"තාරකාමල් කුමාරිගේ කථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'තාරකාමල් කුමාරිගේ කථාව හෙවත් සැ‍ඬොලඟ කුමාරයා...' යොදමින් නව පිටුවක් තනන ලදි

No edit summary

1 පේළිය:
තාරකාමල් කුමාරිගේ කථාව

හෙවත්

සැ‍ඬොලඟ කුමාරයා වෙත දේවතාවි පැමිණිම.

1. සිරස නමා වැන්දෙමි මම මුනිඳු ට
සිරස නමා වැන්දෙමි දම් රතනෙ ට
සිරස නමා වැන්දෙමි සඝ රත්නෙ ට
සිරස නමා වැන්දෙමි තුන් රත්නෙ ට

2. උතු න් තිලෝගුරු මුනිඳුගේ සරණ යි
සතු න් සැමට දෙසු සඳහම් සරණ යි
නිති න් මෙමට සග රත්නෙද සරණ යි
මෙපින් සසුන රැකි සුරන්ට සතුවෙ යි

3. බ ස ක් පතක් වැරදිමේන දැන් ම ට
දොසක් මෙයින් යෙදුනත් මින් මාහ ට
මෙ සක් වලේ සැම දෙවි පිනි ගෙන තු ට
දොස ක් ඇතත් හැර දෙනුය අසිරි ම ට

4. පෙර එක් කලෙක මි න්
මාගම් නම් පුරේ උ න්
පාටසෝනය න න්
සිටුහු හට වන් කරුණු අස දැ න්

5. තාරුකා මාල ය
කියන ඔහු‍ගේ දේවි ය
රහතුන්ට දොස් ලි ය
එයින් සිදුවුන විපත බලනු ය

6. උ තුම් දඹදිව් තුලේ පරසිදු රටක් ඇත මහදය නමි න්
පැතුම් බලයෙන් සියලු ජනයන් දිවකුමරුමෙන් බැබලෙමි න්
උතුම් කෙත්වත් වැව් පොකුණු සහ මුතු මැණික් ඇ සම්පති න්
සැපෙන් වසන් අතර ඒ පුර අංගදාසය රජ තුම න්

-( 2 )-

7. ‍ගොසින් උයනට රජතුමා සහ ඇමතිවරු මහ තුරු සිති න්
උ ය න් කෙළියෙන් සතුටුවි රජ පසුළු බිසවද කැඳවමි න්
වෙනි න් දිනයක ගියයි දෙදෙනා උයන බලන අදහසි න්
රු වි න් බබලන සැඩොල් දරුවෙක් මල්නෙලන බව දැක ඉඳ න්

8. නෙතින් බිසවුන් බලබලා දරුවා කියයි නිරිඳුට දෙපා වදිමි වඳිමින්
ප ස න් ගුණ ඇති රජුන් දරුවා අරන්දෙනුමට වඩන මෙන්
ර ජු න් සැඩොලිට දෙමින් සම්පති අරන් දරුවාසිත් තුටින්
ත ම න් බිසවට දුනිය දරුවා ඇතිකරන්නට මනතුටි න්

9. ප්රිව ති යෙ න් ඒ ලදරුවා ගෙන මාලිගිවට පැමිණි ලා
ඒ සැ නෙ න් කිරිමවුන් නබලා සැපෙන් දරුවා ඇතික ලා
බෝ සැ‍ෙපන් එම වැ‍ඩෙන දරුවට තුන්මසක් ගියෙ පසු වෙ ලා
‍බෝ සැපෙන් රෝගයක් වැළඳි ලදරුවා කළුරිය ක ළා

10. බි ස ව ට සැළ කලයි කිරිමව් දුක් වෙමි න
එ බ ස ට සෝකයෙන් බිසවුන් ලතවෙමි න
වි ග ස ට නිරිදු පැමිණි සිත බොහො දුකි න
ගෙනසිට සීරුර ආදාහන කරවමි න

11. සෝකයෙන් වසන අතරට බිසවුන් ට
රෑ නි ද න් සිටිය දරුවා මතක්කො ට
සී න යෙ න් පැමිණ දරුවා බිසවු හ ට
පී ති යෙ න් නැමද උනි සිරිපා දෙක ට

12. දකිමිනේ බිසවු සීනය එරෑදි න
පසුදිනේ කරුණු නිරිඳුට පවසමි න
සමිදුනේ බිලිඳු සිනෙන් රෙරෑදි න
වදිමිනේ උනිය අදරින් මෙහි පැමි න

13. වි ග සි න් තිමිතියන් කැඳවා රජ එදි න
කි ය මි න් බිසවු දුටු සීනය තතු ලෙසි න
බ ල මි න් නිමිති පාටකයන් විමසමි න
කු ම රුන් බිසවු කුසවන්බව දැක සොදි න

14. අ ස න් මහරජුනි බිසනොමගෙන සිත ට
උ ප න් මහ පිනැති කුරරෙක් බිසවුන් ට
අ ල න් කාර මහපින් ඇති කුමරු ග ට
උ ප න් දින මරණයක එවයි දෙවි සි ට

-( 3 )-

15. ‍ගොසින් එදසමස පිරිලා බිසවුන් ට
ස සි න් රුවැති කුමරෙක් උපතිය එවි ට
ර ජු න් තුටුව තබළා කිරිමව් යස ට
එ යි න් පසුව නාමය තැබු කුමරුන් ට

16. සැඩොල් දරුවා සේම කුමරුගෙ රූප ලක්ෂදණ බබල නා
නි ම ල් කුමරට තුටුව මහරජ සැඩොලංගයයයි කියමි නා
සි ය ල් සැපතින් චන්ර්හ යාසේ වැඩෙයි කුමරා දින දි නා
තු මු ල් ගුණඇති පිනැත්කුමරුට සොලොස් අවුරුදු පිරෙමි නා

17. ඇ වි ත් දෙවිතුම කුමරුගාවට පැවසුවයි මේ ලෙසින් නේ
ගෙනැත් රතයක් කුමරු නංවා මෙන්න මෙ ලෙස කියමිනේ
පි නැ ත් කුමරුනි රතේ ඉදගෙන උළුමනාවු සිතු නැ නේ
ඔ බ ත් අරගෙන ගුවන් කුසයෙන් වහම පැමිණෙය කිවෙ වේ

18. ත ව ත් කරුණක් ර‍තේ ඇතුළට කුනක්වැටු නෙත් කිසිදිනා
ත ර ත් දුරගොස් රතේ නැවතී ඔබතුමාහට අවගු නා
බොරුත් නොසිතා නිතරම සතෙක්වත් ‍‍නොවැටෙන මෙනා
සු ර ත් සිතියෙන් තබනු කියලා අතුරුදන්විය සැනයෙනා

19. එ දි න සිරිලක මියලඹේයන නමින් පරසිදු නුවර කා
සොඳි න පින්සිරි විකුන් සිහනම් කුමරු රජවි සිරිනෙ කා
ස සු න හෙලිකොට සතට අදරින් වසයි නිති පන්සිල් රැ කා
ව ස න අතරට තමන් බිසවට දරුගැබක් ලැබුනා දැ කා

20. එ දි න මහරජ සරස තමපුර නොයෙක් විසිතුරු පෙරහරින්
බැතින නොයෙකුත් පුදපඬුරු ගෙන එදින වෙහෙරට පැමිනෙන්
ඇ ද න මුනිගුන පැමිනසැමදෙන නොයෙක්පසතුරු ගොස්ක
රැගෙන අවසර මියුගුනෙන් පිටවෙලා සැමදෙන තුටුසිති න්

21. තා ම පරසිදු ආබරනවනි රජුගෙ අගිබිසවුන් හ ටා
ව හ ම රහතුන් ගෙන්වනාදන්දෙන්ට සිත්විය කදිම ටා
බො‍හොම රහතුන් ගෙන්නවාසිට සිවුපසින් පුදනා වි ටා
ව හ ම රන් රුවසේම දරුවෙක් ලැබුන පින්වත් බිසව ටා

22. උ තු න් කුමරිය බලා දෙගුරුන් පිතියෙන් සිත පිනා ලා
සොඳින් කිරිමවු තබා කුමරිට පාලපල විමසූ ක ලා
‍ප ස න් බමුනන් කියයි නිරිඳුට කුමරිගේ ලක්සන බ ලා
අ ස න් සමිඳුන් කුමරි වැඩෙමින් සොලොස් අවුරුදු පිරික ලා

-( 4 )-

23. පිනෙන් උත්තම කුමරි ලේවරවෙල් සිටින් අතර ටා
ර ජ න් හට මග දුකක් පැමිණෙයි සවන්දි අසනුය තු ටා
මෙ ර න් කුමරිට අයිති මාලේ සොරෙන් ගෙන ගිය යකුසි ටා
උ තු න් මාලය නොමැති සෝකෙන් කුමරියය ඒ සෙවුම ටා

24. ගොසින් කුමරි සොයමින් රකුසු බවන ට
අ ර න් තාරකාමාලේ පැළඳ සී ට
සි හ න් නුවනයෙන් රකුසාව දුරු කො ට
බ ව ත් පැමිණේය අඩවසක් පසු ‍‍කො ට

25. අ සා එබස් මව් සහ පියතුම විසි න
ය සා රුවැත් කුමරිට ආල සිතක් න
මු සා වාද නැත බමුණන් කී වද න
ල සා නොවි රකිනුය නෙත්දෙක් ලෙසි න

26. ත බ මි නා නමක් සුබ මොහොතක් බල ලා
ව ඩ මි නා බමුනුහට සම්පත් දී ලා
අ ස ම නා ‍තාරකාමාල නම් ක ලා
පතමෙ නා දෙගුරු සිඹ සෙනහස පා ලා

27. රෑ න පිරවි නඳ පරදයි මිහිරි බ ස
මූ න පුන්සඳ සෙ බැබලෙයි බැලු ඇ ස
පා න ‍වගෙයි සලෙලුන් පිනන එදිගැ ස
යා න මත නිදන විට එන්රුව විල ස

28. වැඩෙමින් කුමරි දින දින රන්රුව ලෙසි න
පිරෙමි න් සොලොස්වස් කුමරිට ගතවෙම් න
අ ස මි න් මව්තුමිගෙන් වදන් මෙලෙසි න
‍ම මු තු න් විසින් දුන් මාගේ ඇත මෙත න

29. අ ද ර ගුණ වඩන මගෙ මව්තුමනි! ම ට
මෙවර ගෙනත් දෙන් මාලය පළඳින් ට
වැති ර ලඟ ඉඳන් මවුගෙ දෙපතුල ට
අ හ ර නොගෙන වැඳගෙන පිය මහරජ ට

30. සී නෙ න් ‍ඇවිත් රකුසෙක් කුමරිය වෙත් ට
බෝපෙන් වඩා දුනි මාලය පලඳින් ට
සී නෙ න් රකුසු කිව්වයි මේ කුමරිය ට
වි ග සි න් මගෙ බවන එනු මාලය දෙන් ට

-( 5 )-

31. මෙලෙසට පවසමින් රකුසා පිටවෙමි න
වි ග ස ට පිබිද බැලුවා කුමරි සතුටි න
ස තු ට ට පැමිණ කුමරිය කර අත තබ න
හ නි ක ට දුකට පැටලුනි මේ කිම යෙදු න

32. ඉ ඳ න් කුමරි නින්දෙන් අවදිව යහ න
උ දෙ න් නැගිට සළුපිළි ගලවා තබ න
‍ගොසින් දෙගුරු පාදෙක වැඳගෙන සිටි න
දෙ ව න් වර යන්ට මට රකුසුගෙ බව න

33. දු කි න් කුමරි හිටගෙන අඬයි ලතමෙ ලා
ර ජු න් වර දුනිය කුමරි දුකබ ලා
අ හි න් සක ලියක් මෙන් කුමරි සැරසි ලා
ගි යෙන් උතුරු පැත්තට දෙගුරුන් වැඳ ලා

34. ගි ය ක ලා නුවර පසුකර දුරුකත ර
පැ මි ණිලා වීඩාවෙන් එමග පසුක ර
දු ටු කලා නෙතින් මහගැඹුරුති සයු ර
සි ත මු ලා වෙමින් එහි සිටිනා අත ර

35. බැ ලු වා රකුසු කුමරිය ගැන සෙනහසි න
එ න වා මහින් දුරු රකුසුගෙ සිත පිරු න
පි න වා රකුසු ඇවිදින් කුමරිට පෙනු න
දෙ න වා මදිවවත් ඔබෙනමට කියවි න

36. නු රා බැල්මෙන් බාල කුමරිය රකුසු රකුසු රවටන අදහසි න්
වි රා ජිත නුඹ කො‍ හොම මෙතනට ආවදැයි දැන් මා සොය න්
ද රා ගන්නට බැරිය මාගට බොහොමදුක් මා නිසාවෙ න්
ක රා තුති බොහො කුමරි රකුසුට රවටනා ලෙස මුලාවෙ න්

37. අ ර න් කුමරිය ගොසින් රකුසුගෙ බවන ඉඳුවා අස නේ
ක රන් නට මේ කුමරිකාරය රකුසපිරිසක් පැමුණු නේ
ර ජු න් සිරිතට නොහොබි මෙතැන කාරබැඳුමට අද දි නේ
ස ඳු න් රත්ගිරි පරුවතේමයි කාරබැඳුමට ඔබින් නේ

38. පෙර සි ට න් අපෙ රාජ සිරිතකි එතන කාරය බැඳුව ටා
අ ද ඉ ති න් අපි දෙදෙන සැරසි යමුවකාරෙට එතන ටා
ය කු සැනින් සැරසුනා ගමකට විපතනොමදැන යන්න ටා
එ ත න දින් වෙන විපත නොමදැන දුන්නේ මාලය කුමරි ටා

-( 6 )-

39. ස ඳු න් රත්ගිරි පරුවතේ උඩ යෑම බැරිවෙයි යකුන් ටා
ව ර න් ‍ගත්බල දෙවතාවෙක් වෙසෙයි පරු‍වතේ සැමවි ටා
බලෙන් දෙවිඳුගෙ යකුන් රත්වි කර්නමුන්ඩය වනය ‍ටා
වැටෙන් නට වෙයි මෙබස දැන සිට යකාකැඳවිය ගමන ටා

40. අ ර න් මාලය පැළඳ කුමරි ප්රිුතියෙන් සිත පිනා ලා
සොඳින් රකුසා සමග සැරසී ගියේ පරුවතයට බ ලා
ගොසින් පරුවත පිටට රකුසා බයට පත්උන රත්වෙ ලා
සැ නි න් පෙරලුනි යකා හඬදි කර්න මුන්ඩය විලබ ලා

41. කු ම රි දැකලා බලැති දෙවියෝ රාගගින්නෙන් මත් ‍ වෙලා
ද හි රි යෙන් සිත මුලා නවතා කුමරිහට බෝ තුති කලා
මි හි රි වදනින් කතාකරලා කිමද තොරතුරු ඇසුක ලා
මු ක රි වදනන් මේකුමාරි කියයි බොරුවක් ගොතා ලා

42. අ නේ මම මල් නොලායන්නට ආවෙ මල් උයනට උදෙ න්
ගු නේ නොමදන් කතෙක් ඇවිදින් කතාකෙරු මට ප්රිඋතියෙ න්
අ නේ මාහට අන්තරාවයි මාව සිහිනැති කරවමි න්
ව නේ පරුවත මත තබාලා ගියා මාහට නොකියමි න්

43. තු ටු සි ති න් මේ දෙවතාවා කුමරිගේ මෙවදන් අ සා
ර ස බ සි න් පැවසුවයි මේ ගැන කිසිම සැකයක් නොවය සා
මෙම උ තුන් පරුවතේ අධිපති දෙවිඳු මමයයි දනු තො සා
පන ලෙසින් මගෙ රකිමි ආදරපනේ නුඹදුක කි නි සා

44. ර න යින් ඇති කුහක දෙවිඳුට කියයි කුමරි මෙලෙසි න්
පා න වැනි ඔබෙ මූන දුටුවන් පියකරයි සිත ආදරි න්
සී න යක් වැනි අනේ මාහට මෙඔබ දුටුවම නෙත්දෙකි න්
නාන ඇවිදින් ප්රිනති වෙන්නට කර්නමුන්ඩය විලට ය න්

45. ගොසින් දෙදෙනා විල්කරේලග ගලක්උඩ සලුවිකති යා
ගොසින් නාපන් වහම එමිමම කියා දෙවියා පිට ගි යා
‍ගොසින් එතනට රාජකුමරෙක් වල්මතින් දඩයන් සො යා
අ ස න් එතනදි සිද්ද උනදේ යකා එතනට පැමිණි යා

46. එ වි ට රජතුම කුමරි දැකලා කතාකෙරුවයි ආදරි න්
මෙම ට පවසන් ඇත්ත ලඳුනේ කව්ද මෙනුඹ කඩිනමි න්
එ වි ට රජතුම ඇවිත් කුමරිය ලගට මහ කරුණාවකි න්
මෙමට කිව්වොත් නියමතොරතුරු අගබිසෝ කොට තබමිව න්

-( 7 )-

47. කුමරිගේ රුව ම නා 55. විලට අදිපතිව න
දැක රජතුමා තු‍ටි නා දේවතාවි විගසි න
කාරයට තොසි නා කුමරිගේ දුක දකි න
සාතා නරනිඳු තුමාඑදි නා එතනපැමිනිමෙලෙස පවස න

48. දේවතාවා සැනි න් 56. නුඹලා තුන්දෙ නා
නෙලා පලවැල ගෙනෙමි න් කලහ නොකරනු මෙත නා
රජතුමා දකිමි න් නුඹලට මවිසි නා
කිමදා විපතක් වේවි මටදැ න් කියන ගුරුකම ගනුය තුටිනා

49. සිතමින් මෙලෙසි නා 57. කර්නමුන්ඩය ය න
ඇවිත් දෙවියා එත නා දෙව්දුව මෙමම දනුමැ න
පලවැල තබමි නා මගෙ නැගනියන් ගැ න
සොදුර නාපන් යන්ටබව නා කලහනො වඩා යත්ට කිවෙන

50. කුමරිය එමදි නේ 58. දේවිගෙ මේ වද න
ගල්රූපයක් ලෙසි නේ නොඅසා මෙබල තුන්දෙ න
බිම බලා උන් නේ යුදකර විගසකි න
යකෙක් ඇවිදින් එතන පැනේ මැරුනිඋනුනුන් අතින් තුන්දෙන

51. කුමරිය දෙස බ ලා 59. දේවි එම සැනෙ න්
යකා මාලේ ඉල් ලා නොමැරෙන් ලෙසින් අන දුන්
වර යන්ට කිය ලා අරගෙන මලකඳ න්
යකා කලබල කලයි පැන ලා පෙට්ටියක් ගෙන දමා තබමින්

52. රජු එවිට කිපි ලා 60. කුමරිට කතා ‍කො ට
හිටපිය යක්ෂය බල් ලා බියනොව කියා ලග සි ට
මරමි තා කිය ලා විලමැද ගල්ලෙන ට
වහම අරගන කඩුව පැන ලා අරන් ගොස් නැවතුවාකදිම ට

53. ඉඳන් ඔයදෙන් නා 61. පලවැල ගෙන සතු ට
නිකන් පොරකා මැරෙ නා දෙවයි කුමරිය කන්න ට
අරන් යන ලෙසි නා කමින් පලවැල තු ට
අනුන්සතුදේ කවර ල‍ැබෙ නා කියයි කුමරි මෙන්න මෙලෙසට

54. උඩ කහට ගෙඩිය ට 62. මෑනියනි මට දැ න්
වටලා ඌරො බිමසි ට සිතක්වි මහ සෝතෙ න්
පොරකන මෙන් ඊ ට දෙගුරු දකිනා මෙ න්
ඉඳන්පොරකයි කුමරි ගැනුම ට යන්ට ඕනෑ මව්නි කිවේ න්

-( 8 )-

63. වැඳ කුමරි සැනි නා 71. කුමරා එම සැනි න්
වරය ඉල්ලා සිටි නා පියරජු දෙපා වඳිමි න්
දේවවිය එමදි නා කර්නමුන්ඩය න න්
කියයි කුමරිට වදන් තුටිනා විලටගොස් එන ලෙසට වරදෙ

64. දියනියනි අද සි ට 72. වර ලබා කුම රා
දිනහතක් ගතවෙනකො ට රතය අරගෙන එව රා
ගමන නුඹේ යන්න ට තුල්වි එමව රා
දෙමිය අවසරය මම කදිම ට යන්ට විල ඒ කුමරු සිහික රා

65. දෙව්දාව එමසැනෙ න් 73. ‍ගොස් ඒ විල්තෙර ට
ගොසින් අඹදිව විගසි න් නැවතුනි රතය කදිම ට
එරෑදින සිනේ න් කුමරුන් බැස සතු ට
සැඩොල අංගය වෙත පෙනි න් බැලිය ඉඳගන කුමරු වටපිට

66. කුමරිය පෙන්න මි න් 74. රන්රුවක් විලසි න්
කුමරු සිත තුටු කරමි න් සිටින කුමරිය දකිමි න්
කර්න මුන්ඩය න න් කුමරු සිත සතුටි න්
විලට එනු මෙ කුමරි දෙමිම න් කතා කෙරුවා මියුරු වදනින්

67. කියා කුමරුන් හ ට 75. මට සමාවිමෙ න
අතුරුදන්විය හනික ට අදර නැගනිය සතුටි න
නැගිටි කුමරු සි ට තොරතුරු කියනු මැ න
කොයිද කුමරිය බැලිය වටපි ට කියා කුමරා අදර පාමි න

68. නොමදැක කුමරිය ක් 76. අසන් සමිඳුන් ම න්
ඉඳන් කුමරා වි දු ක් ලක්දිවින් පිට විමෙ න්
කුසතුළ ගිනිකඳ ක් මේ මාලය සොය න්
වැදිසිටියේ නැතුව නින්ද ක් ඇවිත් ගත උනි පස් මාසදැ න්

69. උදයෙන් නැගිට සි ට 77. මේ මාලය උතු න්
සිනය තබා සිත ය ට මෙමට පළදින විලසි න්
නොහගවා කෙනෙකු ට ලියා සන්නස මි න්
යන්නට නික්මුනි කුමරු ගමන ට බලනු කොටලා ඇතේමමුත්න්

70. දෙගුරුන් නොකියමි න් 78. යන්දිනක මාල ය
ගියොත්නො‍හොබි සිතමි න් අයිති වෙන්නේ මෙසෙ ය
වැඳ අවසර අර න් තාරුකා මාල ය
සැමවිටිනේ කුමරු සිතමි න් නමක් තැබුවොත් බමුනු නිසක

-( 9 )-

79. දෙගුරුන් මට මෙදි න 88. වහාම සැරසි ලා
කියන නාමය මෙය වෙ න යකා මාලය දී ලා
සිනෙන් මාවි සි න මාසමග එක ලා
දුටුවෙ මාලය අරන් පලඳි න ඇවිත් පරුවත උඩට නැග ලා

80. ඒ දිනම සෝකෙ න් 89. යකා රත්විමේ න්
දෙගුරුන් ලගට ඇවිදි න් කෑගසා හඩ පාමි න්
මාලය දෙන ලෙසි න් පරුවතේ ම‍ුදුනෙ න්
අයැද සිටි‍යේ අදර පිමි න් වැටුනිවනයට ඇවිත් විගසින්

81. දෙගුරුන් මෙමා හ ට 90. පරුවතේ සිටි නා
පැවසිය මෙන්න මෙලෙස ට දේවතාවට පෙනු නා
මාලයෙන් එලෙස ට මෙමා ඔහු විසි නා
මෙඅපි නුදුටිමු දුවේ මහි පි ට සරණ කරනට කතා කර නා

82. ඉන්පසු මම ගොසි න් 91. එමවිට මා විසි න්
නිදනකල මහ ‍සෝකෙ න් රැවටිලි බසක් කියමි න්
යකෙක්විත් සිනේ න් නාගෙන එනලෙසි න්
ම‍ාලෙ දුනිමට පලඳිනාමෙ න් යමුව වෙහෙසයි මෙමට කිව්වෙ

83. නැගිටි පසු දි නේ 92. දේවතා එදි ‍ නේ
පියරජු ලගට ගොසි නේ පිලිගෙන වදන තුටි නේ
මාලය සොයන මෙ නේ මෙවිලට එම සැ ‍නේ
වරය ලැබගෙන එන්ට යෙදු නේ ආවෙ මාවත් එක්ක සැ‍නිනේ

84. බලැති කෙනෙකුන් සි ට 93. දඩයම් කරමි නා
පැවසිය බසක් මා හ ට නරනිඳු තුමෙක් පැමි නා
මාලය දෙමි නුඹ ට දුපය මා නෙති නා
එනුය යන්නට අපේ බවන ට යකත් එත‍ෙකාට මෙතන පැමිනා

85. ගොසින් උගෙ බවන ට 94. මාව ගෙන යන්න ට
මාත් යකු සහ නොනිව ට තුන් දෙනාවිත්ත රගෙ ට
මාලය ගෙන අත ට යුදකර තද ලෙස ට
කියයි රකුසා බසක් මාහ ට වැනසුනේ තුන්දෙනම එකවි ට

86. කුමරියනි අදරි න් 95. විලට අදිපතිව න්
අසනුය මගේ මෙවද න් දේවි ඇවිදින් පසු ඉ න්
මා සමග සමහ න් මා අරගෙන ගොසි න්
වෙනුද මාලය දෙන්ටපවස න් රැක්කෙ අදවනතුරුත් අදරි න්

87. කාරය බදින්න ට 96. විකුම් සිංහය ය න
මෙතන නොහොබි අපහ ට නමින් මා පිය වැජඹෙ න
සඳුන් රත්ගිරිය ට අබරන දේවි ය න
යමුව සිරිතයි අපේ පෙරසි ට නමින් මගෙම වි නාමදෙනු මැන

-( 10 )-

97. මෙපවත් කියා ලා 98. කුමරිට කතාකො ට
කුමරිය අදර පා ලා ගොසින් ලමි නුඹෙ සියර ට
පලවැල දුන්ක ළා රතයේ ඇතුළත ට
වැළදි කුමරා පිරිය වඩ ලා කිවිය ඇවිදින් වාඩිවෙන්න ට

99. මලකඳන් දමමි න්
තිබුනු පෙට්ටිය ගනිමි න්
ර‍තේ තුළ තබමි න්
ගියා දේවි නොපෙනෙනා මෙ න්

100. එ වි ට කුමරු සිතුවා ලක්දිව යන් ට
නොසිට රතය පැදගෙන ගොස් ‍වනමැද ට
ප ව ට යෙදුනි විපතක් වහම දෙන්න ට
බි ම ට වැටි නැවතුන් රතය කරුමෙ ට

101. බි ම ට වැටුනු පසු කුමරා සිත දුකි න
අ ප ට පිහිට කාගෙන්වත් නැත මෙත න
ග ම ට යන්ට දෙපයින්වත් ඉඩ තිබෙ න
නු ඹ ට යෙදෙන විපතට හදවත දැවෙ න

102. මෙමට තරහ නෙමගෙන ආපසු විල ට
පු ර ට නොගොස් යමු ආපසු ඇරලන් ට
පි හි ට තුනුරුවන් සිහිකර දහිරි කො ට
හැගැට සිතින් පහකොට යමු විල්තෙර ට

103. එ වි ට කුමරි පැවසිය මෙන්න මෙලෙස ට
ඔ බ ට සතුටු තැනකට යමු මෙහි නොසි ට
අ ප ට තුනුරුවන් සරණයි සැම වි ට
න ම ට ඔබෙ ‍යමු නොගොසින් විල්තෙර ට

104. අ පි දෙ න් නා සිටි‍ෙයාත් මේ වනන්ත රේ
ත ද ලෙසි නා පැමිණෙයි අපිට කරද රේ
සි ත පි රොනා වදනින් කුමරිදෙඩුව රේ
පන ලෙ සි නා බැඳ කුමරියට ආද රේ

105. ව රෙ න් නැගනියනි! යන මෙන් සියපුර ට
ග ම න් කරති බැස දෙන්නාම ගමන ට
ග ම න් විඩාවෙන් තුන්දිනක් ගතකො ට
ති ද න් නට උනේ මහනුග ගසක් ය ට

106. ඇ වි දි න් ගසමුලට විස්කම් දෙවි එදි නේ
පෙනෙමින් සිනයෙන් කුමරුට පවසමි නේ
සොබමි න් මපුතුන් කිමදැයි මේ යෙදු නේ
ප ල ය න් ඔය රතෙන් සියපුර නොරදමි නේ

-( 11 )-

107. බ ය වෙ ලා නැගිට කුමරා බැලු එව රා
කැර කි ලා ර‍තේ ඇවිදින් තද පතු රා
සි ත මු ලා නැතුව කුමරිට කිව්කුම රා
සි ත මු ලා නොවි එනු ලමි නුඹෙ පු රා

108. පි න මි න් සිත දෙන්න ඉදගන රතේ තු ළ
ග න මි න් පංචසිලය ගුණැති තදබ ල
ය දි මි න් සියලු දෙවිඳුට පින්දි ලක ල
සි ත මි න් යන්ට මයායන්ගන නුවර තු ළ

109. ව ග ම ගොසින් මයියන්ගන පුරතුළ ට
බො‍ෙහාම තුටින් වැඳගෙන කුමරු සෑය ට
ව හ ම කුමරිහට කමරුන් කතාකො ට
මෙ ම ම යමි ඉතින් යනු දෙගුරුන් ලඟ ට

110. වැ ඳ ගෙ න කුමරුන්ට හිසඅත තබාගෙ න
අ ඬ මි න දෙපතුළේ වැටිලා වැළඳගෙ න
ප ත මෙ න මගේ රන්තඳ මට නොව උර න
සැ ම දි න යදිමි සරණක් මට වෙන ලෙසි න

111. අ ස න් මගේ වදන් පින්වත් කුමරිය නේ
ගොසින් මන් පුරට පියරජ දැක් තු‍ටි නේ
අ ර න් නුඹ යන්ට එමි වරය ලැබග නේ
ගොසින් සැනසිලා සිටපන් දුක් ‍නොගෙ නේ

112. මෙ ම න් ගොසින් මව්පියන් වැඳලා නුඹෙ තොරතුරු කියාලා
ය සි න් ඇමතින් එවමි නුඹෙපිය වෙතට මංගල හසුන් දීලා
අ ස න් බොරු නැත මගේ වදනය සත් දිනෙන් නාවොත් බලා
මෙ ම න් හට තදබල දුකක් ඇත එනුය නුඹ මා සොයා ලා

113. එ න් ට නුඹහට පාරනොදැනෙයි මගේ ගුණ සිහිකරම් නේ
නු ඹ ට මෙමගේ රතේ එවනෙමි දුක් නොගෙන වසනුය ප නේ
නු ඹ ට ලැබිලා තිබෙව ම‍ාලේ පුදාම බඩුවකි කියමි නේ
අ ත ට අරගෙන යන්ට ඕනෑ තැනක් සිතලා බලන් නේ

114. දි න ප තා හැම මෙමා දකිනට කැමැතිනම් ආදර ප නේ
ම ම සි තා නුඹෙ මාලෙ අරගෙන බලනු කැඩපත ලෙසපෙ නේ
මෙ මවතා වේ නොයමි නු ඔපිය දකින විලසට මම අ ‍නේ
ගුණ සි තා ‍මගෙ සැනසිලා ගොස් මව්පියන් තුටුකර අ නේ

115. ආය‍ු‍බෝවන් කියා කුමරා රතේ ඇතුළට පැමුණු ‍ නේ
ලඟ ඉ ඳ න් අත් සිරස මුදුනේ තබා කුමරුට වඳිමි නේ
සිත දු කි න් සමුදුන්නේ ගමනට කඳුලු උනුදිය ලෙස නේ
ය ද ම කි න් බැඳි ලෙසට ආදර දෙදෙන සිත්තුළ ඇති උනේ

-( 12 )-

116. ‍ගොසින් කුමරි මාලිගාවට මව්පියන් වෙත නමක රා
ය සි න් දෙගුරුන් අදර පාලා ගමන විස්තර ඇසුව රා
ඇ සි න් නුදුටුව මාගෙ පෙන්නා මිමුතුන් ගැන සිහික රා
ය සි න් මාගේ රකුසු අරගෙන ගොසින් තිබු නුඹලට ‍හො රා

117. ග ම න් විස්තර කියා කුමරිය මව්පියන් සිත් පහදමි න්
ගි හි න් මෙතනට ආවෙ කවදෝ කුමරුගේ උපකාරයෙ න්
පි ය න් සහ මව් සහග සිදුඋන කාරනා කිව් තතු ලෙසි න්
ම යි න් පසු රජතුමා කුමරිට තුතිකලා කරුනා සිති න්

118.මින් පෙර කලෙකදි න්
උපනි දෙදෙනා සැපති න්
සිටුකුලයක උප න්
එතන කුමරා වැඩුනි සැපති න්

119. තාරකා මල ය 125. බුදුසසුන හෙලි කො ට
කුමරිත් එකුල උපති ය මෙමා රජවි කදිම ට
දෙදෙන අඹුසැමි වි ය යුතුගන බිසෝ කො ට
සියලු සැපතින් එපුර බැබලි ය විසුමවේවා කියා පැතුවි ට

120.සිටින’තර සිටුපු ත් 126. සිටුදේවි එදි නේ
බිසවුන් සමග දිනප ත් රහතුන් ලගට පැමි නේ
වළඳමින් සමිප ත් නමකර දොහොති නේ
වසන සඳ ඒ නුමර කුලගො ත් පතයි මෙලෙසින් වැතිර දෙරනේ

121. ඒ නුවර විදි යේ 127. දන්දුන්න මෙපිනෙ න්
පිඩු පිණිස සගවැඩි යේ ගොසින් දිවපුරයට ම න්
සිටුකුමරු දුටි යේ දිව සැපත වළදමි න්
සිතසිඟතුම සැලේවිදි යේ ඇවිත් උපදින වරක මනර න්

122. සිටුතුමා මෙලෙස ට 128. රජකුලක මිසඅ න්
සිතා සිටිනා අතර ට කුලයක නොයිපදිමෙ න්
සාමිදරු එතන ට යස තෙද පතුරමි න්
වැඩියෙ දානෙට සිටුගෙවිමන ට මෙසිටුතුම්හට අගබිසොව් න්

123. සිටුතුමැ ළුමව ර 129. පතමින් ලෛසි නා
සිතේ අදහස දරහැ ර සිටු දේවි තුටි නා
රහතුන්ට නමක ර රහතුන් වැඩිතැ නා
දෙපා සෝදා වඩා ආද ර පසුව මෙලෙසට යෙදුනිකරුනා

124. රස මස උලෙන් යු තු 130. මාලය තිබුතැ න
ආහර වළඳවා පෑ තු නැතුව දේවි දුක්උ න
දඹදිවතුලේ යු තු මහසගතුම හොරෙ න
රජුන්හට දාවෙමින් බලග තු අරන් මාලය ගියා සිතමි න

-( 13 )-

131. සෝකෙන්තද ලෙසි න 137. දෙදෙන කලුරිය ක ර
වයිරය සිතටබැඳගේ න ‍ගොසින් උපනිය සුරපු ර
නැවත දුටුවෝති න විසි දහස් එපු ර
පලියගනිනෙමි සිතාසරොසි න සැපත විඳිමින් උපනි මේ පු ර

132. බැලලියෙක් ඇවිදි න් 138. සිටුතුම පොරතව න්
මෙසේ උඩටපනිමි න් සගුන් සැඩොලෙක සිතුවෙ න්
බිමට ලිස්සිමෙ න් ඒ පට මතුවෙමි න්
වැටුනි මාලේ පහුරුගෑමෙ න් ඇවිත් උපනිය සැඩොල් කසයෙන්

133. මාගේ කරතුල ට 139. අකුසල දුරුවෙමි න
වැටි බැලලි දිව්වි ට අන්ග නිරිඳ සමුඋ න
කුස්සියේ දොර ලඟ ට ඉන් මරුමුව පැමි න
ගොසින් ඇදලා බිම විසි කොට ඇවිත් බිසවගෙ කුසේ ඉපදු න

134. දේවය සො‍කයෙ න් 140.තාරකා මාල ය
ගොසින් කුස්සිය තුලව න් ලක්දිව ඇවිත් උපනි ය
මාලය පිටිපසි න් රකුසෙකුට අසුවි ය
තිබුන බව දැක පුදුම සිතකි න් යෙදුනු කරදර පොර නසිතු ම

135. සඟතුමන්හට දො ස 141. සිත කය වදනයෙ න
සිතාගත් මගෙ අදහ ස යෙදෙන පව්ගැන නොතක න
නිසා මට පව් රැ ස දනන් ඇත අද දි න
එසිදුවෙන්නේ මෙමට තද ලෙස අරන් බලනුය මෙපොත අදිරින

136. සඟරුව වැඩියොත් න් 142. ඇස කන නාසයේ න්
සමා කරවන්නෙමි ඉ න් දිව හිත කියතපසකි න්
සිතා තද දුකකි න් යෙදෙන පව් ලුහුඩි න්
සඟුන් වැඩියේ නැතේ පසු ඉ න් කියම අරගෙන බලනු අදරි න්

143. නෙත් සිනවන විලසින් පලගැටි පිරි ස
ස ත් ලෙස දිලෙන ගිනි ආලොකයේ බැ ස
නෙත් දෙක පිනවන්ට යෑමෙන් වෙන දෙ‍ාහො ස
ග ත් ගිනිරැසින් එවලෙම වැනසෙයි පිරි ස

144. ක න ට මිහිරි සද්දය අසනා විල ස
සැනෙට දුව ඇවිත් වනයේ මුව පිරි ස
ක න ට ගිගිරි සද්දිය කන පිනා ය ස
වැ දි ට අසුව ඊපහරින් යාය නැ ස

145. නාසෙට වදින සුවඳට ආසාවති සා
වි තු ට බමරු ඉගිලි‍ගොස් වතේ බැ සා
ඇ තු ට මද නැගි කම්මුල් පැලි ය සා
ස තු ට රොනට ගොස් කම්පහර වැද නැ සා

-( 14 )-

146. දිවසතුටට පමුනන ජල මසුන් රැ ල
ජලමතුපිට දිව එයි ඇම දකින ක ල
බිලි කටුවට අසුවෙයි රසට ලොබ ක ල
රස සෙ වුමට යෑමෙන් දිව නැසේ බ ල

147. ක ම් සැපතට ලොබයෙන්විත් වල් ඇ ත් තු
ග ම් වල පවා වැද රාගින්නෙන් ම ත් තු
ද ම් වැල්ලා බැඳ හිරිහැර විඳග ත් තු
ක ම් පල නැති තද දුක්වෙයි නොමයු ත් තු

148. එ ක ක් පිනවන්නට යෑමෙන් වෙන දෝ ස
ප ස ක් ඉඳ්රඑරු පිනවිමේන වෙනු කෙලෙ ස
සකෙක් රජෙක් දෙවියෙක් වැනසුන විල ස
ඉ ම ක් නැතුව තදදුක්වෙයි දනු මෙබ ස

149. සැ ඩො ල අංගය කුමරු ඇරල තමන් වාසල පැමුනු නේ
වි පු ල බලඇති පියරජුන්ගේ පාද වැඳලා කියමි නේ
ප ත ල සිරිලංකා‍පුරේ මයිලමේ නම් මයියන්ග නේ
නි ම ල ගුණ ඇති කුමරිකාවක් සිටිත් දෙවගන විලසි නේ

150. අ සා ඒ බස මහරජා‍නෝ ඇමතියන් රැස්කරව ලා
ය සා මංගල හසුන් දිලා පන්සියක් සෙන් ඇරික ලා
ස යා මහමැති සරසි ගමනට තමන් පරිවර කැඳව ලා
ස යා නොව ඒ සියලු පිරිවර ගියයි ලංකා පුරබ ලා

151. තුටින් මාවැලි ගන්තෙරේ ඇති මයිලබේ නම් නුවර ටා
ගමන් කරගොස් මාලිගිවට මහරජුන් හට නමකො ටා
තමන් නිරිදුන් දුන්න මංගල හසුන දුනනයි විගස ටා
රජුන් සතුටින් උදව් කරවා ඇමති සහ මහ පිරිස ටා

152. එ දි න හසුනක් ලියා මහරජ අංගදාසය නිරිඳු ටා
‍සොඳින මා වෙත එවු හසුනට ස‍තුට දෙමි මම ඔබ හ ටා
ඇ ඳි න කුමරා සතුටු වෙන්නට එවනු අපවෙත විගස ටා
රැගෙ න රජු දුන් හසුන් පඬුරුත් තමන් නිරිඳුට දුන්වි ටා

153. බ ලා හසුනය අංගදාසය රජතුමා බොහො තුටුවෙ ලා
ක ළා අන තම කුමරු කැඳවා යන්ට ලක්දිව සැරසි ලා
මෙලා ගෙන් රජකුමරු සැරසි රන්කඩුව ගෙන පැළඳ ලා
ක ළා අදිටන් රතේ ඉඳගෙන යන්ට ඒපුර සිතා ලා

154. වෙනදා සිතු සැනි න් 155. රතේ තුළ තිබෙන නා
ර‍ෙත් යන්නේ ගුවනි න් පෙට්ටිපුංචක් දකි නා
‍රතේ නොපැදි‍මෙ න් නොදැක සිදු කරු නා
සිතට දුක්වි කුමරු බැලුවේ න් නිරිඳු පෙට්ටිය ඉවත තබ නා

-( 15 )-

156. ඉන්පසු එකුමරු න් 160. කුමරිය සරස ලා
සිතුවෙය නුවර යන මෙ න් මහපෙරහැරක් සඳ ලා
රතයට නැග ගුව න් යුදසෙන් රැස්ක ලා
කුසින් ඇවිදින් මාලාගාවෙ න් පිටත් උනි සුබ මොහොතේ බලලා

157. රජ බිසව කුමරි ය 161. කුමරිය එමදි නේ
ඇවිත් එතනට පැමිනි ය දෙගුරුන් වෙතට පැමි නේ
සතුටු සිත් වැඩිවි ය ගමනය අදදි නේ
එතන ජයරන් පුරය මෙන්වි ය ගුවන් කුසයෙන් මෙසෙන් රැගෙනේ

158. තෙදිනක් එහිම සි ට 162. අපට බල වාශ න
ගියයි කුමරා සිය ර ට නැතේ දුවනිය කිතැ න
නරනිඳු තුම එවි ට දෙගුරු පා වඳිමි න
සැරසිකුමරිය රැගෙන යන්න් ට අරන් මාලය සිතය මෙලෙසි න

159. දඹදවින් ඇවිදි න් 163.මේ සියලු සේ නා
ඇමති සමගින් මහසෙ න් මෙත් මවිපිය දෙදෙ නා
ඔවුන්හට මෙරජු න් මගද රට පැමි නා
නොයෙක් සම්පත් දෙවාවඩමින් ලෙසට සිතුවා කුමරි එදි නා

164. අ ර න් සියලු සෙන්යති ගුවන් කුසයෙ නි
ගොසින් මවහ සැමදෙන මහද රට උ නි
ගනනන් නැති නාද ගී සමුදුර ලෙසි නි
තු ටි න් එම රජුන් සැම පෙර මග පැමි නි

165. කැඳවමින් ඒ සියලු පිරිසම අදර බ‍ුහුමන් වඩම් නා
ඉඳුව මින් නිසි මගුල’සන්වල නියම සිරිතට එමදි නා
සඳව මින් රජ බොජුන් ගෙන්නා කලයි අනුබව සැමදෙ නා
සදව මින් ගනරනින් පෝරුව මගුල් කපුවා කැඳව නා

166. අ ර න් සුරතට පිරිත් පුරවා සුවඳ පැන් රන්කෙන්ඩිය ක්
සි රි ත් විලසට දෙසුල’ඟිලි බැඳ එවන් කරමින් පැන් රැස ක්
පි නැත් කුමරිට පෙනුනි එතන දි පුදුමවෙන කාරනාව ක්
ත ම න් කුමරුට එහිම ඉඳගෙන පෙන්නුවයි පුදුමවු දෙය ක්

167. එ යි න් පසු මේ රැස්වෙලා සිටි සියලු මහසෙන් පිරි ලා
මෙවන් පුදුමය බලා සිටියයි කිසිකෙනෙක් මුව නොසොල් ලා
සි හි න් පොඩි පෙට්ටියක් ඇතුලේ තුන්දෙනෙක් කුමරිය බ ලා
බ ල න් රජෙකුත් යකෙක් දෙවියෙක් විත් ‍සිටිත් මේ වාස ලා

168. ක තා ‍කරලා අංගදාසය මහරජුන් අරතිදෙන ටා
ගෙ තා බොරුබස් නොකිය මා හට ඇත්තපවසන් කදිම ටා
නෙතා කඳුලැලි ගලා රකුසා නමා සිරසය නිරිඳු ටා
වෙ තා පින් මා ගැලෙව් නුඹහට කියා වැන්දා කුමරි ටා

-( 16 )-

169. ඇ වි ත් කුමරිය ලඟට රජතුම සමාවෙනු මට නැගනිය න්
පි නැත් නුඹනැති උනානම් මට යන්ට නොලැබෙයි රටට දැ න්
ගුනැත් කුමරිගේ කියා රජතුම කුමරිහට බොහො තුති කලෙ න්
සි රිත් ලෙස ආචාර කරලා යන්ට අවසර ඉල්ලුවෙ ත්

170. එ වි ට ඇවිදින් දේවතාවා කළාතුති බොහො කුමරි ටා
පි හි ට ඔබගේ නැති උනානම් යන්ට නොලැබෙයි බවන ටා
සි ත ට අටගන් රාගදෝසෙන් ‍මෙවන් විපතක් උනිම ටා
පි හි ට අද සිට ඔබතුමිගේ දෙවන් අවසර ගමන ටා

171. එ ත න පිරිසිදු ලෙසට දෙදෙනා කාරබැඳලා සතුටි නා
පැමි න මහසෙන් තුටු සිතින් නෙක පසගතුරු ‍ගොස කරමි නා
තු ටි න සිටි මේ තිදෙන කැඳවා දෙවා ආහර සදහම් නා
සොඳින තොරතුරු කියා දිලා ගියා අවසර අරගෙ නා

172. එ යි න් පසුව පින්වත් කුමරුන් දෙන් න
අ ර න් පංචසිලය දෙදෙන සැමදි න
කළෙන් වෙහෙර පන්සල් සසුනට ලොබි න
ස සු න් ගෙලිකලා පෙරපැතු විලසි න

173. ස ද් ද කර කියමි පින්වත අස මෙව ර
වැද් ද නොදි මිස දිටුවන් දුරින් හැ ර
සු ද් ද උතුම් සිලය රකිමි සැමව ර
බු ද් ද රත්නෙ බලයෙන් දොස් යයි දුරැ ර

174. ස සු න රකින දෙවිවරු සමග පිරිව ර
සොඳි න මාවිසින් දෙන පින්ගෙන් නිත ර
නොදැන වන දොසක් ඇති මුත් කමාක ර
හ රි ත මැනවි රිවිදු‍ටු පිනිමෙන් බැහැ ර

175. නි ‍දො ස් කෙනෙක් නැත වත්මන් හිමේ දිය
ස දො ස් වෙමින් ඇතිමුත් වියරණා දිය
එ දො ස් හැරලමින් අලපතෙහි මෙන් දිය
ස දො ස් වලට පඬිදුන් වනු සමා දිය

නිමි.

කුමරිය අදර පා ලා ‍ ගොසින් ලමි නුඹෙ සියර ට

"https://si.wikibooks.org/wiki/තාරකාමල්_කුමාරිගේ_කථාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි