"ගණ දෙවි හෑල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Subjects|වෙනත්_කාව්‍ය |පැරණි අකුරු කරවන පොත් පෙළ}}
'''නමෝ බුද්ධාය'''
{{status|75%}}
 
 
==සංඥාපනය==
1 7
ගණදෙවි හෑල්ල: නක්‍ෂත්‍ර යන්‍ත්‍ර මන්‍ත්‍ර ශාස්‍ත්‍ර බොහෝ පෙර සිට ම ලක්දිව භාවිත විය. බුදුදහම අනුව දිවි පවත්වන අතර ම මෙලොව දියුණුව තකා නක්‍ෂත්‍ර ශාස්‍ත්‍රාදිය ඔහු භාවිත කළහ. නකතට වැඩ ඇල්ලීම ඉතා පැරණි සිංහල සිරිතෙකි. මුල් කාලයේදී අකුරු ඉගැන්වීමට ලක්දිව භාවිත වූ පොත් අසුවල් ඒවායැයි තව ම හෙලි වී නැත. එහෙත් මෑත යුගයෙහි එයට සැකසුණු පොත් තව ම මද වශයෙන් නමුදු භාවිත වේ. බමුණන්ගේ පුද පූජා ක්‍රම අනුව ගණදෙවි පිදුම අධ්‍යයනාරම්‍භයෙහි කරනු ලැබේ. හෙළබසින් රැසැයුණු ගණදෙව් පුවත හා ගණදෙව් තුතිය මඟුල් ලකුණින් පසුව පාඩම් පොතක් වශයෙන් භාවිත වූයේ එහෙයිනි. මෙහි කර්‍තෘ කවරෙක් දැ යි සඳහන් නැත. 11 වැනි කවෙහි ‍පැණෙන “වනා පරහල උමන්” යන තැන පරහල යන්න පෘතුගීසි පරාල ශබ්‍දය ම හෙලබසට යොදාගත් සැ‍ටියෙකි. මෙයින් පෘතුගීසි සමයෙන් (1592 න්) පසු කලක පහතරට කෙනකු විසින් මෙය රැසැයුණු බව පෙනේ. “පරාල, බාල්ක” යන වචන උඩරට බාවිතයට අයේ බොහෝ මෑතක ය.
ආයුබෝ වෙ‍නසෙ තා එසිව්සැට සිල්පය ට
ඉසුරු වරමින් යු තා වැඩිසිල්ප දසතර ට
උමාඟණ දළ නෙ තා නිපුන කරවන ලෙස ට
ඉසුරු එබිසෝ වෙ තා මෙවැනි ගණ දෙවිඳුහ ට
 
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර
2 8
ගැබකුමරු අටග තා වැඩ ඉන්ට නිසි ලෙස ට
දිනෙන් දින මෝර තා මාලිගාවක් සොඳ ට
දොළ උපත අටග තා කරවන්ට නියම කො ට
රසමියුර් ගෙණ දෙ තා ගණිත ඇදුරෙකු ලඟ ට
 
3 9
එදොළ සන්සිඳුව තා යවා පණිවිඩ එවි ට
එසත් මස පිරිග තා ගෙන්නවා එනුවර ට
දෙතන පුඩු කළු වෙ තා බිමක් බලවා සොඳ ට
කිරිබරින් සිටග තා එබිම සමකර සතු ට
 
==ගණපති යාදින්න==
4 10
1.ආයුබෝ වන සෙතා
නව ‍සඳෙව් රුවිනි තා ඇදුරු වරු එතනසි ට
ඉසුරු වරමින් යුතා
දස එකඩ මස වෙ තා කපාකප් සොඳරග ට
උමාගන දළ නෙතා
විළිරදය පහරි තා ආවඩා දෙපස සි ට
ඉසුරු එබිසෝ වෙතා
ගුරුදිනේ බිහිවෙ තා මගුල් කප ගෙණ අත ට
2.ගැබැ කුමර හටගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රස මියුරු ගෙන දෙතා
3.එදොළ සංසිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා
4.නවසඳෙව් රුවිනිතා
දසඑකඩ මස වෙතා
විලිරදය පහරිතා
ගුරුදිනේ බිහිවෙතා
5.රේවතිය මෙ නකතා
කඳකුමරු නම ලතා
ඔවුන් පුත් ගණපතා
ඔහුට තෙද බල ඇතා
6.තෙද නුවණ විකුමැතා
රකුසනට බලවතා
නරයනට සිරි දෙතා
සුරිඳුනට අගපතා
7.එ සිවුසැට සිල්පයට
වැඩි සිල්ප දසට රට
නිපුණ කරවන ලෙසට
මෙ වැනි ගණදෙවිඳු හට
8.වැඩ ඉන්න නිසි ලෙසට
මාලිගාවක් සොඳට
කරවන්න නියම කොට
ගණිත ඇදුරකු ළඟට
9.යවා පණිවිඩ එවිට
ගෙන්නවා එ නුවරට
බිමක් බලවා සොඳට
එ බිම සමකැරැ සතුට
10.ඇදුරුවරු එතැන සිට
කපා කප් සොඳ රඟට
ආවඩා දෙපස සිට
මගුල් කපගෙන අතට
11.වඩ වඩා සෙනෙහසින්
මගුල් කප සිටුවමින්
දමා යට තලාදින්
වනා පරහල උමන්
12.වෙළා නන බැඳ තදින්
එරන් උළු සොයොව මින්
පදනම ද ගලතෙලෙන්1
මුදුන කොත් සිටුවමින්
13.බිත්ති මැටි පද ලමින්
සුණුපදම් ලා ඔපින්
මකර රුව හංසයන්
ගවර දිවි සිංහයන්
14.මොනරු හා ගිරවනුත්
කොබෙය්යන් කුකුළනුත්
පරෙවි සොඳ කොවුලනුත්
ඇඳ බිත්තිවල මෙ සිත්
15.සිත්තරකු ගෙන්වනා
ආසනේ තනමිනා
උඩුවියන් බඳිමිනා
වටතිර ද අදිමිනා
16.සේර අඩි තනමිනා
වලුමල් ද බඳිමිනා
නොයෙක් රුවනින් මනා
සඳුන් මණ්ඩප තනා
17.දෙවි රුවක් තනමිනා
සොඬ තලු ද මුක තනා
ඉස ඔටුනු දරමිනා
ගජතකුගෙ හිස මෙනා
18.දෙ දළ කන්තල තනා
නළල අඩසඳ මෙනා
දෙබැම දේදුනු මෙනා
රුවින් සඳසේ මනා
19.නුවන් නිලුපුල් මෙනා
දෙතොල දළ පබලිනා
ගහණ රන් අකුසෙනා
මුකය රත් පියුමෙනා
20.සවන් දෙක දිළිසෙනා
දෙවුර රන් තොරණිනා
දෑත් දිළි ගනරනා
ඇඟිලි රන් පළු මෙනා
21.පිට ද රන් පලසිනා
ළමැද පිට බබළනා
දෙ තන රන් කුඹු මෙනා
උදර කළසක් මෙනා
22.සිහිනිඟද බබළනා
ඉඟට සළු බරණිනා
වටොර රඹකඳ මෙනා
දෙදන රන් බුබුලෙනා
23.කෙංඩ දුනු කැකුලෙනා
පතුල් පියුමක් මෙනා
ළමැද රන් පාටිනා
විසි නිය ද බබලනා
24.සුරිඳු රජ විලසිනා
දෙවිරුව ද බබළනා
ආසනේ ඉඳුවනා
බලා සුබ මොහොතිනා
25.පහන් දුම් මල් ගෙනා
සුවඳ සඳුනෙන් තනා
ඇමතිවරු සිටගෙනා
පල්ලි නම් තබමිනා
26.අග්ගලා කොමලිනා
තලකැරලි විලඳිනා
මල් කැවුම් රොටියෙනා
වෙල්ලවැසුමුත් තනා
27.පුලුප් බෝජන තනා
ලාලුයක් පැටියෙනා
කිරි උංඩ පූ තනා
අත්සුණු ද ඉසිමිනා
28.මොර හිඹුටු දම් පනා
අඹ දඹ ද ඇටඹිනා
පලු වීර ඩෙබරිනා
කදලි විලිකුම් මනා
29.උක් සකුරු රස තනා
වැලද වරකා ගෙනා
දීකිරි ද වෙඬුරෙනා
මෙසේ බෝජන තනා
30.මෙවැනි ගණදෙවිඳු හට
රන් කෙංඩියක් අතට
රන්තලිය තබා සිට
මුව සුද්ද කැර එවිට
31.වළඳවා සතුටු කොට
කපුරු බුලතුත් සොඳට
සිත් සමා කැර එවිට
උදහසක් නොවී මට
32.අදහසක් ඇතුව සිට
අවසරය දෙන් මෙ මට
පින් සිද්ද වෙයි ඔබට
දෙවන් සිල්පය මෙ මට
33.ගෙන්වා ගුරු ඇදුරු
පය සෝදවා එගුරු
වතක් අඳවා සොඳුරු
උසෙක ඉඳවා මහරු
34.තනා පස් රස මියුරු
කුසුම් සැම ඇඟ තැවරු
දෙවා බුලතුත් කපුරු
නමා හිස දෙපය ගුරු
35.ගුරුන් දෙස බලමිනේ
වැඳ වැටී එම දෙනේ
අවසරය ඇරගෙනේ
දැකුම් දී දකිමිනේ
36.සෝඩිය ද ගෙනතිනේ
කියා සිත් ලෙස දැනේ
පිල්ලම් ද කියමිනේ
වැල්ලේ ද ලියමිනේ
37.නම් ගමුත් කියමිනේ
සැහැලි පොත් කියමිනේ
වදන්කවි කියමිනේ
බුද්දගජ්ජය දැනේ
38.එ පස් වා මෙ පස්වා!
දහස් කල් රකීවා!
දිනේ මතු දිනේවා!
දිනේවා දිනේවා!
ගණපති යාදින්න නිමි.
 
==ගණදෙවි හෑල්ල==
5 11
39.ගණපති දෙති නුවණ
රේවති මෙන උක තා වඩ වඩා සෙනෙහසි න්
මිහිකත රකියි මෙ දෙරණ
කඳකුමරු නම්’ල තා මගුල් කප සිටුවමි න්
දෙන්නේ මට නුවණ
ඔවුන් පුත් ගණප තා දමායට තල‍ා දි න්
අසන් දෙවියනි මේ දේවගණ
ඔහුට තෙද බල ඇ තා වනාපරහළ උම න්
40.ගනඳුරු දුරලවන්
නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්
41.පුදම් ආලංගා
සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා
42.ගණදෙවියන් නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න
43.සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා
44.ඊශ්වරා ලෙසින් තමා
ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා
45.චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා
46.නිත්ත ඇවිද මෙර වටමා
සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා
47.ඔදැති තෙදැති සමාගමා
අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා
48.ගණිසුරු මහසෙන් කන්දා
ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා
49.ඉසුරු උමා කී බසෙකින්
මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම්
 
ගණදෙවි හෑල්ල නිමි.
6 12
තෙද නුවණ විකුමැ තා වෙලා නන බැඳතදි න්
රකුසන්ට බලව තා එන් උළු සොයවමි න්
නරයින්ට සිරිදෙ තා පදලමදි තලතෙලි න්
සුරිඳුන්ට අගප තා මුදුන් කොත් සිටුවමි න්
 
==අනුග්‍රහය==
 
:පැරණි අකුරු කරවන පොත් පෙළ - 4
2
13 20
බිත්ති මැටි පදලමි න් සවන් දෙක දිළිසෙ නා
සුණුපදම් ලා ඔපි න් දෙවුර රන් තොරනි නා
මකර රුව හංසය න් දෙඅත් ගනරත් මෙ නා
ගවර දිවි සිංහය න් ඇඟිලි රන් පළු මෙ නා
14 21
මොනරු සහ ගිරවුන් ත් පිටද රන් පළසි නා
කොබෙයියන් කුකුල ත් ලමැද පිට බබල නා
පරවිසොඳ කොවුලනු ත් දෙතන රන් කුඹු මෙ නා
ඇඳ බිත්තිවල මෙසි ත් උදර කලසක් මෙ නා
 
::යතුරුලිවීම: හර්ෂණී දේවාදිත්‍ය මහත්මිය
15 22
::අනුග්‍රහය: අනුරාධ රත්නවීර මහතා (ar-si.blogspot.com)
සිත්තරෙකු ගෙන්ව නා සිහිනිඟද බබල නා
ආසනේ තනමි නා ඉඟට සළු බරණි නා
උඩුවියන් බිඳිමි නා වටොර රඹ කඳ මෙ නා
වටතිරද අදිමි නා දෙදන රන් බුබුලෙ නා
 
16 23
සේර අඩි තනමි නා කෙණ්ඩ දුනු කැකුලෙ නා
වළුමල්ද බඳිමි නා පතුල් පියුමක් මෙ නා
නොයෙක් රුවනින්ම නා ලමැද රන් පාටි නා
සඳුන් මණ්ඩප ත නා විසිනියද බබල නා
 
*[http://www.sobhana.net/contact/oldsinhala/ages/index.htm පැරණි සිංහල සාහිත්‍ය කෘති යුගයයන් අනුව]
17 24
දෙවිරුවක් තනමි නා සුරිඳු රජ විලසි නා
සොඩතළුද මුකත නා දෙවිරුවද බබල නා
ඉස ඔටුනු දරමි නා ආසනේ ඉඳුව නා
ගජතෙකුගෙ හිසමෙ නා බලා සුබමොහොති නා
 
{{PDF version|වදන් කවි පොත|File size: 2.43 MB}}
18 25
දෙදළ කන්තල ත නා පහන් දුම් මල්ගෙ නා
නළල අඩ සඳමෙ නා සුවඳ සඳුනෙන් ත නා
දෙබැම දේදුනු මෙ නා ඇමතිවරු සිටග නා
රුවින් සඳසේම නා පල්ලිනම් තබමි නා
19 26
නිවන් නිලුපුල් මෙ නා අග්ගලා කොමලි නා
දෙතොල් දළ පබළි නා තලකැරලි විලඳි නා
ගහණරන් අකුසෙ නා මල් කැවුම් රොටියෙ නා
මුකය රන් පියුමෙ නා වෙල්ල වැසුමත් ත නා
3
27 33
පුලුල් බෝජන ත නා ගෙන්නවා ගුරු ඇදු රු
ලාලු පැටියෙ නා පය සෝදවා එගු රු
කිරිඋන්ඩ පුත නා වතක් අඳවා සොඳු රු
අක්සුණුද ඉසිමි නා උසක් ඉඳුවා මහ රු
28 34
මොර හිඹුට දම්පෙ නා තනා පස් රස මියු රු
අඹ දඹද ඇටඹි නා කුසුම් හැම ඇඟ තැව රු
පලුවීර දෙබරි නා දෙවා බුලතුත් කපු රු
කදලි විලිකුන්ගෙ නා නමා ඉස දෙපය ද රු
29 35
උක්සකුරු රස ත නා ගුරුන් දෙස බලමි නේ
වැලද වරකා ගෙ නා වැඳ වැටී එම දි නේ
දිකිරිද වෙඬුරෙ නා අවසරය අරග නේ
මෙසේ බෝජන ත නා දැනුම් දී දකිමි නේ
30 36
මෙවෙනි ගණ දෙවිඳුහ ට සෝඩියද ගෙණති නේ
රන් කෙන්ඩියක් අත ට කියාසිත් ලෙස දැ නේ
රන්තලිය තබා සි ට පිල්ලම්ද කියමි නේ
මුව සුද්දකර එවි ට වැල්ලේද ලියමි නේ
31 37
වළඳවා සතුටු කො ට නම්ගමුත් කියමි නේ
කපුරු බුලතුත් සොඳ ට සැහැලි පොත් කියමි නේ
සිත් සමාකර එවි ට වදන් කවි කියමි නේ
උදහසක් නොවීම ට බුද්දගජ්ජය දැ‍ නේ
32 38
අදහසක් ඇතුව සි ට එපස්වා මෙපස් වා
අවසරය දෙන් මෙම ට දහස්කල් රකිත් වා
පින්සිද්ද වෙයි ඔබ ට දිනේ මතු දිනේ වා
දෙවන් සිල්පය මෙම ට දිනේවා දිනේ වා
ගණපති යාදින්න නිමි
 
ගණපති දෙති නුව ණ ගනඳුරු දුරලව න්
මහිකත් රකිති මෙදෙර ණ නුවණින් නිපුන කරව න්
දෙන්නේ මට නුව ණ මෙනරලොව දිනව න්
අසන් දෙවියනි මේ දේවග ණ සසිරි ගනදෙවි නුවණ මට දෙන්
 
 
 
 
4
 
41 45
පුදම් ආ ලංඟා වන්ද්රඳ සහෝදර උතු මා
සිතුසේ කෙරෙහි අංගා වන්ද්රස කටක පැවති ත මා
මව්ද උප යංගා සව් සිරි දී රකු මෙතු මා
වඳිම් ගණදෙවි දොහොත් නංගා වන්ද්රත සුරිඳු නමෝ න මා
42 46
ගණදෙවියෝ නුවන දෙන් ට නිත්ත ඇවිද මෙරවට මා
සරස්වතී පහළව න්ට සිද්දකරණ ‍ෙලාවට හැ මා
සියලු රෝග දුරුකරන් ට උත්තම ගුණ නුවණ ත මා
නිතර වඳිම් තුනුරුවන් ට සත්ත ලොක නමෝ න මා
43 47
සූරියකුල තෙද උතු මා මදැති තෙදැති සමා ගමා
පැවිය සක්වලට හැ මා අරති අරති අඳුරු තමා
කාරිය සිතුවාට ත මා දෙවති දෙවති නුවණත මා
සූරියදෙවි ‍නමෝ න මා ජයතු ජයතු නමෝ න මා
44 48
ඊශ්වරා ලෙසින් ත මා ගණිසුරු මහ සෙන් කන් දා
සාස්තරා දී නොප මා ගෙන අඩයටි සුරනින් දා
ආස්පුරා ඇවිද ත මා දෙමි කී අඹ පලසන් දා
බාස්කරා නමෝ න මා මෙවිකුම් කුමරුගෙ කන්දා
49
ඉසුරු උමා කී බසකි න්
මයුරාසන පිට නැගෙමි න්
සක්වල වට දිවසැනෙකි න්
සරණත කර මම නමදි න්
ගණදෙවි හෑල්ල නිමි.
 
වදන් කවි පොත
1 3
පළමුව බුදුන් වැඳ බුත් සරණා වදනින්
දෙවනුව දෙසූ දහම් වැඳ දහම් සරණා වදනින්
මහසඟ රුවන් වැඳ සඟ සරණා වදනින්
පටන් ගනිමුව ගණ දෙවිඳු වැඳ මෙතුන් සරණා වදනින්
 
2 4
ගණපති සුරන් වැඳ සම්මා සම්බුත් සරණා වදනින්
ගුරුවර පහත බැස වැඳ නවලෙව්තුරුසම් සරණා වදනින්
දෙගුරුන් නැමී වැඳ පිවිතුරු සව් සඟ සරණා වදනින්
ඉඳුම් වණ පොත් දී පොතට වැඳ පැවතුන් මේතුන් සරණා වදනින්
5
5 8
උතුමා නිති බුත් සරණා වදනින් සෘණජ නයනා මෘතයා වදනින්
පවරා සදහම් සරණා වදනින් සෲකල් පායන කිරනා වදනින්
සෙතයායලි සඟ සරණා වදනින් කුලසන්නැති භූවනා වදනින්
උවදුරු හැර තුන් සරණා වදනින් සෟමහීපති මහිමා වදනින්
6 9
ස්වප්ති විභූෂණ කමලා වදනින් එක බාහුවල ජිතයා වදනින්
සිඩම ලඞකෘත විමලා වදනින් ඓරාවන පූජිතයා වදනින්
අතුලිව මුණිවර වරනා වදනින් ඔෂ්ඨ මනොහර ජඩයා වදනින්
ආහාහාසුර කිරණා වදනින් ඔෂග වෂවි කෘතයා වදනින්
7 10
ඉහ කුල පූජිත වරණා වදනින් අංප්රෙෘඩිත විධි කුසලා වදනින්
ඊස නිසාකර බරණා වදනින් අස්තු නමෝජන තිලකා වදනින්
උමා වධුපති මහිමා වදනින් ඇකී අක්ෂර සෝඩස වදනින්
ඌරු මනෝහර ජඩඝා වදනින් සිද්ධම් වේවා ගණපති වදනින්
11 අගරජ සුරරජ මුනිරජ වදනින්
මුතුහර ගෙලෙදම් දම්රජ වදනින්
උරදානේ නය මුනි සුත වදනින්
සිළුමෙන් සිතුමෙන් තිසරණ වදනින්
12 ක ඛ ග ඝ ඩා ච ඡ ජ ඣ ඤ වදනින්
ට ඨ ඩ ඪ ණා ත ථ ද ධ නා වදනින්
ප ඵ බ භ මා ය ර ල ව ශ ෂ වදනින්
සහළා අං ඉති සිද්ධිරස්තු වදනින්
මෙහි ඉහත දැක්වූ කවි කියවීමෙන් සම්පූර්ණන හෝඩියේ අක්ෂර පුහුණුවන බැව් කලු අකුරු යොදා තිබෙන නියායෙන් පෙනේ.
13 අවන පටන් අඃ වන්නට වදනින්
දැනෙන සොලස සොරකුර පෙල වදනින්
කයන එපස් වග යානව වදනින්
මෙවන සූතිස් දනු හසකරු වදනින්
13 අයන්නේ පටන් අඃ යන්න දක්වා ඇති අකුරු දහසය ස්වරාක්ෂර හෙවත් ප්රා ණාක්ෂර වේ. තවර්ග ය ආදි වර්ගෙ පහේ අකුරු විසි පහද , ය යන්න ආදි කොට ඇති අකුරු නවයද යන ගාත්රාණක්ෂර තිස් හතර භ්ර්ශ්වාක්ෂර හෙවත් අල් අකුරු නමි.
අයන්නට පටන් අඃ යන්න දක්වා ඇති අකුරු දහසය මෙසේයි.
අ , ආ , ඉ , ඊ , උ , ඌ, සෘ, සෲ,ඏ,ඐ, එ , ඓ, ඔ , ඖ, අං, අඃ
කවර්ගටය ආදි කොට ඇති වර්ගක පස මෙසේයි.
කවර්ග‍ය - ක, බ, ග, ස, ඩ, වවර්ගෘය - ච, ඡ, ජ, ඣ, ඤ ,
ටවර්ගරය - ට, ඨ, ඩ, ඪ, ණ තවර්ග ය - ත, ථ, ද, ධ, න,
පවර්ගරය - ප, ඵ, බ, භ, ම,
ය යන්න ආදි කොට ඇති අකුරු නවය නම් -
ය, ර, ල, ව, ෂ, ශ, ස, හ, ළ, යනුයි.
6
14 එකසොර පස්වග යරලව සත රා
ශ ෂ ස හ එකකුරු ලයනෙක අකු රා
සුරුවත් සමහරු නොදනිති ඉඳු රා
සෝඩිය බරකුරු දැනගත් සපු රා
 
14 සෝඩියේ දොලොස් අකුරු මෙසේයි -
සියළුම ස්වරාක්ෂර එකකුරකි.
වර්ගු පහ පස්කුරකි.
ය, ර, ල, ව යන සතර සතර කුරති.
ශ, ෂ, ස, හ යන සතර එක කුරකි.
ළකාරය හෙවත් ළ, යන්න එක කුරකි.
සම්පූර්ණව හෝඩිය අකුරු දොළසකි.
 
15 කණ්ඨජ සත අ හ දවගය වදනින්
තාලුජ සත ඉ ය වවගය වදනින්
මුර්ධ ජ සත රළ ටවගය වදනින්
දන්තජ සත ල ස තවගය වදනින්
 
15 කණ්ඨජ හෙවත් බොටුවෙහි උපදින අක්ෂර - ක ඛ ග ෂ ඩ අ ආ හ
තාලුජ හෙවත් තල්ලේ උපදින අක්ෂර - ච ඡ ජ ඣ ඤ ඉ ය
මූර්ධ ජ හෙවත් මුදුනේ උපදින අක්ෂර - ට ඨ ඩ ඪ ණ ර ෂ ළ
දන්තජ හෙවත් දත්වල උපදින - ත ථ ද ධ න ල ස
 
16 ඔ ෂ් ඨ ජ සය ඌ පවගය වදනින්
තා ලු ජ කන්ඨජ ඒ කුරු වදනින්
ක ණ් ඨ ජ ඔස්ඨජ ඕ කුරු වදනින්
ද න් ත ජ ඔෂ්ඨජ තෝ කුරු වදනින්
 
16 ඔෂ්ඨජ හෙවත් තොල් වලින් උපදින අක්ෂර - ප ඵ බ හ ම උ තාළුජ කණ්ඨජ හෙවත් තල්ලෙන් සහ බොටුවෙන් උපදින අක්ෂර ඒ කන්ඨොජොෂ්ඨජ හෙවත් බොටුවෙන් සහ තොල්වලින් උපදින අක්ෂර ඔ දන්ත ජොෂ්ටජ හෙවත් දත්වලින් හා දෙතොල් වලින් උපදින අක්ෂර ව.
17 මු දු න ය දසනය උපදින කුර ටා
යෙදු තාලුජයද සෙසුකුරු වල ටා
ල දු අග මැද දිව ඔවුනොවු ලෙස ටා
හ ඳු නව කරණයකි ලෙස කුර ටා
 
17 අක්ෂර කියවීමට ආධාරවන ස්ථානය කරණය නම් වේ. යම් අකුරක් කියවීමට ආධාරවන ස්ථානය ඒ අක්ෂරයේ කරණයයි. මුදුනේද දත්වලද උපදින අක්ෂරයන්ට දිව කරණයවේ. තල්ලේ උපදින අක්ෂරයන්ට දිවමැද කරණයවේ. යනාදි වශයෙනි.
7
 
18 මෙලෙස කුරු උපදින තැන් දනුවා
ආලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ දිජකුරු දනුවා
කීලෙස ගුරුකය ලගුකය දනුවා
 
18 මෙසේ අක්ෂර ඉපදීමට ආධාරවන ස්ථානය හෙවත් කරණයද අයන්න ආදී එකතැනින් උපදින ඒකජාක්ෂරද ඒ යන්න ආදි දෙතැනින් උපදින විජාක්ෂරද පූර්වඑචාය්ය්ි යන් විසින් කීපරිද්දෙන් ගුරුලඝුක දතයුතු.
 
19 එක්වූ අකුරට පෙරකුරු නිති නා
වක්වූ ගුරු දිගු බවදනු නැණි නා
දික්වූ නොමවන සිටි එක් මති නා
දැක්වූ පෙරඉසි ලුහු යයි දැනෙ නා
 
19 බැඳි අකුරකට පූර්වායෙන් සිටි අකුරද දීර්ඝාක්ෂරයද ගුරු වේ. වංක රේකාවකින් ගුරු අක්ෂර ලකුණු කරනු ලැබේ. දීර්ඝ නොවූ එක මාත්රකයකින් ගුරු අක්ෂර ලඝුවේ. ( ලඝු අක්ෂර සෘජු රේකාවකින් ලකුණු කරණු ලැබේ.)
 
20 එකමත ලුහුයයි දැන කියමි න්නේ
යුගමත දිගුයයි ගුරු පවස න්නේ
වෙනමත තුනකින් පුලුත අය න්නේ
අඩවත දැනගන් හසකුරය න්නේ
+ හේ මෙසේයි - “ වි ය තු න් ඉ දි රි යේ
නො හො බි කු ක වි ස රි යේ
දි ව යු රු ඉ දි රි යේ
කෙ සේ බැ බ ලේ ක න මැ දි රි ‍ යේ”
 
20 මාත්රාත එකක් ඇති අකුර ලඝු නමි. මාත්රාග දෙකක් ඇත්තේ ගුරු නමි. මාත්රා් තුනක් ඇත්තේ ප්ලුත නමි. හල් අකුරුවල අර්ධල මාත්රාර හෙවත් මාත්රාගවකින් දෙකෙන් පංගුවක් ඇත්තේ වෙහි. (මාත්රා්වක් නම් ඇසි පිය හෙලන කාල ප්රහමාණය බැවි දත යුතුයි.)
 
 
 
 
 
 
 
 
 
 
8
 
21 අවනය ආදී ඒකජ අකුරු
එවනය ඈ දනු දිජ නම් අකුරු
දෙවන තවග සහ ලහුකය අකුරු
එයි නැ ර සෙසුකුරු ගරුකර අකුරු
 
21 අයන්න ආදි එක තැනින් උපදින අක්ෂර හෙවත් ඒකජාක්ෂරද ඒ යන්න ආදී දෙතැනින් උපදින අක්ෂර හෙවත් ද්විජාක්ෂරද දතයුතුයි. කවර්ගනය ආදී වර්ගතයන්ගේ දෙවැනි අකුරු ලඝුක නමි. ඉතිරි අක්ෂර ගරුක නමි.
 
22 ගනිමින් පස්වග පළමුව දෙවන කු ර
සමගින් සයනද ගොසය කිව් පෙ ර
ලයනන් තවසෙසු කුරුයයි ගොසකු ර
දැනගන් මේලෙස සෝඩියෙ දෙසකු ර
 
22 කවර්ගාෝදි වර්ගුපසේ පළමුවෙනි දෙවෙනි අකුරු අඝෝෂාක්ෂරවේත අනික් අක්සර හ ය ස හ ළ යන්නද ඝොෂාක්ෂර වේ. මෙයාකාර යෙන් හෝඩියේ ඝොෂාක්ෂර දතයුතුයි.
 
23 ගොස කුරු නොව ගොසතුර යන දෙ වගෙකි
තොස වන දනිතය සිතිලය දෙ වගෙකි
නි ස සය නිසිතය යනකුරු දෙ වගෙකි
බ ස පෙර ඇති සෝඩිය කුර මෙ වගෙකි
 
23 හෝඩියේ ඝොෂ කියා අක්ෂර දෙවර්ගවයක්ද ධනිත ශිථිල කියා දෙවර්ගුයක්ද නිශ්රෙය නිශ්රීෂතය කියා දෙවර්ග‍යක්ද පෙර පටන් පැවතෙයි.
 
24 පස්වග යුගසව් දනිතිය ද න්නේ
එමවග වල එකතුන පවස න්නේ
නොවලඟ සිතිලය දැන කියමි ‍න්නේ
මෙ ම ව ග කුරු පෙළ තෝරා දෙ න්නේ
 
24 වර්ගයන්ගේ දෙවෙනි හතරවෙනි අකුරු ධනිතාක්ෂර වේ. පළමුවෙනි තුන්වෙනි අකුරු ශිථිලාක්ෂර වේ.
 
 
 
 
 
9
 
25 සි ත රා එකකට යාදි නව කුරු
නො හැ රා දනු එක් පාදි පස කුරු
වි ත රා සොර එක් එක් සුන් දෙය කුරු
ස පු රා දැනගන් සෝඩියෙ සිව් කුරු
 
25 කයන්න වයන්න යයන්න ආදීකොට නවය බැගින් ඇති අක්ෂර එක අකුරකි. පයන්න ආදී අකුරු පස එක අකුරකි. සියලුම ස්වරාක්ෂර එක අකුරකි. ශුන්යයක්ෂර දෙක එකකි. මෙසේ කටපයාදී වශයෙන් හෝඩියේ අක්ෂර සතරකට බෙදා තිබේ.
 
26 ප න සෙ ක සොර සහ හස දෙව ගි න්නේ
එහි එක එක හසකුරු සදමි න්නේ
සොළ සෙක සොර ලූ කල ගණනි න්නේ
නො ව සැක පන්සිය සැටකුරු ද න්නේ
 
26 හොඩියේ ස්වරාක්ෂර සහ හල් අකුරුත් පණසකි. එයින් එක හල් අකුරට ස්වරාක්ෂර සොළොස බැගින් ලූකල අක්ෂර පන්සිය හැටකි වෙයි.
 
27 සොඩියේ සූතිස් පිල්ලම කා දි
ලූකල සොරයන් සොළසක් ආ දි
අකුරෙන් සතළිස් සතරක් බේ දි
ගණනින් පන්සිය සැටකින් සුසැ දි
27 කයන්න ආදිකොට ඇති ගාත්රානක්ෂර තිස් හතරට ස්වරාක්ෂර දහසය ලූකල සෝඩියෙහි අක්ෂර පන්සිය හැටක් වේ. සෝඩියේ අක්ෂර වශයෙන් භේද හතලිස් හතරකි.
 
28 පෙර හස පර සොරසද නොව වෙනස ක්
ක ර වියරණ විදි දැන ඇති විලස ක්
කුරු හස එකකට වැඩිවිය සොළස ක්
තිර කුරු මග දැනුමට වැනි දිවැස ක්
 
29 සෝඩිය පටන් ගෙන වන පොත් කරව දැ නා
පිල්ලම් කියා අල්පිල් අකුරු දැන ගෙ නා
ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකා දැ නා
ඇනවුන් සකස්කඩ සකසේ ඉගෙන ගෙ නා
 
30 තිබූ තැනක සොර සතුරන් ගත නො හෙ නා
එ සැඩ මනාවත් වතුරෙන් වල නො හෙ නා
කෝප උවත් රජ මැතිඳුන් ගත නොහෙ නා
උගත මනා සිල්පය මයි මතු රැකෙ නා
10
 
31 අල් ලට සිඟාවත් රස නැති කැවිලි ක කා
වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් ත කා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් ව කා
ඇල් මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත කා
 
32 ක සේ සැමිටි වේවැල් ඉරටු ගෙන අ තේ
ඇ සේ කදුළු අකුරට ගිය කලට ග තේ
බ සේ මියුරු තෙපලති දෙගුරු සවන තේ
ද සේ පසේ ගෙඩි දෙති පිටට එක ර තේ
 
33 වේවැල් කෝටු නාරන් සියඹලා අ තු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අ තු
මෙහැම ඉපල් මගෙ දසට නොපෑ යු තු
පමා නොවී එමි අකුරට මෙයින් ම තු
34 පොල් ඉරටේ අත තදකර ගති ම්මා
ඉන් ඔළමොල කමකට සිත නොය ම්මා
දැන් නිසලව ඉඳ අකුරුත් කිය ම්මා
ඉන් අප දඟ ගේක ලූ දැය අ ම්මා
 
35 අම්මොයි කියා ගෑ සියොලඟ තෙල් රුව ට
යම්මොයි කියි යති අකුරට ගුරුන් ගෙ ට
බම්මොයි කියා බස් තෙපලති විටින් වි ට
අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැ ට
 
36 රුප්පා වල ඉඳ කෙළිනා දවස් දැ ඩී
තැප්පා සේම ගිනි උසුලද්ද මැඩි මැ ඩී
අප්පා උකුල ඉඳ තෙපලන බස්ම දැ ඩී
අප්පා බලා උන්නත් වලකීද ගෙ ඩී
 
37 ගණදෙවි කෝවිල පිරීබඩ ල න්නේ
දත මැද පිරුවට ඇඳ පේවෙ න්නේ
කළ කී දේ මට සාදා දෙ න්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙ න්නේ
38 කිරි දී වෙඩරුද පස්ගෝ රසි නා
උඳු මුන් තල මෑ කරලින් සොබ නා
මේ නම් කැවුමෙන් නිති පුද ලබ නා
දෙන් මට නුවනක් ගණදෙවි යෙහෙ නා
11
 
39 අඹ දඹ ඇටඹද කරඹද පුද මී
ඔලු පළු ලාදළු ගිවුළුද පුද මී
අත‍ිරස අග්ගල අත්සුනු පුද මී
ගණදෙවි නුවණක් දුන් පා වඳි මී
 
40 පුදා විලඳ අතිරස කිරිබත් සකු රූ
සදා මල් බුලත් පුවකුත් ලා කපු රූ
විදා වතක් සොඳ අඳවා ගුරු ඇදු රූ
මෙදැන ‍කළොතින් වැඩ වෙයි සව් ඉසු රූ
 
41 පුදමි මම ඔබට පස් පඬුරෙන්ම ස රා
අඹ දඹ කෙසෙල් පලවැලයෙන්ම තටු පු රා
ගොම පිරිබඩ මල් පහනින්ම සිත් පු රා
දෙවන් මට නුවණ ගණදෙවිඳු පින් පු රා
 
42 වැඳලා දෙවියන් පොත අරග න්නේ
යැදලා ගුරුනුත් සිත නොතල න්නේ
සකලා සිල්පය මට සෑදෙ න්නේ
දැකලා ගණදෙවි නුවණක් දෙ න්නේ
 
43 සොඳින් බැබළු ගජ මූණකි ප ත්මේ
තෙදින් විදුරු විඥා නුවණ ත්මේ
යෙහෙන් නැගුණ මි වාහනකු ත්මේ
වඳිමි ගණදෙවිඳු සිරිපා ප ත්මේ
 
44 සුදු දළ ගජ සොඬ මූණකි ප ත්මේ
සුදු මීමෙකු නැගෙමින් වැඩ ග ත්මේ
සොඳ උමයංගන ඉසුරුගෙ ප ත්මේ
වඳිමුව ගණදෙවි සිරිපද ප ත්මේ
 
 
 
 
 
 
 
 
 
 
12
 
45 අකුලාගෙන සොඬ ගජතෙකු වැ න්නේ
නෙරවා කන්පොතු සුලුකුලු වැ න්නේ
සියොලඟ ගෝමර මල්පෙති වැ න්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙ න්නේ
 
46 අ ඹ ගෙඩියක් උදෙසා තම වි ත්තේ
ලොබ කොට දිවගොස් දළ බිඳ ග ත්තේ
ඔ බ ටම මම දැන් ගැතිවෙමි නි ත්තේ
සු බ නුවණක් කිම දෙනවැ නැ ත්තේ
 
47 නුවණ මෙමට දෙන සොඳ උම යංගා
සිව් සැට බරණින් සැදි සිව ලිංගා
පුදමින් අත්සුනු ගෙණ ආ ලංගා
දෙන්මට ගණදෙවි නුවන නො සංගා
 
48 පුරුදු කරණ සව් සතනම පුරු දු
පසිඳු ව නුවණක් ලබනට ඔබ ඳු
ගිරි දු ඉදුරු හට දාකර එවැ දු
ගනිඳු න් සිරිපද නමදිමි පසි ඳු
 
49 රන් වන් අංකුස සුරතින් ගෙන නි ති
බුන් දත් නෙත් යුත් ගජ මූනක් ඇ ති
තුන් නෙත් නන්දන තරවන වික්මැ ති
දෙන් දැන් නුවණක් ගණපති පින් ඇ ති
 
50 මන් මද ගජ කුඹ වත අත දික්ක ළ
පුන් සඳ මෙන් සිරි උදුලෙව් පුන්ක ළ
කන් තල මිණි රැස ගණපති පින් ක ළ
දෙන් මට නුවණක් සමුදුර මෙන් ර ළ
 
 
 
 
 
 
 
 
 
 
13
 
51 මූසික වාහන මොදක හස් ත්රගම
වාමණ කර්ණූ විලම්බිත සූ ත්රඇම
වාමන රූප ‍මහෙශ්වර පු ත්රඇම
විඝන විනායක පාද නමස් ත්රසම
 
52 අව නත සුරඟන විකසිත වරණ ම්
ඝට කට විකසිත මද ජල මුදිත ම්
විකසිත කර රුහ කරතල කමල ම්
ප්රසණමිත ශිව සූත ගණපති මගය ම්
 
53 කුම්කුම වර්ණ චතුර් භුජ යුක්ත ම්
නාස මුඛම් මකුට්ම් සිඛරන්ඩ ම්
අංකුස ලෙඩ්ඩුක දන්තසු පාද ම්
වහ්නි දෘශං ගණ නාතස්යග රූප ම්130
 
 
54 සූ රි ය කුල ඇති ඉරි දෙවිය න්නේ
පැවි ය අණසක ලොව පවති න්නේ
කාරිය සිතුවා සාදා දෙ න්නේ
සූරිය දෙවියනි නුවණක් දෙ න්නේ
 
55 බ බ ලා උදය ගිරි මුදුනෙන් වඩි න්නේ
නොවලා අඳුරු බිඳ ලොව එළි කර න්නේ
දැකලා සියලු රෝදුක් දුරු කර න්නේ
මෙකලා සොදින් ඉරිදෙවි මා රකි න්නේ
 
56 සීතා නම් රජුමෙන් ගුණ උ ත්තම
බීතා ජනයන් දුරු කර නි ත්තම
ඈතා පිරිපත දුරදම නි ත්තම
නා නා සාමිනි රකුමා නි ත්තම
 
57 මෙන් දිඩ ගිරි සිරි පිරි සිරි ල ත්තම
තු න් තුඩ තුනී යස ගොස කර නි ත්තම
මන් මැඩ මරු මතු බුදුවෙන උ ත්තම
සේන් කඩ ගල සුරිඳුන් වඳු නි ත්තම
 
58 ලොව සෙත් කරවන පත්තිනි සඳි නේ
සළඹක් අරගෙන සළු සලවමි නේ
වෙනසක් නොසිතා ‍මගෙ ගුරුවරු නේ
ආසිරි නුවනක් දී මා රකි නේ
 
59 මන් ලෙස නමදිම් සරණෙත කර පෙ ම
නන් ලෙඩ රෝදුක් පිරිපත දුරද ම
දන් මෙවදන් කවිකියමි බොළඳ ම ම
දෙන් මට නුවණක් සුරිඳු කතරග ම
 
 
14
 
60 මුදු එසල් බඩ සිටිනා එනුවර කි
ඉස බැඳි ඔවුන්නෙන් සෑදුනේ රජ රුව කි
දෙපා පියුම් පෙති සුරතට රනෙන් වැ කි
ඇඳින ගොසින් වඳු දෙව් රජ මෙලෙස කි
 
61 තැඹිලි තඹුතෙල් නවසී බෝදිලි තල් කිතුල් උඳු කැන්මෙ නා
ලේනතැරි දෝතළු පුවක්වළු කැදලි සුවදෙල් සමගි නා
ලබු පුසුල් නාරන් දොඩන් අඹ රසැති වැල වරකා ගෙ නා
තෙදති ගණපති නුවණ දෙන් මට පුදම්මේ හැම සිතුමෙ නා
 
62 තානු තරුණ අරුණ කිරණ බරණින් යස තේජ නේ
රාහු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි රාජ නේ
මුනු සයකි අත් දොළසකි මයුරා පිට වාහ නේ
රූනු රටේ පිහිටි කන්ද කදිරදේව රාජ නේ
 
63 බලවර්දන තුගු පාබල සිරිනුත් ගිරි රාජ නේ
නැගි දුර්ජන අසුරන් දස බිඳ හැරි සිහරාජ නේ
තො සවර්දන මුණු සයකි නැගි සිකිනිදු ‍වාහ නේ
ජයවර්දන නුවර පිහිටි කදිර දේව රාජ නේ
 
64 සිද්ද රන්දුනු තදව ගනිමින් එරන් හීයක් අරගෙ නා
සද්ද වූ ලෙස ගොසය කරවා මඟුල් පෙරහරයෙන් ය නා
යුද්ද වූතද රොසින් සද හිස් රාවනා බිඳ ජයගෙ නා
ඇද්ද තව මට වෙතින් පිහිටක් කතරගම සුරිඳුන් වි නා
 
65 කතරගම් පුර පවර යස තෙද විහිදුවන දිව යුරා ණන්
ලකල සිරිලක දෙවිනරන් හට පැවත එන සොම් සදා ණන්
පඳුරු ලන කෙත් ගොයම් විලසට නුවණ මට දෙන රජා ණන්
අඳුරු රිවිදුරු පදට ගුරු මට කතරගම දෙවි රජා ණන්
 
66 කදිරණේ කළ බරණිනේ තුනු සැරසුනේ එති සුවඳි නේ
කදිරණේ මිණි දුනු ගෙනේ අත පොලමිනේ විදුලිය මෙ නේ
කදිරණේ සැර එකතිනේ සළු අසුරනේ සම මඩිමි නේ
කදිරණේ දෙවි උතුමනේ සව්සිරි දිනේ රකු මා දැ නේ
 
67 කතරණේ රුව බබලමින් සිට සූසැට බරණින් සිරිස රා
අතරණේ දුනු රැගෙන නිතියෙන් මයුර වාහන පිවිතු රා
කොතරණේ රන් මාලිගාවට වැඩම කරවා විසිතු රා
කතරණේ දෙවි පරණිනේ මට නුවණ ගෙන දෙන් පින්පු රා
 
68 රූනු රට කදිරාපුරේහි මූණු සය ඇති දෙවිරජාණෙ නි
ආනු බාවෙන් මෙමට සිල්පය සිද්ද කර දෙන සමිදුරාණ නි
බානු තෙදබල සව් සතුන් හට එලිය කරදුන් සොමිසදාණෙ නි
දිනු වණ සිරි ‍දිනෙන් දින රැක කතරගම පුර දෙව්රජාණෙ නි
 
 
15
 
69 වතුර මෙන් රැළ තදව පෙළහර
ඉසුරු වන විමනේ සුර න්
පතුර ‍ වන තද තෙදින් අදිපති
මෙසිරි ලක හිමි දෙවි නර න්
නිතර සෙත් ලැබ බලා දිවයින්
නොයෙක් රෝදුක් දුරු කර න්
නිතර යස සිරි නුවණ දෙන් මට
කදිර පුර දෙවි රජුනි දැ න්
 
70 ඈත කප් කෙළ ගණන් බුදු බව
පතා විවරණ ලදින් සහතු ට
වීත රාගත් එර්දි නුවණත්
ආයුවර්දන කරන හැම වි ට
පාත තොටගමු විහාරේ වැඩ
සිටින දෙවියනි දහම් සිහි කො ට
දෝත මුදුනේ තබා වැන්දෙමි
නාත දෙව් රජ නුවණ දෙන් ම ට
 
71 සිද්ද කිසිරැලි සමන් බොක්සැලි
විභීෂණ සිව්වරම් රජ ප ති
සිද්ද මහබඹු ශක්රර ඉසිවර කතරගම
දෙවියනුත් සිත රු ති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ
භද්රදකාලි දේවි ගණප ති
සිද්ද සිරිලක මෙහැම දෙවියෝ
මෙමට ආසිරි දිගා දෙන් නි ති
 
 
 
 
 
16
 
72 දිලුත් දිමුතු රිවි මෙන් තෙද පරසිදු
මුළු සක්වල ව ට
මලුත් පහන් පඬුරු පුද ලැබ
වැජඹෙන සහතු ට
නිලුත් රතැති සුදින් දිලෙන රන්
කොත් කැලුමෙන් හැම වි ට
අලුත් නුවර පුල්වන් දෙවි රජුනි
නුවණ දෙවත් මෙම ට
 
73 තුන්තරා වැඩ මුනිඳු ගඟ පැන්
සනසමින් රැදි කැළණි යේ
ගන්තරා අසවිදි දෙපසේ පිළිම
ගෙවලින් ගිහිණි යේ
ඉන්පුරා ලු දාතු දළදා දාගොබයි
සිරි පැමිණි යේ
පින් පුරා ඔබ වෙහෙර වැන්දෙමි
නුවණ දෙන් දෙවි කැළණි යේ
 
74 සතත හර හර විතත මුනි යුධ
මේඛලා ගිරි ශොභන ම්
ගතත ශිව ශිව රූප නිර්ම්ල වහ්නි
ශොභන සන්නිහ ම්
උභය රිවිකුල මේරු සිංහල දාරු
නිරිමිත සාරන ම්
ධරති ධර ධර භවති හට
නාරසිංහ රජ නාරණ ම්
"https://si.wikibooks.org/wiki/ගණ_දෙවි_හෑල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි