"මහාවංශය - i" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
moving
 
No edit summary
 
17 පේළිය:
 
 
මහා වංශය-පළමුවෙනි කාණ්ඩය.
සම්බෝධිය පිණිස ප්රමකාශකරණ ලද්දේය. ඒ මහාමුහිතෙම.මගධරට උරුවෙල් දනව්වේහි බෝ මුලදි වෙසඟපුරු පස‍ෙළාස් වක්හි උත්තමවු සම්බෝධියට පැමිණියේ ය. ඒ සර්වඥවසීතෙම.උතුම්වු විමුක්තිසුඛය වින්දේ ඒ මධුරභාවයද දක්වන්නේ සත්සතියක් මුළු‍ල්ලෙහි වාසයකළසේක. ඉක්බිත්තෙන් බර.ණැසට වැඩ ධර්මුමචක්ර ය පැවැත්වුසේක. එහි වස්වසනසේක්මසැටනමක් රහත්කළසේක. සර්වඥතෙම ධර්ම්මදෙශනාකරණු පිණිස ඒභික්ෂු්න් යවා ඉක්බිත්තතෙන් (ඔවුනොවුන්) යහළුවු.භද්රුවර්ගයගික රජරුවන් තිස්දෙනෙක් (සෝවාන්පලාදිය දීමෙන්) හික්මවා කාශ්යතපාදි ජටිලයන් දහස දමනයකරණු පිණිස ඔවුන් නුවණ මුහුකරවමින් හෙමන්තක කාලයෙහි උරු වෙල් දනව්වෙහි වාසය කළසේක..ශත්රැෙමදිනය කරණ ශිලිවු සර්වඥතම උරුවෙල් කසුප්නම් ජටිලයාගේ මහායාගය එලඹසිටි කල්හි තමන් නොඊමෙහිවු ඔහුගේ ඉච්ජාවාරය දැන උතුරුකුරුදිවයිනෙත් පිණ්ඩනපාතය ගෙණවුත් අ‍නොදත්ත නම් විල සමිපයෙහිදි වළදා තෙමෙ සවස්.වෙලෙහි සම්යතක්සම්බෝධියෙන් නවවන සම දුරුතුපුර පස ළොස්වක්හි ලඩකැවිපය ශුඞකරණු පිණිස ලක්දිවට පැමිණිසේක. සර්වඥයන්වහන්සේ විසින් ලඞ්කාතොමෝ සසුන් බඹ ලත තැනෙකැයිද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂතයන්.බැහැරකටයුතයයිද දන්නාලදි ලඞ්කාවිපමධ්යරයෙහි මනො රම්යිවු ගංඉවුරෙහි තුනයොදුන් පුළුල් වු.රම්යපවු මහානාගවන නම් උයනෙහි යක්ෂ.යන්ගේ යුඬභුමියෙහි ලක්දිවවැසි යකුන්ගේ මහානීසංවර සමාගමය ප්රනසිඬ විය.
 
 
ඒ මහා යක්ෂනසමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම.මැද ඔවුන්ගේ කිස්මතුයෙහි මහියංගන ථුපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩසිටිසේක ඔවුන් භයජනකවු වර්ෂායවා හා න්ධාකාරා. පිය මැවුසේක. බියෙන් පෙළුනාවු ඒ යක්ෂුයෝ නීභයවු තථාගතයන් වහන්සේගෙන් අහස ඉල්වුහ. අභෂදායිවු තථගයන් වහන්සේ ඉතා භයින් පීඩිතවු ඒ යකුන්ට මෙසේ වදාළ.සේක. “යක්ෂභයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන් නෙමි. තොපි සමගිව මෙතන්හි මව් හිඳනා තැනක් දෙන්න හුද? නොමදන්නහුද?” “නිදුකානෙනි, නුඹවහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ අපව අභය දුනමැනවැ”යි ඒ සියලුම.යක්ෂනයෝ තථාගතයන්වහසේට කිවුය. ඔවුන්ගේ බියද ශිතද අන්ධ.කාරයද නසා ඒ දුන් භුමියෙහි පත්කඩ අතුව එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නාක්
 
 
35 පේළිය:
වැඩහුන් තැන්හි කරණලද්දාවු අ්ය මවිතරින් සත්රියන්වු අවටින් එක්විසිරියන් නන්වැදැරුම් රුව්නරැසෙහි තබා හෙතෙම ඉන්ර්ි නීලමයවු ථූපයකින් වසා නමස්කාර කෙළේය. (නැවත) “සර්ව ඥයන්වහන්සේ පිරිනිවිකල්හි ශාරීපුත්රවස්ථවීර.යන්වහන්සේගේ ශිෂ්යතවු මහත් සෘඩි ඇති සරභූ නම් ස්ථවිර තෙම දරසෑයෙන් සර්ව(ඥග්රීතවාස්ථිධාතුව ඍඩියෙන් රැගෙණ. (මෙහි) ගෙණවුත් එම චෛත්ය‍යෙහි තබා භික්ෂුගන් විසින් පිරි වරණ ලද්දේ ‍මෙදෙවණි පාෂාණයෙන් වස්වා දොළොස් රියන් උස දාගැබක් කරවා වැඩිසේක.
 
දෙවනපෑතිස් මහරජානන් ස‍හෝදර උඩවුළාබය නම් කුමාරතෙම අද්භුතවු ඒ චෛත්යිය දැක වස්වා තිස්රියන් උස්වු චෛත්යැයක් කරවිය. එහි සිටි දෙමළුන් වඩනා දුටුගැමුනු රජතෙම ඊට අසුරියනක් කඤ්වුක චෛත්යියක් කරිවිය ඒ මේ මහියඞ්ගන ථූප‍යතෙම මෙසේ පිහිටියේය.* නීර්විකාරප්රයඥසම් පන්ත මහත් වීරපරාක්රමම ඇති ධර්මමමයට ඊස්වරවු සර්වවඥයන් වහන්සේ මෙසේ මේ වීපය මනුෂ්යායන්ට යොග්යටකොට උරුවෙල් දනව්වට වැඩිසේක෴මහියඬ්ගනාගමනකථා නිමි.
 
පස්මරුන් දිනු මහත් කරුණා ඇත්ත වු සියලු ලෝවැස්සන්ගේ වැඩෙහි
ඇලුනාවු ශාස්නාවු සර්වරඥයන්වහන්සේ
* සර්වවඥයන්වහන්සේ මහියඞ්ගනයට වැඩියාවු කථාවස්තුව හා එහි පසුව දාගැබ පිහිටි ප්රනවෘත්තිය ගළපන ලදි.
 
'''මහාවංශය - පළමුවෙනි කාණ්ඩ්ය'''
 
සම්යාක්සම්බොධීයෙන් පස්වෙනි වස ජෙතවනාවිහාරයෙහි වැඩ වසන සේක. මහොදර නාගය එසේම චුළොදර නාගය යන පීරිස් සහිතවු න‍ාගයන්ගේ මිණිපළඟ හේතුකොට එළඹ සිටියා වු යුඬය දැක, බක්මස අමාවක් පොහෝදින උදය කාල යෙහි ම උතුම්වු පාසීවුරු ගෙණ නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩිසේක එකල්හි මහත් සෘඩි ඇති ඒ මහොදර නම් නාගතොමෙ මුහුද පන්සීයයක් යොදුන් අසම නාග භවනයෙහි රජ වී උනුගේ නැගණිසොමෝ කන්වඩමන්නම් පව්වෙහි නාරජහට දෙනලද්දේය. උහුගේ පුත්රමතෙම චුළොදරනම් උහුගේ මෑණියන් පියවු නාරජතෙම උතුම්වු ‍ මිණිපළඟ මෑණිය්නට දී කාලක්රිඋයා කෙළේය. එසේහෙයින් මයිල නාරජු හා බැණනුවන්ිගේ යුඞයතෙම එළඹ සිටියේය. පර්වෙතවාසීවුද ඒ නාගයෝ මහත් ඍඩිමත් වුහ, සමිඩි සුමන නම් දෙවිතෙමෙද ජෙතවයෙහි පිහිටි තමන් යහපත් භවනයවු කිරිපලුරුක බුඬානුමතියෙන්ම ගෙණ ජත්රාිකාරයෙන් සර්ව ඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසු ස්ථානයට ආයේය. ඒ දෙවිතෙම අනතුරුබැවෙහි නාගදිපයෙහි මනුෂ්යසයෙක් විය, හෙතෙම කිරිපලුරුක පිහිටි තන්හි බොජුන් වළඳන පසේබුදුවරය්න දුටුයේය. ඒ දැක සිත් පැහැද පාත්රියන් සුඞ කිරිමෙහි ශාඛයන් උන්වහන්සේලාට දුන්නේය. ඒ කර්මාමයෙන් හෙතෙම මනොඥවු ජෙතවනයෙහි දොරකොටු පස ඒ රුකෙහි උපන. හෙතෙම පසුව ඉන් පිටවුයේය. දෙවාති දෙවවු සර්ව ඥතෙම ඒ දෙවියාගේ අභිවෘඬියද බලා හිතපිණිස ඒ දෙවියාද වෘක්ෂවයද මෙහි පැමිණවුසේක. මොහාන්ධපකාර නසන්නාවු සර්වසඥතෙම එහි යඬමද්යෂයෙහි අභය වැඩහුන්නේ ඒ නාගයන්ට භ්ය් එලවන්නාවු අන්ධිකාරයක් මවාපෑසේක.(සර්වේඥයන්වහන්සේ, බියෙන් ‍පෙළුන ඒ(නයින්) අස්වසන්නේ ආලොකයක් පැතිරවුසේක. සර්ව්ඥයන් දැක සතුටුවු ඒ නාගයෝ සර්ව්යන්වහන්සේගේ පා වැන්දොය, පස්වරුන් දිනු සර්වවඥතෙම සමඟිකරන්නාවු ධර්ම්මයන් ඔවුන්ට දෙශනා කළසේක. සතුටු වු ඒ දෙදෙන ම මිණි පළඟ ‍ සර්වමඥයන් වහන්සේට ප්රුදානය කළහ. ලොකනායකවු ශාසනාතෙම එහි බැස අස්නෙහි වැඩහිඳ, ඒ නාගරාජයන් විසින් දිව්යානගාර පානයෙන් සතපන ලත්සේක දිය වැසීවුද ගොඩ වැසිවුද අසුකෙළක් නයින් තුන්සරණයෙහිද සීලයෙහිද පිහිටවුසේක. ම‍හොදර නම් නාගයාගේ මයිල්වු මණිඅක්ඛිකනම් වු කැලණියෙහිනාරජතෙම යුඞකරණු පිණිස එහි ගියේය සර්ව්ඥයන් පළමු මෙහි වැඩිකල සඬර්මණමදේශනාව අසා සරණසීලයෙහි
48 පේළිය:
 
 
==පළමුවෙනි පරිචේජ්දය== 5
 
පිහිටියේ එහිදි (මෙසේ)තථාගතයන්වහන්සේට ආයාචනාකරන්නේ, “ස්වාමින්වහන්සේ! මේ තෙමේ නුමවහන්සේ විසින් අපට කරණලද මහත්වු අනුකම්පාවෙක, නුඹවහන්සේ මෙහි නොපැමිනි සේක නම් අපි සියල්ලෝ අලුවිම්හ. පුණ්යොඹදය ඇත්තවු තථාගතයන්වහන්සප, මා කෙරෙහි ද වෙන් වශයෙන් නුඹවහන්සේගේ කරුණාව වේවා නැවත මෙහි ආගමනයෙන් මගේ වාසභුමියට වඩිනාසේකවා”යි කීයේය. භාග්යආවතුන්වහන්සේ තුෂ්ණාම්භාවයෙන් මෙහි ආගමනය ඉවසා රාජායතන චෛත්යවය එහිම පිහිටිවුසේක. ලොකස්වාමිතෙම ඒ කිරිපලුරරුක ද මහරු මිණිපළඟද නමස්කාරකරණු පිණිස නාරජුන්ට ප්රිදානය කළසේක. “නාගරාජයෙනි, මාගේ පරිභොග චෛත්ය ය වඳිවු, නාගයෙනි! එය තොපට වෑඩ පිණිස ද සැප පිණිසද වන්නේ”යන මේ ආදිවු අනුශාසනා නාගයන්ට වදාරා ලොක්නුකම්පාකාරීවු සර්වුඥයන්වහන්සේ ජෙතවනයට ම වැඩිසේක෴නාගදීපාගමනය නිමි.
එයින් තුන්වෙනි වඬියෙහි ඒ මාණිඅක්ඛික නම් නාගරාජ තෙම එළඹ සඬඝයා සහිත තථගතයන්වහන්සේට නිමන්ත්රකණය කෙළේය. සර්ව්ඥතෙම සම්යාක්සම්බෝධියෙන් අටවෙනි වර්ෂ යෙහි ජෙතවනයෙහි වාසයකරණසේක් ‍ලොකස්වාමිවු පස්මරුන් දිනු මුනීශ්වරතෙමෙ භික්ෂුහන් පන්සීයයක් විසින් පිරිවරණලද්දේ දෙවෙනි දවස ගක්තකාලය ආරොචනාකළකල්හි රම්යිවු වෙසක්මස පොර්ණකවාසි තිථියෙහි එහිදිම සහල සිවුර පොරවා පාත්රවය (ශ්රි‍හස්තයෙන්) ගෙණ ඒ කැලණිදෙසවු මණඅක්(නාරජහු) නිවෙසට වැඩිසේක. කැලණිසෑය පිහිටි තන්හි කරණලද රතනමණ්ඩපයෙහි සඬඝයාද මාහැඟිවු පළගෙහි තමන්වහන්සේ ද වැඩඋන්සේක. සමුහය සමඟවු නාරජතෙම සොම්නස්වුයේ දිව්යැවු ඛාද්යඋභොදායෙන් සඞ්ඝයාසහිතවු සර්වජඥයන් සන්තථිණය කෙළේය. ‍ෙලාකානුකම්පා ඇත්තාවු ලොකනායකවු සර්වජඥතෙම එතන්හි ධර්මෙමාදෙශනා කොට අහසට නැගි (වැඩ) සමන්කුළු මතුයෙහි පාසටහන දැක්වුසේක. සඞ්ඝයා සහිතවුසේක ඒ පර්ව තපාදයෙහි සැපසේ දිවාවිහරණය කොට දිගාවැවට වැඩිසේක. ලොකාස්වාමිතෙම සඞ්ඝයා සමතවුසේක් එහි චෛත්යවස්ථානයෙහි වැඩහිඳස්ථානය ගෞරවයට පැමිණිම පිණිස සමාධියට සමව්න‍සේක. ස්ථානා ස්ථාන දැන්මෙහි ප්රනවීණවු මහාමුනිතෙමේ එතැනින් නැගිට මහමෙවුනාඋයන පිහිටි තැනට වැඩිසේක. ශ්රාටවක සඞ්ඝයා සහිත වු ලොකස්වාමිතෙම මහබෝ පිහිටි තන්හි වැඩහිඳ සමාධි යට සමවන්සේක. මහාථූපය පිහිටි තන්හිඳ එසේම (සමාධිය)
මහාවංශය - පළමුවෙනි කාණ්ඩය.
 
අර්ප ණය කළසේක. එසේම ථුපාරාමයෙහි දාගැබ පිහිටි තන්. හිද (සමාධියට සමවන් සේක.) ඉක්බිත්තෙන් සමාධියෙන් නැගිව ශෛලචෛත්යිය පිහිටි තැනට වැඩ ගණාධිපතිවු අවබෝධකළ සර්වෘ ත්ව ඇති සර්විඥතෙම සමඟ ආවාවු දෙවිසමුහය යන්ට අනුශාසනා කොට එතැනින් දෙව්රම් වෙහෙරට වැඩිසේක.
 
මෙසේ ඉතා මහත් දසා ඇත්තාවු ‍ලොකයට ප්රුදීපයක් බඳුවු ප්ර්මාණරහිත ප්රේඥාඇති ‍ලොකස්වාමිතෙම ලඞ්කාවාසී ජනයාගේ අනානත්ත්ථිුය බලමින් එකල්හි ලඬ්කාවෙහිවු දෙව නාග සමුහාදීන්ගේ වැඩද දක්වමින් මේ යහපත් දිවයිනට තුන්වරක් වැඩිසේක ඒ කරණකොටගෙණ මේ වීපය ධර්ම්ම නැමති පහනින් බැබළුමි ඇත්තාවු සජ්ජානයක් විසින් බුහු මන් කරණලද්දේය෴කල්යානණ්යා්ගමන නිමි.
77 පේළිය:
රුද්දක් දුෂ්කරක්රිෙයා කොට ක්ර‍මයෙන් සම්යඑක්සම්බෝධියට පැමිණ,
ඉක්බිත්තෙන් වයසින් පන්තිස් හවුරුදු ඇතිවුසෙක්
* එක් පුත්රමයෙකුගේ නම් ගාථායෙහි නොකියනලදි.
.
මහාවංශය-පළමුවෙනි කාණ්ඩය
බිම්බිසාර රජාණන් කරා පැමිණිසේක. ඉක්බිත්තෙන් මහ පැණැති බිම්බිසාර රජතෙම පසළොස්හවුරුදු වයස් ඇත්තේ සියපියහු විසින් අභිෂෙක කරණලද්දේ රාජ්‍යයට පත්විය.සොළොස්වෙනි වස පැමිනිකල්හි ශාසනාවු සර්ව‍ඥතෙම ඔහට ධර්මවමදෙශනා කළසේක. හෙතෙම වනාහි දෙපනස් හවුරුද්දක් ම රජ කරවිය. ඕහට සර්වමඥයන්වහන්සේ පැමිණෙන්නට පළමු රාජ්ය යෙහි හවුරුදු පසළොසක් වුහ. තථාගතයන් වහන්සේ ජිවමාන කාලයෙහි සත්තිස් හවුරුද්දක් වුහ බිම්බිසාර රජහු පුත්රස දුර්මෙමතිවු මහාමිත්රුද්රොිහි අජාතශත්රැව කුමා තෙම ඒ බිම්බිසාර රජහු මරවා දෙතිස් හවුරුද්දක් රාජ්යෙය කරවුයේය. අජාසත් රජහට අටවෙනි වර්ෂරයෙහි තථාගත යන් වහන්හසේ පිරිනිවිසේක. පරිනිර්වානණයෙන් පසු හෙතෙම සුවසී හවුරුද්සදක් රජ කරවිය.
 
සියල් ගුණයෙන් අගබැව් පැමිණි කේලශයන්ට වසඟ නුවු තථාගතතෙම මරණවසප්රා ප්ත වුසේක. මෙසේ මේ ‍ෙලාකයෙහි යමෙක්තෙම භය උපදවන්නාවු අනීත්යාතාව (නුවණින්) දක්නේද හෙතෙම දුඃඛයාගේ පරතෙර පැමිණියේයි.
මෙතෙකින් හුදිජනයා ප්ර සාදසංවේග පිණිසකළ මහාවස මහා සම්මත වංශ නම්වු දෙවෙනි අදියර නිමි.
102 පේළිය:
දෙවෙනිමස දෙවෙනිදවස්හි සිත්කලුවු
 
මහාවංශය--පළමුවෙනි කාණ්ඩය
ඒ මණ්ඩපයෙහි රැස්වුහ. එහතන්වහන්සේලා අනන්දාස්ථවිරයන් වහන්සේට සුදුසුවු අස්නක් තබා සුදුසු පරිද්දෙන් අසුන්හිවැඩඋන්හ. ඒ ආනන්දේස්ථවිරතොමේ අභිත්ඵලාප්රාරප්තිය හගවනු කැමැත්තේ උන්වහන්සේලා සමඟ නොම වැඩිසේක. “ආනන්දිස්ථිරතෙමේ කොතැන්හිදැ”යි කිසිකෙනෙකුන් විසින්කියනුලබන කල්හි, උන්වහන්සේ පොළොව කිමිද හෝ, අහසින් අවුත් හෝ තමහට තබනලද අස්නෙහි වැඩඋන්සේක ධූරන්ධ”රවු සියලු ස්ථවිරයෝතුමු විනයෙහි උපාලි ස්ථවිරයන් වහන්සේද, අවශේෂවු සියලුම ධර්‍ වයෙහි ආනන්ද්ස්ථවිරයන්
වහන්සේද ප්රහධාන කළහ. (කාශ්ය්පනම්වු) මහාසථවිරතෙමේ තමන්වහසේම විනය විචාරනුපිණිස තමන් සම්මතකළසේක. උපාලි ස්ථවරතෙමේද විසඳනු පිණිස තමන්ම සම්මත කළ සේක. ඒ මහාකාශ්යාතප ස්ථවිරතෙම ථෙරාසනයෙහි වැඩහිඳ ඒ උපාලි ස්ථවිරයන් විනය විචාළසේක. ඒ උපාලි ස්ථිවරතෙම ධර්මා්සනයෙහි වැඩහිඳ එයම විසඳුසේක.
140 පේළිය:
4 වෙනි පරිචේජදය 13
 
භුමියෙහිදි දුවහ. එතැනදි සමභුතක ස්ථවිරයන්වහන්සේ විසින් නියොගකරණලද්දා වු යශස්ථවිරයන්වහන්සේ, සඩර්මවම ශ්රොවණාවසානයෙහි, රෙවත ස්ථවිරොත්තමයන් කරා එළැඹ දශවසතුන් විචාළේය, ඒ ස්ථවිරතෙම (වරදයයි) ප්රනතික්ෂේප කොට වදාළේය. ඒ අධිකරණයද අසා වදාරා වලක්වම්හයි වදාළේය. ඒ පාපශාක්ෂුවහුද උත්තමවු රෙවත ස්ථවිරයන් වහන්සේන පක්ෂවකරගන්නට සොයන්නාහු බොහෝවු ශ්රතමණ සෘරුප්ය් පරිෂකාරයන් සපයාගෙණ වහා නැවින් ගොස්
සහජාති භූමි සමිපයට හයාහු, භක්තකාලය පැමිණිකල්හි භක්තපරිභොගය කෙරෙත්. සහජාතිභූමියෙහි වසන්නාවු රහස්වු (ආනන්දොස්ථවිරයන් වහන්සේගේ සඬිවිහාරිකවු) සාළහ නම් ස්ථරතෙම සීතා වදාරා පාවෙය්යික භික්ෂුිහු ධර්මතම වාදිහුයයි දැක වදාළේය. මහාබ්රටහ්මතෙම උන්වහන්සේ කර‍ා එළැඹ ධර්මෙමයෙහි පිහිටුවයි කීයේය. ඒ ස්ථවීරතෙම තමන් සතනයෙන් ධර්මිමයෙහි පිහිටිබව ඒ බ්ර හ්මයාට වදාළේය. ඒ භික්ෂුතහු පිරිකර රැගෙණ රෙවත ස්ථවිරයන් දුටහ. ඒ ස්ථවිර යන්වහන්සේ (පිරිකර) නොපිළිගත්තේය, ඒ පක්ෂ ය ග්රරහණය කළාවු (උත්තර නම්) ශිෂ්යියා නෙරපුයේය. ඉක්බිත්තෙන් ඔව්හු විසාලාමහනුවරට ‍ගොස් එතැනින් පැළලුප් නුවරට ගියා හුය. අලජ්ජ භික්ෂුසහු “අපගේ ශාස්තෲන්වහන්සේගේද ගඳ කිළිය රකිමින් අපි එහි වැදැරට මහාවනවිහාරයෙහි වසම්හ ගම්වැසිවු භික්ෂුිහු වෙහෙර ගණුම්හසි එති මහරජඔවුන් වලක් වයි” කාලාශොකරජහට කිවුය ඔව්හු රජහු දුරුග්රා්හිතකොට විසාලාමහනුවරට ආවාහුය. මෙහි සහජත භූමියෙහි රෙවත ස්ථවිරයන්වහන්සේ සමිපයෙහි භික්ෂුවහු එකොළොස්ලක්ෂත අනු අගස්ක රැස්වුවෝ ඒ දශවස්තු සංසිඳුවන පිණිස සැළකළෝ. මුලස්ථවු වැදැරට වාසි භක්ෂුදන්ගෙන් වෙන්ව දශවස්තුසමනය (රෙවත ස්ථවිරයන්වහන්සේව) රුචි නොවිය. ඉක්බිත්තෙන් ඒ සියලුම ස්ථවිරභික්ෂු්හු විසාලාමහනුවරට ගියාහුය. වරදවා පිළිගත්ත වු රජතෙමේද එහි ඇමතියන් යැවුයේය. දෙවානු භාවයෙන් මුළාවුවෝ අන්තැනෙක ගියාහුය ඒ මිහිපල්තෙම ඔවුන් යවා ඒ රාත්රිභයෙහි ස්වප්තයෙන් ස්වකීයවු දෙහය ‍ලොහොකුඹුනරකයෙහි බැහුවා දුටුයේය රජතෙම අතිශයින් බියපත්වුයේය. ස්ථවිරිතොමෝ අහසින් ආවාය, “තොප විසින් බරවු කර්මතයක් කරණලද්දේය, ධාර්මාමකවු ආය්ය්් යන් ක්ෂාත කරව, තෙපි අන්වහන්සේලාට පක්ෂකව ශාසනයඩ්ග්රහහකරව. මෙසේ තම කල්හි තොපට සැපවන්නේයි” කියා බැහැර ගියාය. මිහිපතිතෙමේ උදැසනම විසාලාමහනුවරට යන්නට
 
206 පේළිය:
පූර්වහයෙහි විසාලාමහනුවර දාසකනම් බ්රාවහ්මණයෙක් විය, ශිෂ්යවයන් තුන්සියයකට ප්රෙධානවු හෙතෙම ආචාරීන් සමිපයෙහිවසන්නේ දොළොස්හැවිරිදි වුයේම වෙදයෙහි පාරප්රාාපතවුයේ ශිෂ්යොයන් ස‍හිතව හැසිරෙන්නේ වාලිකාර‍වාමයෙහි වසන්නාවු කරණලද සඞ්ග්ර්හ ඇති උපාලිතෙරුන්දැක උන්වහන්සේ සමීපයෙහි හිඳ, වෙදයන්හි ග්ර්න්ථිි ස්ථානයක් විචාළේය. උන්වහන්සේ ඒ විසඳුසේක. (ඉක්බිති) “මානවකය, සියලු ධර්මිමයන් අනුව වැටුණාවු එක් ධර්මුමයක් වේ, සියලු ධර්ම මයෝ එහි බැසගණිති. ඒ ධර්ම මය කවරේදැ”යි ස්ථවිරතෙමෙ නාමය සඳහා කිසේක.මාතවකෘතමේ නොදත්තේ “මේ කවර මන්ත්රියෙක්දැ”යි විචාළේය, බුඬමන්ත්ර යයි කියනලදදුයේ (ඒ අපටත්) “දුනමැනව”යි කීයේය, “අපවෙස් දරන්නෙකුට දෙමැ”යි කීයේය, මන්ත්ර පිණිස ආචාය්ය්ි යන් හා මවුපියන් පිළිවිය මෙතෙමේ ම‍ානවක යන් තුන්සියය හා සමඟ ස්ථවිරයන්වතහන්සේ සමිපයෙහි පෑවිදිව සුදුසු කාලයෙහි උපසම්පන්නවිය. ඒ උපාලි ස්ථවිරතෙම
 
මහාවංශය--පළමුවෙනි කාණ්ඩය
 
දාසක ස්ථවියරන් ප්ර ධානකොට ඇත්තාවු රහතුන් අහස‍කටත්රි පිටකය ඉගැන්වුසේක. යම්කෙනෙක් ඒ ස්ථවියරන්වහන්සේ සමීපයෙහි පිටකයන් උද්ග්රුහණය කළෝද ඒ ශ්රොමතා පන්න:දි ශෙෂාය්ය් යන් හා පෘථග්ජනයෝ ගණනින් ඉක්ම පැවැත්තාහුය. කසිජනපදයෙහි සොණකනම්වු සෘත්ථි‍වාන පුත්ර්යෙක් විය. වෙළඳාම් පිණිස මුවපියන් හා රජගහනුවරට ගියාවු පසළොස්හැවිරිදිවු ඒ කුමාරතෙම, වෙළුවනාරාමයට ගියේය මානවකයන් පස්පණස්දෙනෙක් උහු පිරිවරා ගියහ, එහි පිරිවර භික්ෂුනසමූහයා සහිත දාසක නම් ස්ථවිරයන් වහ්නසේ තොපගේ මුවපියන්ගෙන් විචාරවයි වදාළසේක. ඒ සොණකනම් කුමාර තෙම බත් තුනක් අනුභව නොකොට මවුපියන් ලවා ප්රවව්රමජ්යාු වම අනුශුකරවාගෙණ ආයේය. ඒ පිරිවර කුමරුන් සමඟ ද්යායසකස්ථවිරයන්වහන්සේ සමිපයෙහි පැවිදිව උපසම්පදා ලැබ ත්රිදපිටකය උගත්තේය, ඒ ෂස,ණකනමස් යතිතෙම පිටකත්රේය දන්නාවු ක්ෂිදණාශ්ර වයත් දහසක් ඇති ද්යා,කස්ථිවිර ශිෂ්යර සමුහයාට ජ්යෙිෂඨ වුයේය.
"https://si.wikibooks.org/wiki/මහාවංශය_-_i" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි