"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
91 පේළිය:
 
'''ඇරලිවැරලි දිවිසම්ගෙන ඉනවට කර අඳිතේ........ මුගුරු දෙකක් දෑතින් ගෙන ආඬි ඇවිත් නටතේ''' '''
ආදී ලෙස මේ නැටුමේ ගැයෙන මුල්ම කවිපදවල අරුත වන්නේද එය කෝලම් කිරීමක් බවය. '''කතරගම දෙවියන් විහිළුවලට කැමති බවත් තමන් විහිළු කිරීමෙන් එතුමාණන්වහන්සේ සතුටු වන බවත් මේ දේවාල රාජකාරි ඇත්තන්ගේ මතයතහවුරුවූ මතයක් වෙයි. එහෙයින් විළු කිරීම මෙහි ස්වභාවයක් මෙනි. ඇතම් කවි දෙවියන්ට නෝක්කාඩු කීමක්ද වන ආකාරයෙන් ගැයෙන අවස්ථාද වේ. දෙවියන්ට ''' කෝලක්කාර පංගුවේ නැටුම් නිමවන්නේ නයියන්ඩිකාර පංගුවේ නැටුම් ආරම්භවීමෙනි. මේ නැටුම් වර්ග දෙකම එකම රාජකාරි පරම්පරාවට අයත් ඒවා ද වෙයි. නයියන්ඩි නැටුමේදී කෙරන ගායනා අතර කන්දකුමාර සිරිතේ එන කවි ද මහනුවර සමයේ පසුකාලීනව රචනා කර ඇතැයි සිතිය හැකි තවත් නිර්මාණයන් ද වෙයි. ඒ අතර නිතරම පාහේ කියවෙන කවි පදමාලා අතර කන්දකුමාර සිරිතේ පහත කවි ප්‍රමුඛවේ.(දේවාලයේ කෝලක්කාර නැටුම් හා නයියන්ඩි නැටුම් සම්බන්ධ පරිච්ඡේදය බලන්න.)
එකල් යාපා නිරිඳු යුදයට ගොසින් දෙවරක් පැරදුනේ
97 පේළිය:
මෙකල් මැදගම යන ගමේදී සක් නදක් අසමින් වනේ
විපුල් රිවිකුල ප්‍රභාපති මේ කිමෙක් දැයි වදහල තැනේ
 
දිමුත් යාපා එභූපා රජු සෙනග ගනිමින් වැඩම කරගෙන
තුරුත් සිඳබිඳ මුළුත් උදුරා සතරවීදිය තනා අවටින
මහත් නුගයක් බිඳී ගිනි ගෙන අළු ගොඩක් විය එදෙවි බලයෙන
සවත් දෙවිඳුගෙ මාලිගාවට ලකුණු මේ යයි බලා නුවනින
 
බින්දවා තුරු මුළුත් උදුරා සතරවීදිය තනා අවටින
ඉන්දවා කප සුබ මොහොත් ගෙන තනා දෙමහල් පාය අවටින
බන්දවාවන්දවා සත ආවැඩුන් දී රන් අවිය එහි වැඩම කරමින
වන්දවාබන්දවා පුද පඬුරු සමගින් ගමුත් පුදවා එරජ වැඩි තැන
 
 
මීට අමතරව නයියන්ඩි නැටුම තුළ කතරගම දෙවියන්ට ගැයෙන '''ප්‍රශස්ති හා යාදිනි''' ද ඇතුලත් කවි ගැයේ. මෙම නැටුම හා ගායනාවන් ද මේ '''දේවාලයටම ආවේනික සම්ප්‍රදායයක්''' පිළිබිඹු කරයි. '''උග්ගල් අලුත්නුවර මේ නැටුම් සමහරඇතැම් විටෙක දැකිය හැකි හැකි තවත් ස්ථානයක් වන්නේ සොරගුණය දේවාලයයි.''' 1970 දශකයේ පවා සොරගුණ දේවාලයට ගොස් මේ නැටුම් ඉදිරිපත් කළේ මේ ගමේ ඇත්තන්ම වීම විශේෂත්වයකි. මේ ගැන ඒ අය විමසීමේදී ලේඛකයාට පැහැදිලි කරදුන්නේ මෙහි වැඩවසන්නේද කතරගම දෙවියන් බවත් සොරගුණ ඇත්තන් හා '''අම්මුඩුව කතරගම දේවාලයේද''' මොහොට්ටාල නිළමේවරුන් ඉල්ලා සිටියොත් එම ස්ථාන දෙකේම ද නැටුම් ඉදිරිපත් කිරීම හා ඊට සුදුසු මිල ලබා ගැනීම වරදක් නොවන බවය. මේ ප්‍රකාශ අනුව පැහැදිලිවන තවත් වැදගත් ඓතිහාසික කාරණයක් වන්නේ සොරගුණ හා අම්මඩුව දේවාල උග්ගල් අලුත්නුවර දේවාලයේ පරිවාර දේවාල හෝ උප දේවාල දෙකක් බවකි.(මේ ප්‍රදේශයේ පවතින මතයන් හා සොරගුණ දේවාල තුඩපතේ ලිඛිත තොරතුරු ද අම්මඩුව දේවාල පුරාවෘතයද විමසන විට මෙය සහාසික ප්‍රකාශයක් නොවන බව පෙනේ) මේ අවස්ථා හැර අන්කවර අවස්ථාවකඅවස්ථාවක් සඳහා ඉල්ලා සිටියත්, ප්‍රසාංගික වේදිකාවක් වැනි ස්ථානයකට හෝ මේ අය කැඳවිය නොහැකිය. එසේ කළොත් එය '''දේව උදහස ලැබීමට හේතුවක් විය හැකිය''' යන බිය මේ අයතුළ තදින් මුල්බැසගත් එකකි. ඒ අයගේ බලවත් විශ්වාසය හා ප්‍රකාශය වන්නේ ඒවා මිනිසුන්ට පෙනුනත් '''තමන් ඉදිරිපත් කරන්නේ දේවියන්දෙවියන්ට වෙනුවෙන්පමණක් උන්වහන්සේ උදෙසා පමණක්''' බවය. ඇත්තෙන්ම සාමාන්‍ය නිරීක්ෂකයකුට මේ නැටුම් පැත්තෙන් හා පිටුපසින් සිට බලනවාට වඩා යමක් කළ නොහැකිය. ඒවා දේවාභරණ වැඩමවන දෝලිය දෙසට හා දේවාභරණ වලට මුහුණලා ඉදිරිපත්වන දේවයාතිකා විශේෂයක් වශයෙන් සැලකීම ඊට හේතුවයවැනිය. චාමර දරන අය, කපුනිළමේවරයා සහ දෝලි වැඩමවන අය පමණක් එම නැටුම් ඉදිරිපස සිට නිරීක්ෂණය කරන්නට වරම් ලද්දාක් මෙනි. අත්තනායක මෙ‍ොහට්ටාල නිළමේට සහ බස්නායක නිළමේට වුව මේ නැටුම් දැකිය හැක්කේ එකත්පස්ව සිට පෙනෙන කෝණයකින් පමණි.
මේ නැටම් නිමවන විට පත්තින් දේවාල පෙරහර නිමකළ හේවිසි කරුවන් පැමිණ ඇති බැවින් පෙරහර ගමනාරම්භවේ.
# දේවාලයේ නිල කොඩි වූ කුකුලා කොඩි හෙවත් සැවුල් කොඩි දෙක පෙරමුණෙ ගමන්ගන්නා දේවාල නිළ කොඩිය වූ කුකුලා කොඩි දෙක (පෙර කාලයේදී රාවණා කොඩිය ගෙනගයමුත් එය අස්ථානලතවීම නිසා දැන් ඇත්තේ කුකුලා කොඩි දෙක පමණක් බවත් මේ අය කියති.
2 ඊ ළඟට# දෙපසින් බඩහැල පංග්වේපංගුවේ ඇත්තන් විසින් රැගෙන යන පුන්කලස් දෙක වැඩමවේ. ඒවා සුදුදහළුසුද්දහළු පංගුව විසින් දෙන පිරුවටවලින් ආවරණය කර පොල්මල් පමණක් පිටතට පෙනෙන පරිදි ඇති බව පෙනේ.
පෙරමුණෙ ගමන්ගන්නා දේවාල නිළ කොඩිය වූ කුකුලා කොඩි දෙක (පෙර කාලයේදී රාවණා කොඩිය ගෙනගයමුත් එය අස්ථානලතවීම නිසා දැන් ඇත්තේ කුකුලා කොඩි දෙක පමණක් බවත් මේ අය කියති.
2 ඊ ළඟට දෙපසින් බඩහැල පංග්වේ ඇත්තන් විසින් රැගෙන යන පුන්කලස් දෙක වැඩමවේ. ඒවා සුදුදහළු පංගුව විසින් දෙන පිරුවටවලින් ආවරණය කර පොල්මල් පමණක් පිටතට පෙනෙන පරිදි ඇති බව පෙනේ.
3 අනතුරුව දේවාල නිළ හේවිසිකණ්ඩායම දවුල් දෙක තම්මැට්ට්න් දෙක හොරණෑ දෙක ඒ සමගම සන්ධිස්ථානවලදී හඩනැංවීද පිණිස හක්ගෙඩිකරුවෝ සහ තුරම්පේත්තු පිඹින අය වෙත් දෝලිය ඉදිරිපසින්ම නීලපන්දම රැගෙන යන අතර ආලොක් කිරීම පිණිස අත්පන්දම් හා කොප්පරා පන්දම් කීපයක් රැගෙනයාමද දක්නට හැකිය.
4 දේවාභරණ දෝලිය දකුණු පසින් අලංකාර ලෙස නිළ ඇඳුමෙන් සැරසුන කපු නිළමේවරුන්ද දෝලියට ආවරණ සලසන පලිහවඩන පංගුවේ පලිහ දරන රාජකාරි ඇත්තාද චාමර රැගත් චාමර පංගුවේ අයද හෙල්ල රැගත් හෙවනැන්නැහැ වරුද වෙති දෝලිය වැඩමවනු ලබන්නේ ඉහළින් අල්ලන ලද උඩුවියනක් යටිනි.