"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
''')
 
යනුවෙන් භූවිෂමතාව හා ජලවහන රටාව ගැන විස්තර කෙරෙන '''මෙතෙක් කල් නුදුටු නුවර''' නම් වූ පුරාණයේ ඉදිකළ ගම් පියස හෙවත් '''අලුත්නුවර'''(උග්ගල් අලුත්නුවර ගම) , ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේකඳුකරය වෙන් කර දක්වන, මූදු මට්ටමේ සිට මීටර් 300 ක් උස සටහන් කෙරෙන මධ්‍යරේඛාවේ කදුකරයේදකුණු දකුණේමායිමේ පිහිටිපිහිටියකි. එය ප්‍රධාන වශයෙන් ගිණිකොණ දෙසට විහිදෙන කඳුරැලි බිමක් සහිත සාරවත් භූමි ප්‍රදේශයක් වන මහවලතැන්න සානුවේසානුවට පිහිටි එකකිඅයත්වේ. වඩා නිශ්චිතව දක්වනවිට, '''මහවල තැන්න සානුවේ ගිණිකොණට බර ඊසාන දිග සීමාව උග්ගල් අලුත්නුවර දේවාලගමට පිහිටීම දුන් භූගෝලිය ප්‍රදේශයයි.''' ලෝකයම ගෙන එහිගමේ නිරපේක්ෂ පිහිටීම උත්තරාක්ෂාංශ6.684210431505406 හා නැගෙනහිර දේශාංශ 80.7469366537781 වශයෙන් නිශ්චය කළදැක්විය හැකිය. ක්‍රි.ව.1712 දී (ශකවර්ෂ 1630 දී) කන්දකුමාර සිරිත රචනා කළ දේවාලයේ පුරාණ කපු මහතකු වූ බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් උග්ගල් අලුත්නුවර භූගෝලීය පරිසරය විස්තර කළේ ඉහත කවියේ දැක්වෙන ලෙසිනි. එකල ඔහු දුටු භූවිෂමතාවන් හා ජලවහන රටාවන් මැනවින් දැක්වීමට උක්ත කවියෙන් වෑයම් කර ඇත්තේය. කොළඹ සිට බදුල්ල මාර්ගයේ (A5) කිලෝමීටර 151 කණුව අසලින් දකුණට හැරී මීටර 500 ක් පමණ එන කෙනෙකුට උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය හා රජමහා විහාරය හමුවේ. දේවාලය ආසන්නයට පැමිණ අවට පරිසරය නිරීක්ෂණය කරන විට තමා පැමිණ සිටින්නේ සතර අතින්ම උස්බිම් වලින් වට වූ වර්ග කිලෝමීට ¼ ක් පමණ විශාල සම භූමි භාගයකට බව හැඟීයයි. එහෙත් වඩා හොඳින් සොයා බලන විට පහත් බිමේ සිටින්නකුට තෙමහලක් සේ පෙනෙන ලෙසින් එම උස්බිම වටා බැමි බඳවා සුරක්ෂිත වන පරිදි දේවාල මළුව සකස් කරවා ඇත්තේඇති බව පෙනෙනු ඇත. තෝරාගත් උස්බිමක් වටා ශක්තිමත් අත්තිවාරමකින් සවිගන්වා වටා බැමි බැඳීමෙන් බව පැහැදිලිපුරාණ ලේඛනයේ ද සඳහන් වෙයිවේ. පරිශ්‍රයේ පූජනීය ස්මාරක වටාපැදකුණු කරමින් ගමන්ගන්නා පෙරහර මග වටා දිග මීටර 560 කි. එය කිලෝමීටර ½ කට වඩා වැඩි දුරකි. සැලසුම් කර නිර්මාණය කර ඇති පරිශ්‍රයේ බටහිර කොටස පෙරහර මග ආසන්නයෙන්ම වන පරිදි හා උතුර දෙස දේවාල ගමේ වෙන් කරගත් පරිශ්‍ර සීමාවට කිට්ටු වන පිණිස ඉදිකර ඇති උඩ මළුවේ බැමි මීටර් 42 ක් දිග ද 14 ක් පළල ද වේ. වන ආකාරයෙන්මළුව දළ වශයෙන් ඍජු කෝණාකර එකක් වෙයිඑකකි. පහතින්ම ඇති උඩ මළුව සවිගන්වන බැමි නැගෙනහිර පසින් මීටර් 70 ක් ද බටහිර පසින් මීටර් 80 ක් ද උතුරු දෙසින් මීටර් 50 ක් ද දකුණු සීමාව හෙවත් දේවාලයේ ඉදිරිපස මීටර් 40 ක් ද වශයෙන් අද දැකිය දිස්වෙයි. මේ බැමිවලින් සවි ගැන්වී ඇති දේවාල මළුව හැරෙන විට ඉතිරි නිර්මිත භූමි පරිසරය ද දළසමභූමිගන්වා වශයෙන් සමභූමයක් බවට පත් කළඇති එකකි. වඩා හොඳින් බලන විට එහෙත් එයද ස්වාභාවික නිමැවුමක් නොව සකස් කළ එකක් බව තේරුම් යයි. මේ තොරතුරුම පහත උපුටා දක්වන කන්දකුමාර සිරිතේ කවි වලද පුරාණ ලේඛනයේද කියවේ.
 
 
31 පේළිය:
 
 
යනුවෙන් කන්දකුමාර සිරිතේ බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් විස්තර කරන ගොඩ නැගීම පුරාණ පුස්කොල ලේඛනයේ ද විස්තර වන්නේ ඊට සමාන ආකාරයෙනි.'''" .........මැදගම දේවාලෙට නුදුරුව මාලිගා ගොඩ වැඩ හිටගෙන දෙවියන් වහන්සේට නුවර කරවඬ '''ගොඩලිතුනක්''' (උස්බිම්තුනක්)පේකර............ දේවාලෙ සිද්ධ කරවඬ වැඩ අල්වමින් දුනුමිටි පහක උසට මළුව බන්දවමින් දුනුමිටි පහලොහක ඉඩම ගනිමින් සමභූමි කරවා...........පනස්සත් බඹයක් මළුව වට හතරස් පහුර බන්දවා.......දේවාලෙ සතර දෙස වීදි ගෙවල් කරවා සතරමං වාසල්කඩ සතරක් කරවා.........එහි දේවාලෙ ඉදිරිපිට පත්තිනි දේවාලෙ සිද්ධ කරවා............,''' දැක්වෙන මේ විස්තර ද අනුව නිසැකවම මධ්‍යයේ පැවති උස්බිම සඟවා ඒ මත දේවාලය රජමහාවිහාරය චෛත්‍යය ඇතුළු පූජනීය ගොඩ නැගිලි දර්ශනය වන ලෙස සකස් කර තිබීමඇත්තේය. සහඒ අනුව පෙරහර මග ඇතුළු පරිශ්‍රය ආවරණය කෙරෙන වර්ග කිලෝමීටර් 1/4 ක් පමණ වූ භූමි දර්ශනය මුළුමනින්ම කෘත්‍රිම එකක් බව නිගමනය කළ හැකිවෙයි. දේවාල පරිශ්‍රයේ සිට සතරවටින්ම උස්බිම් වලින් වට වූ පරිසරයක තමා සිටින ආකාරය නිරීක්ෂකයකුට පසක් වෙයි. උතුර දෙසින් දේවාලයට පසුබිම්වන '''හාගල කුඩා කඳු වැටිය''' වන අතර නැගෙනහිර හා ඊසාන දෙසින් '''හපුතලේ කඳු පන්තියයි'''. ශ්‍රී පාද කඳු පන්තිය හා දෙතනගල කඳු උතුරෙන් ඇති අතර වඩා නැගෙනහිරට බරව මායිම සදන ර්‍ හෝරට්න් තැන්නේ(Horton plains) ලෝකාන්ත‍යෙන්(Worlds end) ග්ලයිඩර් යානයකින් (Glider)ඉතා පහසුවෙන් උග්ගල් අලුත්නුවරට පැමිණිය හැකි බව විදේශිකයකුට 1997 දී විදේශිකයකුට සිදුවූ අකරතැබ්බයකින් ඔප්පුවිය. කුඩාදරුවන් හා දරුවන් වැනි වැඩිහිටියන් ද විනොදයටවිනෝදයට හා ත්‍රාසයටපත්ත්‍රාසයට පත් කළ එම අවස්ථාව මුලින්ම දැක ප්‍රසිද්දියට පත් වූයේ පාසල් පිට්ටනිය අසලට '''අඟහරු ලෝකයෙන් මිනිසකු''' ආ බව පවසමින් දුවයන්ට වූ බැවිනිඅයගේ මත ප්‍රකාශ වලින්. නැගෙනහිර හා ඊසාන දෙසින් මායිම්වන හපුතලේ කඳු පන්තිය හරහා ඇති "හපුතලේ කපොල්ල" දක්වා දිවෙන A4 ප්‍රධාන මාවතේ කඳු මග ඇරඹෙන්නේ ද ජන කවියක සඳහන් පරිදි, පුරාණ කරත්තකරුවාට සිය ගවයන් විඳින දුක දැකීමෙන් ඇතිවන කම්පාව නිසා '''"හපුතලේ කන්ද දැකලා බඩදන්නේ"''' ද බදුල්ල මාර්ගයේ උග්ගල් අලුත්නුවරට හැරෙන හන්දිය පසු කළ විගසිනි.
'''භූ විෂමතාව'''