"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
<big>'''කුඩකතරගම දේවාලය හා පුරාණ රජමහා විහාරය'''</big>
උග්ගල් අලුත්නුවර විටෙක කුඩාකතරගම දේවාලය වශයෙන්ද තවත් විටෙක රජමහාවිහාරය වශයෙන්ද තවත් විටෙක කුඩාකතරගම දේවාලය හා රජමහාවිහාරය යන අංග දෙඅංශයෙන්ම ද බැතිමතුන් අතර වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථානයක්ව පැවති බවට සාධ හමුවේ. ඉදි කළ වකවානුවේ රජතුමාවිසින් දාගොබක් විහාර ගෙයක් කරවා දේවියන් උදෙසා තෙමහල්පායක් කරවා පළමුවරට ඇසල පෙරහර පැවැත්වූ බවද දේවාල පරිපාලනය සඳහා විදිමත් වැඩපිලිවෙලක් සැකසූ බව ද දැක්වේ එකල එය ප්‍රධාන වශයෙන් වැදගත් වී ඇත්තේ කඳසුරුඳුන් උදසා කළ දේවාලය වශයෙනි. 1712 කන්දකුමාර සිරිත ලියද්දී ද දේවලය ඉස්මතුව කැපී පෙනෙන සිද්ධස්ථානය විය. උග්ගල් අලුත්නුවර පළමු පෙරහරේ ධාතුකරඩුවක් වැඩමවූ බවට සාධක නැත. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ වැලිවිට සංඝරාජයාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් උපසම්පදාව නැවත පිහිටුවා මහනුවර දේවාල පෙරහර අතරට පෙරමුණෙම ගමන්ගන්නා දළදා පෙරහර ස්ථාපනය වීමේ ආභාසය උග්ගල් අලුත්නුවරට ද ලැබී ඇති බව පෙනේ. දාගැබ විහාර ගෙය හා ශ්‍රීමහා බෝධිශාඛාව නිසා මේ සිද්ධස්ථානයේ ආගමිකවතාවත් මලදීම හැඩ ගැසී තිබුණේ බෞද්ධ වත්පිළිවෙත් මුදුන්මල් කඩ සේ සලකමින් බැවින් ධාතු කරඩුවට මුල්තැන දී පෙරහර පැවැත්වීමේ සම්ප්‍රදාය ඇතිවීම නිරායාසයෙන් සිදු වුනා වැනිය. කෙසේ වුවද උග්ගල් අලුත්නුවර වැසියන් ගේ ආගමිකවතාවත් විමසනවිට අදද කැපීපෙනෙන ලක්ෂණයක්ව ඇත්තේ බෞද්ධාගමිකවතාවත් වලට මුල්තැන දීමකි. කතරගම දෙවියන් මෙහිදී සැලකෙන්නේ හින්දුසමයේ සැලකෙන කන්දසාමි දෙවියන්ට වඩා ශාසනාරක්ෂක කතරගම දෙවියන් ලෙසය. බෞද්ධවත් පිළිවෙත්වලට පටහැනි වූ ශරීරයට වදහිංසා දීම බිලිපූජා වැනි තත්වයන් කිසිකලෙක තිබූ බවට වාර්තාවක් පුරාණ තොරතුරු අතර හමු නොවේ. ගින පෑගීමේ හා ශරීරයට කටු ගසා වදදීමේ පුද පිළිවෙත් ඇතිවී ඇත්තේ 1970 දශකයෙන් පසුව බව පෙනේ. 1870 විහාර දේවලගම් පනත යටතේ සකසා ඇති ලේඛනය පරීක්ෂා කරද්දී ද ඍජු හින්දුවත් පිළිවෙත් හමු නොවන අතර 1712 කන්දකුමාර සිරතේ කවිවලද බුදු බැතිය මුසුවී ඇති සැටි මනාව පෙනේ. '''මේ හේතූන් නිසා අපූරු ආගමික සහයෝගීතාවක ලක්ෂණ උග්ගල් අලුත්නුවර ආගමිකවතාවත් අතර කැපී පෙනෙයි. දේවලයේ කටයුතුවලට සිංහල බෞද්ධයින් සේම දෙමළ හින්දු බැතිමතුන්ද කිසිදු භෙදයකින් ‍තොරව අදත් සහයෝගය දෙති. වැඳුපිදුම් කරති'''.
 
උග්ගල් අලුත්නුවර විටෙක කුඩාකතරගම දේවාලය වශයෙන්ද, තවත් විටෙක රජමහාවිහාරය වශයෙන්ද, තවත් විටෙක කුඩාකතරගම දේවාලය හා රජමහාවිහාරය යන අංගආකාර දෙඅංශයෙන්මදෙකෙන්ම ද බැතිමතුන් අතර වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථානයක්ව පැවති බවට සාධ හමුවේස්ථානයකි. ඉදි කළ වකවානුවේ රජතුමාවිසින් දාගොබක් විහාර ගෙයක් කරවා දේවියන්දෙවියන් උදෙසා තෙමහල්පායක් කරවා පළමුවරට ඇසල පෙරහර පැවැත්වූ බවද දේවාල පරිපාලනය සඳහා විදිමත් වැඩපිලිවෙලක් සැකසූ බව ද දැක්වේ. එකල එය ප්‍රධාන වශයෙන් වැදගත් වී ඇත්තේ කඳසුරුඳුන්කඳසුරිඳුන් උදසා කළ දේවාලයදේවාලයක් වශයෙනි. 1712 කන්දකුමාර සිරිත ලියද්දී ද දේවලය ඉස්මතුව කැපී පෙනෙන සිද්ධස්ථානය විය. '''උග්ගල් අලුත්නුවර පළමු පෙරහරේ ධාතුකරඩුවක් වැඩමවූ බවට සාධක නැත'''. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ වැලිවිට සංඝරාජයාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් උපසම්පදාව නැවත පිහිටුවා '''මහනුවර දේවාල පෙරහර අතරටඅතර පෙරමුණෙමපෙරමුණේම ගමන්ගන්නා දළදා පෙරහර ස්ථාපනය වීමේ ආභාසය උග්ගල් අලුත්නුවරට ද ලැබී ඇති බව පෙනේ.''' දාගැබ විහාර ගෙය හා ශ්‍රීමහා බෝධිශාඛාව නිසා මේ සිද්ධස්ථානයේ ආගමිකවතාවත් මලදීමමුලදීම හැඩ ගැසී තිබුණේ බෞද්ධ වත්පිළිවෙත් මුදුන්මල් කඩ සේ සලකමින් බැවින් ධාතු කරඩුවට මුල්තැන දී පෙරහර පැවැත්වීමේ සම්ප්‍රදාය ඇතිවීම නිරායාසයෙන් සිදු වුනා වැනිය. කෙසේ වුවද උග්ගල් අලුත්නුවර වැසියන් ගේ ආගමිකවතාවත් විමසනවිට අදදඅද ද කැපීපෙනෙන ලක්ෂණයක්ව ඇත්තේ බෞද්ධාගමිකවතාවත් වලට මුල්තැන දීමකි. කතරගම දෙවියන් මෙහිදී සැලකෙන්නේ '''හින්දුසමයේ සැලකෙන කන්දසාමි දෙවියන්ට''' වඩා '''ශාසනාරක්ෂක කතරගම දෙවියන්''' ලෙසය. බෞද්ධවත් පිළිවෙත්වලට පටහැනි වූ ශරීරයට වදහිංසා දීම බිලිපූජා වැනි තත්වයන් කිසිකලෙකකිසි කලෙක තිබූ බවට වාර්තාවක් පුරාණ තොරතුරු අතර හමු නොවේ. ගිනගිනි පෑගීමේ හා ශරීරයට කටු ගසා වදදීමේ පුද පිළිවෙත් ඇතිවී ඇත්තේ 1970 දශකයෙන් පසුව බව පෙනේ. 1870 විහාර දේවලගම් පනත යටතේ සකසා ඇති ලේඛනය පරීක්ෂා කරද්දී ද ඍජු හින්දුවත් පිළිවෙත් හමු නොවන අතර 1712 කන්දකුමාර සිරතේ කවිවලද බුදු බැතිය මුසුවී ඇති සැටි මනාව පෙනේ. '''මේ හේතූන් නිසා අපූරු ආගමික සහයෝගීතාවක ලක්ෂණ උග්ගල් අලුත්නුවර ආගමිකවතාවත් අතර කැපී පෙනෙයි. දේවලයේ කටයුතුවලට සිංහල බෞද්ධයින් සේම දෙමළ හින්දු බැතිමතුන්ද කිසිදු භෙදයකින් ‍තොරව අදත් සහයෝගය දෙති. වැඳුපිදුම් කරති'''.
 
<big>'''බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් !'''</big>