"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

== ''' සැළසුම් කළ පුරාණ ඔසු උයනක් උග්ගල් අලුත්නුවර ... ?''' ==
 
ස්වාභාවික නොඉඳුල් වෘක්ෂලතාවන ගහනය නිමවන සීමාව පුරාණයේ වැවූ කළැවලින්කළැවැනි යුතුතත්වයකට වැනිපත්වන ආකාරය හැකි මේ පුරාණ දේවාල පරිශ්‍රය ළංවද්දී දක්නට හැකිය. පුරාණයේඅතීතයේ සිට දේවාල පරිශ්‍රයට ආසන්නයේ ළඳු කැළෑවල බහුල වශයෙන් කැකුණ, පේරවර්ග, කොතලහිඹුටුකොතල හිඹුටු, හිඹුටු, “නෝනපලං” යනුවෙන් හැඳින්වූ පැෂන්පෲට් වැල්, කැළැ කෙසෙල් හෙවත් ඇට කෙහෙල් වැල් වැල්රුක් අත්තන හා මාවේවැල්, හීන් වේවැල් ද බහුලවූ අතර, දෙල්, කොස්, කැළෑ දෙල්, ගොරක, පොල්, තල්, පුවක්, අඹ, සුදුහඳුන්, කෙසෙල්,නාරං වර්ග, හල්, දොඩම් සහ මුරුංගා වැනි දේ අතරින් සමහරක් සෘජුවම ආහාර සඳහා ඖෂධ වර්ග වෙනුවෙන්ද පලොල්, රණවරා, ඇහැළ, නා, කහට, නෙල්ලි, අරළු, බුළු, දෘතරාෂ්ට්‍ර,වල්ලපට්ට,කුඩුදවුල, මී,තල්, පොල්, පුවක්, උක් , කොහොඹ, රුක්අත්තන වැනි විශාල සෘජුවම ඖෂධීය ශාඛ ළවශයෙන්වශයෙන් ප්‍රයොජනවත් ඒවා ද විය. දේවාල පෙරහර මගින් සීමාවන පූජාභමි පරිශ්‍රය (ද අඩි 3ක් හෝ 4 ක් පමණ ලඳු කැළෑවකින් වැසී තිබෙනු දක්නට හැකිවිය.මේ තත්වය 1980 දශකය දක්වාම) විය. පෙරහර නිම වීමෙන් අනතුරුව ඊ ළඟ වසරේ පෙරහර එනතුරු කුඩා ලන්දක් වැවෙනු දක්නට ලැබිණිවැවෙයි. එහි දක්නට ලැබුණේ හෙල වෙදකමේ ලාදී මහත්සේ උපයෝගීකරගත් ඖෂධීය පැළෑටි පමණක් බව පෙනී යයි. මෙහි සෑම වත්තකමගෙවත්තකම දක්නට හැකිවූ කැකුණ ගස්වල ගෙඩි වලින් ලබාගත් තෙල්, ගෙවල් අඳුර දුරු කරන පහන් සඳහාත් පෙරහර මග එළියකරන පන්දම් වැටි සඳහාත් උපයෝගී කරගත් බව කියවේ. කැකුණ පන්දමේ ආලෝකය ඇස්වලට ගුණදායක ඔසුවක් වන බව මෙහිමෙහිම සිටින පුරාණ වෙදදුරන් පළකරන වැදගත් මතයකි.(කළකට පෙර වියෝ වූ පුරාණ පාරම්පරික අක්ෂි වෛද්‍ය මැණික් අප්පුමහතා ගේ ප්‍රකාශයකි.) මේ ශාඛ සමගම සර්වාංග හෙළ වෙදවරුන්, හෙළ වින්නඹුමාතාවන්, යම්යම් රෝග සඳහා විශෙෂඥ හෙල වෙදුන්ද විය. එම වෙදකම් තවමත් සුරැකි තිබීම ඇතැම්විට වාසනාවක්. එහි නරක ලක්ෂණය වී ඇත්තේ නිධානවේදය පිරිහී යමින් ඔෂධ වට්ටෝරු පමණක් ඉතිරි වන ලකුණු ඇති බවය. කලින් සඳහන් කළ අක්ෂි වෛද්‍ය මැණික්අප්පු මහතා සතුව තිබූ රෝත නිධානවේදයේ සමහර කොටස් අතුරුදහන්ව ගොසිනි. එතුමාගේ දියණිය පියාගේ ඇවෑමෙන් අදටත් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ අක්ෂිවෛද්‍ය සේවයේ නියැලෙන්නීය. ඇයට සිය පියාගේ රෝගනිධාන සෙවීමේ ක්‍රමය තමා ලාබාලව සිටිහෙයින් සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන්ටලබාගන්නට අවස්ථාව නොලැබුණ බව කියන්නීය. මේ වෛද්‍යවරයා අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහ නාහිමි සමිඳුන් සිය ඇස් සඳහා වෙදකම් ගෙන ප්‍රශංසාවට ලක්විය. මහනාහිමිසඳුන්ගේ අනුදැනුමෙන් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ සේවයට පත්ව වයෝවෘද්ධව අභාවප්‍රාප්ත වනතුරුම මේ වෛද්‍යවරයා සේවයේ නිරත විය. මේ හැර නොයෙකුත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්වෛද්‍යවරු සිටි අතරප්‍රදේශයේ දැනටවූහ. ඇත්තේහෙල සම්ප්‍රදාය අනුව ප්‍රසූතියේ දී විශේෂ සමත්කම් දැක්වූ කාන්තාවන්ද 1960 දශකය වනතුරු වූහ. දැනටත් ඔවුන්ගේ හාස්කම්දස්කම් පිළිබඳ ජනතා මතකයේ ඇති දේවල් පමණිහාස්කම් වැනි ඇදහිය නොහැකි දේවල් වේ.
 
# බහුලව හීන් බැවිල සහ මහ බැවිල වශයෙන් හඳුන්වන බැවිල වර්ග
නිර්නාමික පරිශීලක
"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි