Content deleted Content added
|
|
<big>'''උග්ගල් අලුත්නුර නාමය'''</big>
'''උග්ගල් අලුත්නුවර''' යන ස්ථාන නාමයේ “අලුත්නුවර” යන්න අලුතෙන් ඉදිකළ නුවරක් යනනිසා අර්ථය දෙනඇතිවූ බව හෝගමේ ඇතැමෙක් පෙන්වා දෙති. තව අයෙක් එය මෙහි පහතජනකතාවන්හි හා පුරාණ පුස්කොල ලේඛනයේද දැක්වෙන කන්දකුමාර සිරිතේ කවියක ද එන ආකාරයට '''අළුගොඩක්මත''' සිද්ධස්ථානය ගොඩනගා ඉදිකළ "'''අළුනුවර නුවර'''" යන්න පසු කලෙක '''අළුත්නුවර''' වී යයි ඇතෙමෙක් තෝරා දෙති. මේ පූජනීය නගරය නිර්මාණය වූ ආකාරය පිළිබඳව ඇති ජනකතා සහ කවි ගැන ද පුරාණ ලේඛනයේ තෙරතුරුදතොරතුරුද විමසන විට '''මේ දෙආකාරයම නිවැරදි බව පෙනේ.''' ඒ අනුව මුලදී මේ පෙදෙස තිබී ඇත්තේ වනාන්තරයක් ලෙසිනි. මුලදී හැඳින්වුනු පරිදි “මැදගම දේවාලය” යනු මැදගම වනාන්තරයේ සැඟව තිබූ දේවාලයකි. තමන්ගේ යුද්ධය දිනා දෙන ලෙස ආයාචනා කරමින් මේ දේවාලයට යාපා මහ රජතුමා වූ භාරය “මෙතන දෙවිඅලුතෙන්මදෙවියන්ට අලුතෙන්ම නුවරක් ඉදිකරවා දේවාලයදේවාලයද තනා ඊට ගමුත් පුදවා දවස දෙවේලේ දන්මුළුතැන් පවත්තන හැටියට” වශයෙන් පුරාණ ලේඛනයේ දැක්වෙන හෙයින් '''“අලුත්නුවර”''' වූ බව කියවෙනකියවේ. අතර දේවාලය තනන ස්ථානය තෝරාගෙන ඇත්තේ පේකරන ලද ගොඩැල්ලකි. (a high landhighland) දේවාලය ඉදිකිරීමට පෙර දින රාත්‍රීයේ ඒමත තිබුණු මහානුග ගස ගිනිගෙන දැවී විශාල අළුගොඩක් තිබූ බවද එම අළු ගොඩ මත දේවාභරණ පහළ වී තිබුණ බවද ඒ අනුව මෙය '''අළුනුවර''' නම ලබා පසුව එය '''අළුත්නුවර''' ලෙස ව්‍යවහාරවන්නට වූ වූ බව අදහස් කරති.
දිමුත් යාපා එභූපා රජු සෙනග ගනිමින් වැඩම කරගෙන
සවත් දෙවිඳුගෙ මාලිගාවට ලකුණු මේ යයි බලා නුවනින
යනුවෙන් කන්දකුමාර සිරිතේ දැක්වෙන මේ කවියේ සහ පුරාණ ලේඛනයේද ජනකතාවන්හි ද කියවේ.කියවෙන පරිදි, දේවාලය තනවා ඇත්තේ ඒ අළුගොඩ නිදන් කරමින් ඒ මතම හෙයින් '''මේ නුවර එතැන් සිට “අළුත්නුවර” ලෙස''' හැඳින්වෙන්ට පටන්ගත් බවක් දඅදහස් කියවේකරති. එය කෙසේ වෙතත් එහි ඇති '''"උග්ගල්"''' යන ව්‍යවහාරය කුමක්ද ? කෙනෙක් එය උස්ගල් පර්වත ඇති පෙදෙසක් '''(උච්ච පබ්බත)''' නිසා ඇති වූ පූර්ව පදයක් සේ දක්වති. "උග්ගල් කල්තොට" සහ "උග්ගල් දෝව" යන ස්ථාන නාම වලද මෙම පදය හමුවේ. මේ ස්ථාන දෙකමදෙක ද උග්ගල් අලුත්නුවරට ආසන්න තැන් වෙයි. ඒ අනුව මේ නම් වලට උස්ගල් පර්වත නිසා උග්ගල් යන පදය ඇතිවීම පාරිසරික සාධක අනුව සුදුසුයයි අදහස් කළ හැකිය. මාවනැල්ල අලුත්නුවර ඇත්තේ ද උස්ගල් පර්වත ආශ්‍රිතව පිහිටීමකි. එහෙත් ඊට උග්ගල් යන ව්‍යළවහාරය නොපැමිණියේ මන්ද යන ගැටළුව ඇතිවේ. කතරගම දෙවියන් ගිරිමුදුන් ආශ්‍රිතව සිටින දෙවියන් සේ ඇතැමෙක් හැඳින ගනිති. කලෙක '''"කන්දේ දෙවියන්"''' ලෙස ව්‍යවහාර කළේ ද එම දෙවියන්මය. "කන්දසාමි" යන්නේ ද කන්දක කතාවක් හසුවේ. කන්දසාමි, කාර්තිකේය, සරවනභව, කඳසුරිඳු යනුවෙන් මේ දෙවියන්ට ව්‍යවහාර වන නාම රාශියකි. ඒ අතරින් මේ ප්‍රදේශයේ වැඩියෙන් ව්‍යවහාර වන්නේ '''කන්ද සුරපති''', කඳසුරිඳු, කතරගම දෙවිහාමුදුරුවන්, කන්දස්වාමීන්වහන්සේ, වැනි වදන්ය. දෙවියන් හෙවත් දේවාභරණ පෙරහරේ වැඩමවීමට සූදනම්වන විටදී පළමුව ඉදිරිපත් කරන නැටුමේ හා ගායනයේදී ද'''“කන්ද”''' හා '''“ගිරිමුදුන”''' යන ව්‍යවහාරයන් ඇත්තේයඇසේ.
කන්දගිරිමුදුනට - බැන්ද ලෙස සිංහාසනයට...
|