52. පිටුවසංස්කරණය

රජුජුරුවෝ - රජ දරුවෝ; අවුණු දොරැ - ආපණචාරයෙහි; කඩපිළෙහි; තිලින් - අර තැනින්; රඟ - සායම්; ගුළා - මැද; මට - මට්ටම්; වත් - වස්තු; කොළන - කොටන, තළන, වසුරු - වචස්; මුල් - මොලය; මිණි වහණ තබා - මණිපාසාණය තබා; මැදීම සඳහා සාදා තිබෙන පළිඟුගලින්; ගුළන - මදින; දිවි නැති - වන්නා වුව - ජීවිතය නැති වුවත්; රඬගක්ෂහම - සායම් පෙවීම ඉවසන්නේ - ඔරොත්තු දෙන්නේ; ආකොටනක්ෂෂ ම - තැ ළී ම ඔරොත්තු දෙන්ාන්; විමාජින - මාදීම; රාගමාත්රීයක් පනවන - රාගය පමණක් උපදවන; භාරත - මහාභාරතය යි ප්රමසිද්ධ මහාග්රඋන්ථ;ය; මෙහි බෙහෙවින් තිබෙන්නේ විශ්වාස නො කට හැකි කථා ප්රරවෘත්ති යි. තොහො පෑර - දහය්යා පහරා, කොටා; හර - අරටුව; අනුයොගක්ෂපම - නැවත නැවත ප්ර ශන කිරීම ඔරොත්තු දෙන්නේ; විමාජින - මාදීම, විමසීම; දිස්නා - දක්නා; පුකාශ වන; අනුමාජිනක්ෂීම ය - නැවත නැවත මැදීම - විමසීම - ඉවසන්නේ ය, ඔරොත්තු දෙයි. තෘප්ති - මේ ඇතැ යි පි්ණා යාම; සරාජිකා පෂිද් - රජ සහිත පිරිස.


53. පිටුවසංස්කරණය

දසට - දිසාවට; උද්ගටිතඥ - සඬ්ක්ෂෙසපයෙන් කී දෙය විස්තරර වශයෙන් අවබෝධ කරගන්නා; පුඟුල් - පුද්ගල; පිළිසිඹියා විසයෙහි - පටිසම්භිදාවන්හි; අන්ථප, ධර්මද, නිරුකති, ප්රිතිබාන වසයෙන් සතර වැදෑරුම් ඥාන කොටස්හි; “ධීරස්ස” යනාදි ගාථා දශයෙහි සමහර වචන අටුවා ලිවීමට ද පෙර පටන්

වැරදී තිබෙන බව මේ සුත්රියෙහි චීනපරිවතීතයෙන් ද දැනට ලැබී තිබෙන පුරාණ සංස්කෘත පාඨයෙන් ද පෙණේ. ඒ පිළිබඳ විස්තර කැමැතියන් “Manuscript Remains of Buddhist Literature Found in Eastern Turkestan” නමැති පොතෙහි - 30 වැනි පිටුව බැලිය යුතු යි. අව - ආ කල්හි; මල්ලරෙක් - මාලාකාරයෙක්; මාලා ගොතන්නෙක්; බත්කුඹ - බත්හැළිය; බිනැයි - බිඳුනේ ය යි; හින - වැටුනේ ය. හිදොලුයෙකින් - පල්ලැක් කියකින්; ‘පාටංකියා’ යනු පාලි යි. දසමහගහපති - චිත්ත ජොතිය, ජටිල, පුර්ණයවර්ධ න, ධනඤ්ජ ය. මෙණ්ඩක යනාදීහුයි. මොවුන්ගේ චරිත මනොරථපුරණියෙන් හා‍ ධම්මපදඨකථාවෙන් ද ගත යුතු.

5. පරිච්ඡෙදය නුවණදැල්හි - ඥානය නමැති දැලෙහි; උපනිඃශ්රතය - නිවන් දැක්මට හෙතු සම්පත්; ‘සොළොස්’ යන්න “දෙළොස්” යි ශ්රමද්ධ විය යුතු. “වාදසකාරෙහි බ්රා හ්මණස්න වණ්ණං” යනු පාලියෙහි එයි. ඒ ආකාර දොළොස මතු දැක් වේ. එකුන්තිස් - විසිනව; අඹ යට් උයන් - රිටක් මෙන් වැඩුනු අඹ ගසක් නිසා ‘ආම්ර-යෂ්ටි’ නම් ලද උයනෙහි; බඹදෙයෙන් - බ්රසහ්ම - ශ්රෙ’ෂ්ඨ - දේය වශයෙන්; දුන්නහු විසින් නැවත ගත නො හැකි වන සේ. ලැබුවහු විසින් එහි සියලු අය බදු ගණිමින් රජෙකු මෙන් බුත්ති වින්ද හැකි සේ, දීම් බඹ දෙයෙන් දීම යි. පමුණු - පුවේණි; දරුමුනුබුරු පරපුරට අයත් වන ඉඩම් හෝ නින්දගම්.


54. පිටුවසංස්කරණය

යාගයක් - පුජාවක්, දානයක්, සැරෑවි ය - සැරහවී ය. පිළියෙල කරවී ය. එළුදරුමැඬවුන් - එළු නාම්බන්: ‘එළු, මැඬ’ යන දෙ සද ම එකාත්ථු ය. ටැඹ අරැ බැඳවී ය - ‘යුප’ නම් යාගකණුව ලහට පමුණුවා බැඳ තැබවී ය. යසගී - කීත්තිගායනය; ගුණ කථාාව; දවසයන්හි - දිවාශයනයෙහි; දහවල් සැතපෙන ඇ‍ඳෙහි; කචළියෙන් - ජනේලයෙන්; තුන් යාග සම්පත් - යාගය සමෘද්ධ වීමට හෙතු වන තුන් වැදෑරුම් විධාන හෙවත් ස්ථීර ව පිහිටීම්; සොළොස් පියවර - යාගය සරසන පිරිවර වශයෙන් පවතින කරුණු දහසය; කුඩාතමක් බලන්නේ ය - ඉතා ස්වල්ප (කාල)

යක් බලාපොරොත්තු වනු මැනව. “බමුනෝ ඔහු බුදුන් දක්නට” යනාදි වාක්යයයෙහි මුලට “එකල්හි යාග අනුභව කරන්ට රැස් වු” යන්න යෙදිය යුතු. මෙ මත් න - මෙපමණෙක් නො වේ ද? හුනු සෙනක් - අසනියක් වැටුනු (හෙන ගැහු) තැනක්; “තා යගස් පිරිහෙයි” යනාදීන් යට සඳහන් කළ දොළොස් අ‍ාකාරය දක්වති. (1) මහත් යශස් ඇතිබව, (2) අභිජාත භාවය හෙවත් ශ්රෙරෂ්ඨ පරම්පරාවක උපන් බව, (3) මහත් ධනය ඇතිබව, (4) ත්රිඳවේදයෙහි පරතෙරට ගිය බව, (5) අභිරූප භාවය, (6) ශීලවද්භාවය, (7) පියතෙපුල් ඇති බව, (8) බොහෝ දෙනාට ආචාය්ය්ෂර්‍ බව, (9) බුදුන්ට වඩා වැඩි මහලු බව, (10) බිම්සර රජු විසින් පිදු බව, (11) පොක්ඛරසාති බමුණා විසින් පිදු බව, (12) ඛාණුමත නම් බමුණු ගමට අධිපති ව විසීම යනු ඒ දොළොස යි. රැදෙනු යෙදෙන්නේ නො වේ ඇලීම සුදුසු නො වේ.

55. පිටුවසංස්කරණය

මා හා කියනු - මාත් කියන්නක්; මම් කවරෙමි - මම කවරෙක් ද? ශ්ර්මණ භවත් ගෞතමයන් වහන්සේගේ කුලය සම්පත් ආදිය ගැණ සලකන විට මම මොන මිනිහෙක් ද? ඒ ගුණත් මගේ ගුණත් අතර පරතරය ඉතා විශාල ය. ඒ බව “මෙරගල්” යනාදීන් දක්වයි. පිණිස - සඳහා; සිසුහතු - අබඇට; බොලට - පයෙහි ගොප් (ගල්ඵ) ඇටය; සෙසු ඇටවලට වඩා මෙය බහල (- ඝන) හෙයින් ‘බොලට’ යන නම වී ය. සත්දහතළා - අනවතප්ත, කණිමුණ්ඩ, රථකාර, ෂඩ්දන්ත, කුනාල, මන්දානකිනී, සිංහ ප්ර’ත‍ාප නමැති හිමාලයෙහි පිහිටි විල් හත; ‘දහ’ ‘තළා’ යන දෙ දස එකාත්ථිහයි. සත්වැදෑරුම් විල් නමැති තඩාග යනු අන්ථීියි. භවත් ගොයුම්හුගේ ..... ගුණයන් පිණිස අපගේ ගුණයෝ ලාමකයහ - භවත් ගෞතමයන් වහන්සේගේ ගුණයන් ගැණ සලකන විට අපගේ ගුණ ඉතා පහත් ය. මවුපියන් විසින් = මවුපියන්ගේ වශයෙන්; කුලවැස්සහ - කුලවාසීහු ය. පවුල් ය. මියැ - හැර; නිධිකුම්භි - නිධාන සහිත මහකළ; තුරුණුවියෙහි - තරුණ වයසෙහි; සොඳුරුයොවුනෙහි - සුන්ද ර වු යෞවනයෙහි; වලප්වා - විලාප කියවා; දර්ශනනීය - දැකුම් කටයුතු; ප්රහසාදජනක -

පැහැදීම ඇති කරන්නේ; පැහැසපුවෙන් උපෙත ය -- ප්රශභා සම්පත්තියෙන්; (සමෘද්ධ වු ශරීර වර්ණතයෙන්) යුක්ත ය. රාහු අසුරිඳුහු දු - රාහු අසුරෙන්ර්ශර යා විසිනුත්; පමණ - ප්රුමාණ ය; උස මහත; අවකාශ - දැක්මට ඉඩ; කොතරම් දෙනෙකුන් විසින් කොතරම් කල් බැලුවත් අවසාන නො කළ හැකි රූප විලාසයක් බුදුරජානන් වහන්සේට තිබෙන හෙයින් මෙසේ කියන ලදී. සවුපිරිසිදු සිල්වතැ - ප්රාරතිමොක්ෂනසංවරශීලය, ඉන්රිලදී යසංවරශීලය, ආජීවපාරිශුද්ධිශීලය, ප්රනත්යනයසංනිඃශ්රි්තශීලය යන පිරිසිදු සිල් සතරින් යුක්ත ය. කලණ - යහපත්; වියත් - ව්යසක්ත; ආදි මධ්යා වසාන - ආරම්භය මධ්යදය අවසානය; මගපල අමා - මාර්ගක ඵල අමෘතය; ඇදුරැ -- ආචාය්ය්ාර්‍ ය. පැහුයේ ය -- ප්රංහීණ කෙළේ ය. ‘පහ’ ධාතු යි. අචපල ය - චපල - ආස්ථිර - නො වේ. කර්ම.වාදීය - කුශලාකුශලාකර්ම්යන් ප්ර කාශ කරන්නේ ය. ක්රි.යාවාදි - කුශලා කුශල ක්රිායාවන්හි යෙදිිය යුතු ය යි ප්රහකාශ කරන්නේ ය. නව ලොව්තුරාදහම් - මාර්ගි සතරය, ඵල සතරය, නිර්වා ණ ය යන ලොකොත්තර ධර්මර නවය; පුරස්සර - පෙරදැරි; වැටෙති - පවතිති. හිතකාම - යහපත කැමති; නො නට - නො නැසුනු, පහත නො වැටුනු; ගජඹ - ගන්ධ ර්වත; ජනවා - උපදවා; කියවයි’ යනු කිය යි’ විය යුතු. ‘විසඳ යි’ යනු අන්ථී යි. දිවියෙන් - ජීවිතයෙන් දිවි තිබෙන තෙක් සරණ නො බිඳිමි යි සරණ යාම ‘දිවියෙන් සරණ යාම’යි; යසගොස් -- කීර්ති ඝොෂාව; ‘සුපිහිටි පතුල් ඈ දෙතිස් මහ පුරිස් ලකුණු’ ධර්මිප්රතදීපිකා‍වෙන් බලා ගත යුතු.

56. පිටුවසංස්කරණය

සැදුනේ ය -- සැරසුනේ ය. සසුන්වැස්සන් -- ප්රුව්රපජිතයන්; ‘එවසුවද්’යෙයි - ‘එහි, ස්වාගතං’ යි කිය යි. ‘සුවද්’ යනු ‘ස්වාගත’ යන්නෙන් බිඳ ගත්තකි. ‘යහපත් පැමිණීම යි’ යනු අන්ථීෙ යි. පිළිසථරහි -- පටිසන්ථාමරයෙහි; දිව්වනක් පිරිස් වැස්සන් -- භික්ෂුු, භික්ෂුරණී, උපාසක, උපාසිකා යන සතර ආකාර පිරිස්හි වැසියන්; ගමක්ශ්රනම -- ගමන් වෙහෙස; පෙරට මැ -- පළමු කොට ම; ස්වාගත කෙරෙයි -- ස්වාගත යයි කීම කරයි. ලහිරි රසින් -- අභිනව සූය්ය්ෙර්‍ රශ්මියෙන්; විකසිත වෙ යි -- පුබුදු වෙයි. බහා ගෙණ -- බා ගෙණ; සුලභ කථා --

ඉතා පහසුවෙන් ලැබෙන කථා; විපිළිසර - පසුතැැවිල්ල; කාල යුක්ත - කාලයට සුදුසු; පහන්හ - ප්ර්සන්නයහ; මහෙශාඛ්යත - මහා ප්රිධානය යි කියනු ලබත; ‘මහෙශාඛ්ය;’ යනු බෞද්ධසංස්කෘත වචනයකි. මහණ ගණන් - ශ්රලමණ සමුහයන්; ගණ ඇදුරැ - ගණාචාය්ය්ධර්‍ ‍ය; සමුහයාට ආචාය්ය්ශර්‍ ය අග්ර්දර්ශසනයෙහි - උතුම් - ශ්රෙ ෂ්ඨ - වු දෘෂ්ටියෙහි; යම් නම් ප්රගකාරයෙකින් - අචෙලකත්වාතදි යම් ඒ (=සුළු) කරුණකින්; අනුත්තර වු - ඊට වඩා ශ්රෙ ෂ්ඨ දෙයක් නැති, අතිශ්රෙ ෂ්ඨ වු; ගම්කෙතට - ග්රාඊමක්ෂෙලත්රකයට; ගමට; කියත් - කියතත්; වුසු සේ වෙසස - විසු පරිදි විශෙෂයකි, පුදුම යකි. අනු වම්හ - අනුගත (= නැමුතෝ) වම්හ.

57. පිටුවසංස්කරණය

පාථෙය - මාර්ගොරපකරණ; සරාණිය; සරණීය; සිහි කටයුතු; ඇඳිලි බැඳ - අඤ්ජලිය බැඳ; දෙඅතුල් එකතුකොට වැඳ; ලද - (අන්‍ය) ලබ්ධි; යම්හ - කියම්හ; පහරවා - ගටා; අන්ධත බා‍ලයෝ - කිසිවක් නුගත් අඥනයෝ; එක් දෙබස් බණන්නා හා - වචනයක් දෙකක් කථා කරණ විට; කිබිසිනි - යටිකුරු; භවයෙන් පිළිසන් - අන්ය; උත්පත්තීන්ගෙන් ප්රකතිවර්ජුන්න වු, වැසුනු; පිරිසුන් - පරිච්ජින්ත, සීමා කළ; දුනුයෙන් -- දිනු හෙයින්; ආඪ්ය‍ -- පොහොසත්; මහාභොග -- පඤ්චකාම සම්පත්තීන් යුක්ත; පිළින් -= වස්ත්රනයෙන්.

58. පිටුවසංස්කරණය

කොටගේ -- භාණ්ඩාගාර; උපැවු --උප යන ලද; දැනැ -- දිනා; ජනවියෙහි -- (=ජනවුයෙහි) ජනපදයෙහි; දිහි - දධි, දීකිරි; දාන; සම්භාර - දානෝපකරණ; වොලොගන්ති =- කොල්ල කා ගණිති. ආකුල --අවුල්; කරවුවර -- අයබදු හා සුංකම්; රජුට අයත් ඉඩම් වගා කරන්නන්ගෙන් අය කරණ දෙස ‘බදු’ නමි. මිනිසුන්ට අයත් ඉඩම් වල උපදින දෙයින් ද; පිට රටින් ගෙණෙන දෙයින් ද අය කරණ දෙය ආදිය ‘කරවුවර’ නම් ගන්නේ -- ගැන්ම; සංවිධානයට -- නියමයට; පිළියෙල කරවීමට; බීජු - බිත්තර වී හෝ සිටවිය යුතු පැල ආදිය; හුදලු -- උදලු; සිහිවැල් -- නගුල්; ‘සිහි’ යනු ‘කසි’ යන්නෙන් ද ‘වැල්’ යනු ‘හල’ යන්නෙන් ද එයි වෙණෙඳහම් -- වෙළෙඳම්; සාමිවැටියටියනට -- රාජකාය්ය්නර්‍ කිරීමට කැමතියන්ට; නිමද -- මඳ නුවු; ප්ර්මානවත් වු; මෙය ‘නිබඳ’ යි ගතොත් ‘නිතර’ යන අත්වී;ය කිය හැකි ය. දිවෙල් - ජීවිකාවෘත්ත‍ි; වැටුප් ලමැඬියෛහි - ලපැත්ත මැද; යවනු -- යවන්නෝ.


59. පිට්ටසංස්කරණය

බමුණු මහසල්කුල -- බ්රා හ්මන මහාසාරකුල; තැක්පත් කළ අසුකෝටිියක් කහවණු ඇති, එක් දවසකට දස අමුණක් කහවණු වියදම් කරණ බ්රා හ්මන කුල යි. සිටුමහසල්කුල -- ගෘහපතිමහාසාරකුල; තැන්පත් වු සතළිස් කෝටියක් කහවණු ඇති,එක් දිනකට පස් අමුණක් කහවණු වියදම් කරණ සිටු කුලයි. අභිභවා -- අප මැජපවත්වා, හෙටු ය - ශ්රෙසෂ්ඨ ය. (නොහොත් යහපති). මෙය ‘සුඪු යන්නට ලියු අන්ථමය යි. ධම්පියා අටුවාගැටපෙදයෙහි 149, 151, 154, 195 වැනි පිටුවල ‘සු යන උපසර්ගපයෙහි අත්ථී් ය වශයෙන් ‘සොට්’ යන්න යෛදින. එය ‘සුඪු’ යන්නෙන් බිඳ ගත්තකි. ඒ ‘සොට්’ (+ සොටු) යන්න ‘සෙටු’යි වී පසු ව සකාරයට හකාරාදෙශ වීමෙන් ‘හෙටු’යි සිද්ධ වු සේ සැලකිය හැකි ය. අනුමතිදායකයෝ - අනුමතිය දෙන්නෝ; අනුමත කරන්නෝ. සුරුයේ -- හැසුරුණේ, කෙළේ; අජන්මවත් -- උසස් (කුලයක) උත්පත්තියක් නැති පුද්ගල තෙමේ; “සිඳ පිය යි” යන්නෙහි කර්මතය ‘දානය’ යි අධ්යාපහාර කටයුතු. පාරයට -- පරතෙරට කෙඵවරට; අගර්හිත වන -- නින්දා නො කළ;

60. පිටුවසංස්කරණය

පුර්ව චෙතනා -- දන් දීමට පළමුවෙන් ඇති වන සිතුවුල්; රෞරව මහා නරකයෙහි උපන් අපුත්රනක මහසිටුහුගේ කථාව ධම්මපදඪකථාවෙහි තණ්හාවග්ගවණ්ණනාවෙහි පෙණේ. තුන් විධාන -- ස්ථිර ව, නො සැලී, සිටීඅම් තුණ; පිළිගාවන් -- ප්ර්තිග්රාිහකයන්ට; අනිෂ්ට -- අයහපත්; අයිණි -- අගුණ; ඝැටෙන්නාහු -- ක්රො‍ධයේන හැපෙන්නාහු.

61. පිටුවසංස්කරණය

උපැද්ද -- ඉපැදවී ය. යුපයට -- යාගස්තමහය පිණිස; “අසවලා මෙ බඳු මහා යාගයක් කරවී ය”යි ලියා තබන කණුව හෝ යා‍ගයෙහි මරණු ලබන සතුන් බැඳ තබන කණුව හෝ, යුප’නමි. නො ද සුන්හ -- නො කැපුහ; ඉලුප් -- දභි නම් තෘණ විශෙෂය; ඒ තෘණ යාගාවාටයන්හි අතුරණු ලැබේ. ‘බලුප්’ යනු ‘උලප’ ශබ්දයෙන් එයි. දා -- කපා; ‘කපා’ යන අත්ථී’ය ඇති

‘දා’ යන්න තවත් තන්හි ද පෙණේ. ජාතකඅටුවාගැටපදයෙහි 68 – 23 පෙළ ද, ධ. අ ගැටපදයෙහි 41 – 18 ද බලනු. යන්නෝ - කියන්නෝ; අඹුන්මිනිස් - ස්ත්රී ; බල - ශක්ති; රන් කෙනෙස්ස - රණින් කළ හැන්ද; පිණි - ප්ර්නීත; කදු - ඛාද්යා; කැවිලි. යාවියනට - යනු කැමැත්තන්ට; නොයෙක් සියතන්හි බෙහෝ සිය ගණන් තැන්වල; ගැහවි - ගෘහපති.

62. – 63. පිටුසංස්කරණය

නඟා -උපදවා; රැස් කර; බෙහෙව - බොහෝ ය. ධැෂින් ධර්මනයෙන්; කැමැත - (කම් + ඇත) සතුටු නම්; සොබනේ - ශොබමාන; රජ්ජර් ආදිහු - රජදරු ආදීහු; කලැකිරැවුහ - වෙහෙසුහ; ‘කලකිරු’ දස වෙහෙසීමෙහි ද වැටේ. තුන්විධාන - තුන් යා‍ග සම්පත් නිමාමව - නිම්හමට; නිමි කර්ම යට; පසස්මහ - පසසමු. ගුගුළෝ - ඝොෂා කළහ; හරසර - ගෞරව; පය්ය්թර්‍ායෙන් - එක් ක්ර මයකින්; ‘කුමක් වෙති’ යන තන්හි ‘කුමක්’ යන නපුංසකලිඬ්ගිකපදය යෙදුනේ අනියම්ය දැක්වීම් සඳහා යි. සෙනසුන්දනැ - ශයනාසනදානයෙහි; පන්සල් සාදවා. දීමෙහි;ඔරීරදරථ - ශරීරයෙහි මහන්සි; යෙදී -- නියම කෙළේ; අලුයෙහි -- දෙවෙනි දා උදෑසන; සුගත් මහ පවුල් - සුගත මහා පාංශුකූලය; බුදුන් පොරොවන මහා පාංශුකූල චීවරය; වඬ්හිස බ්රාතහ්මණ චරිතය ධම්මපදඪකථාවෙහි බ්රායහ්මණවග්ගයෙහි පෙණේ.

6. පරිචඡෙදය ලද - ලබ්ධිය; අරිසවු - ආය්ය්්ර්‍ ශ්රා-වක; පිරිගා කරණලද් - පරිග්ර හ (අයිති) කරණ ලද;

64. පිටුවසංස්කරණය

මන්ධා්තු චරිතය රසවාහිනියෙන් ද, මහාගොවින්ද් චරිතය දීඝනිකායෙහි මහාගොවින්දි සුත්රයයෙන් ද දත හැකියි. වසත් උයන් - වසන්තඋද්යා්න; වසන්තකාලයෙහි දලුමල් හට ගැන්මෙන් උයන් ඉතා සිතුකලු වෙයි. අඩ තෙළෙස්යල් සියක් - එක්දාස්

දෙසිය පණසක්; සඟුන් - භික්ෂු න්; පාලියෙහි ‘සඬඝ’ ශබ්දය භික්ෂුප සමුහ වාචි ය. සිංහලයට පැමිණ භික්ෂු වාචි ද වේ. සුඹුවා - චුම්බනය කරවා; දොස් - ශරීරයෙහි විෂම වු වාත පිත්ත ශෙලෂමන් යන දොෂ තුණ; පිරබෙව් - පරික්ෂෙුප, වට, දසරුයෙන් -උරහිසින්; වැහැරැ - වෑරී, කෙට්ටු වී; විපරීත - වෙනස්; සුවකමු - සුඛකර්ම වු; පහසුවෙන් සම්පාදනය කළ හැකි වු; පුජාවලියෙහි (සද්ධාතිස්ස ස්ථවිරයන් වහන්සේගේ සංස්කරණයෙහි) අජාත සත්තු, බන්ධුථල මල්ල කථාවන්හි මේ වචනය ම යෙදුනේ ය. නෛමිත්තිකයෝ - නිමිති බලා අනාගතයෙහි වන දෙය කියන්නෝ; ඔහු ව්සින් - ඔහු කරණ කොට; එක්වන් - නිතර; පරිජනයන් - පිරිවර ජනයන්; - අතුරු - තොරතුරු; පා - පහ; පුත්රරසනා - පුත්රත සෙනඟ; තන් - ස්ථානය, තනතුර; උපයුව - උපයා ගත.

65. පිටුවසංස්කරණය

ආ - ආයුධ; යෙදි - යෙදවී ය, නියම කෙලේ ය. වත් හිමියෝ - ආය්ය් ර්‍ වු; මේ සද සමහර තැන “කුලස්වාමි, කුලොපග” යන අන්ථී‍යෙහි ද යෙදින. රාජනාමයෙන් සමග ද යෙදු තැන් තිබේ. සිරියක් - ජුරිකාවක්, කුඩා කඩුවක්; දෙවෙන් දාවල් - දවාලෙනුත් දවාලෙහි, මධ්යා හ්නයෙහි; ‘දෙවෙන්’ යනු දිවාවාවි ‘දව’ සදින් එන් විබත වීමෙන් සිද්ධ යි. ‘දිවා දිවස්ස’ යනු පාලි යි. තීරු - ස්ථිර, නොහොත් හිර; සබව - ස්වභාවය; අතැ මෙහෙවර ගෙණැ - අතෙහි වු රාජකාය්ය් ර්‍ ගෙණ; තනතුරෙන් පහ කර. ‘කුමරහට’ යන්න ‘කුමරහු’ යි විය යුතු. එය ‘පිළිවිස’ යන පුර්වයක්රිනයාවෙහි කර්මණය යි. මනොරථය - බලාපොරොත්තුව; නිප - නැයි - සමෘද්ධ වුයේ ය යි. සඳන - පිළියෙළ කරණ; බඳින; පියේ - පියතෙමේ; නිහරසර - අපචාරය, අගෞරවය, වැරැද්ද; අන්තීය මව්; ම බපානෝ - මාගේ පියානෝ; ‘බපානෝ’ යනු හින්දි භාෂාවෙහි තිබෙන ‘බාපු’ ශබ්දයෙන් ආ ‘බප්’ සදින් ගෞරවාත්ථී්යෙහි ‘ආත’ ප්රයත්යවය ව සිද්ධ යි. මුහුලැ - කොණ්ඩ යෙහි; රජජපා - රාජපාදයෝ; රජතුමානෝ; මරානො පිව දුන්ව - මරාපියන්ට (ඉඩ) නුදුන්හ. පුටුව - පුටුහ, පොෂණය කළහ; නිමාම් - අන්තිිම; වැහැසැ - අඬා; කඳුලු වගුරුවා.

66. පිටුවසංස්කරණය

මඟපලසුවෙන් - මාර්ග ඵලසුඛයෙන්; කරයෙන් - දැළිපිහි යෙන්; අනුකරණ - හඬ; පස්ව යි - පිසව යි, පුලුස්සව යි; නැවියන් - නාපිතයන්, හිසකේ රැවුල් කපන්නන්; මස්වලු මෙහෙ නිමවනු සඳහා - රැවුල හා කෙහෙ ද පිළිබඳ කටයුතු නිමවන්නට; නහමක් දැනැවුන මැනැව - නො කිපුන මැනව; වකා ගා; කිහිරඟුරෙහි - රත් කිහිරි අඟුරෙහි; දාගබඟණෙක් හි චෛත්යාමලුවෙක; නො දෙවි - නො සේදු; ඇක්මින - පෑගී ය. මෙළේ - මැරුනේ; (මළ + ඒ) සව්මහරජ -- චාතුම්හාරාජික; අළහ -- ගෙණාහ; ඇටුමුල් -- ඇට මිදුලු; ඇට තුළ තිබෙන ගිතෙල් වැනි ද්ර;ව්යමය; සනා -- සෙනග; විහිද්වයි -- මුදා හරු ව යි; බාල --මෝඩ; විනිසමඬලෙහි -- විනිශ්චයමණ්ඩලයෙහි; උසාවියෙහි; සිල් -- සිදුරු; පුයා -- සැරව; දමා නො පියා -- විසි නො කර; හළුකිස -- ආදාහනය.

67. පිටුවසංස්කරණය

ගල්පාතැ -- පර්වඋතප්රාළන්තයෙහි; කන්ද අද්දර; යෙල් -- ශෛලයක්, ගලක්; ‘බුදුන් පස්වරයක් ඉල්වා’ -- යාච්ඤාත්වී්ධාතුන් දවිකර්මගක වන හෙයින් ‘බුදුන්’ යන්න ද ‘ඉල්වා’ යන්නෙහි එක් කර්ම‍යකි. එය අප්ර’ධාන යි. වර්තවමාන ව්ය්වහාරයෙහි ‘බුදුන්ගෙන්’යි යෙදේ. ‘වරය’ නම් ප්රාවත්ථීානා කරණු ලබන දෙය යි. දෙව්දත්හු බුදුන්ගෙන් ඉල්ලු වර පස චුල්ලවග්ගපාලියෙහි සඬඝභෙදකක්ඛන්ධ්කයෙන් හෝ පුජාවලියෙහි 29 වැනි පරිච්ඡෙදයෙන් හෝ දත යුතු. පණුරැසි -- පණ්ණරසී, පසළොස්වක්; සරාසඳුරැසින් -- ශරච්චන්දප රශ්මි යෙන්; ‘සරා’ යන්නට ‘ප්රසභා සහිත’ යන අත්වීචය ද කිය හැකි යි. රිදී කෙළෙන් -- රිදීමුවා කළයෙන්; නිරිඳුමහලෙහි -- රජ මැඳුරෙහි; සැත් --ශස්ත්රහ; ආයුධ; ඔත් -- බැහු, දැමු; පුරණකස්සපා දීන් පිළිබඳ විස්තර සාමඤ්ඤඵල සුත්ර‍ අටුවාවෙන් උගත යුතු. ලද -- ලබ්ධි; නුවටැජරන් -- නිගණ්ඨ ආචාය්ය්නර්යුන්; අඹපකක් අඹ ගෙඩියක්; කැටී -- කන්ට කැමැති.

68. පිටුවසංස්කරණය

පරිකථා -- විස්තරකථා නොහොත් කිය යුතු දෙය එසේ නො කියා ාපෙරළ‍ා අන් ලෙසකින් කීම; විබෙව් -- වික්ෂෙ ප; කථාව නොයෙක් අතට විසිරවීම; හැරවීම; පයිඳුනා -- සිඳලීම, නැති කිරීම; නාරජවස - නාගරජුගේ වසා (-වුරුණු) තෙල්; පිරිහිනෙකැයි - පරිහානියකැ යි; උපශාන්ත; බතා හොඳ ආචාර සමාචාර ඇති; නො බුණු -- කථා නො කළ; මඬනා -- පාගානා; ඉසිර -- ඓශ්චය්ය් ර්‍; පසඟ -- දෙ දන, දෙ වැලමිට, නලළ යන අඬග පස; යම්තම් -- එසේ මෙසේ; ස්වල්පමාත්රල.

69. පිටුවසංස්කරණය

පස්වනක් ප්රීසතින් -- ක්ෂුඑද්ර ක, ක්ෂඅණික, අවක්රාමන්තික, උද්වේග, ස්ථුරණ ප්රීබතිය යන පස්වැදෑරුම් ප්රී තියෙන්; මොවුන්ගේ විස්තර විශුද්ධිමාර්ගරය බලා ගත යුතු. විනා -- හැර; සශබදයෙනුදු -- ශබ්ද සහිත බැවින් ද; පස්පස් -- පසුපස්සෙන්; නිවි -- ශාන්ත වු; නො නහමා -- නො බලා; මයිද් -- මාත්; සුසංවිහිත -- මනා කොට සලස්වන ලද්දේ; අසි -- කඩු; තෝමර -- අනිත ආයුධවිශෙෂයක්, ලංසය; එ බඳනට -- එවැන්නන්ට.

70. පිටුවසංස්කරණය

බෙර පියවි -- භෙරි ප්ර යොග, අණබෙර හැසිරවීම; කැරුම්නි -- මෙය ‘විභව’(=සම්පත්ති - පොහොසත්කම) යන අත්වී්ය සඳහා යෙදුනකි. මෙහි ප්රසභවය කුමක් දැ යි මේ තාක් අප්රීකට ය. කුරු -- මිටි; කිරාන -- වැදි; වෙශවිලාසධර-- ආකාර හා ලීලා දරණ; මහාමාත්ර-යහ -- මහත් වු ප්රදමාණ - තනතුරු - ඇති අය ය. රැවිදරුවහ -- රටවල ප්ර-ධානයෝ රැටියෝ යි. ඔවුන්ගේ දරුවෝ “රැට්දරුවෝ”යි. දසදහසක් මත් -- දසදහසක් පමණ; ජයශබ්ද - ‘ජය ගණිවා’ යන ශබ්ද; ගොහිමින් -- ඝොෂා කරමින්; පසඟ තුරු - පඤ්චාඬගික තූය්ය්නර්‍; (12 පරිච්ඡෙදය ලියු විවරණයෙහි විස්තර එයි) දුනුබෙලෙ -- දුනු ගත් සෙනග; වෙර පැහැර -- ශරීරයෙහි හැපී; ගෙලෙන් ගල - බෙල්ලෙන් බෙල්ල; සේනිහ - සේණිකුලවැසියෝ ය. ‘සේණිහු’ නම් ලොහකාර, චර්ම කාර, චිත්රාලකාර, වස්ත්රණකාර, ගන්ධි කාදි ඒ ඒ කර්මා න්තයන්හි නියුක්ත යෝ යි. ලියවැට -- වැල සේ කළ පහන්; වෙත් -- සමීප.

71. පිටුවසංස්කරණය

කිබිස්නා -- කිඹිසින; පොවා -- පවා; පෙරටින් -- ඉදිරියෙන්; පිරිණෙකැයි -- පරිහානියකැ යි; මාත්රා -- පමණ; ලිහිඬින් ලකු -- ලේඬියකු; ‘ලිහිඬින්ල’ යනු ‘ලිහිඬිලි’ ශබ්දයෙන් ‘ලිහිඬිල්ල’ යි සිද්ධ ව, ‘එන්සාල්, මුන්සික යනාදි තන්හි මෙන් ‘ල්’ යන්නට ‘න්’ යන්න වී සිද්ධ යි. ‘ලේඬිල්ල’ පුජාවලියෙහි පෙණේ. දිවි නො ගළවමි -- නො මරමි. නො අස්වැසීම් -- නො සැනසීම්; නොබා -- බිය නො වව; මණ්ඩලමාලයෙහි -- මණ්ඩලාකාරයෙන් කළ ධර්මලශාලාවෙහි; ‘පහන් දිලියෙන්නාහ’ යනු අප වෙත තිබෙන පැරණි පිටපත් සියල්ලෙහි ම පෙණේ. නපුංසකලිඬගප්රොථමා බහුවචනය සමස එකවචන ක්රි යාව පුරාතනයන් ‍බෙහෙවින් යෙදු බව පෙණෙන නමුත් මෙ තැන ඊට විරුද්ධ ය. බලාගණැ -- බලා ගණු මැනව; සෙවද වැහින -- ඩහදිය ගැලී ය. හන් -- අඳිනා ලද, පෙළා පියනු -- මිරිකන; ඉඳුරා - සෘජුව; කෙළින්; අරම් -- ආරාමය; ආකාරණ ය -- (නො අඳුනන හෙයින් විචාළේ ය යන්නට) කරුණු ලීලායෙන් -- අධිපති ආකාරයෙන්; පෙළෙවැ - පොළොවෙහි; ගහට -- ගැහැට; නිවාත -- වාතය නැති.

72. පිටුවසංස්කරණය

උපසමයෙහි -- සන්හුන්බවෙහි; පහන් -- පුසන්න; මෙ -- භික්ෂුටන් ම; මෙහි ‘මෙ’ යන්න ‘ම’ යන නිපාතයෙහි පුර්වාමවස්ථාවකි. දිලිබ් -- දුලිහ; සිත්හසර -- චිත්තාචාරය; සිතේ පැවැත්ම; නතු -- නැමුනු; පහත්; අගුවටා -- අ‍ග්රොවපස්ථානයකයා; මෙය ‘අග් වටා’ අක්වටා’ යි ද පුරාණ භාෂ‍ාවෙහි පෙණේ. ගල්කුළු -- ශෛලකුට; යකහ -- ආශ්චය්ය්‍ර්‍ යි; කව්සිවමිණෙහි 534 වැනි ගීයට අප ලියු විස්තරය කියවනු. තාදිගුණයෙහි -- ඉපට අනිෂ්ට, ලාභ අලාභ, සුඛ දුක්ඛ, යස අයස, නින්දාි පසංසා, යන කරුණුයල දී වෙනස් නො වී හැම විට ම එක් සේ පෙණෙන ගුණයෙහි; ගුණ බුදුහු ස්ථරුන් -- ගුණ සමුද්ර් ශාස්තෲන්; බැර -- බැහැර; පිරියෙස්සම්හ -- සොයම්හ; පිරිය -- ප්රිවය8; රිසියනු -- කැමැති; සර්ව ඥපවරුණෙන් -- සර්වනඥයන් විසින් ම කළ හැකි පැවරීමෙන්; විස්තරය සච්චකදමනයෙහි එයි. ඇත්අරු - හස්ත්යානරොහක; මෙයින් ඇත්

ගොවු, ඇත් වෙද ආදීහු ද ගැණෙත්. අස්අරු -- අශ්වාරොහක; රියසැරි -- රථ සාරථි; මෙයින් රථචාය්ය්වර්‍ රථයොධ, රථරක්ෂිකා දීහු ද ගැණෙත්. වැටෙත් -- පවතිති; පස්වටනි -- පොෂණය කරති; හඑණුවමැ -- මහණ කමෙහි.

73, 74 පිටුසංස්කරණය

මුමුනනු -- කොඳුරණු; දහනට -- කිපෙන්ට; යා -- කියව; පණ්ඩිත ප්රඳතිරූපකයනට -- පණ්ඩිතයන් වැනියන්ට; නෙසේ -- එසේ නො ව; (නො සේ = නෙ සේ). ඉඳි -- සෘජු පව්කැමිදු -- පව්කමත්; පුළුවුත්තා -- විචාළ දෙය; ‘පුළුවුතු’ ශබ්දයෙහි කර්ම- විභක්ති යි. තිථයන්ගේ - තීත්වීයකයන්ගේ, දර්ශයන -- දෘෂ්ටි, මත; පෙළහර ය -- ආශ්චය්ය්පර්‍ ‍ය. අපිස් සතොස් -- ආලෙපච්ඡ සන්තුෂ්ට. විධි -- දෛවය, භාග්ය්ය; සතරපසයෙන් -- සිවුරු, ආහාර, පන්සල් හා ඇඳ පුටු, බෙහෙත් යන ජීවිකාවට උපකාර වන සතර දෙයින්; වතුරු -- ජල ප්ර වාහ; පහසා -- පාස්සා, ගළපා; තොහො -- දහය්යා; බැදිනිමි -- රැවටුවනෙමි; ‘බදා අල්ලා ගෙණ’ යනාදි තන්හි ද මෙ ධාතුව යෙදචින. කැපහරු -- කැපකරු; ධම්රජ -- ධාර්මතමික රජහු; දසුන් විජහන -- දර්ශ;නය අත් හරිණ; නො පෙණීම පටන් ගන්නා.

75. පිටුවසංස්කරණය

පායාසි පොක්සි ඈ -- පායාසි රජු පිළිබඳව දීඝනිකායෙහි පායාසි සුත්ර යෙන් ද, පුක්කුසාති රජු ගැණ මජ්ඣිම නිකායෙහි ධාතුවිභඬගසුත්රු වණර්නාකවෙන් ද දත හැකි යි.

7. පරිච්ඡෙදය සොරනකතින් - සොරුන් උපදනා නැකතින්; ‘බව’ යනු ‘බා -- බිය වීමෙහි’ දයින් සිද්ධ විධික්රියයාපද යි. ‘කිමෙක්’ යනු ද ‘කුමක්’ යන්න මෙන් ම නපුංසක ලිඬග ප්රනථමා එක වචනාන්ත යි. අනියමය නිසා නපුංසකලිඬගයෙන් යෙදින. පිළිදගව -- පටි ජග්ගනය - පොෂණය - කරව; විය -- නිසි වයසට; ධර්මා-නෙත්වාසි ව -- ගුරුවරයාට වැටුප් නො ගෙවා ඔහුගේ වැඩ කටයුතු

කරමින් උගන්නා ශිෂ්යපයෙක් ව; වත්සපන -- යහපත් පැවතු මෙන් යුක්ත ය. සපය යි. -- සම්පාදනය කර යි; මන වඩන නියායෙන් -- සිත සතුටු වන ආකාරයෙන්; පිටත් වුහු -- ගුරුවරයාට ඇතුළත් - ඔහුගේ සිත් ගත්තෝ - නුවුහ.

76. පිටුවසංස්කරණය

වත් සපනින් - වත්ත සම්පන්න හෙයින්; සසඟ -- සංසගීය, එක් වීම; තුන්රැසක් ව -- කොටස් තුණක් වී; දැරියෙනි’ – ‘දරු’ සදිත් ස්වාත්වීවයෙහි ‘ඉ’ ප්රිත්යවය වීමෙන් හෝ ‘දරුයෙනි’ යි වී පසු ව පර යකාර හෙතුවෙන් ‘දරියෙනි - දැරියෙනි’ යන ලෙසින් ‘අ උ’ දෙකට ‘ඇ ඉ’ වීමෙන් හෝ සිද්ධ යි. වරද්ද යි -- වැරදි කරතැයි; ගත්ගම්හයි - සිතා ගත්තෙමු යි; යටත්නි -- ‍රොඩියෙනි; ‘වසලා’ යනු පාලි යි. වටැ -- වාරයෙහි; වටාලා -- නැවත; ‘ශිල්පසංහාරයට’ -- යනු “ශිල්ප සම්භාරයට” යි ගත යුතු. ශිල්ප ඉගෙණීම අවසන් කිරීමට; උපච‍ාරය -- පුජාව හෝ ඒ එක්ක ම කළ යුතු කාය්ය්ෙර්යභ; පඤ්චායුධ -- ධනු, කඩු, කණය (=මි‍ඬෙරුව = තෙබ), මුගුරු, බාහු, නොහොත් ධනහෙණ්ඩිවාලක (=හෙල්ල) ය යි ජාතකගැටපදයෙහි කියන ලදී. දුනු, මුගුරු, අජයටි, පත්කොහොල්, පරාවලලු ය යි උමන්දා වෙහි පෙණේ. අටවියට -- වනයට; අයතියක් -- අයිති දෙයක්; ලණන්මතු -= ගිණීම පමණක්; සිත් නො පිහිටන -- සිත ස්ථිර ව නො පවත්නා; සිත එකඟ නො වන; හසර -- සඤ්චාරය, හැසිරීම; හේතුවෙන් -- නිදා ගත්තවුන්; නියම් ගම් -- බොහෝ දෙනා වසන, වෙළෙඳාම් පළප්ව ඇති ගම්; අතැ ගෙණ - අත අල්ලා ගෙණ; කඳවුරු බැඳ -- එක් රැස් වී; රාජාඬගණයෙහි -- රජගෙදොර මිදුලෙහි.

77. පිටුවසංස්කරණය

එ -- එව; විස්වස් -- විශ්වාසය; අතුට -- අතුරා; වළඳ ගත් ‍තේය -- පරිබොග කෙළේ ය; විසී -- වසඟ; යටත්; ල - හෘදය සිත; සමාහි - සමයෙහි, වේලාවෙහි; සිව්පදග‍යක් -- පාද සතරක් ඇති ගාථා‍වක්; එය අඬගුලිමාලසුත්රේයෙන් දත හැකි යි. අධන්

මඟ -- දීර්ඝතමාර්ග යට; සහන්නාහු -- සී සැම කරන්නාහු; එකලා වැ -- තනි ව; ලෙහෙ මඬු -- ලෙසින් මණ්ඩිත වු, සැරසුනු; සන්තද්ධ වැ -- යුධ පිණිස අවි ආදීන් සැරසී; වග වග ව -- කාණ්ඩ කාණ්ඩ ව; දුබ්භාජනයෙන් -- නපුරු අ‍ාහාර ගාණීමෙන්; දුක්ඛසෙය්යා යෙන් -- දුක් වු (සුව නුවු) නිදීමෙන්; උකටලී -- කල කිරුණේ; එකක් අඩු දහසක් -- 999 ක්; සපිරේ -- සම්පුර්ණී වෙයි. ‘ස’ පුර්වෙ ‘පුර’ ධාතු යි. දැළි -- රැවුල; පිළි පෙරළා -- වස්ත්රස (ඇඳුම්) මැරු කර; විස්මිත ව -- හට ගත් විස්මය ඇති ව; අභිහවමින් -- අභි භවනය (යටත්) කරමින්; ‘අබිබව’ යන්න ධාතුවක් සේ ගෙණ ‘මින්’ පස යෙදීමෙන් මෙය සිද්ධ කරන ලදී. පළඟ -- පලිහ; අවි පහර වළක්වනු සඳහා යෙදෙත සම්, ලොහො ආදියෙන් සෑදු උපකරණය මෙනම් වේ. හියොවුර -- ඊ දමනු ලබන මල්ල: පියවි -- ප්රබකෘති, ස්වා‍බාවික; බල -- ශක්ති; දිවෙනුයේ -- දුවන්නේ; හඹා -- ලුහු බැඳ.

78. පිටුවසංස්කරණය

‘හේ’ යනු හැකි බැව්හි වැටෙන ‘හේ’ ධාතුවෙහි වර්තහමානාඛ්යානත යි. අධිෂ්ඨානයක් -- ඉටීමක් ‘මෙය මෙසේ වේවා’යි සිතීමක්; බහබහා -- බාමින්, පහත් කරමින්, හියසණක් -- විදි ඊයක් යන තරම් දුර; අඬගණයක් -- මලුවක්; ගො‍ඩක් -- කන්දක්; මියෙහි -- මුණයෙහි; සැහැමහණුහු -- ශාක්යතභික්ෂුෂහු; සබව් -- සත්යම වචන; දඬෙක් -- දණ්ඩයක්; පහර දීමක්; ක්ෂා‍න්ති මෛත්රිබයැ -- ඉවසීමෙහි හා අනුන්ට සුව කැමැති වීමෙහි; ඉරියව් විසින් -- ඊය්ය්බර්‍ාපථ යි ‘සිටිහි’ යන්නෙහි අත්වීරය අනාගතකාලික යි. යෝනියැ -- ජාත‍ියෙහි, ප්රෙඅතවිෂයෙන් ‘ඒ’ විබත වීමෙන් සිද්ධ යි යකාරාන්ත ශබ්ද‍යන් කෙරෙන් විභක්ති ආදිය වු විට යකාර ගමය නො වන බවට ද මේ පදය නිදසුනකි. අසුරකායෙහි -- අසුර ලොකයෙහි; අසුර සමුහයා කෙරෙහි; සිද්ධත් මහණ රජහුගේ -- සිද්ධාත්ථීා නම් ශ්රයමණ රාජයාගේ; ගර්ජනනා -- අබීත නාද; බන්දෙමි -- බඳු - වැනි - වෙමි; ‘වැඩි’ යනු ‘වඩ’ දයෙහි අතීතාඛ්යා ත පද යි.

79. පිටුවසංස්කරණය

කර -- දැළිපිහිය; සෘද්ධිමය -- සෘද්ධියෙන් උපන්; ප්රචතිමුක්න -- බැඳුනේ, පැලැන්දේ යුක්ත; උපසම්පත්කම් -- උපසම්පදාකර්මර; උපසපන්නානට -- උපසම්පන්න වුවන්හට: වෙන --අනික්; අන්තරිත වැ -- අතර ඇති ව; අඟුල්මල්හු පමණ වී ය. නො බැණෙහි නො -- කථා නො කෙරෙහි ද? මෙහි අග පෙණෙන ‘තො’ යන්න ප්රකශ්නාත්වීතයෙහි යි. එය ‘නු’ යන නිපාගයට සමාන යි. වැදැ -- වැදී, පිවිසැ; වත්දොර - වාසතුවාරයෙහි; අන්තඃපුරදොරටුවෙහි; වළකා - වළකව; ඇතැණියෙන් - (ඇත් + ඇණී) හස්තිසේනා වෙන්; පෙරළන්නට - ඔසොවන්නට; කොටා - කපා; ගිගිරියෙන් - නැවත නැවත කළ ඝොෂණයෙන්; සල්හු වැ - සැහැල්ලු ව; සෙනෙග අඩු වු විට ප්ර්ධානයාට වන බර අඩු වෙ යි. එවිට ඉක්මනින් සතුරන්ගෙන් බේරී යත හැකි ය. එහෙයින් මෙහි ‘සල්හු වැ’ යනුවෙන් ‘වෙගයෙන්’ යන අත්වීසය ලැබේ. බිරි -- භීරුක, බියසුලු; ගිවිසැ - අනුමත කොට.

80. පිටුවසංස්කරණය

ප්රුතිපක්ෂු - විරුද්ධ; දැහැවි - කිපුනු; කෙහෙ බහා - ඉසකේ කපා; විරත වැ -- වෙන් ව; බඹසරවස් රැක -- බ්රේහ්මචය්ය්ිර්වාටසදය - කාමසේවනයෙන් තොර වු ඉතා උතුම් හැසිරීම -- රක්ෂා් කොට; කලණදහම් -- මෛත්රීම කරුණා ඇදි යහපත් ධර්මවයන්; ඇප් -- දිවි; උපනිඃශ්ර ය -- හෙතු සම්පත්; යහය යි -- යහපතැයි; පිරික් සනු -- පරීක්ෂාඉ කරණු; දුසිල්පවිට්හට -- දුශ්ශීල පාපිනඨයාහට, ශීලසංයමයෙක් -- ශීලයක් හා සන්සුන්බවක්; තුබු --සෙසු; හී පලා -- වැටී (=හැරී) පැන ගොස්; අගුලු ගෙණැ -- අගුල් දමා, තද කොට වසා; අටල්ලට -- අට්ටාලයට; ප්රාහකාරයෙහි තැනින් තැන ඉතා උස් කොට සාදන ලද මුරගෙවල්. මෙනම් වේ. කිහිඹි -- කුහුඹු; ස්වාත්වී-යෙහි ඉප්රේත්යකය යි. රජහට -- රජුගේ; අඟුල්මල් ද ය හෝ -- අඬගුලිමාල වන සේක් දෝ?; ‘දැ’ යනු ගෞරවාත්වීොයෙහි යෙදෙන්නකි. පැවිජියනට දරුණුකැමින් ලද නම් කියනු නො යෙදෙයි. -- දරුනු ක්රිුයාවෙන් ලැබැණු නම් පැවිද්දන්ට කීම නුසුදුසු යි; ගොත් -- ගොත්රි; බැවහර -- ව්යිවහාර; අභිරත -- ඇලුනාහු; උකටලී නො වුවෝ‍.

81. පිටුවසංස්කරණය

තෙළෙස් - ත්ර යොදශ, ජුගඟ -- ධුතඬග; ඒ පිළිබඳ විස්තරය විශුද්ධිමාර්ල්යෙහි ධුතාංගනිදෙශයෙන් දත යුතු. තුන්සිවුරු -- අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර යන තුණ; සපිරැ -- සම්පුර්ණි වී; යම් තාක් අදාන්ත සතුන් -- කොතරම් නො දැමුනු සත්වධයන් වුවත්; අශාන්ත -- නො සන්හුන් වුවත්; කෙලෙස් පිරිනිවණින් -- ක්ලේශපරිනිර්වා ණයෙන්; පරිනිර්වාරණය නම් නිවන් දැකීම යි. එය ක්ලේශපරිනිර්වා ණය, ස්කන්ධ්පරිනිර්වාමණය යි දෙවැදැරුම් වෙයි. ක්ලේශයන් මාර්ගධඥාතයන්ගෙන් සහමුලින් ම වනසා ලීම පළමුවැන්න යි. මරණයෙන් මතු නුපදිනා සේ පඤ්චස්කන්ධමය නැති කිරීම දෙවැන්න යි. එය වන්නේ රහතුන්ගේ චුතියෙන් පසු ව යි; දඬියෙනුදු -- දඬුයෙනුත්; දමන්නට -- දමනය කරන්නට; දනැ -- (දුනු + යැ) දුනුව; කුලගම් -- ගෙවල් ඇති ගමට; සිඟන්නට -- පිණ්ඩපාතය ලබාගන්නට; පලත් -- පැනදුවත්; පලා - පැන ගොස්; පිට් -- පිට; පෑ -- දක්වා; අඟල්මල් තෙරුන්ට පිට පාන්නේ උන්වහන්සේගේ දැක්ම ද ශවුන්ට භය ජනක හෙයිනි. ලුවක් හඹු දු -- හැන්දක් කැඳ ද; ‘ලු’ යනු ‘උලුඩක’ ශබ්දයෙන් එයි. කෙණෙස්සක් -- හැන්දක්; ‘කෙණෙසි’ සද ‘කටච්ජු’ ශබ්දයෙන් එයි. අහරින් -- අහර (නො ලැබීම) නිසා: සර්වකසාධාරණ -- සියල්ලන්ටඑක සමාන; අයයි -- ආයේ ය යි; කළ -- ඝටයන්; මිනිස්සු තැති ගෙණ දුවන විට පැනට යන එන කළදැස්සන්ගේ ඇ‍ඟේ හැපී උන්ගේ පැන්කළ බිඳිති. සපදන්සැරි -- සප දානවාරී; ගෙපිළිවෙළ නො ඉක්මවා හැසිරෙන්නෙකු; මුඪගභී වැ - බිහි නොවන දරුවා ඇති ව; නො වැද්ද හෙන -- වැදිය (= වදන්නට) නො හැකි; මාගමක -- ස්ත්රිහයක; අහර කිස - ආහාර කෘත්යදය, වැළඳීම; නුරුස්සී -- රුචි නො වේ. ‘රුස්සි’ යනු ‘රුස්’ දැයින් සිද්ධ යි. දිවි නො‍ ගැළවීම් නම් -- ජීවිතය තොර නො කෙලෙම් නම්; සසින් -- සත්ය යෙන්, සස් කරා යි -- සත්ය ක්රි්යා කරව යි; යම්කිසි සත්ය යක් අරමුණු කොට ‘මේ සත්යමයාගේ බලයෙන් මෙය වේවා’යි පැතීම සත්ය ක්රිසයා යි. කුකුස් -- විපිළිසර; නො කළ යහපත ගැණ ද, කළ අයහපත ගැණ ද, පසු තැවීම කුකුස යි. වටා -- වට කොට; ඉහි -- එහි.

82. පිටුවසංස්කරණය

ඩබරාව -- ධම්මකරකය; මුදුනෙහි සිදුරු ඇති පොල්කටුව වැනි බඳුනක් මුඛය රෙදිකැබැල්ලකින් වසා බාඳිවිට ඩබරා වක් වේ. මෙය දියෙහි දැමු විට රෙදි කැබැල්ලෙන් පෙරී දිය පිරේ. මුදුනෙහි සිදුරෙන් වාතය ඇතුල් නො වන සේ වසා ජලයෙන් පිටතට ගත් කල ද දිය පිටතට නො වැගිරේ. මුදුනේ සිදුර විවෘත කළ විට පිටත් වේ. ගුලු -- ගැලු, පිට වු; ‘ගල’ ධාතුවෙන් සිද්ධ කෘදන්ත යි. දියත්තක් -- දිය ටිකක්; දිපුතු මවුනට - පුත් මවු යන දෙදෙනාට; ‘දි’ යන්න ‘දිගුණ’ යනාදියෙහි තිබෙන ‘දි’ යන්න වැනි ය. පලක් -- වෙදිකාවක්; හොවති - “ශයනය කරවති; බර මුසිත් - ගැබෙහි බර හෙවත් දරුවා මුදුත්; බිහි කරත්; ‘මුසිත්’ යනු ‘මුස්’ දයින් සිද්ධ යි. දෙවි - සේදු; ‘කිම හෝ’ යනාදි වාක්යගයෙහි එක් ‘හෝ’ යන්නක් විකල්පාත්වීෙයෙහි ද, අනෙක ප්රකශ්නාත්වී යෙහි ද වේ. බා - බිය ව; මහණුවම් -- මහණකම්; පිළිලදින් -- ලබා, උපදවා; අනුග්ර හයෙන් -- කරුණාවෙන්; වෙදහම් -- වෙදකහ්; කමටහන් -- කර්මාස්ථානය යි දෙවුදෑරුමි. සමාධිය (සිතෙහි එකඟ කම) උපදවා ගැණීම සඳහා භාවනා කළ යුතු කසිණාදිය සමථකර්මැස්ථානයි. ප්ර ඥාව දියුණු කර රගැණීමට ස්ථාන වන අනිත්යම දුඃඛ අනාත්ම යන තුණ විදර්ශථනාකර්මයස්ථාන යි. විස්තර විශුද්ධිමාර්ග යෙහි කම්මඪානගහණ නිද්දෙසයෙහි පටන් පෙණේ. පහළ වෙයි -- ප්රසකට වෙ යි. වැටහෙයිල දුගීමි -- දිළින්දෙක්මි; සිපන -- ගසන; ආපාතයට -- සිත ඉදිරියට; විපිළිසර -- පසුතැවිලි; ඒ පාතිය - ඒ ගිහිමිනිස්ජාතිය; අබ්බොහ‍ාරික -- අව්යතහාරික; ගණයට නො ගත්තක්; විදර්ශ‍නා -- සාමාන්යදලොකයාට අයත් වු ධ්රා;ව ශුභ සුඛාදි වශයෙන් දැක්මට වෙනස් වු, සැබෑ තත්ත්වයය වු අනිත්ය; දුඃඛාදිවශයෛන් දැක්ම; නෙරණ -- පන්නනු; වටා -- අවට; හිසනක් - ‘හියසනක්’ යි මුල දී මෙය යෙදින. පහණ - ගල්; හකුරු -- බොරලු; වෙර - ශඍරයෙහි; බුන් ඉසින් - බිඳුනු ශීර්ෂ යෙන්; හින -- ඉඟෙහි; හිරුණු - ඉරුණු; බ්රාබහ්මණය -- පව් දුරු කළ ආය්ය්යර්යො; අධිවාසනා -- ඉවසීම, කමක් - කර්මබයක්; ‘විපාකයෙක්’ යනු ‘විපාකයෙන්’ යි ශුද්ධ විය යුතු. වා -- වර්ෂ‍; පස්සි - (=පස්හි) පැසෙන්නෙහි; ‘ජවන්සිත්’ - සියලු ම ක්රියයා ‘ජවනචිත්ත’

නාමයෙන් හඳුන්වනු ලබන සිත් සතක් ඇති චිත්තවිථියකින් කොට නිමවනු ලැබේ. කුශලඅකුශලකර්මිවශයෙන් සැල කෙන්නේ ඒ සිත්වල යෙදෙන චෙතනා යි. ඒ සිත් සතෙන් පළමුවැන්න අනික් ජවන චිත්තයකින් නො සෙවුනා ලද බැවින් දුර්විල වේ. දෙ වැන්න පළමුවැන්න විසින් සෙවුනා ලද බැවින් තරමක් බලවත් වේ. මෙසේ තුන්වැනි ආදි සිත් ආසෙවනප්රරත්යේය ලාභයෙන් ක්රැමයෙන් බලවත් වේ. ක්රි යාව නිම කරණ හත්වැනි ජවනචිත්තය ඉතා බලසම්පන්න වේ. පළමුවන ජවන්සිත දුර්විල හෙයින් ප්රේතිසන්ධිපවිපාකයක් ඇති කළ නො හැකි ය. මේ ආත්මභාවයෙහි ම විපාක දෙ යි. අනතුරු -- අනන්තර, මී ලඟට ම එන; පස් ජවන් සිත් -- පළමු වැන්න හා සත්වැන්න ද අතර වු ජවන් සිත් පස; එය කළ සත්වනයා සසර සිටින තාක් කල් ඉඩ ලැබුනු අවස්ථාවක එයින් විපාක ලැබේ. ධර්මකප්රබදීපිකාවෙහි 180 යන අඩකය දරණ කොටසෙහි විස්තර පෙණේ. රාත්මැගින් - අහීන් මාර්ගනයෙන්; කැඩුනහ -- සිඳීගියහ: රහත් වන විට ම අනාගතයෙහි විපාක දෙන සියලු කර්ම යන්ගේ විපාකජනකශක්තිය සහමුලින් නැති වේ. රහොගත ව -- එකලා (=තනි) ව; ඵලසම වත්සුව -- ඵලසමාපත්තිසුඛය; අභිත්ඵලයට සමවැදීමෙන් ඇති වන සැප; වහල් -- උපකාර, පිහිට; ගාථායෙන් -- ගාථාවලින්; සඬ්කිච්ච, අතිමුත්තක හෙරණ පානන් හා බාණුකොණ්ඩඤ්ඤ මහතෙරුන් ද පිළිබඳ ප්රහවෘත්ති ධම්මපදඨකථාවෙහි සහස්සවග්ග වණ්ණනාවෙන් දත හැකි ය. සංකිච්චහෙරණුන්දැගේ කථාවෙහි අවසන්හි අතිමුත්තක කථාව පෙණේ. ‘කෙළරුවන් කල’ යන්න ‘කෙළකන් සෝණ’ යි ශුද්ධ කර ගත යුතු. ‘කෙළකන්’ යනු ‘කොටිකණ්ණ’ යන්නෙන් බිඳ ගත්තකි. එය ‘කුටිකණ්ණ’ යි ද පෙණේ. ඒ කථාව මනොරථපුරණීයෙහි ඵනදග්ර‘පාලිවර්ණ් තාවෙහි ද හොරුන් නවසියය පිළිබඳ ප්රුවෘත්තිය එහි ද කාතියානීඋපාසිකාකථාවෙහි ද එයි.

8. පරිච්ඡෙදය වේළුවෙනෙන් -- උණගස්වනයෙන්; පරිබ්රායජකයෙක් -- බුද්ධශාසනයෙන් අන්යග වු තවුසන් කෙරෙයි පැවිදි වුවෙක; අට සාළිස් - හතළිස්අට; සතර නිමිත්ත - දෙවෙනි පරිච්ඡෙදයෙහි සඳහන් ජරාරූ ආදි සතර; නුවන් -- නයන; ඇස්; වුලුඹුමින් -- විලුම්පනය කරමින්, පැහැරගණිමින්; අන්දෙසක් බලන්ට නො දී එදෙස ම බලන සේ සලස්වා ගැන්ම ඇස් පැහැර ගැණීමයි. විසිතුරු දෙයක් දුටුවිට එදෙස ම මිනිසුන් බලාසිටිනුත් ඒ ගැණ සිතනුත් සිරිති. නුඟමහබෝ ඇතුළු කොට - මහාබොධිය වු නුගගස මැදි වන සේ, ප්රාටසාදය එය අවට සිටින සේ කොට; යම් ගසක් මුල සිට සර්ව ඥතාඥානය ලබා ගණී ද, ඒ ගස ‘ද මහාබොධි’ නම් වේ.

84. පිටුවසංස්කරණය

පහයින් - ප්රා සාදයෙන්; තමන් අනුව - තමන්ට පසු ව; පධන්හි සැරැ - ප්රනදහන (=කෙලෙස් තවන) වීය්ය්චර්යෙැහි හැසිර; දුෂ්කර ක්රි යා කොට; ‘පදහන’ යන ‘පධාන’ යි පාලියෙහි දී සිද්ධ වේ. යවපාලකයක්හු - යව (=බාර්ලි) කෙතක් රකින්නෙකු; තණපලඟ - තෘණ පවළු්ර්ඩවකය; තණ කොළින් සැදුනු ආසනය; ගලවා - ගෙවා; සසර මුහුදින් - සංසාරය නමැති සමුද්රේයෙන්; නඟා - ගොඩ දමා; අග උවටා - අග්රොයපස්ථායක; දෙ අගසැව්වන් - අග්රගශ්රා විකාවන් දෙදෙනා; ‘සවු’ සදෙහි ස්ග්රීදලිඬග රූපය ‘සැවි’ යනු යි. එයින් අන් ප්රරත්ය ය කළවිට ‘සැවියන්’ යනු වේ. එහි ඉකාරය ලොප් කොට යකාරයට පුර්ව රූප කළවිට ‘සැව්වන්’ යනු වේ. චොරජමින් - විරාජමාන වෙමින්, බබලමින්; දහම්වාරේ - ධර්මම නමැති වර්ෂාමව; කෙලෙස්රජයළා - ක්ළෙෂ නමැති ධුලි සුළි; අනුපාසෙස් නිවන්ධයින් -- අනුපාදිශෙෂ නිර්වානණධාතුවෙන්; සොපාදිශෙෂය, අනුපාදිශෙෂය යි නිර්වානණය විවිධයි. ‘උපාදි’ යනු පඤ්චස්කන්ධයයට නමකි. උපාදි සහිත ව සිට ක්ලේශයන් ක්ෂ.ය කිරීමෙහි ද මාර්ගඤඥානයන්ට අරමුණු වන නිර්වාකණ ධාතුව සොපාදිශෙෂ පරිනිර්වා ණයයි. සියලුරහතුන්ගේ ව්යුලතියෙන් පළමු ව මේ සොපාදිශෙෂනිර්වා්ණය වෙයි. උපාදි ද නැති වන සේ වව්යුවත වීම අනුපාදිශෙෂපරිනිර්වායණයයි. එය රහතුන්ගේ මරණ යෙන් මත්තෙහි දී වෙයි. පිරිනිවියාහ -- අන් තැනක නැවත නුපදනා සේ ව්යුිත වුහ. නො සුන් ව-- සිඳී; කුඩා කැබලි වලට වෙන් නො ව; දීඝායුෂ්ක වු බුදුවරුන්ගේ ධාතු නො විසිරේ. කසුන් - කාඤ්චන, රන්; උළුයෙන් -- ගඩොල්වලින්; සැරු අනුරූ -- චරිතයට යොග්යක වු; චරිත හා ඊට අනුරූප කර්ම ස්ථ‍ාන ද පිළිබඳ විස්තර විශුද්ධිමාර්ගසයෙහි කම්මඨානගහණනිද්දෙසයෙහි එයි. කුලදරුවෝ සත්දෙනෙකැයි සඳහන් වන්නේ මනොරථ පුරනී, ධම්මපදඨකථාවන්හි ය. සුත්තනිපාතඨකථාවෙහි සඳහන් වන්නේ තුන් දෙනෙක් පමණකි. ඒ වෙනස හැරුනු විට වාක්ය බොහෝ සෙයින් සුත්තනිපාතඨකථාවෙහි පාලිවාක්යව අනුව යයි. පසත්දනවු - ප්රිත්ය‍න්ත (-පිටිසර) ජනපදයට; අතුර තුරෙහි -- අන්තරන්තරයෙහි; වරින් වර; නො පෙළහර සේ - ආශ්චය්ය්අර්‍ -- ඉතා උසස් - නො වන බව; පිහිට -- ප්රශතිෂ්ඨාව; නිර්වායණාවබොධය; ‘නවත්නේ’ යන්නට අගින් ‘මැනව’ යන්න යොදා අත්වීා සලකනු. ‘තවත්නේ’ යනු ප්රනථමෛකවචනනාන්තයි. ‘නැඟෙන්නේ’ යනු ද එබඳුයි . හිනි -- ඉනිමඟක්; නාලියදැහැටු -- නාගලතාදන්තකාෂ්ඨ; දිවින් -- වීපයෙන්; අළ -- ගෙණෙන ලද; ව්යිවස්ථායෙක් - නියමයක්; ඇවැත්නි -- ආයුෂ්මතුනි; ‘ආවත්’ ශබ්දයෙන් සිද්ධ ආලපන පදයි. නිපන්නමෝ -- සමෘද්ධ වුවමෝ; රහත් බවට පැමිණියෝ; ‘නිපන්’ සද ‘නිප්ඵන්න’ යන්නෙන් බි‍ඳෙයි. එය ‘සමෘද්ධ’ යන අත්වී;යෙහි ද යෙදේ. වැළත මහතෙරහු -- පළමුවැන්නා ලඟ වු, දෙවෙනි, මහාස්ථවිරයන් වහන්සේ;

85. පිටුවසංස්කරණය

අනුතෙරුන් -- දෙවැනි තෙරුන්; මොබ -- නුඹවහන්සේ; කථාමාත්රදයකුදු -- කථාව පමණකුත්; ප්රදපඤ්ච ය --ප්රුමාදයට කාරණයකි. පරියායෙකින් -- ක්රදමයකින්; නො ගිවිස්සිය හී - ගිවිස්වන්ට - ආහාර ගැණීමට සතුටු කරවන්ට - නොහැකි ව; සුදවස්බඹතෙලෙහි -- ශුද්ධාවාසබ්ර;හ්මලොකයෙහි ය. විශෙෂයක් - විශිෂ්ටගුණයක්; වියලි -- වේලී; කම්වජරි -- කාමාවචර; කාමතෘෂ්ණාව පවත්නා; චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරති, පරනිම්මිත වසවත්ති ය යි කාමාවචරදිව්යණලොක සයකි. අනුලොම් පිළිලොම් - අනුලොමප්රවතිලොම; මුල සිට අගට යෑම අනුලෝමයි. අග සිට මඅලට ඊම ප්රිතිලොමයි. මෙබුදුරජයෙහි -- මේ බුද්ධරාජ්යමයෙහි දී; අප බුදුරජානන් වහන්සේගේ කාලයෙහි දී; පොක්සි -- පුක්කුසාති; මේ නම රාජ දමනයෙහි අග සඳහන් වී ය. කුමරකසුබු -- කුමාරකාශ්යයප; මුන්වහන්සේගේ චරිත කතාව පපඤ්චසුදනියෙහි වම්මික සුත්රහ අටුවාවෙන් හෝ මනොරථපුරණියෙහි එතදග්ගපාලිවණ්ණනාවෙන් හෝ උගත යුතු. දැරුචීර දබ්බමල්ලපුත්ත තෙරුන්ගේ කථා ද මතොරථපුරණියෛහි පෙණේ. පරිබ්රාකජිකාවක -- පරිබ්රාලජකශබ්ද යෙහි ස්ත්රී්ලිඬගරූපය ‘පරිබ්රායජිකා’ යනු යි. ඒ ශබ්දයෙන් අක් ප්ර්ත්යඬය ද, ඉන් පසු සම්බන්ධබ විභක්තිය ද වීමෙන් මේ පදය සිද්ධ වේ. සමයාන්තර -- අන්යස සමයයන්, අනික් ධර්මධශාස්ත්රසවිශෙෂයන්;

දක්වා දුන්හ -- පාවා දුන්හ, බාර කළහ; සසඟ -- සංවාස, එක් වීම; දැරි - දරු; ස්වාත්ථීය ඉප්ර ත්ය ය වීමෙන් ‘දැරි’ යි වේ. සහායෙකැ - මිනිසුන් රැස් වන ශාලාවක; එයින් - ඒ සහායෙන් උපන් හෙයින්; ඔහුහට -- ඒ උපන් දරුවාහට; සුදුසු - සදාශ, සමාන; වාදියකු - වාද කරන්නකු, විසිපැනයක් -- ප්රසශ්න විස්සක්.

86. පිටුවසංස්කරණය

සිස්බැව් ගුණ නුවණින් හිස්බව; බ්රසම්සරවස් - බ්ර්හ්මචය්ය්ණර්‍ වාසය; සරා -- හැසිරෙව, කරව; සම්මත වු -- පිළිගන්නාලද; උහු -- සහිය පරිබ්රාරජකයා; සම්දරු - ස්වාමිදරු; ලදරුමහණයොයුම් මැ - තරුණ ඹ්රරමණ ගෞතමයා ම; කුමක් විසජායි = කිම, විසඳා ද? ; මෙහි ‘කුමක්’ යනු ‘කිම’ යන්න සඳහා යෙදුනේ ය. එය ‘විසජා’ යන්නෙහි කර්ම’ය නො වේ. එහි කර්මයය ‘පැන’ යන්නයි විතක්විසි -- විතකීවර්ශ ; සැකයට යටත්; දරුවහයි -- තරුණයෝයි; අවඥා -- අවමන්; පහත් කොට සිතීම; උපශමසම්පත්තීන් - ශාන්තභාවයාගේ සමෘද්ධි යෙන්; සර්වසඥභාවයේ -- සර්ව ඥත්වසයට; බුදුන් දුටු කෙණෙහි ම උන්වහන්සේගේ අසාධාරණ වු රූපසම්පත්තියෙන් හා උපශාන්තභාවයෙන් ද ‘මේ තෙමේ සර්වතඥය’ යි අවබොධ වෙයි. බුහුමන් -- බහුමාන, ගෞරව; නිරවශෙෂයෙන් -- සම්පුර්ණ.යෙන්; සතුටු සොම්නස් වැ -- සන්තුටෙ ව හා යහපත් -- පැහැදුනු -- සිත් ද ඇති ව; සමාභාරයෙහි -- අවසානයෙහි.

87. පිටුවසංස්කරණය

මුදුනෙහි -- හිසෙහි; පිරිවෙස් -- පරිවාසය; එනම් -- පැවිද්දට සුදුසු දැයි නිශ්චය කර ගැණීම සඳහා භික්ෂුපන් වෙත විසීමයි. ඒ පිළිබඳ විස්තර මහාවග්ගපාලියෙහි මහාක්ඛන්ධසකයෙන් දතහැකියි. ආරාධිත -- පැවිදි වන්නහු විසින් යහපත් පිළිවෙතින් සතුටු කළ; තීත්ථී කයෝ -- අන්යස දෘෂ්ටිකයෝ; සකුලුදායි පරිබ්රාපජකයා දැමු පරිදි මජ්ඣිනිකායෙහි මහාසකුලුදායී, චුලසකුලුදායී සුත්රමයන්ගෙන් දත හැකි යි.

9. පරිච්ඡෙදය. නුවටදරුවා --නිගණ්ඨතරුණයා; වාද -- විවාද කිරීමට සුදුසු ප්ර-ශ්න; විශාලාමහනුවර ලා -- ලිච්ඡවීරාජ්යයයෙහි ප්රීධාන කගරයෙහි දී; “ලා” යන්න ආධාරාත්වීචය ප්ර කට කරණු සඳහා යෙදුනේ ය. “නුවට” ශබ්දයාගේ ස්ත්රීීලිඬගරූපය “නුවටු” යි සෑදු සැටි සලකනු. වැටුම් -- වැටුප්; ‘වට’ දයින් ‘උම්’ ප්රසත්යනයයි. වැටීමට - පැවැත්මට උපකාර වන්නේ ‘වැටුම්’ නමි. දැරියෝ -- දාරිකාවෝ; ‘දරු’ සදෙහි ස්ත්රීටලිඬගරූපය ද ‘දැරි’ යනු ම වේ. 56 අමාවතුරු [නවවැනි

88. පිටුවසංස්කරණය

දායජ් -- දායජ්ජ, දෑවැද්ද; කලත්රායට -- බාය්ය්නර්‍ා වීමට; කුල ගෘහයට; වාද මඩනට -- වාදයන් මදීතය කිරීමට; පාදපරිචාරිකා - භාය්ය්ටර්‍ා; “පරිදාරිකා” යනු මෙහෙකාරිය යි. පාමුල මෙහෙ කරන්නී “පාදපරිචාරිකා”යි. දඹරුකින් පැණෙයි -- දඹගස නිසා ප්රිකට වෙ යි. පත්හු = පැමිණියාහු; ධම්සෙනෙවි -- ධම්සෙනාපති; ගියදවස් -- දවස් ගත වු පරිදි; නො ගමට -- නොහමදනා ලද; බෙහෙවින් -- බොහෝ සෙයින්; දව වැ -- දවල් වැ; බම්හ -- බිය වෙමු; බුත්සවු -- බුද්ධසාවක; එකෙකි - එක් එක්; පුළුවුස්නේ -- පිළිවිසීම; ප්ර්ශ්න ඇසීම; පත්තේ ය -- පැමිණියේ ය; “පුළුවුස්නේ අපට පත්තේ ය” යි වදාළේ කවර හෙයින් දැ යි නො හැගේ ඒ සඳහා ම පැමිණි හෙයින් පැන පිළිවිසුම පරිබ්රා ජිකාවන්ට අයත් විය යුතු ය. අටුවාවෙහි යෙදුනු පරිද්දෙන් හැ‍ඟෙන්නේ “පුළුවුස්නේ අපට පත්තේ ය”යි කීයේ පරිබ්රාෙජිකාවන් ය යන බව යි.

89. පිටුවසංස්කරණය

නෙලුඹුදැළි - නෙලුම්දළු; ගැට - අමාරු තඅන්; වෙසෙස් සේ -- විශිෂ්ට බව; හික්මවන -- උගන්වන; “එකෙක් නම් කිමෙක්” යනාදි ප්රයශ්නයන් පිළිබඳ විස්තර බුද්දතපාඨඨකථාවෙන් හෝ සාමණෙරපඤ්හයෙන් දත හැකි. කහට -- කවරෙකුට; මාගම් ව -- ස්ත්රීසහු වව්; මෙහෙනවර -- භික්ෂුහණිආශ්ර‍මයට; බුහුදුන් -- භගිනීන්; සහෝදරියන්; යපටෙකින් -- යකඩ පටියකින්; වැලඳ ගෙණ -- වට කොට ගෙණ; භද්ර -- සුන්දගර; දොස් ගෙණ වන් කල - දොස් දක්වන්නට පටන් ගත් කල්හි; ප්රරකම්පිත - ඉතාමත් කම්පිත ; කක්ෂලයේන -- කිසිල්ලෙන්; නො සිලියෙන - නො වැගිරෙණ; ‘සල’ දයින් සිද්ධ කෘදන්න යි. අචෙන්ත වු ටඹට -- චෙතනාව - හිත -- නැති කණුවට.

90. පිටුවසංස්කරණය

පරයන්ගේ - අන්ය යන්ගේ; කොවිජ කොට -- තමා කොවිද යෙකු - පණ්ඩිතයෙකු -- දක්ෂජයෙකු කොට; දුක්ලකුණු -- දුඃඛ නමැති ලක්ෂනනය, “මඟ ඵල .........” මාර්ගකඵල ද අනිත්ය හෙයින් එක්ක්රිමයකින් දුඃඛ සත්යඟයෙහි ම ඇතුළත් වෙයි. දුකින් නිදහස් වීමට මඟපල ලබනු සඳහා පැවිදි වනබව කීවොත් මඟපල ද දුක් ය.

ඒ දුක ලබන්නට දුක් විඳින තොපගේ කථාව අනුශාසනාවක් නම් නො වෙ”යි යනාදීන් නින්දාවපුර්වනක දොෂාරොපණය සඳහා පරවාදියාට ඉඩ ලැබේ. මහදම්ගෙඩි - මහත් මස් ලොඹුව; ගෙල සිඳ මරණු ලබන සතුන්ගේ ගෙල තබන දඬුකඩ දම්ගෙඩිය යි. ඔසුපත් හිරෑ -- අෂ්ටමහාතරකයන් අසල තිබෙන උත්සදනිරය; අනිත් -- අනිත්යා; අනත් -- අනාත්ම; පස්කඳ -- පඤ්චස්කන්ධ ය; කිසි -- යම්කිසි; බිණීමෙක් -- කථාවක්; පවිට්දිය්හයෙන් -- පාපිෂ්ඨ දෘෂ්ටියෙන්; සන්ථා්ගාරරයෙහි - රුස් වන ශාලාවෙහි; මහසව්වා විසින් - මමහා ශ්රාිවකයා නිසා; නොහොත් මහා ශ්රා්වකයා විසින් යි; කථාසල්ලාප - කථා සඬඛ්යාහත සංලාප; ‘සංලාප’ යනු ද ඔවුනොවුන් හා කරණ විරුද්ධ ප්රවතිවිරුද්ධ කථායි. පිහිටා - ස්ථිර ව සිට.

91. පිටුවසංස්කරණය

‘පිරිවෙණ’ යනු භික්ෂු්න් වසන, මහා ආරාමයක් ඇතුළත, ප්රා කාරයකින් වට කළ කුඩ‍වා ආවාසගෘහයට ක්නළමකි. පුරාණයෙහි එබඳු තැන්වල ශිෂ්යකයන්ට ඉගැන්වු හෙයින් ඒ නම ශාස්ත්රාශාලා වට ද රූඪ වි ය. මිණිකවද - මණිකවව; මැණික් මුවා සන්නාහ; ගඳැතුන් - ගන්ධ හසතින්; අලුයේ දවස් -- එලි වන දවසෙහි; සාහා-- සිද්ධ කර; වතාවත් -- කුදු මහත්වත්; ගිනිවෙස්න - අග්ගිවෙස්සනය; මේ සච්චකයාගේ ගොත්රරනාමයයි. පන්සියෝ - පඤ්ච ශතයෝ; බස්කම් - බසින් කරණ ක්රිෝයාව; කථා සංලාපය; නොමඳ - බොහෝ.

92, 93. පිටුවසංස්කරණය

නොබරැ -- බර - අමාරු -- නො වේ. බොධිසත්ව,භූමියැ -- බොධි සත්වි අවස්,ාවෙහි; ප්රාසදෙශිකඥානයෙහි - එක් කොටසක් පිළිබඳ ව පවත්නා නුවණෙහි. වැලිවෙයැ - වැලි සහිත වී,ියෙහි; පස් -- කෙළි - පාංශුක්රී ඩා; අතුරුවෙයැ - වීථීය මැද; (93) ඉහි - එහි; වටහයි - වැටහේ ය යි; සිතට නැගේ ය යි; කියා - කියව; වැඩැ - වැඩී; විපුල - මහත්; ප්රබසව කෙරෙයි - උපදවයි; විද්යහමාන -- තිබෙන; පෙණෙන; ආත්මයනට නිෂෙධ කරන්නාහු -- ආතම නැතැයි කියන්නාහු; සකාරණ -- කරුණු සහිත; නියා -- ආකාරය; දොස් දෙන්නට -- දොස් දැක්වීමට

94. පිටුවසංස්කරණය

විනෙය -- හික්මවිය යුතු; යෙහි -- කීයහි ද? ‘ඉතා ම’යන්න ‘පිහිට්වයි’ යන්න හා සම්බන්ධම කර සලකනු. මා හුදකලාහු ම -- තනි වු මාහට ද; නිගන්ති - න්ග්රිහ කරයි; ඔසොවාගෙණ - නහා - උත්සාහවත් කරවා - ගෙණ; විසියැ - ව්ශවයෙහි; වැටේ - පවතී; කැතකුලෙහි - ක්ෂකත්රි‍යකුලයෙහි, අභිෂික්ත කළ; ඉසුරු පවත්ති - ඓශ්චය්ය්-ර්‍ - පුධානත්වෂය -- පවතියි; ඒ පවත්නා සැටි “මරවන්නට නිස්සන් මරවන්නට”යනාදීන් දැක්වේ. වැරදිට‍ -- වජ්ජින්ගේ රරට; ‘වජ්ජ’ යනු ලිච්ඡවි රජුන්ට කියන නමකි. මල රට -- මල්ල නමැති රජුන්ගේ රටෙහි; ලිච්ඡවීහු ද මල්ල රජහු ද අභිෂික්තයෝ නො වෙති. එකිනෙකා වරින් වර රජ වෙයි. එසේ වුවන්ට ද සියරටෙහි මැරවිය යුත්තන් මැරවීම් ආදියට බලය තිබේ නම්, අණසක පැවැත්විය හැකි නම්, කොසොල්රජු අජාසත්රජු වැනි අභිෂික්ත වු රජුන් ගැණ කියනුම කවරේ ද? යනු සච්චකයාගේ කථාවෙහි අදහසයි. තිහිණි -- තිබිණි, තියුණු; වෙසෙස් කොට - පැහැදිලි කොට; අභිප්රාකය - අදහස; රූපාදිය තමාගේ වසඟයෙහි පවත්නා බව සච්චකයා මුල දී ස්ථිර කොට කී ය. දැන් රජුන්ගේ බලය පිළිගන්නා විට ම ඒ කථාව බිඳ වැටේ. රජු විසින් මරවන මිනිසුන්ගේ රූපාදිය රැකගැන්මට ඔවුන් අසදත්ථීන වන හෙයිනි. විසියැ නො වැටුනහයි - වසඟයෙහි නො පැවැත්තාහයි; ඉසුරු - ප්රුධානත්වපය; තමාට කැමති සේ පැවැත්වීමෙහි බලය; පෙතියක් - පෙති කඩක්; සිතියම් ඇඳි වස්ත්රවයක්.

95. පිටුවසංස්කරණය

විවණ - විවණි; මනා පැහැ නැතියක්; දුසටහන් - දුස්සණ්ඨාන -නපුරු ආකාර ඇත්තක්; නර - පැසුනු කෙස්; කළතලා -- තලකැල්ල; පරදුබව් - පැරදුනු බව; නටමි -- නැසුනෙමි; රද් දරුවෝ -- රජ දරුවෝ; චොරජති -- බබලති; අභිරූපයහ -- විශිෂ්ට රූප ඇතියහ; ප්රා-සාදිකයහ -- දුටුවන් තුළ පැහැදීම ඇති කරන්නාහ; සියුරාසැකි -- චතුරාසඩ්ඛ්ය ; කඳලකැකුළු -- කන්දරල මකුල; ‘කඳල’ යුන බිම් කෙහෙල් හෝ හතුයි. ‘මකුල’ යනු පොහොට්ටුවට නමකි. අඟාළමුව -- විවෘත කළ මුඛය; ‘අඟාල’ යන්න සිඛවලඳවිනිසෙහි හා පරිවාරගණ්ඨිපදයෙහිත් පෙණේ. බුන් -- බිඳුනු, නැමුනු;

රන්දෙලෙන් -රතු වු ජවලාවන්ගෙන්,ගිනිදැලින් .රොෂ --ක්රොෙධ; යුගන් ගිනිනදක් -කල්පාන්තයෙහි හට ගන්නා වග්නිසකන්ධියක් ‘යුගත්’යන්න පිළිබඳ විස්තරයක් කබව්සිළුමිණෙහි 47 වැනි ගියට අප ලියු වණිනාවෙහි එයි. වජ්රාියුධය- ‘වජ්’යනු ‘දියමන්ති ‘නම් මැණික්වෙසෙසට ද හෙනයට ද නමකි. දියමන්නිවලින් තැනු ආයුධය හෝ හෙනය වැනි අයුධය හෝ චජ්රාදයුධ යි ඉන්දුයා මේඝාදිපති ඓවත් හෙනය ම ඔහුගේ ආයුධය ලෙස සැලකේ. පුළුවුස්තුදු -පුළුවුසුතුදු .විචාරණ කල්හිත් දිටිහ-මිථ්යාඝදාෂටිය. ගන්නවුනක් නැත- පිළිගන්නවුන් නැතොත්.උත්ත්රඝස්ත-තැති ගත්තෙකු යනු වේ--කියුම වෙයි.


96. පිටුවසංස්කරණය

උත්ත්රා ස-තැති ගැණිම උද්වෙග --ඉබියෙන් වෙවිලීම රොම හෂි--පොම් කෙළින් සිටුම;ඇතුළුකුස .....තහැඬි’යනු “අනෙතා කුචජි විපරිවතතමානා මහාරවං රවි”යන්න පෙරළුැ පරිදියි. ‘හැඩි’යන්නෙහි කතෘ ‘කුස’යන්නයි. වාදවතියෙහි -වාදය නැමැති සුළියෙහි.සිහි එළවා--සිහිය උලදවා .පටිපාටීන් --පිළිවෙන්. උදාටිය දුකින් --උදය (ඇති විම) ව්යපය (නැති විම) යන දුකින් ‘හේ මා ගැන්නේ (අසත් ) ය’යි සැලකිම .තෘෂණා වශයෙන් දැකිමයි. ‘මාගේ රුපය මනහරය’යනාදින් සැලකිම මානවශයෙන් දැකිමයි. ‘රුපය මාගේ ආත්මය’යනාදි න් සැලකිම මානවශයෙන් දැකිමයි. නිවගෙඩියෙක් -අභිගණ්ධ්කයෙක් සට්විෂවෛදයමානයෙක්.සුහුඹු යෙන්-දෂට කිරිමෙන් ධහවා --දෂට කරවා හර --අරටුව.ඉදි -- සෘජු ලද -තරුණ පන්වටි --පතුරු වැටි නගනගා --උගුළමින් බොරු --ඵලය.


97 .පිටුවසංස්කරණය

පොව-පයා;හර මේ -අරටුව ම;රිකන --තුචජ ;තිස්සාර; පරාජිත--පැරදුනේ;වියරු --විප්රනකාර;විරුද්ධ වචන;දුනු --දිනු ;සියොතෙක් --පක්ෂිියෙක් ;ගැලැ--ගිලිහි;සවඤ්ඤණහර -- සවඥතාඥත කමැති අරටුව; මුඛර-දොඩමලු ;ගුලු --ගිලුහුනු; ගැටවටු ගන්වා -ගණ්ඨය පාසයෙහි අමුණා ;ගණ්ඨය නම් සිවුරෙහි කෙළවරක ඇල්ලු නුල්වලින් කළ ගැටයයි. පාසය නම් අනික් කොණෙහි ඇල්ලු නුල්වලින් කළ මලපුඩුවයි. පිළිසන් --වැසුනු; ගලයෙන් --ග්රි වාවෙන් ;පුඤජ--කැටැ ;රන්කෙළෙන් --රණින් කළ කළගෙඩියෙන්;විජුලියකලබක්විදුලියමිටියක්;මිහිඟක්මිහිඟුබෙරයක්; යන්ත්රා්රුඨයක් -- යන්තුයකට නැඟුනෙකු; පසි ඳිනා --කපනු නැති කරණු .ප්ර්තිභාන -- වැටහීම් ;කල්පනා; කැනකැන--හාරමින්.


98 පිටුවසංස්කරණය

වටහයි--වැටහෙයි; අළක් --අඩුවක් ;කබල් කඩෙකින් --වලන්කැබැල්ලකින්;පසුන්--ප්රුච්ජිනන; වැනැසුනු; තලින් අතුල් පහරින්;මිට ‘තල්ගසින්’යන අත්වියද කිය හැකි වුවත් “පාණිපපහාරෙණ”යන පාලිවචනය හා ඒ නො ගැළපේමොහොලින් --මෝල්ගසින්;බහනුවන් --බාත්තවුන්;පහර දෙන්නවුන් ;තොල පොපි --තොල්හි --තොල්හි සෙලවිම්;සසැඳිලි--සංසන්ද්න. සාකකචජා;තිබියේවයි--තිබේවා,ප්රඅලාපමාත්රායෙකැයි-- නිෂ්ඵල කළුාවක් පමණකැයි; කිපමණෙකින් --කොපමණකින් සසුන් කරණු නම් වෙයි--අනුසාසනාව කරන්නේ නම්වේද?අජඣතන.බහිදධා,ඹළාරික, සුඛුම, හිත, දුර .සනතික රුප යන මේයි. විසතර අභිධම්යෙන් දත යුතු. යඨභුත--සැබැ තත්ත්වයය.


99 පිටුවසංස්කරණය

යථාසවභාවය--සැබැ සවභාවය;ගෛක්ෂ භුමි --සොතාලතති මගග--ඵල.සකද්රේගාමිමගග -ඵල ,අනාගාමිසගග--ඵල.අරහතනමගග යන සත්වැදැරුම් (‍ෛශක්ෂමයන්‍ෙග්) තැන්; ශෛක්ෂයයෝ නම් භික්මෙන්නෝ යි .ඔවුන් පිහිටා සිටින තැන ශෛක්ෂතභුමි නමි. අශෛක්ෂකභුමි --අශෛක්ෂියාගේ භුමිය; අශෛක්ෂනයා නම් බික්මිම අවසන් කොට සිටින අභිත්ඵලයට පැමිණි ක්ෂ්ණාශ්ර්වයන් වහන්සේ යි. උන්වහන්සේ පිහිටා සිටින තැන නම් දිඩ්වසයෙන් දැඩි ව නො ගෙන සියලු කෙලෙසුන්ගේ හා දුකින් ද මිදිමෙන් ;විමුකතද--මිදුනේ ද. නිවණට පැමිණියේද; ගැටෙම්. හයි-හැපෙම්හ;යි ත්රිේමදගලින --තුන් මද ගිලිහුනු ;ඇතුන්ගේ දසතැනකින් මදජපය වැගිරේ එය තුණක් සේ සැලකේ “උමන් දායෙහි”දෙ කපොලය හා කොෂය යන තුන් තැනින් වැහෙන්කා වු එක් මදයකින්ද. යතෙකත තුණ හා දෙකන්

දිදුරු,දෙ ඇස් සිදුරු යයි යන සප්ත සථානයෙන් වැහෙන් නාවු එක් මදයකින් ද. එම සප්ත සථානය හා දෙ නාසාපුටය දැයි මෙසේ තුන් මදයකින්”යනුවෙන් එය දක්වන ලදි. ආශිවිෂායක් --සට්යෙකු; සිප--වැලඳ ;’ත්රි මද ගලිත ඇත් ආදින් හා ගැටුනු පුරුෂයෙකුට සෙත් වතත් බුදුන් හා ගැටුනු පුරුෂ යෙකුට සෙත් නො වෙ’යි යනු ඒ වාකයා ගයෙහි අදහස යි. උත්කෂ-- උසස් කම් ;අළියේ-ආභරණය කෙළේ;ගෙණ ඇර දැක්වුයේ;

100,191පිටුසංස්කරණය

      වණන්නේ --වණිනා කරන්නේ; හුවාද --ඔසොවාද උසස් කෙරේද;පැණ --පෙණය; ඉවසුහ--පිළිගන්හ.තිමන්ත්ර-ණය-ආරාධනා ;යවා --දුතයකු පිටත් කර;අවිතරාගයනට --පහ වු රාගය ඇතියන්ට. රහතුන්ට ;කාබාන් --කායබන්ද නය. පට්ය; අග්දෙරියෙහි--වාරය ඉදිරියෙහි තැනු හාහයෙහි; නිසවත්තෙහි; විතකකමාලකෙ’යනු පාලි යි. කඩබාවිතරණිපිටපොතෙහි ‘පමුඛ’යන්නට ‘අග්දෙරිය’යි අත්වි කියන ලදි. පරිභුත-පරිභව --නිත්දෙ-කරණ ලද්දෙමි ;පච්--ලබධිය; සනිට්හන්--සනිටු හන් .තිරණය,නිද්රාුපැන-නිදිම පිලිබද ප්රටශ්නය. දැකිණ්ගිරි වෙහෙරි --අනුරාධපුරයට දකුණුදෙසින් පිහිටි විහාර‍ෙ. දැන් ඵලාළ සොහොන යයි වරදවා ව්ය්වහාර කරණු පබන්නේ මේ විහාරයට අයත් ස්තුපයයි. සුභමාණවකයා දැමු පරිදි මජ්කිමනිකායෙහි චුලකමමවිභඩග  (සුභ) සුත්රකයෙන් දත යුතු යි. 
    දිවඇස් --දුර පිහිටි අරමුණු පවා දැක්ක හැකි ඥනය; මෙය දෙවියන්ගේ ඇස් වැනි වන හෙයින් මේ තම කියනු ලැබේ. පිළිවෙත්-ප්රහතිපතති;කම්සථාන;දිවඇස් ලැබිමට නම් කසිණ භාවතාව කොට චතුත්වතධ්යා්නය උපදවා එය පාදක කොට අභිඥ ඥනය ලබා ගත යුතුය. ඒ විසතරය විශුද්ධිමාගීයෙහි අභිඥ නිදෙශයෙන් දත හැකිය. ඇරැවිය-ඉල්ලිය-උපයා--උපදවා; දිවසෝ --දිබිබසොතධ‍ාතුව; දිවකන්; දුර වු ශබද පවා කන්පෙත්ත. කුසජාතකයන්කාරයෝ මිට කණිශඩබ. කණ්චක්රශ වන අත්ව්

කියති. එහෙත් ‘කණණසකඛලි’යන්නට අත්ව වශයෙන් ධම්පියා අටුවාගැටපදයෙහි (115-9) හා සදධම්රත්නා වලියෙහිත් ‘කන්සක’යි යොදන ලදි. මේ ‘සකබලි’ යන්න සංසකෘත ‘ශෂකලි’යන්නට සමාන ය “අවලම්බිත කණිශෂකුලි”(නෛෂධ 2-8) යන්නෙන් එය ‘කන්පෙත්තය’ යි හැගේ .කන්සිදුරට ද ඒ නම් යෙදෙන බව ශබදකොයන්ගෙන් දත හැකිය.

102.පිටුවසංස්කරණය

  වෙර --වෛර; උපන් සේ ය --උපන්නා වැනි ය; රද්දරු රජදරු;වහන්සේ පියා --ඔබවහන්සේ හැර ;නිසා --අසුරු කොට; කිදැනැත--කියු දෙස නැත කල්හි ;උතුරු මිනිස් බැවින් --උතතරිමනුෂ්යමධම්යෙන්; මනුෂ්යුධම්යවු දශකුලයන්ට වඩා උස්සු වු ධ්යාුනසමාපත්තින්ගේන්; පෙළහර --ප්රධතිභාය්ය්තර්‍ අහසින් යාම්ආදිය. සැහෙන්නේ --සදධ වන්නේ ;’සාග’ දයින් ‘සැහෙන ‘යි සිදධ භාවකාදතනයෙහි ප්ර;ථමාඑකවචන යි විප්රිලාප-විරුදධ වු තිරත්වතකකථා; සෙනාත්රි --සතුති.

103 .පිටුවසංස්කරණය

තව-තපස්; ලුප්දෙර --ලිය අද්දර ;පීරා --දෙ පැත්තට කොට; වැකැටී--වකුටු ව; ඇපිස් --අලෙපචජා; ප්රකපඤ්චයෙන්--ප්රැපඤච-ප්රාමාදයට කාරණ-හෙයින්; භික්ෂ්බාජන --පිඹු සිඟන භාජන. පාත්රක සේදිමි ආදිය ප්රරමාදයට කරුණකැ යි සිතන හෙයින් මේ තවුසා පාත්රක පරිහරණය නො කරතැයි සුතකඛ තත සිතයි.පාපාධ්යටශය-ලාමක අදහස් ;මොගපුරුෂ --හිස් පුරුෂයා; ලොවුතුරා ගුණයක් නො ලබන අයට මොඝ පුරුෂ යයි බුදුහු වදාරති .බෞදධසංසකාත පොත්හි ‘මොහපුරුෂ යයි පෙණේ.නිගත මැනැවැයි --නිග්රරහ කළ මැනැවැයි; හිනාධ්යාපශය- හීත වු අදහස් ;මසුරු දැ ය- මසුරුසේක්ද? තමාට අයත් දෙය අනුන්ට ද සාධාරණ සේ නො සිතන්නේ මසුරා යි. ආලස්යධයක්-‘අලසක’නම් විසුචිකාරොය; අත්බව් --ශරිර.හිදිකටු දිදක් --ඉදිකටුසිදුරක් ;උපදිතියි; බෝ --බොව; නිගන්මහ-- නිග්ර්හ කරම්හ; වැරැ --විවෘත කොට.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-ගැටපද_විවරණය-ii&oldid=11112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි