"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
122 පේළිය:
<big><big>'''වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර'''</big></big>
 
මෙය වීදි පෙරහර ලෙසින් හැඳින් වෙන්නේ පළමුවරට වීදියට බසිමින්බැස දේවාලය පැදකුණු කෙරෙන පරිදිකරමින් පෙරහර මගවටාමග යනදිගේ පරිර්‍ශ්‍රය වටා ගමන්ගන්නා බැවින් විය හැකිය. එය මහ පෙරහරට කෙරෙන පෙර සූදනමේ දෙවන අවස්ථාව වැනිය. මීට දෙවේලේ පෙරහර යන ව්‍යවහාරයක් ද පවතී. ඒ නම භාවිතාවන්නේ කුමක් නිසාද යනු නිශ්චිතව සිතිය නොහැකිය. සමහර විටෙක ඒ මහපෙරටමහපෙරහරට පේවීමේ දෙවන අවස්ථාව විය හැකිය. මළුවේ පෙරහර මෙන්ම මෙය ද දවල් පෙරහර (රාත්‍රියේ වඩා වේලාසනින් යන පෙරහර) හා රාත්‍රී පෙරහර ලෙස දිනකට දෙවරක් යාම පෙරසිටම පැවත එන සිරිත වේ. මෙය ද දින පහක් පැවැත්වීම කෙරන බව කියුවද කෙම්මුර දින එල්ලවන ආකාරයට හා පසලොස්වක පෝය දින යෙදෙන ආකාරය අනුව සමහර වසර වල දින හතරකට සීමා වේ. මේ පෙරහර බසින්බසින මුල්ම දින කපුටා අඬන වෙලාව හෙවත් උදෑසන 5.00 ට පමණ පුරප්පට්ටු නාදය ඇසෙයි. ඒ නාදය මළුවේ පෙරහරේ තිබුණ අංගවලට අමතරව තවත් විශේෂාංග කීපයක් වීදි පෙරහරට එක්වන බව හැඟවීමක් බඳුය. මේ '''වීදි පෙරහර දිනවලට එක්වන නව විශේෂාංගයක් වනුයේ හෙන්දිරික්කාමල් පිපෙන වෙලාව හෙවත් '''"මල්වෙලාවට"''' (හවස 4.00ට පමණ) පැවැත්වෙන '''මල්තේවාව''' හෙවත් මල්වැඩමවීමේ පෙරහරය'''. මේ සඳහා '''මලවරපංගුවේ''' විශේෂ රාජකාරිකරුවකු වේ. '''ගැට්ටපාන ප්‍රදේශයේ පිහිටි මල්වත්ත''' පිහිටිපුරාණයේ දී ඉසව්ව සමන් පිච්ච වැල් රාශියක් වැවූ වත්තක් වියවත්තකි. සමන්පිච්ච වැල වසර සියගණනක් වුවද පවතින්නකි. '''ඉමිහිරි සුවඳක් විහිදුවන මේ '''සමන් පිච්චමල් විශේෂයෙන් අක්ෂි රෝග''' වලදී යොදාගන්නා වටිනා ඖෂධයක්වන අතර එම වැලේ කොල, පොතු, මුල් ආදී සෑම කොටසක්ම හෙල වෙදකමේදී භාවිතවන '''වටිනා ඖෂධීය ශාකයක්කොටස් වේ''' වේ. තද සුදු පාටට මෝදුවන මල් කැකුල අනිවාර්යයෙන්ම '''හවස හයට පමණ පිපී සුවඳ විහිදුවයි. '''. පිච්චමල් පිපෙන වෙලාව''' ද හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව මෙන් මේ ප්‍රදේශයේ වෙලාව ගණනය සඳහාද යොදා ගැනුනකි. මේ මල පරවීමෙන් පසුව වුවද ඉවතදමන්නක් නොවේ. ඒවා එකතු කර හිසට තබාගන්නා කොට්ට සෑදීමට සුදුසු වේ. එහෙත් මෙසෙමෙසේ සකස් කරන '''සුවඳවත් මල් කොට්ටය බුදුන්පුදන්නක්බුදුන් පුදන්නක් මිස මිනිසුන් හිසතබන්නක්හිස තබන්නක් නොවේ.''' මේ පූජනීය මල් '''වල්ලි දේවාලයේ''' සිට මල් කරුවා විසින් ‍කතරගම දෙවියන්ගේ දේවාලයට වැඩම වීමේ පෙරහර මල්තේවය ලෙස ව්‍යවහාර වේ. එය පැවැත්වෙන්නේ හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට හෙවත් ප.ව. 4.00 ට පමණය. සිව්දෙනකු විසින් අල්ලන සුදු උඩුවියනක් යටින් අත්පන්දම් කරුවකු ද සමග මුකවාඩම් බඳින ලද මල් කරුවා පැමිණෙන පෙරහරට එක්වනසමග නිළ හේවිසි කණ්ඩායම වසින් සාමාන්‍ය ගමන් හෙවිසි නාදය පතුරවමින් මල් වැඩමවීම සිදුවේ. මෙවැනි පෙරහර අංගයක් සොරගුණේඅන්‍ය කුඩා කතරගම දේවාලයේදේවාලවල දක්නට නොහැනකියනොහැකිය. '''එම තේවාව රහස් රාජකාරියක් සේ''' සැලකෙන්නක් බැවින් වැඩිවිස්තර ලබා ගතගැනීමද නොහැකිය. මල්තේවා භාර රාජකාරි ඇත්තා විසින්, තමාට ප්‍රකාශකළ හැකියයි පවසන තෙරෙතුරු ස්වල්පය වන්නේ කලින් දින තමා විසින් පසු දින පිපෙන මල් කැකුළු, වෛතාල වෙලාවට නෙලා දෙහිගසක් මත තබන බවත් එම මල් රහසේම වල්ලි දේවලයට ගෙනැවිත් තබා පස්පසු දින මල් තේවාව සඳහා යොදාගන්නා බවත් පමණි. මල් වැඩමවනු ලබන්නේ ද සුදු පිරුවටයකින් ආවරණය කරරකර හිස තබාගෙන බැවින් කිසිවකුට වැඩමවනු ලබන්නේ කුමක්ද යනු දක්නට නොහැකිවේ. වීදි පෙරහරේ දක්නට හැකි මේ විශේෂ පෙරහර ඉන් පසුව මහ පෙරහරේ දින පහේදීදපහේදී ද පැවැත්වේ. පිච්චමල් පිපෙන වෙලාවට දේවාලයේ හැන්දෑ දුරය වැයීම ඇතුළුව මළුවේ පෙරහරේ පැවැත්වුනු තේවා සියල්ලම මේ දිනවලත් එපරිදිම පැවැත්වවේ. තවත් විශෙෂත්වයක් වන්නේ දේවාලය මළුවේ පෙරහරට වඩා වියන් බැඳ සැරසිලි කර තිබීම වේ. මළුවේ පෙරහර ‍පළමු දිනදිනදී මෙන්ම මෙදිනද කාලතුවක්කුනාදයකාලතුවක්කු නාදය පෙරහර බැසීම සමගම නිකුත් වේ. මෙහි විශේෂත්වය වන්නේ කාලතුවක්කු නාදය නිකුත්වන්නේ දේවාභරණ දේවාල පිඩිපඩි පෙළ ඉක්මවා වීදියට සම්ප්‍රාප්තවීම පිණිස '''හඳගලට ළඟා''' වීමේදී වෙයිනිකුත්වීමය.