකත්පස් වැ හුන්නේ යැ. බුදුහු එවුහට දම් දෙසා හුනස් නෙන් නැගි වැඩියෝ.

මෙසෙයින් බුදුන් තමන් “පුරිසදමමසාරට්” වන බැවින් කුටදනත බමුනා දු ආදි ශබ්දයෙන් ගත් වඬ්ගියාදි අනේ සිය දහස් බමුනනුදු දමා අමා මහනිවන් පැමිණිවුහු.


බ්‍රාහ්මණ දමනයනම් පස්වන පරිචෙජදය නිම්.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-v&oldid=4935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි