"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
79 පේළිය:
මාසෙ‍ පෝයගිය ගිය පෑලවියට (අමාවක දින හෙවත් මසෙ පෝය දිනට පසුදින) කුඹල් පෙරහර පැවැත්වීම ආරම්භ කෙරේ. එදින උදෑසන බස්නායක නිළමේ ගේ ප්‍රධානත්වයෙන් දේවාල පරිශ්‍රයේ සිදුවන ප්‍රධාන කටයුත්ත වන්නේ කඩබිම් වෙන්දේසියයි. මෙදින ගැමියන් අතර ඇතිවන තරගයේදී ඇතිවන සුළු ගැටුම් කාරී තරගය මළුවේ විදානේ විග්‍රහකරන්නේ සුරඅසුර යුද්දයේ ආරම්භක නිරූපනය සේය.ඔහුගේ මතය පරිදි පෙරහරේ එක් සංකේතාර්ථයක් වන්නේ ද එම යුද්දයද සිහිපත් කරමින් සුරයන් ගේ ජයග්‍රහනය සැමරීමකි. මේ වෙන්දේසියේදී බොහෝ විට එකම පවුලේ අය අතර පවා ගැටුම් කාරී බවක් ඇතිවේ. එය මෑතදී පමණක් නොව ඉතා ඈතදී පවා එසේම වූ බව ද පැවසේ. මෙහිදී නරක අය යැයි ඔවුන් විස්නම සම්මත කර එක් පක්ෂයක් විසින් හඳුන්වන ප්‍රතිවිරුද්ද පක්ෂයේ අයට '''දේවක්කේඩුව''' ඇතිවන බවක් පවසනු ඇසිය හැකිය. පෙරහර අරඹී නිමවන තෙක්ම බොහෝ රාජකාරි ඇත්තන් ආවේගශීලීව හැසිරෙන ආකාරයක් නිතරම දක්නට ලැබීම ද ස්වභාවයක් බඳුය. එහෙත් මේ සියලුම ගැටුම් දිය කැපීමත් සමග නිමාවන බවත් පෙරසේම පවුල් බැඳීම් ශක්තිමත්ව තහවුරුවෙමින් ප්‍රජාව අතර ඇති සුහද සබඳතාව පුනර්ජනනය වෙමින් තහවුරු වන බවත් මළුවේ විදානේ ගේ විග්‍රහයට ද ඇතුලත්ය. ලේඛකයා ගේ අත්දැකීමද නිගමනයද ඒවා අපූරු තාවකාලික ආරවුල් පමණක් බවය.
සවස '''හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට''' (ප.ව. 4.00 ට පමණ) '''“හැන්දෑදුරවාදනය”''' දේවාලයෙන් ඇසෙයි. ‍එය දවුල් තම්මැට්ටන් සහ හොරණෑව යන උපකරණ යොදාගනිමින් මහ හඬින් වැයෙන හේවිසියකි.
සෙසු නොපැමිණි අයට පෙරහර තේවා(පෙරහර සම්බන්ධ කටයුතු) සිහිපත් කිරීමට නැවත කරන සිහි කැඳවීමක් බඳුය. මේ දක්වා දේවාලයට නොපැමිණි අය වෙත්නම් දේවාලයට යුහුසුළුව එන බව මෙහිදී දක්නට ලැබේ. සියලුම රාජකාරි ඇත්තෝ දේවාලයට පැමිණ '''පළමුවෙන්ම බුදුන් වැඳ පන්සිල් ගෙන දෙවියන්ට පින්දීම සිරිතය'''. චෛත්‍යය බෝධිය හා විහාරගෙට ගොස් බුදුන් වැඳීම, පෙරහර සඳහා කරන අසන්නතම සූදානම බඳුය. ටිකවේලාවකින් නැවතත් හැන්දෑදුරවාදනය හා උංගිරි තේවය හෙවත් '''හුන්කිරි තේවය''' සිදු කෙරේ. හුන්කිරි තේවය යනු දේවාලයට ගිතෙල් හා පොල්තෙල් වැඩමවීම වේ. (තේවාවාදන පිළිබඳ ‍පරිච්ඡෙදය බලන්න) පැමිණෙන රාජකාරිකරුවන් සියලු දෙනා පිළිබඳ විමසා බලමින් අඩුපාඩු සොයා බලා අවශ්‍ය විධිවිධාන සැලසීම කෙරෙන්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විසිනි. '''ගණිත පංගුව''' භාර රාජකාරි ඇත්තා තමන්ට නියමිත ස්ථානයේ, එනම් දිග්ගෙයට පිවිසෙන දොරටුවේ දකුණු පසින් හමුවන කුළුණ පිටුපස '''“පෑතැටිය”''' තබා ඒ පිළිබඳ නිරීක්ෂනාක්ෂිය යොමු කරගෙන සිටින ආකාරය සෑම පෙරහර දිනවලම දක්නට ලැබෙන විශේෂ ලකුණකි. '''එම කුළුණ ඉදිරිපස ඇත්තේ අත්තනායක නිළමේ ට වාඩිවීම සඳහා පැනවූ මිටි ආසනයයි'''. පුරාණයේ සිට තහවුරු වී ඇති සම්මතයක් දැකිය හැකිය. '''දේවාලයේ වාඩිවීසිටීමේ අවසරය ඇත්තේ අත්තනායක මො‍ෙහාට්ටාල නිළමේට පමණකි'''. ඒ විශේෂ වරමකි. '''“දේවකාරිය”''' හෝ '''“රාජකාරිය”''' සඳහා එන කවරකුටවත් ඒ වරම නැත. බස්නායක නිළමේවරයා වුවද දේවාලයට පැමිණියොත් සිටිය යුත්තේ හිටගෙනය. පෙරහර බැසීමට (දේවාලයෙන් පිටවීමට) නියමිත සුබ වේලාව දැන සිටින්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විදානෙ වරයා කපුමහතා සමග ඇතුළු කට්ටලේ අය වැනි වගකිවයුත්තෝ කීපදෙනෙක් පමණි. '''නැකත රහසක් වශයෙන් තබා ගැනීම පෙරසිරිතය.''' නියමිත වේලාවේ සුබ මොහොත එළඹීමට ආසන්න වෙත්ම ගණිත පංගුවේ රාජකාරි ඇත්තා විසින් ඒ බව අත්තනායක නිළමේට දැනුම් දීමත් එමගින් විදානෙට දැනුම් දීමත් නියමිත නිළ කාර්යයි. මේ දැනුම් දීම් කටවචනයෙන් නොව විශේෂිත සංඥා මගින් හැඟවේ. මෙහිදි කටවචනයෙන් ප්‍රකාශවන සාම්ප්‍රදායික එකම වදන් මාලාව වන්නේ විදානේගේ නියෝගයයි. තමාට නියමිත කුළුණ අසලට යන '''මළුවේ විධානේ පෙරහර සඳහා ආඥාව නිකුත් කරයි'''. එය මහ හඬින් කෙරෙන දැඩි නියෝගයකි. ඒ සඳහා නියමිත සාම්ප්‍රදායික වදන්මාලාව අදත් එලෙසම භාවිත වේ. ඒ විධානය මෙ පරිදිය. '''“ගංදෙකේ නිලමක්කාරයෝ ඇවිල්ල ඉන්නවද ...? ආලත්ති ඉලංගංවලින් ඇවිල්ල ඉන්නවද...? නීලපන්දම අරන්වරේන්..... රාජකාරියට ලැහැත්ති වෙයල්ලා...”''' මේ විධානය මහා හඬින් නිකුත්වීම සමග දේවාලයතුළ පැතිරයන්නේ දැඩි නිහඬතාවයකි. මේ අවස්ථාවේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා ආසනය මත වාඩිවී සිය '''නිළ යෂ්ටිය'''( බස්තම) තබා ගෙන සිටී. මේ සමගම '''හෙවනැන්නැහැවරු''' දිග්ගේ දොරටුව හා හේවිසි මණ්ඩපයේ ඉදිරිපස දක්වා මග ඉඩ ලබාගැනීම පිණිස තම හෙල්ල ඉදිරියට දිගු කර '''“සංහි‍ෙඳ් සංහි‍ෙඳ්”''' වශයෙන් හඬ නගයි. එය තේරුම් නොගන්නා බැතිමතුන් හෝ දරුවන් වෙත්නම් සෙසු අයරාජකාරි ඇත්තෝ රහසින් මාර්ගයන් ඉවත්විය යුතු බව තේරුම් කර දෙති. මේ සමගම ඉතා යුහුසුළුව පැමිණෙන '''“නීලපන්දම”''' භාර (නිලපන්දම හෙවත් official torch ) රාජකාරි ඇත්තා දේවාලයේ '''ඇතුළු කට්ටලයට'''(වැඩසිටින මාලිගයට) පිවිසෙන මහ දොරකඩ අබියස (Shrine room door) එය බිමතබා තෙවරක් '''“පසඟපිහිටුවා”''' නිහඬව නමස්කාර කරයි. ඒ විගසම '''“ගංදෙකේ නිලමක්කාරයන්”''' ද පැමිණ පේලියට සැදී පසඟපිහිටුවා නමස්කාරකරති. පරිසරය තවමත් නිහඬය. ශාන්තිමණ්ඩපයට හෙවත් හේවිසි මණ්ඩපයට පිවිසෙන පඩි පෙළ අබියසට පැමිණෙන '''“වාහල් බෙරකරු”''' එම බෙරය වාදනය කරන්ට පටන්ගනී. එය අප සාමාන්‍යයෙන් දකින සබරගමු සම්ප්‍රදායේ ඇති දවුල , තම්මැටිටම, උඩරට බෙරය හෝ පාත රට බෙරය ද නොවේ. '''මද්දලයට තරමක සමානකමක් ඇති මේ දේවාලයේ මේ තේවාව සඳහාම ආවේනික විශේෂ බෙරයකි.''' බොල්තුඹයේද මෙවැනි වාහල් බෙරයක් ඇතිමුත් එය හෝ සොරගුණය දේවාලයේ දක්නට ඇති බෙරයට සමානවන්නක් ද නොවේ. වැයෙන පදයේ සාමානකමක් ද නොපෙනේ. එහි වාදන පදය පහත පරිදි අදාල රාජකාරි ඇත්තා දක්වයි.
 
''''''ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක ...ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක............../////////////////////''''''
 
යනුවෙන් දැක්වෙන පදය අනුව වාහල් බෙරය පමණක් මේ අවස්ථාවේ දිගිනිදිගින් දිගටම නොකඩවාම වාදනය වීමවන්ට සිදුවේපටන්ගනී. ඇසෙන්නේ එම හඬ පමණි. ක්‍රමයෙන් මුළු පරිසරයම නිහඬතාවයට පත්ව මේ බෙර හඬ පමණක් ඇසෙන්නට වේ. 1950 සහ 1960 දශකවල ඉතා මැනවින් පැවති මේ තත්වය අද පවා කිසියම් ප්‍රමාණයකට දැකියඅඩ්වී ඇත්නම් ඊට හේතුව වී ඇත්තේ සාම්ප්‍රදායික බෙරය වෙනුවට ආදේශකයක් සේ දවුල භාවිතා කිරීම හැකියහේතුවෙනි. එකල පැවති මේ විශේෂ බෙරයේ හඬ කෙතරම් පැතිරේද යත් මහ පෙරහරේදී පවා දේවාලයෙන් පිටත පහත පරිශ්‍රයේ සිටින සිටින බැතිමතුන්ට පමණක් නොව ඈත ගෙවල්වලට පවා නින්නාද වෙමින් ඇසෙමින් පැතිරයයි.(උක්ත බෙර කඳ තවම පවතී. එය අළුත්වාඩියාකර මේ තේවාව නැවත පණගැන්වීමේ හැකියාව සහිත ශිල්පියාද තවම සිටී) '''ඈතින් පවා සිටින බොහෝ බැතිමතුන්ගේ දෑත් ඉහළට ඔසවා වැන්දවීමට මේ හඬ සමත්ය.''' වාහල් බෙරය වාදන ආරම්භයේදී දේවාලය තුළ දැකිය හැක්කේ උඩුවියන අල්ලන අය සහ ඒ සම්බන්ධ සෙසු අය සූදානම්වන ආකාරය සහ දෝලාගෙනයන අය සන්සුන්ව සූදානම්වීම, සෙසු වාදන ශිල්පීන්ද සූදානම්ව තමන්ට නියමිත ස්ථානවල රැඳී සිටීම වැනි කටයුතු පමණි. අත්තනායක මොහොට්ටාල නිළමේවරයාද නැගී සිට දෙවියන්ට නමස්කාර කිරීමට සූදානම්ව සිටී. වැඩසිටින මාලිගයේ මහ දොරටුවේ තිරය මෑත්වෙමින් දේවාභරණ සෙසු අයට යන්තමින්න් හෝ පෙනෙන විගසම මහත් හඬනගම්න '''හක්ගෙඩිය හා තුරම්පේත්තු හඬ පැතිරයයි'''. වාහල් බෙර නාදය ඒ සමගම නවතී. සක්නාදය හා තුරම්පේත්තු නාදයද හේවිසි හඬ ද සමග රාවප්‍රතිරාව නැගෙද්දී කපුමහතා විසින් දේවාලභරණ ඉතා යුහුසුළුව දෝලියේ තැන්පත් කරයි. මේ අවස්ථාව ප්‍රකට වීම වැලැක්වීමට මෙන් පලිහදරන්නා, චාමර සලන්නා සහ ඉදිරිපස පිරිසිදු කරන පිණිස හඳුන් කිරිපැන් ඉසින වට්ටෝරු රාල හා ඉදිරි මග අමදින මළුවේ විදානේ ද නිසා සෙසු අයට දර්ශනය ලබාගත හැක්කේ ඉතාම අමාරුවෙනි. ඒ මොහොතේම දේවාලයේ පෙරහර ගමන්කරවන හේවිසි කණ්ඩායමේ දවුල් තම්මට්ටන් හා හොරණෑ වාදනය ද සිදුවේ. මෙසේ මහදොරටුවෙන් දිග්ගෙයට පිවිසුනු පෙරහර දිග්ගේ දොරටුවෙන් නික්මෙන්නේ ගණිත පංගුවේ ඇත්තා විසින් '''ඔහු අසලම එල්වා ඇති ඝණ්ඨාරය නාද කිරීම''' සමගය. කුඹල් පෙරහරේ පළමු පෙරහර දින මහ හඩින් '''කාලතුවක්කු නාදය''' පිටවන්නේද මේ මොහොතේය. කාලතුවක්කුව දැල්වීම '''“ගෙබලන පංගුවේ”''' ඇත්තන්ගේ රාජකාරියේ කොටසකි. එම ඝණ්ඨාරය ගණිත පංගුවේ ඇත්තා විසින් හැර අන්කිසිවකු විසින් කවර විටකදී හෝ වාදනය නොකෙරේ. මෙතෙක් විස්තර කළ ක්‍රියා පිළිවෙලට තවත් අංග එකතුවෙමින් දේවේලේ පෙරහර හා මහා පෙරහර දිනවල තේවා සකස්වේ. තවත් අංග එකතුවනවා මිස මේ ප්‍රධාන අංග අඩුවීමක් ඒ කිසිදු අවස්ථාවක සිදු නොවේ. කුඹල් පෙරහර හෙවත් තවත් විටක ගැමියන් හඳුන්වන පරිදි '''මළුවේ පෙරහර දින පහක්''' පැවැත්වේ. විශේෂත්වය වන්නේ සුදුරෙදි වලින් වසාගත් පුන්කලස් දෙකක් (පොල්මල් පිටතට පෙනෙන පරිදි) '''පෙරහර පෙරමුණේම කුඹල් රාජකාරි ඇත්තන් විසින් ගෙනයාම වෙයි'''. පෙරහර දිග්ගෙයි දොරටුවෙන් නික්ම හෙවිසි මණ්ඩප‍ෙය් දකුණු දොරටුව හෙවත් රජමහා විහාර පරිශ්‍රයට පිවිසෙන දොරටුවෙන් නික්ම එම මිදුලට සම්ප්‍රාප්ත වී නවතී. මේ සමගම පත්තිනි දේවාලය වටා පැදකුණු කරමින් පෙරහර පළමවු පැවැත්වීම සිදුකිරීම පිණිස රාජකාරි හෙවිසි කණ්ඩායම පත්තිනි දේවාලයට යති. පත්තිනි දේවාලය ඇත්තේ කතරගම දේවාලයට ඉදිරිපසින් මීටර 75 ක පමණ දුරකින් වීම මීට හේතුව විය හැකිය. වෙනත් දේවාල වල පත්තිනි දේවාලය ද මෙම පරිශ්‍රයේම පවතිනමුත් මෙහි ඇත්තේ වෙනම ස්ථානයක වීම මීට හේතුව වේ. කෙසේවුවද පත්තිනි දේවාභරණ සහිත පෙරහර පළමුවෙන් පැවැත්වීම හෙවත් ගමන් කිරීම ලංකාවේ දේවාල පෙරහර සම්ප්‍රදායේ දක්නට හැකි විශේෂ ලක්ෂණයකි. එසේ පත්තිනි දේවාල පෙරහර නිම කර අදාල හේවිසි කරුවන් පැමිණෙන තෙක් කතරගම දේවාල ආභරණ දෝලි සහ සෙසු අයද ඉදිරියේ වෙනත් සාම්ප්‍රදායික රාජකාරි ප්‍රසංගයක් පැවැත්වේ. එහි පළමු අංගය වන්නේ '''“දැකුම් අත්නැටීම”''' යන විශේෂාංගයයි. ඒ සඳහා වාදනය වන්නේ සබරගමු දවුල වන අතර වාදනය කරනු ලබන්නේ '''කරපේ වාදන ශිල්පීන්''' විසිනි. ඒ අය දේවාලයේ පෙරහර ගමන් කරවන හේවිසි කණ්ඩායමට අයත් පිරිස නොව මේ සාම්ප්‍රදායික නැටුම් වාදන සඳහාම වෙන් වූ විශේෂිත ශිල්පී පරම්පරාවකි. '''දැකුම් අත් නැටීම''' හෙවත් තවත් විටෙක ඒ අය විසින්ම හඳුන් වන පරිදි '''“දෙවියන් දකින අත”''' නැටුම යනු මුලින්ම ඉදිරපත්වන අයිතමය වෙයි.
 
කන්දමුදුනට බැන්ද ආසනයට
90 පේළිය:
යනාදී වශයෙන් ඉදිරිපත්වන එම ගායනයෙන් හැඟවෙන්නේද එය මුලින්ම කරන රංගනය හා මුලින්ම කරන නමස්කාරය යන්නය. මේ ආකාරයට කෙරෙන දැකුම් අත්නැටීමේ පදය හා එම නැටුම් සම්ප්‍රදාය අන් තැනෙක දැකිය නොහැකි මේ දේවාලයට පමණක් ආවේනික එකකි. දැකුම්අත් නැටීමෙන් අනතුරුව '''කෝලක්කාරපංගුවේ''' නැටුම් ඉදිරිපත්වන අතර එහි ගායන අන්තර්ගතය හා නැටුම් විලාසිතාවද '''කෝලම් හෙවත් විහිළු කරන ස්වරූපයක් ගනී.''' ඉදිරිපත්වන ගායනයේ දී
 
'''ඇරලිවැරලි දිවිසම්ගෙන ඉනවට කර අඳිතේ........ ආඬිමුගුරු ඇවිත්දෙකක් මේදෑතින් සබයේගෙන ආඬි ඇවිත් නටතේ''' '''
වැනිආදී පදවලලෙස මේ නැටුමේ ගැයෙන මුල්ම කවිපදවල අරුත වන්නේද එය කෝලම් කිරීමක් බවය. '''කතරගම දෙවියන් විහිළුවලට කැමති බවත් තමන් විහිළු කිරීමෙන් එතුමාණන්වහන්සේ සතුටු වන බවත් මේ දේවාල රාජකාරි ඇත්තන්ගේ මතය වෙයි.''' නයියන්ඩිකාර පංගුවේ නැටුම් ද ඒ සමගම ඉදිරිපත්වෙයි. නයියන්ඩි නැටුමේදී කෙරන ගායනා අතර කන්දකුමාරසිරිතේ එන කවි ද මහනුවර සමයේ පසුකාලීනව රචනා කර ඇතැයි සිතිය හැකි නිර්මාණයන් ද වෙයි. ඒ අතර නිතරම පාහේ කියවෙන කවියක්කවි වන්නේපදමාලා අතර
'''එකල්යාපානිරිඳු එකල් යාපා නිරිඳු යුදයට ගොසින් තෙවරක්දෙවරක් පැරදුනේ...........
සියල් සිව්රඟ සෙනග සමගින් තුන්වෙන්ව වඩිනා දිනේ
මෙකල් මැදගම යන ගමේදී සක් නදක් අසමින් වනේ
විපුල් රිවිකුල ප්‍රභාපති මේ කිමෙක් දැයි වදහල තැනේ
 
දිමුත් යාපා එභූපා රජු සෙනග ගනිමින් වැඩම කරගෙන
තුරුත් සිඳබිඳ මුළුත් උදුරා සතරවීදිය තනා අවටින
මහත් නුගයක් බිඳී ගිනි ගෙන අළු ගොඩක් විය එදෙවි බලයෙන
සවත් දෙවිඳුගෙ මාලිගාවට ලකුණු මේ යයි බලා නුවනින
 
බින්දවා තුරු මුළුත් උදුරා සතරවීදිය තනා අවටින
ඉන්දවා කප සුබ මොහොත් ගෙන තනා දෙමහල් පාය අවටින
බන්දවා සත ආවැඩුන් දී රන් අවිය එහි වැඩම කරමින
වන්දවා පුද පඬුරු සමගින් ගමුත් පුදවා එරජ වැඩි තැන
 
යන කවි ද අන්වාර්යයෙන් ඇතුලත් වේ.
වැනි පදවල අරුත වන්නේද එය කෝලම් කිරීමක් බවය. '''කතරගම දෙවියන් විහිළුවලට කැමති බවත් තමන් විහිළු කිරීමෙන් එතුමාණන්වහන්සේ සතුටු වන බවත් මේ දේවාල රාජකාරි ඇත්තන්ගේ මතය වෙයි.''' නයියන්ඩිකාර පංගුවේ නැටුම් ද ඒ සමගම ඉදිරිපත්වෙයි. නයියන්ඩි නැටුමේදී කෙරන ගායනා අතර කන්දකුමාරසිරිතේ එන කවි ද මහනුවර සමයේ පසුකාලීනව රචනා කර ඇතැයි සිතිය හැකි නිර්මාණයන් ද වෙයි. ඒ අතර නිතරම පාහේ කියවෙන කවියක් වන්නේ
මීට අමතරව නයියන්ඩි නැටුම තුළ කතරගම දෙවියන්ට ගැයෙන '''ප්‍රශස්ති හා යාදිනි''' ද ඇතුලත් කවි ගැයේ. මෙම නැටුම හා ගායනාවන් ද මේ '''දේවාලයටම ආවේනික සම්ප්‍රදායයක්''' පිළිබිඹු කරයි. උග්ගල් අලුත්නුවර මේ නැටුම් සමහර විටෙක දැකිය හැකි හැකි තවත් ස්ථානයක් වන්නේ සොරගුණය දේවාලයයි. 1970 දශකයේ පවා සොරගුණ දේවාලයට ගොස් මේ නැටුම් ඉදිරිපත් කළේ මේ ඇත්තන්ම වීම විශේෂත්වයකි. මේ ගැන ඒ අය විමසීමේදී ලේඛකයාට පැහැදිලි කරදුන්නේ මෙහි වැඩවසන්නේද කතරගම දෙවියන් බවත් සොරගුණ ඇත්තන් හා අම්මුඩුව කතරගම දේවාලයේද මොහොට්ටාල නිළමේවරුන් ඉල්ලා සිටියොත් එම ස්ථාන දෙකේම ද නැටුම් ඉදිරිපත් කිරීම හා ඊට සුදුසු මිල ලබා ගැනීම වරදක් නොවන බවය. මේ හැර අන්කවර අවස්ථාවක ඉල්ලා සිටියත් ප්‍රසාංගික වේදිකාවක් වැනි ස්ථානයකට මේ අය කැඳවිය නොහැකිය. එසේ කළොත් එය '''දේව උදහස ලැබීමට හේතුවක් විය හැකිය''' යන බිය මේ අයතුළ තදින් මුල්බැසගත් එකකි. ඒ අයගේ බලවත් විශ්වාසය හා ප්‍රකාශය වන්නේ ඒවා මිනිසුන්ට පෙනුනත් '''තමන් ඉදිරිපත් කරන්නේ දේවියන් වෙනුවෙන් උන්වහන්සේ උදෙසා පමණක්''' බවය. ඇත්තෙන්ම සාමාන්‍ය නිරීක්ෂකයකුට මේ නැටුම් පැත්තෙන් හා පිටුපසින් සිට බලනවාට වඩා යමක් කළ නොහැකිය. ඒවා දේවාභරණ වැඩමවන දෝලිය දෙසට හා දේවාභරණ වලට මුහුණලා ඉදිරිපත්වන දේවයාතිකා විශේෂයක් වශයෙන් සැලකීම ඊට හේතුවය. චාමර දරන අය කපුනිළමේවරයා සහ දෝලි වැඩමවන අය පමණක් එම නැටුම් ඉදිරිපස සිට නිරීක්ෂණය කරන්නට වරම් ලද්දාක් මෙනි. අත්තනායක මෙ‍ොහට්ටාල නිළමේට සහ බස්නායක නිළමේට වුව මේ නැටුම් දැකිය හැක්කේ එකත්පස්ව සිට පෙනෙන කෝණයකින් පමණි.
'''එකල්යාපානිරිඳු යුදයට ගොසින් තෙවරක් පැරදුනේ...........
සහ
දිමුත්යාපා එභූපාරජු සෙනග ගනිමින් වැඩම කරමින..........'''
යන කවි දෙක වෙයි.
නයියන්ඩි නැටුම තුළ කතරගම දෙවියන්ට ගැයෙන '''ප්‍රශස්ති හා යාදිනි''' ද ඇතුලත් කවි ගැයේ. මෙම නැටුම හා ගායනාවන් ද මේ '''දේවාලයටම ආවේනික සම්ප්‍රදායයක්''' පිළිබිඹු කරයි. උග්ගල් අලුත්නුවර මේ නැටුම් සමහර විටෙක දැකිය හැකි හැකි තවත් ස්ථානයක් වන්නේ සොරගුණය දේවාලයයි. 1970 දශකයේ පවා සොරගුණ දේවාලයට ගොස් මේ නැටුම් ඉදිරිපත් කළේ මේ ඇත්තන්ම වීම විශේෂත්වයකි. මේ ගැන ඒ අය විමසීමේදී ලේඛකයාට පැහැදිලි කරදුන්නේ මෙහි වැඩවසන්නේද කතරගම දෙවියන් බවත් සොරගුණ ඇත්තන් හා අම්මුඩුව කතරගම දේවාලයේද මොහොට්ටාල නිළමේවරුන් ඉල්ලා සිටියොත් එම ස්ථාන දෙකේම ද නැටුම් ඉදිරිපත් කිරීම හා ඊට සුදුසු මිල ලබා ගැනීම වරදක් නොවන බවය. මේ හැර අන්කවර අවස්ථාවක ඉල්ලා සිටියත් ප්‍රසාංගික වේදිකාවක් වැනි ස්ථානයකට මේ අය කැඳවිය නොහැකිය. එසේ කළොත් එය '''දේව උදහස ලැබීමට හේතුවක් විය හැකිය''' යන බිය මේ අයතුළ තදින් මුල්බැසගත් එකකි. ඒ අයගේ බලවත් විශ්වාසය හා ප්‍රකාශය වන්නේ ඒවා මිනිසුන්ට පෙනුනත් '''තමන් ඉදිරිපත් කරන්නේ දේවියන් වෙනුවෙන් උන්වහන්සේ උදෙසා පමණක්''' බවය. ඇත්තෙන්ම සාමාන්‍ය නිරීක්ෂකයකුට මේ නැටුම් පැත්තෙන් හා පිටුපසින් සිට බලනවාට වඩා යමක් කළ නොහැකිය. ඒවා දේවාභරණ වැඩමවන දෝලිය දෙසට හා දේවාභරණ වලට මුහුණලා ඉදිරිපත්වන දේවයාතිකා විශේෂයක් වශයෙන් සැලකීම ඊට හේතුවය. චාමර දරන අය කපුනිළමේවරයා සහ දෝලි වැඩමවන අය පමණක් එම නැටුම් ඉදිරිපස සිට නිරීක්ෂණය කරන්නට වරම් ලද්දාක් මෙනි. අත්තනායක මෙ‍ොහට්ටාල නිළමේට සහ බස්නායක නිළමේට වුව මේ නැටුම් දැකිය හැක්කේ එකත්පස්ව සිට පෙනෙන කෝණයකින් පමණි.
මේ නැටම් නිමවන විට පත්තින් දේවාල පෙරහර නිමකළ හේවිසි කරුවන් පැමිණ ඇති බැවින් පෙරහර ගමනාරම්භවේ.
# පෙරමුණෙ ගමන්ගන්නා දේවාල නිළ කොඩිය වූ කුකුලා කොඩි දෙක (පෙර කාලයේදී රාවණා කොඩිය ගෙනගයමුත් එය අස්ථානලතවීම නිසා දැන් ඇත්තේ කුකුලා කොඩි දෙක පමණක් බවත් මේ අය කියති.