"කාංචි කථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'කාංචි කථාව ----------------- 1. තෙරුවනට වැඳ සි ට 3. වයසින් ...' යොදමින් නව පිටුවක් තනන ලදි

No edit summary
1 පේළිය:
==කාංචි කථාව==

15 පේළිය:

5. තෙද රිවිකුල පඬිරජ මනනදෙ හී

සි ඳ රුපු මුළුලෙව්නට සිතලොබෙ හී

න ද සලතුරු ගොස ඇති පඬිපුරෙ හී

වි ඳ විඳ සිරිසැප රජකළ ස‍ඳෙ හී

6. සපන් වෙමින් දියතට නායක

දෙපන් සියක් රජඟනහට නායක

රුවින් උද්ල සුරඟනවන් නායක

උතුම් වෙමින් බිසවක් ඇත නායක

7. විරා ජිතව මන’දන සලෙලුන් බැ ඳ

පුරා ඉතිරි රුසිරෙන් ගත සිරිකො ඳ

අරා ළමද සුදඅත් වැද පඬිව ඳ

සරා රතිසෙ දෙදෙනමා වැජඹෙන ස ඳ

8. මදකු ත් තෙද අඩු‍නොව දිනි ඳා වූ

යසසු ත් සැම සතහට දිනි ඳා වූ

බියකු ත් නොව සිට සිරිවින් ඳා වූ

දුවකු ත් විය පඬි නිරිඳුට දා වූ

9. පි න් සරු රජදුව වැඩිසඳ මනමෙ න

උ න් දිගු වරළස නිල්ගන කුළ මෙ න

ර න් රුව වැනිගත රුසිරෙන් හැමදි න

පු න් සඳමෙන් බබළයි වත සෝබ න

(2)
10. එ සු ර න් ලෙස රුසිරෙන් සිරිම ත් තෝ

ස ර ඹි න් සුරරුපු වැලස සම ත් තෝ

උ රයෙන් උර ගැවසී සිටග ත් තෝ

ස ම ගි න් නිමනොකළැකි කඩුගත් තෝ

11. සිත ලොල්ලා කර පඬිනරනිඳු ස ඳ

කර ලොල්ලා සුරඟනවන් මනන ඳ

වෙන කල්ලා බස්නොඅසන මෙන්සො ඳ

රැක වල්ලා කුමරිය ඉන්දු ස ඳ

12. කෝංචි කර රුපුහට මදවිරි දූ

ලාං චි නොමවම කුලයට පසි දු

මාං චි තමකුයට රුපු විරි දු

කාං චි පුර නිරි‍ඳෙක් විය පසි ඳු

13. දිලි රු වි නේ යුත් කාංචිරජ සො ඳ

සිරි ම ති නේ අන් රුපු නිරිඳුන් සි ඳ

කර සි ති නේ නිතිසැපතින් බෝලෙ ඳ

නැති බැවිනේ රජබිසවක් උන්ස ඳ

14. සොබන පසිඳු පඬිරජුගේ දුව වේ

රු වි න උදුල කුලඹර පුන්සඳ වේ

ම ද න ලියෙව් රුසිරෙන් අගපත් වේ

ඉ ඳි න එබව අසමින් නිස්සඹූ වේ

15. ද න් වා හැර පඬිනිරිඳුට මෙලෙසි න

ම න් වා සය කරනා ලෙස හැමදි න

පෙ න් වා යස රජමගුලක් කරමි න

ගෙ න් වා රජසිරි විඳිමැයි සිතමි න

16. සොබමන් කාංචි නරනිඳු එමවි ට

බ මු ණ න් තමවෙත ගෙන්නා විගස ට

ලි ය මි න් හසුනක් පඬිනරනිඳුහ ට

දෙ ව මින් අදරින් යැවි පඬිනුවර ට

17. ම න් තුටුකර ගිය බමුණන් එමවි ට

පි න් සරු පඬිරජ මැදුරට වැදසි ට

උ න් ගෙනගියසුන් දීලා නමකො ට

දැ න් වූ සඳ රිවිකුල පඬිනිරිඳු ට

(3)
18. උ නා හසුන් බලමින් නොවලසි නා

ත නා තිබූ එහි සැමතතු හැඳි නා

වෙනා අනික් රජකුලයක් වෙති නා

ගෙනා සරණ ඉඳුවයි කිය ගොසි නා

19. ල ප නොමවැකිසඳ වන් අප දූස ඳ
"https://si.wikibooks.org/wiki/කාංචි_කථාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි