THE

M A H A W A N S A,


FROM THE

THIRTY-SEVENTH CHAPTER.

(FOURTH EDITION)


Translated, under the orders of the

Ceylon government,

BY

THE LATE VEN. H. SIRI SUMANGALA,

High Priest of Adam’s Peak, Principal of Vidyadaya Oricntal College;

AND

THE LATE DON ANDRIS DE SILVA BATUWANTUDAWA,

Pandit.


COLOMBO: H. C. COTTLE, GOVERNMENT PRINTER, CEYLON.

1917.


TO

HIS EXCELLENCY

THE RIGHT HONOURABLE

SIR WILLIAM HENRY GREGORY,

KNIGHT COMMANDER OF THE MOST DISTINGUISHED ORDER OF SAINT MIOHAEL AND SALNT GEORGE, GOVERNOR AND COMMANDER-IN-CHIEF IN AND OVER ISLAND OF CEYLON,

THE FRIEND AND PATRON OF IMPROVEMENT,

UNDER WHOSE ORDERS THIS WORK HAS BEEN TRANSLATED AND PUBLISHED; AND WHOSE ADMINSTRATION HAS BEEN SO HIGHLY CONDUCIVE TO THE ELEVATION OF THE NATIVES AND

THE IMPROVEMENT OF THEIR LITERATURE:

THIS WORK IS RESPECTFULLY INSCRIBED BY


THE TRANSLATORS.

January 24, 1877.


ම හා වං ශ


(තිස්හත්වෙනි පරිච්ජේදය පටන් එක්සිය එක්වෙනි පරිච්ජේදය දක්වා ඇති)


ද්විතිය භාගය.


ලඞකාණ්ඩුව විසින් අණවන ලදින්

විද්යොඩදය පිරවෙණධිපති

ත්රියපිටක වාගිශචරාවාය්ය්CIV ශරීHIE සුමඞගලාභිධාන

හික්කඩුවේ නායක ස්ථවිරපාදයන් වහන්සේ

සහ

ආචාය්ය්ව ශ්රීන දෙවරක්ෂිCතාභිධාන

දොන් අන්ද්රිරස් ද සිල්වා බටුවන්තුඩාවේ

පඬිතුමා විසින්

සකස් කොට සිංහලට නගනලදි.



PREFACE.- සංඥපනය.


මහාවංසය.

 ගුණයෙන් මහත්වු බුඬබුඬශ්රා වකයන්ගේ පරම්පරාව හෝ ‍ ඓශචය්යා    දි යෙන් මහත්වු මහාසම්මත නරෙන්දාඬදින්ගේ පරම්පරාව මහාවංශ නම් වේ. මේ ප්ර්කරණයද කි උභයවංශයෙන් සඞ්ගෘහිත හෙයින් අභෙදොප චාරයෙන් මහාවංශ නම් වේ.
  මේ  මහාවංශය අනුරාපුර මහාවිහාර බද දික්සඳසෙනෙවියා පිරිවෙන් මාහිමි මහානාම මහතෙරුන් විසින් ප්රාරරම්භකොට කරණලදි.  ඒ මහා නාම තෙරුන්වහන්සේ විසින් සිංහල අටුවා පොත්හි පැවැති  වංශකථාව ගෙණ ශූඬ මාගධිභාෂායෙන් කරණලද්දේයයි මහාවංශ ටිකායෙහි කියනලදි.  එහි “මහාවිහාරවිසානං වා මහනතං පොරාණඪකථං  එත්ථක හි සිහල භාසං හිත්වා  මාගධික භාසාය පචකඛාමිති අධිපපායො” මහා වංසයෙහි දෙවෙනි ගාථාවෙන් මේ වංසයතෙම පුරාතනයන් විසින් කරණලද්දේත් කිසිතැනෙක ඉතා විස්තර කරණ  ලද්දේය, කිසිතැනෙක අතිසං‍ෙක්ෂ ප   කරණලද්දේය,  නොයෙක් පුනරුකත දොෂ ඇත්තේයයි පෙණෙයි. දීපවංසය සඳහා මෙසේ කියන ලද්රදේයයිද සැලකෙයි; එහි වනාහි මහාවංසාගතවු කිසියම් කථාවක් ඉතා විස්තරවසයෙන්ද කිසියම් කථාවක් අති සං‍ක්ෂහපයෙන්ද කියනලදි.  පූර්වොයෙහි කියනලද කථා නැවත නැවත කිමෙන් නොයෙක් පුනරුක්තයෙන්ද යුකතව පෙණේ‍. එහෙයින් පුරාතනයන් විසින් කළ මහාවංසයයි කියන ලද්දේ දීපවංසය සඳහායයි හැ‍ඟෙන නමුත් ටිකායෙහි පුරාතනයන් විසින් කියනලද මහාවංස කථාරමභාදිය දක්වනු පිණිස දීපවංස පාඨද උදාහරණ කොටත් “අයංගි ආචර‍ියො එත්ථ  පොරාණනං කතම්භි සිහලඨ කථා මහාවංසෙ අතිවිත්ථා ර පුනරුතතදොස භාවං පහාය තං සුඛගගහණ දිපයොජන සහිතං කත්වාත`ව කථෙසි” යනාදින් සිහලා ත්ථිිකථා මහාවංස යෙන්ම ගෙණ කළබැව් කියනලදි. මේ මහාවංශයට ඇතුළත් බොහෝ කථා සමනත පාසාදිකාදි අටුවාවලත් දක්වා තිබේ.
 කලින්කල නොයෙක් නොයෙක් ප්රතකරණවල ලියවි පැවත ආයෙත් එසේ ලියනලද සිංහල පොතෙක්හි ප්රයවෘත්තිය ප්රවධානකොට මහානාම ස්ථවිරයන්වහන්සේ විසින් මහාවංශ ග්රින්ථ‍ය කළබැව් දැන ටිකාචාරින් විසින් එසේ සඳහන් කරණලදැයි සැලකිය යුතුයි. ඉන්පසු පැවති සියල්ල ශ්රැනතියෙන් හා ප්රහත්යයක්ෂත දැනීමෙන් අන්තර්ගතත කරණලදි.
    මේ ප්ර්කරණය මහාවංසය චුලවංසය කියා දෙකක් වසයෙන් බොහෝ තැන ව්ය වහාරයි.  ඒ මෙසේයි, මහානාම ස්වාමින් විසින් ඒ කාලයෙහි රජකළ මහසෙන් රජු රාජ්යරප්රාවෘත්තිය දක්වා ලියා තබනලදි. නුමුත්‍


(vi)


එයින් මහාවංසකථාව අවසාන නොවන්හෙයින් සතිස්වන පරිච්ජේදය ලියා සත්තිස්වන පරිච්ජේදය අරම්භකොට එහි මහසෙන් රජහු පවත් ලියා එය පරිච්ජේදයක් වසයෙන් අවසන් නොකළ බව එතන්හි පරිච්ජේ දාවසාන ගාථාදිය නැතිහෙයින් හැ‍ඟේ. එකතුදුවුවත් එතන්හි “මහා වංසො නිධිතො”යනු පෙණෙයි. එය මේතාක්ම එලෙස ලියාගෙණ එන හෙයින් එතෙකින් මහාවංසය නිෂඨිතය එතැන්පටන් සියක් වෙනි පරිච්ජේදය දක්වා ලියනලද පොත චුලවංසයයි ඇතම් කෙනෙක් විසින් සලකා එසේම සමහර පොත්වල පළමුවෙනි පරිච්ජේදය පටන් සත්තිස් වන්නේ මහසෙන්රජු පවත් දක්වා ලියනලද පොතෙහි කියා තිබෙන යමක් සාධකවසයෙන් ගෙණහැර දක්වනකල “තෙන වූත්තං මහා වංසෙ” කියාද සත්තිස් වෙනි පරිච්ජේදයෙහි සිරිමෙවන් රජහු පවත් පටන් ලියනලද පොතෙහි යමක් ගෙණහැර දක්වනවිට “තෙන වුත්තං චූලසංසෙ” කියාද සඳහන්කිරිම පෙණේය. මිට කරුණ “මහාවංසො නිර්ධලතො” යි ලියනලද්ද පමණයයි හගිමු.

    පූජාවලි අවසානයෙහි “ලක්දිව රජකළ ඔටුනුපළන් රජදරුවන් සඳහන්කිරිමෙහි පළමුවෙන විජය රජය, උපතිසසය’ යනාදින් දක්වා “මහ‍සෙන් රජයයි මහාවංසයෙහි ඔටුනුපැළඳ රජකළාවු රජුන් තෙසැට දෙනෙකු හා චූලවංසයෙහි සිරිමෙවන් රඡය” යනාදින් දක්වා “පරාක්ර මබාහු යයි සුලුවස රජකළ අනුදෙනෙකු හා මෙසේවු රජ එක්සිය පණස්තෙදෙනෙක් සිරිලක රජකලහ”යි කියනලදි. මෙයින්ද “මහා වංසො නිධර්තොන” යන වාක්යසය ලියනලද ස්ථානයෙන් මෑත සඳහන්කළ සිරිමෙව්න නරනිඳු ආදි රජදරුවෝ චූලවංසයෙහි රජහුයයි කියන ලද්දාහුය. රජුන්ගේ වංස වසයෙන් බෙදතහොත් පියරජහු මහාවංසය වත් පිත්රජහු චූලවංසයටත් ඇතුළත්කොට බෙදිම නොහැකිවේ. තවද සිංහල රාජවලියෙහි “සුලුවංස යන මවුපක්ෂයයත් පියපක්ෂ යත්  දෙකින් එකක් සූය්ය්ජවලවංශයෙන් කලක තිබෙයි” කියාද “එකක් ශ්රී  මහා බොධිය ගෙණ වසත් එකක් දළදාව ගෙණ වසත් කලබැගැණිව තිබිමෙන් පැවත එන නිසාත් සඞ්ඝරත්නය ඍඬිමත් තෙරවරුන් නැති නිසාත්” යනාදියත් දක්වා මහවස සුලුවස දෙක බෙදිමට මේ හේතුයයි කියනලදි.  සූය්ය්ාද වංශයෙන් මාතෘපක්ෂාසදි එක්පක්ෂ යක්විම සඳහා ඒ ඒ රජදරුවන්ගේ මාතෘ පිතෘ ගොත්රකයන්න පරීක්ෂාකකර බැලුකලද එය එසේම සිඬ නොවේ. ශ්රීතමහාබොධිය ගෙණ කථාවෙන් යුක්ත වංශය මහාවංශය කියාත් දළදාව ගෙණ වංශය චූලවංශය කියාත් වෙන්කිරිමටද කරුණු නොපෙණේ‍.කුමක්හෙයින්දයත් දළදාව බුඬශාරිරික ධාතු චෛත්යකයකි, ශ්රී්මාහබොධිය පරිභොගික චෛත්යයයකි, සඞ්ගරත්නය ඍඬිමත් තෙරවරුන් නැතිනිසාය යන්නෙහි මහසෙන් රජහුගේ කාලයෙහි පසු එසේ බැව් ප්රැකාශ බැවින් සාධක වශයෙන් හැගෙන නමුත් වළගම්අබා මහරජානන්ගේ කාලයෙහි පසු මහසෙන් රජු දක්වා අතරත් එබඳු කල් පෙණෙන හෙයින් එය සර්වෙප්රනකාරයෙන් සිඬ නොවේ. තවද ඇතම් කෙනෙකුන් විසින් මහත්වු තේජෝබලාදියෙන් යුක්තවු මහරජුන්ගේ


(vii)


ප්රෙවෘතති කථායුක්ත කාණ්ඩය මාහාවංශය කියාද, තේජෝබලාදියෙන් හිනවු රජුන්ගේ ප්රසවෘත්තිකථා යුක්කත කාණ්ඩය චූලවංශයයි කියාද නම් වියයි සලකණලිද. ඒත තත්වකයයි නොහගිමු. කුමක්ගෙයින්ද යත්, මහසෙන් රජහුගෙන් පසු කාලයෙහිත් මහාවිජයාබාහු මහාපරාක්රවමබාහු ආදි රජවරු කිසිසේත් තේජෝබලාදියෙන් විජය පණ්ඩුවාසුදෙව පණඩුකාභයාදි රජුන්ට හිතයයි නොකියහැක්කාහ. මහාපරාක්රණමබාහු නරෙන්ර්්ට යා ජම්බවීපයෙහි රජුන්ද මැඩ පවත්වා අසදෘශාකාරයෙන් ‍ෙලාකසාශනාභි වෘඩිකාරිව ලඞ්කාරාජ්යදය කරවිය. එහෙයින් ඒ කරුණද මහාවංස චූලවංස වශයෙන් දෙකක් කොට බෙදිමෙහි සාධක නොවේය. මෙබදු නාමව්යනවහාරයක් පැවතිමට හේතුව නම් මහානාම ස්ථිවරයන්වන්සේ විසින් තත්කාලික රජහු අවසන්කොට කරණලද පොත අවසානයෙහි “මහාවංසො‍ නිඨිතො” යි තිබෙන එකම වාක්ය්යයි හැ‍ඟේ.

  ඒ මේ වාක්යාය නිසි පැවැති ව්යකවහාරය කොපමණ බලවත් පවතිද යත්-අප විසින් මේ මහාවංසයේ ටිකාරහිත මහත් කාණඩය ශූධ කරන්ටද එයින් පිටපතක් කොට සිංහල පොතක් කරන්ටද ආරම්භ කිරිමෙහි අඬ්කයොජනා සිංහල භාෂා රිත්යා දිය දක්වා මේ මේ ක්රභමයෙන් පොත සම්පාදනය කිරිම ලක්දිව් වැස්සන්ට මාහැගි ප්රසයොජන වේදැයි සභාගිමිත්රාර දින්ගේ මත පරික්ෂා්කරණ පිණිස මුද්රාිඬ්කිත පත්රග සතරක් ඒ ඒ  මිත්රභවරයන් කරා යවනලදි.  ඒ ලැබු මිත්රෂ දෙදෙනෙකු විසින් “මහාවංස” යයි අපේ නාම යොජනාව අපාත්ථිලකොට “අපට ලැබුනේ චූලවංසයෙහි කොටස්”යයි ලියා එවනලිදි. මෙසේ මේ ව්යිවහාරය සමහරුන් අතරේ බලවත් විනමුත් මහසෙන් රජහුගේ කාලයෙන් පසු මහාවංස කථාව ලියු විචක්ෂලණචාය්ය්හසෙවරයෝ එබඳු ව්යසවහාරයකින් මුඪත්වයයකට හෝ භ්රවමයකට සම්ප්රාවපත නුවුහ. ඒ කෙසේදයත් “මහාවංසො නිධිතො” යි ලියා තිබුන තැනින් පසුව ආරම්භකොට තිබෙන්නේ “අසාධු සඞ්ගමෙතෙම” යනාදි ගාථාවෙනි; එයින් ආරම්භකොට සත්තිස්වෙනි පරිච්ජේදය නිමවා අවසානයෙහි “ඉතිසුජනපපසාදසංවේගත්ථා්ය කතෙ මහාවංසෙ සතතරාජකො නාම සතතතිං සතිමො පරි‍ච්ජේදො” කියා තිබේ. යම් හෙතුවකින් මහාසෙන නරෙන්ර්් ආයා‍ගෙන් පසුකාලයෙහිවු මහිපතින්ගේ ප්ර වෘතතිකථා සහිත ශාසන ප්රමවෘතත්යාාදිය සඞ්ග්රදහ කරණ කාණ්ඩය චූලවංසයයි ඒ ආචාය්ය් න වරයන් විසින් සලකණ ලද්දේවිනම් පරිච්ජේදවසානයෙහි  “ඉති සුජනපපසාදසංවේගත්ථා්ය කතෙචුලවං ලියාතිබෙන්නේ චුලවංසයයි සැලකිමට හේතු නැති බැවිනි.
   ඉන්මුත් සියක්වෙනි පරිච්ජේදය දක්වාද සියලුම පරිච්ජේදාවසානයන්හි මහාවංස යන නාමයම ලියනලදි. එහෙයින් “චූලවංස” යන නමැත්තාවු පොතක් අප විසිසන් නොදක්නාලදි. මේ මහාවංසයේ ආරම්භය පටන් සත්තිස්වන පරිච්ජේදයෙහි මැද දක්වා මහානාම ස්ථවිරයන් වහන්සේ විසින් රචනා කරණලදි. ඒපමණ දුරට කරණලද ටිකාවද ඒ ගාථාරචනාවෙහි සුඛයද තද්භාවයද දැනගැන්මට ප්ර යෝජනව තිබේ.  


(viii)


ඉන් මත්තෙහි තිස්සත්වෙනි පරිච්ජේදය එක ආචාය්ය් ාව කෙනෙක් කළ බව සිතිය හැකිවේ. අටතිස් එකුන්සාළිස්වන පරිච්ජේදය දෙකේ වාක්යහ යොජනාදිය එකාකාරයෙන් පෙණේය. ඉන් මෑත කුමාරධාතුසෙන රජහු ගේ කථාව පරිච්ජේදයක් කොට අන්යඅ ආචාය්ය්ෑත කෙනෙකුන් විසින් කරණ ලදින් එයින් ගාථා දෙකක් තුණක් පමන ශෙෂව තිබියදි පරිච්ජේදය අපවත්වු බව සිතිය යුතුයි. ඒ අපවත්වු පමණ කුමාරධාතුසෙන රජහු ගේ ප්රයවෘත්ති විස්තරයි. ඉන් මෑත එකුන්සාළිස්වන්නේ චොරනාග රජහුගේ කථාප්රතවෘත්තිය පරිච්ජේදාවසානය දක්වා ගාථාබන්ධනනයේ ක්ර මයෙන් එපමණක් අන්යිවු එක් ආචාය්ය්ව කෙනෙකු විසින් කළ බැව් සිතිය යුතුයි. ඉන් මෑත දෙසාළිස්වන පරිච්ජේදය අන්යක ආචාය්ය් කෙනෙකුන් විසින් බඳිනලද්දේයයි සිතියයුතුසේ අලඞ්කාර සහිතව පෙණේ. ඊට අනතරුව පරිච්ජේද දෙකක් එක්වියයි සිතිය යුතුසේ තෙසාළිස්වන්නනැතිව සුසාළිස්වන්න පෙණේ. ඒ පරිච්ජේද දෙක එක්විමෙන් තෙසාළිස්වන්ත ඌනවියයි සිතියහැකි. සූසාළිස්වන්න පටන් පණස්වෙනි පරිච්ජේදය අවසන්කොට එකාකාර අලඞ්කාර යුක්තබව සිතිය යුතුව තිබේ. ඉන් මෑත එක්සැටවෙනි අදියර දක්වා මහා විජයබාහු මහරජා නන්ගේ ප්රසවෘත්ති කථාව හා චතුරාජචරියාව සඞ්ග්රකහ කරණලද ගාථා බන්ධජනය වැඩියක් අලඞ්කාරානුගතව තිබේ.

  අටසාළිස්වන්න ආදියෙහි කිසි තැනක 48-10 “උපොසථං උපවසති සඬිං දිපජනෙහි සො” යනාදි ගාථාවල අනුෂචුජ ජන්දනය ඉක්මෙන ලෙස නවාක්ෂහරොපලක්ෂිආත පාදබන්ධුනයද පෙණේ. ඒ ගාථා වශයෙන් බඳන ලදැයි හගිමු.
   මෙසේ යම්කිසි විශෙෂ පෙණෙන ඒ යොජනා වසයෙන් සපණස් වෙනි පරි‍ච්ජේදාවසානය දක්වාත් ඉන් මෑත එක්සැටවෙනි පරි‍ච්ජේදය දක්වාත් ආචාය්ය්ි   දෙනමක් විසින් කරනලද ගාථාබන්ධ‍නයයි සිතිය යුතුයි. එහි මහාවිජයබාහු මහාරජානන්ගේ ජිවිතකථාව අලඞ්කාර සහිත මනොඥ පරිද්දෙන් ඉතා පැහැදිලි වශයෙන්ද පෙණේ.
   සැටදෙවෙනි අදියර පටන් විහාරකාරාපන නම් අටසැත්තැවෙනි අදියර දක්වා පොත එකාචාය්ය්වෙන පරම්පරාවක කිප නමක් කළ ලෙසද ඒ කාණ්ඩය අයිතිවු මහාපරාක්රයමබාහු  නරෙන්ර්හ  යන්ගේ චරිත්රඒකථාව එම මහරජානන් රජ්යාදනුශාසනා කරණ කල්හිම ගාථාබන්ධනනයෙන් කළ බවද සිතියයුතුයි. පණ්ඩුරඪ විජය නම් වු සත්සැත්තැවන පරිච්ජේදාවසානයෙහි,
 
		“ඉති ජයති විචිත්තා නන්ත වික්කනති සාරො

ධරණිපති කුලගේගා සො පරක්කන්තිබාහු, අනය නය විචිතේනා ‍පෙත චිත්තප්පචාරො වහති ධරණිමෙකො සො චිරං සාගරන්තං”යි

   බඳිනාලද මේ පද්යංයෙහි  “ජයති, වහති”  යන ක්රි යා වර්තමතමාන වශයෙන් යොදා තිබෙන හෙයින් එය ශඬකාරහිතව හැ‍ඟේ. එහි සඳහන්වු ද්රාවවිඩ යුඬ කථාව ඒ ඒ තැන යුඬකරණ අමාත්යඬයන් විසින් වෘතිතා වශ


(ix)


යෙන් ලියා එවනලද ලියුම් බලාගෙණ ඒ ප්ර වෘත්ති සඬ්ග්රහහ කළ බව ඒ ඒ යුඩ කළ ගම්වලද නුවරවලද නම් හා ද්රාරවිඩ යුධසෙනා පත්යා දින්ගේ නම්ද සම්පූර්ණ ණයෙන් කියා තිබෙන හැ‍ඟේ. තවද ඒ කාණ්ඩය මහාවංසයේ අනික් සියලුම කාණ්ඩවලට වඩා සංසකෘත පද්යඟබන්ධාන රිති යට ඉතා ආසන්න ලෙස බන්ධනයකොට තිබේ.

     පැරකුම්බා කුමරහුගේ උතපත්තිය සඬ්ඬ්යා ත කුමාරොදය වර්ණ ණනාවද රඝු වාසයෙහි අජකුමාරයාගේ උතපත්තිය වර්ණයණනා කළ විසියෙන් කළ බැව් පෙණේ.
    ඒ කාණඩයට අන්තග්ර්ගතතවු දෙසැත්තැවෙනි පරිච්ජේදයෙහි  340වෙනි ගාථාවේ“මං විය ත්වංත අනසසිත්වාැ පරකකම මහිභුනො” කියා ප්රණථමාත්ථිත යෙහි විතියා විභක්තිය යෙදිමෙන් අපූර්වතවු විභක්ති භෙදයක් පෙණේ. එබඳු වෙනත් විශෙෂ කිසිතැනක දකිනු  ලැබේ. නම් දැක්විමේදි කිසි තැනක නවාක්ෂතර ගාථාපාදාදිය පෙණේ. ඊලඟ එකුන් අසුවන අදියරෙහි පූර්වොික්ත විහාරකාරාපනාදියෙන් යම් කිසිවක් නැවත සඞ්ග්රනහ කරණලද හෙයින් ඒ පරිච්ජේදය අන්කෙනෙකු විසින් කළ බව සැලකිය යුතුයි.  එසේත් ඒ කළ පණ්ඩිතවරයා විසින් ඒ පරිච්ජේදාවසානය නොකොට තිබිමෙන් වෙන කෙනෙකු විසින් එය සමාපතකළ බව ලියා තිබෙන ඉතා පරණ පොත්වල ඒ පරිච්ජේදාවසානයෙහි ගාථා දෙකක් ඉතිරිව තිබියදි කුණ්ඩල කිපයක් ගසා නවත්තා නැවත  “නමො තස්ස භගවතො” යනාදි පාඨය යොදා පොත ලියා තිබෙන ‍ බැවින් හැඟේ.
    එතැන් පටන් අසූසත්වෙනි පරිච්ජේදය අවසන්කොට ඇති කාණ්ඩය එකාකාරව හැ‍ඟේ. ඒ කාණ්ඩය ඊට පූර්විවු අනනතර කාණ්ඩය පමණ ම‍නොහර නොවන නුමුත් කාව්‍් ශාස්ත්රාඒදායෙහි දක්ෂණයන් විසින්ම කළ බැව් සිතිය යුතුයි.  එහි අසූසත්වන පරිච්ජේදාවසානයෙහිවු පද්ය්යේ අන්තිම පාදය මෙසේයි.  “භුවමපි අභිනිය්යාදතෙ‍සි තසේසව රාජා”මෙහි යිත භ්රංකශයක් පෙණෙන පරිද්දනේ යම් කිසි තැනක ජ‍ෙන්ර්ාතෙලක්ෂ ණදියේ වෙනස්බැව් ප්රංකාශයි. ඉන් මෑත දෙසානුවන පරිච්ජේදයේ මධ්ය‍ය දක්වා එකාකාර ක්රතමයුක්තව පෙණේ.  ඒ භාගය ඉතා මධුරවු පද්ය්බන්ධ්නයෙන් මනොහරව තිබේ. 
     සත්තිස්වෙනි පරිච්ජේදය පටන්  මෙදක්වා දඹදෙණි  නුවර පරාක්ර ම බාහු මහරජානන් කාලයෙහි ධර්මනමකිතිති නම් එකම ආචාය්ය්ඹදෙකෙනෙකු විසින් කරණ ලද්දේය යන ඇතම් පණ්ඩිතයන්ගේ කිම ලෙස විශ්වාස කරන්ට පද්යදබන්ධරන රිතිය සෙවු නොහැකි වේ.  ‘ධර්මාමකිතිනි ආචාය්ය්ධරාවරයා විසින් ඒ කාලය අවසන්කොට පොත සකස් කෙළේ යයි සිතිය හැකිවේ. ඉන් මෑත සියක්වෙනි පරිච්ජේදයේ කීර්ත්තිශ්රියරාජසිංහ නරෙන්ර්ිනියන්ගේ චරිත්රවකථවේ අර්ධයයක් දැක්වුවාවු  කාණ්ඩය එම මහ රජානන්ගේ කාලයෙහි සෙංකඩගල නුවර විසු ස්ථවිරකෙනෙකු විසින් ඒ මහ රජානනගේ  ආරාධනාව කරණකොටගෙණ කළ බව එම කාණ්ඩයෙහි සඳහන්ව තිබේ. එයින් දඹදෙණි ‍නුවර විසු පරාක්රිමබාහු මහරජානන්ගේ චරිත්රඳයෙන් මෑත නරෙන්ර්යිනසිංහ මහාරජානන්ගේ කාලය දක්වා   

33-16


(x)


රාජපරම්පරා කථාව සම්පූර්ණරණයෙන් ලියා නොලැබි යම් යමි ලිපි ආදි යෙන් දුකසේ සොයා ලියුබව හැ‍ඟේ. ඉන් පූර්ව්පරිච්ජේද සියල්ලම මහාකාව්යව සගි බන්ධේනය පිණිස අලඞ්කාර ශාස්ත්රයයෙහි කියන පරිද්දෙන් මුලපටන් එකම අනුෂ්ටුප් ජන්දයසේ අෂ්ටාක්ෂරර පාදයුක්ත වෘත්තවලින් බන්ධ්නය කොට පරිච්ජේදාවසානයෙහි අන්යේවෘත්තයකින් පද්යායක් හෝ දෙකක් හෝ පමණ බන්ධ්නය කොට සගි සමාපතිය දක්වා තිබේ. මේ කාණ්ඩයෙහි එසේ නොව තැනින්තැන අන්යයවෘත්ත යෙදිමෙන් පරිච්ජේදයෙක බොහෝතැන භෙද කොට තිබේ. ජ‍ෙන්ය්ෙන් ලක්ෂැණ නොසලකාම ගාථාබන්ධ‍නය කළාක් මෙන් හැ‍ඟේ. ව්යානකරණ ලක්ෂෘණදිය බොහෝ තැන විරුඬවිමෙන් හා පුනරුකතාදියෙන් කියනලද වෘර්තයතාව නුමුත් තත්වු පරිද්දෙන් හගිනු නොහැකිසේ පෙණේ. ඒ ගාථා බන්ධලනය කළ කාලය නම් ලඞකාවිප‍යෙහි පැවැති නානාවිධ හා ත්රිබපිටකයේ අභිවෘඬිය සිතිවක රාජසිංහ රජහුගේ කාලයෙහි පසුබැස්මට ගියායින් පසු යහපත් වචනයක් නැතිව තිබි වඬනයට ආරම්භ කරණ අවස්ථාවයි.

    ඒහෙයින් ඒ රාජචරිත්ර්ය මෙපමණ දැනගන්ට පුළුවන් පමනින් ගාථා බන්ධානය කොට තැබු බව ඉතා සමත්ථිරතාවක් කොට සිතිය යුතුවනු පමණක් නොව වර්ත මාන කාලික ජනයාට බලව්ත ප්රියෝජනයකි, කිර්ත තිශ්රී  රාජසිංහ නරෙන්ර්ද   චරිත්ර‍යෙන් භාගයක් හො රාජාධිරාජසිංහ මහ රජානන්ගේ චරිත්රතයද ශ්රී‍වික්රතම රාජසිංහ රජහුගේ ප්රරවෘත්ති කථාවද තවත් වෙන ස්ථවිර කෙනෙකු විසින් කරණලදි.  එය සියක්වෙනි පරිච්ජේදයේ අන්තිම  කොඨාසය හා අවසාන පරිච්ජේදයෙහි තිබෙන ගාථා එකුන් තිසක් පමණයි.  ඒ කොටසත් ව්යා කරණ ජ‍ෙන්යාජසි ලක්ෂභණදියෙන්  ඌනව තිබේ. මෙතෙකින් මහාවංස නම්වු ලඞ්කාකථා මහා ප්රකකරණය නිම වනලදි.

පරිච්ජේද්යොතනාතාදිය මෙසේයි.

 මෙහි එකුන්සාළිස්වන පරිච්ජේදය අවසන්වු තැන එක්සාළිස්වන පරිච්ජේදය ගළපනලිද.  එයින් සතළිස්වෙනි පරිව්ජේදය නැතිවු බව හැ‍ඟේ.  අප  විසින් ලඞ්කාවේ නානා ජනපදවිලින් සපයනලද පොත් එකොළසක් පමණ බලනලද නුමුත් ඉන් එකකවත් සතළිස්වන පරිච්ජේදයක් නොපෙ‍ණේ.  එකුන් සිළිස්වන පරිච්ජේදයෙහි සිගිරි කසුප් රජහුගේද, මුගලන් රජහුගේද චරිත සඞ්ග්රුහ කරණලදි. එක් සාළිස්වන පරිච්ජේදයේ  කුමාරධාතුසෙන කීර්තගතිසේන සිව ආදි රජ නව දෙනෙකුගේ චරිත්රස සඞ්ග්ර හ කරණලදි. පූජාවලි,  රාජරත්නාකර, සිංහල රාජවලි ආදියෙහිද, කසුබිරජහට අනතුරුවු, මුගලන්, කුමාරදාස, කීර්තෘතිසේන ආදි පිළිවෙළින්ම රාජපරම්පරාව සඞ්ග්රුහ කොට ත‍ිබේ.  ඉන්නිසා එකුන් සාලිස්වන පිරිච්ජේදයේ අවසානයෙහි කියන ලද මුගලන් රජානන්ටද එක් සාළිස්වන පරිච්ජේදයේ ආරරම්භයෙහි කියනලද කමාරධාතුසේන මහරජානන්ටද අතර වෙනයම් රජකෙනෙක් ලඞ්කාරාජ්යලය නොකළ බවත් එබඳු රජකෙනෙ‍කුන්ගේ රාජචරිත්රකයක්


(xi)


ලියා තිබුන පරිච්ජේදයක් අභාවයට නොගිය බවත් ශංකාරහිතව හැ‍ඟේ. කවර කතාවක් අභාවයට ගියේදයත් ? ලඞ්කාවිපයෙහි රාජ්යහ සමෘධිකරණයෙන්ද ශාසන ශොධන වශයෙන්ද ශාස්ත්රාවර්ධඞන වශයෙන්ද බොහෝ කටයුතු කළ නරෙන්ර්ධ යන් අතුරෙන් එක එක රජකෙනෙකුන් ගේ චරිත්රුයට පරිච්ජේදය කිපයක් වශයෙන් සඞග්රදහ කරණලදි. කුමාරදාසයයි ලොක ප්රුසිඬ කුමාරධාතුසෙන නමින් මහාවංසයෙහි කියනලද නරෙන්ර් කරතෙමේ ජානකිහරණදි කාව්ය බන්ධරන කළාවු අටළොස් මහා විහාරයක් කරවා අටළොස් මහ වැවක් බැන්දවු ධර්මසමසඞ්ගායනාවක්ද කරවු විස්තර වශයෙන් දිර්ඝමකොට කියයුතු චරිතයක් ඇති මහරජ කෙනෙකි.

   ඒ සඳහා රාජරත්නාකරයෙහිද පැරකුම්සිරිතෙහිද කියනලද ප්රොශංසාවලින් එය හැගෙන්නේ නමුදු මහාවංශයෙහි එක්සාළිස්වන පරිච්ජේදයෙහි  මුල ගාථා  තුනකින් ඒ මහරජානන්ගේ චරිතය කියනලදි.  එහෙයින් ඒ මහරජානන්ගේ චරිතය ප්ර කාශ  කරණලද පරිච්ජේදයක් අභාවයට යාමෙන් සතළිස්වන පරිච්ජේදයෙහි ඌනතාවටියයි සිතිය යුතුයි. එසේත් එක්සාළිස්වන පරිච්ජේදයෙහි කුමාරධාතුසේන නම් රජහු‍ගේ චරිතය සං‍ෙක්ෂිප කොට කියනලද්දක් සේ ‍ඒ ගාථා තුනේ වැටහේ. එය පරිච්ජේදයක් අඩුවු පොත බලා ශූඬකරන්නාවු යම් කිසි පණ්ඩිත කෙනෙක් විසින් ගැළපෙනසේ යොදන ලද්දේයයි සිතියයුතු.  එක්සාළිස්වන්න අඪරාජක නම්වු නමුත් රජ නවදෙනෙකුගේ චරිතය පෙණෙන හෙයින්ද කුමාරධාතුසෙන රාජ චරිතය විසතරය අපවත්වියයිහ හැ‍ඟේ. ඊලඟ තෙසාලිස්වෙනි පරිච්ජේදයක්ද නෙපෙණේ. දෙසා ළිස්වන පරිච්ජේදයෙහි වනාහි අග්බෝ සුලු අග්බෝ යන නරෙන්ර්ු   දෙදෙනෙකුගේ චරිත දක්වනලදි.  තදනන්තරවු සඞඝතිස්ස රජහුගේ චරිතය සුසාළිස්වන  පරිචේජදාරම්භනයෙහි  කියනලදි. එහිදු පරිච්ජේදවය අතර අන්යයවු රා චරිතයක් නොපෙණේ.  දෙසාළිස්වන පරිච්ජේදයෙහි කියනලද සුලුඅග්බෝ රජ තෙමේ මහාශ්රා්ඬ්ඩ්යාිසයෙන් යුක්තයෙකි; එහෙයින් ඒ නරෙන්ර්යණේයා විසින් කරණලදන පින්කම් සඞ්ග්ර‍හ කොට බන්ධානය කරණලද පරි‍ච්ජේදය තෙසාළිස්වෙනිව තිබි අභාවයට ගියේයයි සිතිය යුතුයි. එසේත් ලඞ්කාරාජපරම්පරාව දක්වන වෙන පොත්වල පෙණෙන පරිද්දෙනුත් මෙහි රාජපරම්පරා කථාවේ ඌනත්ව යක් නොවන හෙයින් මේ වංසකථාවේ අසම්පූර්ණාණත්වවයක් නොපෙණේ. සතළිස් සත්වෙනි පරිච්ජේදයද නැති, අටසාළිස්වන පරිච්ජේදය පෙණි තිබේ.  ඒසේ වි තිබෙන්නේ මාණවම්ම රජහුගේ  චරිතයෙන් අවසාන වන සත්සාළිස්වන පරිච්ජේදයේ අවසාන ගාථා කිපයක් කිසියම් පරිද්දෙකින් නැතිවිමෙන් අටසාළිස්වන පරිච්ජේදයෙහි  සඞ්ග්ර හයට පැමිණි අග්රදබෝධි රජහුගේ චරිතය හා මිශ්රජවිමෙන් සත්සාළිස් අටසාළිස් වන පරිච්ජේද දෙක එකට ලියවිමෙනි. ඒ දෙකෙන් සත්සාළිස්වන්නේ අඩුවු ගාථා කිපය නැති තැනයයි හැ‍ඟෙන තැනින් පරිච්ජේදය වෙන් කොට දක්වනලදි.  අටසාළිස්වන්නේහිද කසුප් රජහුගේ චරිතයෙන් ස්වල්පවක් අඩුවු බව පෙණේ.  භෙද අප විසින් දක්වා ඇති.



(xii)


      ඉන් මෑත එක්සැත්තෑවෙනි පරිච්ජේදයක අඩුවි තිබේ. ඒ ගැණ හැ‍ඟෙන්නේ නම් එක්සෑත්තැවෙනි දෙසැත්තැවෙනි පරිච්ජේද දෙක එකතුවි එක්සැත්තැවෙනි පරිච්ජේදයේ අවසාන ගාථා කිපයක් අපවත්වු බවයි. එහි පරාක්රතමබාහු මහරජානන්ගේ ප්රාථමාභිෂෙකයේ අවසාන වර්ණයණනාවෙන් ස්වල්පයක් අඩුවු බව පමණක් හැ‍ඟෙන නුමුත් ඒ රාජචරිත්රවයේ ඌනත්වෙයක් නොපෙණේ.
  අනූවෙනි පරිච්ජේදයෙහි බලවත් විශෙෂයක් පෙණේ. එනම් එහි සපණස්වෙනි ගාථාව දක්වා කොයි පොත්වලත් සමානභාවය පෙණෙන නුමුත් සත්පණස්වෙනි ගාථාව පටන් සුසැටවෙනි ගාථාව දක්වා පොත් දෙකොටසක දෙයාකාරයක් තිබේ.  ඒ එසේවි තිබෙන්නේ පූරාණව තිබුනු ඒ ගාථා කිපය අභාවයට පත්ව තිබුනාවු පොතක් බලාගෙණ ඉන් මත්තට මහාවංශකථාව ලියන්ට ආරම්භ කළ ආචාය්ය්ු  කෙනෙක් විසින් ඒ අඩුවු ටිකත් සිංහලෙන් ලියාතිබුනු යම් කිසි පොත්වල අනුසාරයෙන් පූර්ණකණකිරිමට ගාථාබන්ධනනය කළ නුමුත් ඒ ගාථා කිපය අඩු නැතිව තිබුනු පොතක් වෙන තැනක තිබි ලැබුනහෙයින් ඒ පරම්පරා දෙකේම පොත් ලියවිගණ  ආනිසායයි සිතම්හ.  ඒ දෙයාකාරයෙන් ගාථාශූඬියෙන් වඩා යහපත්   අත්ථාාන්විත ගාථා ඇති ඉතා පුරාණ  පොත් වලින් ලැබුනු ගාථා පිළිවෙළ අපේ පොතේ යොදා අනික් පරම්පරාවේ තිබෙන ගාථා කිපය අධොලිපි වශයෙන් යොදාලිමු. පොත බලන්නන් විසින්ද එයින් අනවද්යනක පරම්පරාව මෙයයි නිශ්‍චයකරණු ලැබේවා.
  වනතිභූවනෙකබාහු ආදි කොට ජයවර්ඬනනකෝට්ටයෙහි විසූ ශ්රීය පරාක්ර ම බාහු මහරජානන්ගේ කාලය දක්වා සෙංකඩගල නුවර විසූ ශ්රීන කීර්තරතිශ්රීි රාජසිංහ  මහරජානන්ගේ‍ කාලයෙහි ගාථා බන්ධවනය කරණලද රාජචාරිත්රරයන්හි අසම්පූර්ණේණත්වාය පෙණේ. එය සිංහල රාජවලි  පොත්වලද අනාකූල සම්පූර්ණණණත්වා නොපෙණේ.  එසේත් ඒ පරිච්ජේදයන් මැතකාලේ කරණලද කිසි ඌනත්වරයක් නැතිව තිබේ. සියක්  වෙනි පරිච්ජේදයෙන් මත්තෙහි ලියනලද ගාථා ස්වල්පයේ පරිච්ජේදාවසානයක් නොපෙ‍ණෙ නුමුත් ඒ එකසිය එක්වෙනි කොට යෙදුයෙමු.  නුමුත් අවසානය නොපෙණෙන හෙයින් අපේ වාක්යඑයන්හි පරිච්ජේදයක් වශයෙන් සඳහන් නොකළෙමු.  ප්ර්වෘත්තිවිශේෂ - වීපවංශයෙහි වනාහි බුදුන් පිරිනිවිමෙන් අවුරුදු සියයක් ගිය කල්හි කළ චීතිය ධර්මිම සඞ්ගිතිය විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි කරණලද්දේයයි කියන ලද්දේ නුමුත් මෙහි වාලුකාරාමයෙහියයි කියනලදි.  මෙහි කිම අටුවා දිය හා සමවේ “කප්පති සිඟිලොණකපේපා” යනාදින් බුඬදෙශනාවට විරුඬව දශවස්තුව ඉපදවු වජ්ජිපුත්තකභික්ෂු න් විසින් කරණලද මහා සඞ්ගීතියෙහි ප්රඉවෘත්තිය  වීපවංශයෙහි පමණ මහාවංශයෙහි විසතර වශයෙන් නොපෙණේ, ඔවුන් විසින් අභිධර්මරමයද පරිවාරපාඨයද පදභාජනියද තවත් ඇතැම් ජාතකාදියද  හැරදමා ධර්මනමඞ්ගායනා කළබැව් දැක්විමෙහිලා වීපවංශයෙහි මහාවංශයෙහි නොකියනලද විස්තර රාශියක් කියනලදි.


(xii)


    මෙහි පෙණෙන රාජපරම්පරාවෙහි ගණතිස්ස නම් රජකෙනෙක් සිංහල රාජාවලි ආදියෙහි  කියලදි.  රාජාවලියෙහි ගණතිස්ස රජ තෙමේ පඬුකාභය රජහුගේ පුත්රෙයයිද හෙතෙම පණ්ඩුකාභය රජහට ඉක්බිත්තෙන් සතළිස් හවුරුද්දක් රජකෙළේයයිද කියනලදි.  අභය පණ්ඩුකාභය යන නරෙන්ර්ුරු දෙදෙනා අතර රාජශූන්යිවු සතළොස්, හවුරුද්දට ඉක්බිත්තෙන්යයි රාජරත්නාකරයෙහි කියනලදි. එතකුදු වුවත් දීපවංශයෙහිද මහාවංශයෙහිද අභය රජහට ඉක්බිත්තෙන් සතළොස්  හවුරුද්දක් ලඩකාවිපය රාජශූන්යදව තිබුනුකල පණ්ඩුකාභය කුමාරයා රජවු බවද ඔහු ඇවෑමෙන් ඔහුපිත් මුටසීව කුමාරයා රජවු බවද කියනලද හෙයින් ඒ අතර ගණතිස්ස නම් නරෙන්ර්මුටයෙක් නුවුබැව් ප්ර කාශයි.  ඒසේත් පණ්ඩුකාභය රජහුගේ කාලය සැත්තෑ හවුරුද්දක් කියනලද  හෙයින් ඒ අතර තවත් රජකෙනෙ‍ක් රජ කළ කාලයත් සමඟ එපමණ හවුරුදු ගණන් වියයි සිතියයුතුසේද වැටහේ.
  
  බූඬ වර්ෂ් 656 පමණ කාලයෙහි ලඞ්කාරාජ්ය ය කළ ගජබාහු නරෙන්ර්ංශය තෙමේ පියරජ කල සොළිරජහු විසින් ලඞ්කාවෙන් හැරගෙණ ගිය සිර වහල් දොළෝසදහස පොලිත් සමඟ ගෙණෙන පිණිස නිලයොධයා කැටිව යගදාවෙන් මුහුදුදිය දෙබේ කොට පිටිපතුල් නොතෙමා සොළි රට  ගොස් වැලිමැඩ දියගැණිම ආදි වික්රටම කොට සොළිරජහු බිය ගන්වා එහි ගෙණයනලද සිංහලයන්ට පොලි පිණිස සොළින්ගෙණ  සූවිසිදහසක් සිරවාලුන් ගෙණයේයයි සිංහල රාජවලියෙහි. කියලලදි. ඒ සඳහාම පැරකුම්බාසිරිතෙහි උරතෙලේ ගෑ සඳුන් නොමකා මුහුද පිනා එතර ගියේයයි කියනලදි. බුඬ වර්ෂස  1670ව පමණ කාලයෙහි රජකළ දෙවෙනි ගජබා මහරජානන් සඳහා පැරකුම්බාසිරිතේ එය කියනලදසේත් සිතිය හැකිවේ.  මහාවංශයෙහි ඒ රජ දෙදෙනාගේම චරිතයන්හි එබන්දක් සඳහන් නොවේ. ධාර්මශමික ශ්රීාසඞ්ඝබොධි නරෙන්ර්හන ත්තමයාගේ චරිතය මහාවංශයෙහි සඞ්ග්රශහකළ තන්හි ඒ නරෙන්ර්ක  තෙම මගියාට හිස දෙනු කැමතිව හිඳගෙණ මෙළේය.  එකල මහිතෙම හිස කපාගෙණ ගියේයයි කියනලද්දේ වි නමුත් අත්තනගලු වංශයෙහි නරෙන්ර්ෙ  තෙම හිස ගලවා මගියා කැඳවා දුන්නේයයි කියන ලදි.  කුමාරධාතුසේන නමින්ද කුමාරදාශ නමින්ද ප්රවකාශවු මහරජා නන් කල සඞ්ඝමිත්රස  නිකායවාසි දුෂ්ට ශ්රරමණයෙක් නිල්වතක් පෙරට ගෙණ රාත්රිතභාගයෙහි වෙශ්යා වාශයට ‍ගොස්  ආරාමයට එනකල්හි දුටුවන් විසින් විචාළකල ඒ වෙශයම වර්ණිනාකිරිම් ආදියෙන් බුඬශාසනයට අපරාධකළබව ශාසනාවතාරාදියෙහි කියා තෙබන නුමුත් එය මහාවංශයෙහි සඳහන්ව නොපෙණේ, භෙද අප  විසින් පරිච්ජේ‍ෙදානත්වළය දැක්වු තන්හි සඞ්ග්රවහකොට තිබි ඒ සඞ්ග්ර හ කළ පරිච්ජේදය අප වත්විමෙන් වු ඌනත්වපයකැයි සිතිය යුතු. මේ ආදියෙන් වෙන පොත් වලින් දතහැකිවු  කිසියම් ලඞ්කාරාජ්යතශාසන ප්රආවෘත්තින්ගේ ඌනත්වැයක් පෙණේ.


(xiv)


  සවෙනි භුවනෙකබාහු නරෙන්ර්වයකයානන්ගේ කාලයෙහි රාමඤ්ඤදි රට වල බුඬ ශාසනය අසුඩව සඞ්ඝයාගේ සඞ්ඝ කර්මවමාදියද අපිරිසිදුව තිබුන හෙයින් ධවට ගජපති රාමඤ්ඤ මහාරජානන් විසින් රාම දුත චිත්ර  දුත යන නමැති රාජ දුත දෙදෙනෙකු සමඟ නැව් දෙකකින් ස්ථවිර විසිදෙනමක් හා සාමණෙරවරයෝද භූවනෙකබාහු මහරජානන් වෙත සුවර්ණිණ්පත්ර  රාජස‍ෙන්දභශදි එවන ලද්දාහ.  එයින් චිත්රමදූතයා නැගි ආවාවු නැව සොයාභිධාන නදි මුඛයෙන් නික්ම මාසයක් ගෙවෙන්ට පළමු කොළඹතොට පත්විය. රාම දූතයා නැගි ආවාවු නැවින් ආ ස්ථවිරාදිහු වැලිගම්පටුනට පත්වුහ. ඒ කාලයෙහි ගුරුවි නම් එක් සිංහලාමෘත්ය සෙක්තෙම භූවනෙකබාහු මහරජානන්ට විරුඬ දාමරිකයෙක්ව වැලිගම විසුයේය.  ඔහු සමඟ යුද කරණු පිණිස මහරජානන්ගේ මල්කුමාරතෙම යොධාරූඪවු බොහෝ නැව් කැටි කොට ගෙණ වැලිගම්තොට පත්විය. එකල ගුරුවි නම් දාමරිත‍ෙ.ස ඒ කුමරු හා යුද කරණු නොහැකිව  බියෙන් වල් වන, ඔහුගේ පක්ෂ යෙහි ජනයන්  විසින් වැලිකම හා ජයවර්ඬුනපුරය අතර මාගිගික ජනයන්ට අන්තරාය කරණ  හෙයින් ඒ රාජකුමාරතෙමේ රාමන්යව රටින් වැඩි සඞ්ඝයා හා රාජදුතාදින්ට අවසර නොදි ටිකකලක් එහිම වැස්විය; ඉන්පසු අවසර ඇතිව ජයවර්ඬානපුරයට ඒ ස්ථවිරයෝ පැමින ඊට  පූර්වසභාගයෙහි කොළොම තොට පැමින ජයවර්ධන පුරප්රානප්ත ස්ථවිරදින් හා කැටිව භුවනෙකබාහු මහරජානන් විසින් කරණලද සත්කාර ලබාගෙණ ලඞ්කාවිපවාසි සඞ්ඝයානගෙන් ලබාගන්ට අභිමතවු උපසම්පදාකර්මලමය කල්යාසණිනදියෙහි සැදුඋදකුකේඛප සීමායෙහිදි  සමෘධ කොට ගෙණ රමණ රට ගොස් සිතගජ්පති මහරජානන්ගේ සත්කාරයෙන් ඒ රටේ උපසම්පදාදි කර්මටම කොට බුඬශාසන වර්ඬේනය කළෝය යන මේ ප්රමවෘත්තිය කල්යා ණිප්ර්කරණයෙහි විස්තරවශයෙන් ආනුමුත් ඒ ගැණ කිසිවක් මහාවංශයෙහි ප්රයකාශ නොවේ.  ඒ භූවනෙකබාහු මහරජානන්ගේ චරිතකථාවෙහි ඒ මහරජානන් කාලයෙහි එබඳු දාමරිකයෙකුගේ වියවුලක් පැවැති බැව් හෝ මහාවංශයෙහි නොපෙණේ.  එසේවුයේ නම් ඒ කාණ්ඩය ගාථාබන්ධ න කරණ කාලයේ  ඒ ප්රෙවෘත්ති ලියනලද ලිපි නොලැබුන බැවිනැයි හඟිමු.  මෙසේ මහාවංශයෙහි පෙණෙන රාජචරිත්රා්දියට වෙනස්වු යම් යම් ප්රඟවෘත්ති වෙන   පොත්වල පෙණෙතුදු, එහි නොකියනලද ප්රවවෘත්ති යම් යම් පොත්වලින් දකින්ට ලැබෙතුදු ලංකාවේ මහාවංශයේ තත්වුපරිද්දෙන් සඞ්ග්රුහ කරණලද රාජචරිත්රා්දිය ඇති වංශකථා පොතක් වෙන රටක නැතිසේ බොහෝ පණිඩිතයන් විසින් සලකන ලදි.  කසවර රාජතරඬගිණි ආදිය මෙපමණ ශූඬලෙස සඞ්ග්රදහ නොකරණලද බැව්ද ප්රකකාශයි. දඹදිව ප්රණවෘත්ති දැනගැන්ම පිණිසද මේ පොත මහොපකාරියි.
    මේ කාලයෙහි ලඞ්කාවේ රාජනිති පවත්වන්නාවු අධිකරණ නායකාදින් විසින් පුරාණ ලඞ්කාචරිත්රි දැනගන්නා  පිණිස මහාවංශයෙහි සඞ්ගෘහිත ප්රපවෘතති අව‍ෙබාධ කටයුතුයි.  ලඞ්කාවේ ආගම ප්රසවෘතති රාජචරිත්රාුදිය අවබොධ කරණු කැමැත්තන් විසින් සර්ව්ප්රනකාරයෙන් මේ ග්ර න්ථරය  අවබොධ කටයුතුයි.



(xv)


 ඒ බැව් සැලකු ජෝර්ජ් ටර්නර් නම් ඉංග්රි්සි මහාතනන් විසින් මෙය ඉංග්රිතසි භාෂාවට නගණු පිණිස මහාවංශය හා එහි ටිකාවද සපයාගෙණ සෙංකඩගලනුවර පුෂපාරම භයගිරි යන උභය විහාරවිසිවු සමත්ථිද ස්ථවිරයන්ගේ උපකාර ලබාගෙණ ටිකාව ඇතිතාක් දුර, එනම් සතිස්වෙනි පරිච්ජේදය දක්වා ඉංග්රිවසියට නගා ටිකා රහිත පරිච්ජේදයන්ද  ඉංග්රිසසියට නගන අදහසින් තව පරිචේජද දෙකක් ශුඩ කරන්ට උත්සාහකොට සම්පූර්ණඉයෙන් ශුඬ කරණු නොහැකිව අශූඛස්ථාන අශූඬත්ව්ය හා ඌනත්වණය හැගෙනසේ සලකුණු ‍යොදා සං‍ෙක්ෂගපයෙන් ඒ පරිච්ජේද දෙකෙහි භාවයද ඉංග්රිඉසියට නගා මුද්රා ඬකරණය කරවනලදි- එයින් දඹදිව සහ ලඞ්කාවිපයේ ඉතා වැදගත් ආගම ප්රරවෘත්ති රාජ චරිත යුරෝපීය පණ්ඩිතයන්ටත් දැනගන්ට ලැබුන හෙයින් අපරාභාගයෙහි ප්ර්වෘත්ති දැනගන්ටත් ඒ පණ්ඩිතයන්ගේ මහත් අභිලාසයක් තිබෙන හෙයින්ද, ලඞ්කාවාසි ශාසෙත්රායදග්රලහණයෙහි නියුක්තයන්ගේකත් ඵබඳු අභිලාසයක් තිබෙන හෙයින්ද මෙම පොත සිංහලට නගාගැන්ම හා ඉංග්රිහසියට නගා ගැන්මෙහි අභිලාසය ඇත්තාවු ඇතැම සුඩින් විසින් එසේ කරන්ට  උත්සාහකළ නුමුත් ටිකාවක් නැතිව බොහෝකල් අතින් අතට ලිවිමෙන් හා  අන්තරායෙන් ඌනත්වාගදිය විමෙන් ආකූලවු පොත ශුඬ කරගැන්මම ඉතා උගහට බැවින් එය ප්රවපමත්වදයට පත්ව තිබෙන කලැ වර්ෂ  1871කේදි දොන් අන්දිගස් ද සිල්වා බටුවන්තුඩාවේ පණ්ඩිතයානන්  විසින් ඒ පොතේ තත්වා වබොධයට යොග්යාතවනසේ  ශුඬ කොට දෙව නාගරාක්ෂ රයෙන් මුද්රාබධිකණය කරවා දෙන පිණිස සර් විලියම් හැන්රි රොබින්සොන් ල‍වඬේකශවරවු උතුමානන්ගෙන් ඊට උපකාර ඉන්වන  ලදි. ඒ ඉල්ලිම සැලකියයුතු බැව් ඒ උතුමානන් විසින් සඳහන්කර තිබෙන කල්හි, වර්ෂැ 1874රේදි  අති වංශාධිපති සර් විලියම් හෙන්රි ග්රෙබගොරි ල‍ ඬේකශ්වරයානන් විසින් මේ කටයුත්තේ ප්රධයොජනත්‍වය සලකා එඞ්ගලන්තයෙහි පාලි සංස්කෘතාදිය පුහුණුකළ පණ්ඩිතවරයන්ගේ මත පරීක්ෂාක කොට ඒ මතානුකූලව මේ කටයුත්ත කරවනු කැමැතිවුයේ මෙහි සඳහන්කළ පණ්ඩිතයානන් කැඳවා මෙ පොත වරදින් ආකූල බැවින් තත්වා්බොධය නොකළහැකි බැව් එහි සවභාව දන්නා උගතුන්ගෙන් මට දැනගන්ට ලැබි තිබෙයි, එහෙයින් ප්රහථමයෙන් පොත ශූඬ කොට සිංහල කරවා එය සිංහලෙන් ඉගෙණ ගන්නන්ගේ ප්රියෝජනයට පවත්වන්ටත් නැවත ඉංග්රිසසියට නංවා යුරෝපිය ජනයන්ටත් ප්රනයොජන වනසේ පවත්වන්ටත් අභිප්රාගය කරණලද්දේය. මෙසේ ව්යාපකූලවු පොතක් ශුඬකිරිමෙහි එකට පණ්ඩිතකෙනෙකුගේ මතයෙන් සම්පාදනයට වඩා දෙදෙනෙකුගේ මත සංසන්ද්යෙන් කිරිම යොග්යපය ඒ ගැණ උඹ හැර මා විසින් සලකණලද පණ්ඩිතවරයා සුමඞ්ගල නායක උන්නාන්සේ, උන්නාන්සේත් සමඟ පොත බෙදා ගෙණ යුඬ කොට සිංහලටත් පොතක් ලියා දෙන්ට හැකිදැයි  විචාළවිට  යෙහෙකැයි උත්තරදුන් හෙයින් මෙහි සඳහන් කළ හික්කඩුවේ සුමඞ්ගලාභිධාන නායකස්ථවිරයන් කැඳවා බටුවන්තුඩාවේ පණ්ඩිතයානන් සමඟ මහාවංශය ශුඬ කොට සිංහලට පොතක් ලියාදිම කරණු හැකි  



( xvi )


දැයි විචාළවිට මාවිසින් නිබඳ කරණු ලබන කටයුත්තක්ව තිබෙන්නේ අභිනව  භික්ෂුය ආදින්ට ඉගැන්විමය,  මේ කාලයෙහි එම කටයුත්තද බහුල වශයෙන් කෙරෙණ හෙයින් මට තිබෙන අවකාශ කාලය ඉතා ස්වල්පය, එසේවිනුමුත් බවත් ල‍ෙඞ්කශ්වරයානන්ගෙන් පනිවුඩ වෙන මෙය ‍ෙලාකශාසනවයටම ප්ර්යොජනවත් කටයුත්තක් හෙයින් අවකාශ ඇති පමනින් කරණු කැමැතියයි උත්තරදුන් හෙයින් නැවත දෙදෙනාම කැඳවා මේ පොතේ සතිස්වෙනි පරිච්ජේදය දක්වා ටිකාව සහිතවු කාණ්ඩය ජෝර්ජ් ටර්නර් නම් මහතුන් විසින් ඉංග්රීේසියට නගා තිබෙන හෙයින් දතයුතුදේ  සාමාන්ය යෙන් ඉංග්රිබසි පණ්ඩිතයන්ට දැන 	ගන්ට ලැබි තිබෙයි, එතැන් පටන් ටිකාවක් නැතිව තිබෙන අනතිම දක්වා වු කාණ්ඩය ඉක්මනින් දැනගණු කැමැති නිසා ප්රදථම කොට එය ශුඬ කොට සිංහල කටයුතුය.  පූර්ව භාගය නැවත කළහැකියයි නියම කොට ඒ ගැණ ආණ්ඩුව විසින් කටයුත වියදම් මේ බටුවන්තුඩාවේ පණ්ඩිතමහත්මයා සමඟ ගණුදෙනු වශයෙන් කරගණිමුය, මේ පණ්ඩිත දෙපල විසින්ම පොත ප්රමසන්න පරිද්දෙකින් බෙදාගෙණ ශුඬ කොට එක්කෙනෙක් ශුඬකළ කාණ්ඩයද සිංහලකළ කාණ්ඩයද අනික්  පණ්ඩිතවරයාටත් පෙන්නා නැවත  මතකසංසන්දානය කොට අවසන් කිරිමෙන් පොත කළමැනවැයි වර්ෂ  1874රේ මැයි මස21 වෙනි දින නියෝග කරණලදි.  ඒ නියෝගය පිළිගන් අප විසින් පොතේ ශූඬිය සොයන පිණිස නානාප්ර්දෙශවල මාහවංශය පිටපත්කර තිබෙන පොත් බලනු පිණිස සත්කෝරලයේ රිදිවිහාරය, සෙංකඞගල නුවර, ගිරිවාසේ මුල් ගිරිය, මාතර, ගාල්ල, බෙන්තොට, පානදුරය, සල්පිටිකෝරලය යනාදි ස්ථානවලින් සපයනු හැකි තරම් පරණ පොත් එකොළසක් සපයවා එයින් සයක් බොහෝසෙයින් එකාකාරව පෙණුනනිසා පසක් හැරදමා සයක් ‍ නොහැර අනික් පසෙනුත් අභිමතයක් විටින් විට ගණිමින් සංසන්ද නය කර බලන්ට  ගතිමු.  ඒ පොත් අතුරෙන් රිදි විහාරයේන ගෙන්වාගන්නාලද පොත වර්ෂක සියයකට වැඩි කල්ගිය පොතකැයි සිතියයුතුසේ  පරණව තිබේ.  අම්පිටියේ විහාරයෙන් ගෙන්වනලද පොතද කොලෙ‍ාන්නාවේ විහාරයේ තිබි ලබාගත් පොතද අවුරුදු සියයකට ආසන්න ලෙස පරණයි. ඒ පරණ පොත්වල ලියව් තිබෙන්නේ අනුවෙනි පරිච්ජේදයෙහි 103 වෙනි ගාථාව දක්වායි.  අන්තිම කාණ්ඩය කීර්තතතිශ්රින රාජසිංහ මහරජානන් කාලයෙහි කරණ ලද්දකි. මේ සියල්ලෙන් බලාත් ඌන පූරණයකරණු නොහැකි තැන් අන්ය  ග්ර ත්ථිවල පෙණෙන කාරණනුසාර යුක්තියුක්ත්යාකදිය සලකා පූරණය කෙළෙමු.  නොයෙක් පිටපත්වල පෙණෙන නානාපාඨයන් අතුරෙන් අතිශයේන යුතුසේ වැටහෙන පාඨ යෙදුයෙමු. මේ පොත අනුපදිකවශයෙන් සන්නකිරිමෙන් ලඬ්කාකථාව ඉගෙණගන්නටත් ප්ර යොජන නොවන හෙයින් භාවබොධක සිංහල ව්යානඛ්යා නයක් කිරිම යහපතැයි ලඬේකශවරාදි උත්තමයන්ගේ අතානුකූලව එසේ කෙළෙමු.  පොතේ පාඨ‍ෙසාධනය කොට යන්ත්රුශාලාවේ අන්තිම ලඟට අඬ්කරණය කළායින පසු මේ මේ අශුඬවද ඌනත්ව යෙන් යුක්තවද තිබෙන ගාථා


( xvii )


යම් කෙනෙක් විසින් පිළිගත යුතුසේ ශුඬකොට නම සඳහන්කොට එවුවොත් ඒ පිළිගතයුතු නම් ස්තුතිකොට අපේ ශූඬියට වඩා හොඳයයි නම සංඥපනයෙහි සඳහන්කරණබැව් කියා කාණ්ඩ දෙකක් ලක්රිච් කිරණේ ප්රටසිඬකරවුයෙමු. නමුත් ඉන් එක ගාථාවක්වත් කිසිකෙනෙක් විසින් ශූඬකොට දැක්විමක් නොරණලදි.
    අපේ සිංහලකිරිමෙහි බොහෝ තැන ඛ්ය ජනාත්ථිණයම නොදක්වා ආදි මධ්යාකවසාන වශයෙන් පෙණෙන භාවය ප්ර්ධාන කොට අත්ථිව දැක්වු බවද ගාථාබන්ධ‍සුඛය පිණිස යොදනලද යම් යම් වචන නැති  කලද සිංහලාත්ථිමය මනාලෙස ගැළපෙන තන්හි එසේ පෙණෙන තත්ශබ්දාදිය හා පාදපුරණදිය පිණිස යොදනලද නිපාතයද යම් කිසි තැන නොගන්නා ලදහ; එය පණ්ඩිතයන් විසින් සැලකිය යුතුයි.  පරිච්ජේද ගාථා සඞ්ඛ්යා ව පෙන්වන ඉලක්කම්  සිංහල සන්තයෙහිදු යොදනලද හෙයින් එයින් ගාථාවනත්ථිඛබොධය ඵාසු වේ. ප්රතමාදාදියෙන් වූ ඌනත්වාථදියක් දක්නා පණ්ඩිතයෝ ඉවසමින් නැවත පූරණදියෙහි අනුකූල වෙත්වා.
   		“දොසඃ කෘතෞ සුමතයො මම කො’පිවෙත් ස

යුමොහිරත්රෘ කෘපයා විනිවාරණියඃ ආර්තෘඃර බගෘ සමවලොක්යව සවගිබාධාං නිඃශක්තිකා අපි කුචන්ති යතෘ සමන්තාත්.”

මේ ‍ෙශලාකය වාසවදතතාව්යාසඛ්යාිවෙන් ගන්නාලදි.


අවශිෂටපාඨ සඞ්ග්රඅහය.

58 වෙනි පරිච්ජේදයෙහි 57 වෙනි ගාථාවේ අර්ථ‍ - මහබෝ පිහිටිමෙන් මෑත දොළොස්වෙනි හවුරුද්ද දක්වා ලක්දිව රජදරුවෝ බෝපුද කරවුහ.

52 වෙනි පරච්ජේදයෙහි 14 වෙනි ගාථාවේ චිත්යාඨියේ අර්ථා - වස්ත්රස සහිතවු පිළිමබතක්* සියලු භික්ෂු න්ට දෙවුයේය.

66 වෙනි පරිච්ජේදයෙහි 155 වෙනි ගාථාවේ අපරාඪියේ අර්ථද - ඒ ඒ ලියන්නන්ගේ වර්ගියන්ටන අන්තර්ගවතව තොපි ලිව්යයි. 74 වෙනි පරිච්ජේදය 244-245 වෙනි ගාථා දෙකේ අන්ත්යිපූර්වාමයි දෙකේ අර්ථහ - මේ පිණෙක මේ ප්රිඥවෙක මේ සර්ව4ඥයන් කෙරෙහි භක්තියෙක, මේ යසසෙක, මේතේජසෙක, මේ වික්රවම විශෙෂයෙක. 77 වෙනි පරිච්ජේදයෙහි 52 වෙනි ගාථාවේ ආරාර්ධදයේ “කත්වාව” යන්න හැර අර්ථ - පරාක්රරමපණ්ඩු රජතෙමේ මෙහි ආයේයයි. (මෙය එතැනට වැඩිසේක හැ‍ඟේ.)

             * පිළිමවහන්සේ පුදා භික්ෂුෝසංඝයාට නැවත දෙහ බත්යයි හගිමු.
                                                                                                                33-10


( xviii )


85 වෙනි පරිච්ජේදයේ 47 වෙනි ගාථාවේ අර්ථ - අසන්නවුන් සිත් ගන්වා සදහම් දෙසන්නාවු ධර්මරකථිකයන්ගේ දහම් ගොසින් ශබ්ද කරණලද්දාවු (මේ ශූඬපාඨයි).

100 වෙනි පරිච්ජේදයෙහි 40 වෙනිවද ඉන් පූර්වමයෙහි එක්තැනෙකද මේ දක්වනු ලබන ගාථාව පෙණේ. කිසිසේත් ශාසත්රශක්රවමයෙන් නොයෙදේ. නුමුත් එහි අභිප්රාායාථීය මෙසේ වියියුතුයයි සලකා සන්නට ලියූවෙමු. 40හේ ඉලක්කමේ පෙණෙන ගාථාව 41 වෙනි කොට පිළිවෙළ දකයුතු.

ජනතාහිත කතමෙවහි මනුජාධිප මහිමං ජිනසාසන සුපතිඨිත විවිධාමිතකුසලං වසුධාධිප කුලභූසන ගුණභූසන මහිමං ජයතාධිල ජයතාබිල ජයතාබිග සුචිරං

   මෙ‍ය යම් කිසිවෙක් විසින් පොතකින් අමුතුවෙන් ගෙණ ලියන ලදැයි හඟිමු.


මේ පොතේ අක්ෂබරවින්යාමසයෙහි පෙණෙන ප්රපභෙද හැගවිමයි. න, ණ, දෙකද- ල, ළ, දෙකද යෙදිමෙහිලා යම් තැනෙක “නැණ” කියා නැවත තැනෙක “නැත” කියා යොදා තිබුනා දක්නා ඇතම් කෙනෙක් මේ එකිනෙකාට විරුඬය දොෂයයි හඟින්.න සංස්කෘත භාෂාවේ ප්රනඝණ - ප්රවසන -යනාදින් විකල්ප දක්වා ත‍ිබෙන පරිද්දෙන් සිංහල භාෂාවෙහිද විකල්ප පෙණේ - ඤණ යන මාගඩික ශබ්දයෙන් බිඳුන ශබ්දය නැණ කියා වේ, ඥන යන සංස්කෘත ශබ්දයෙත් එය බුන් කල “නැත” කියා යෙදෙන හෙයින් විකල්ප කළහැකි වේ. පාපුණති යන පාලික්රි“යායෙන් භිනනව “පැමිණෙයි” කියාද, ප්රාණපෙනාති යන සංසකෘත ක්රිායායෙන් බුන්සේ එය “පැමිනේ” කියාද වියහැකි වේ. මේ ක්රිමයෙන් විකලපයෙන් වියහැකි ශබ්දයෙන් යෙදෙන තන්හි න, ණ, දෙකද, එබඳු තැන ල, ළ, දෙකද විකල්පයෙන් යොදනලදි. පාලි සංස්කෘතන ස්තුතපන්තවුද ද්රෙවිඩ ‍භාෂාදියෙන් ගන්නාලද්දාවුද සංඥ ශබ්දයෙන් ස්බ්ධන්ධි තන්හි පුරාණ පොත්වල පෙණෙන භූයොවෘත්තියෙන් යොදන ලදහ - සංස්කෘත භාෂාවෙහි යුක්ත පරාක්ෂභරය සේම හස්පරාක්ෂ රයද ව්යසවහාර කරණු ලබනසේ සිංහල භාෂාවෙහිද හලින් පෙරටු අකුර සේසම සංයුක්තයෙන් පෙරටු අකුරද ගුරක් වශයෙන් විම යොග්ය බැවින් ඒසේ පුරාණ ව්යකක්තයෙන්ගේ ශිලාලෙඛනාදියෙහි පෙණෙන හෙයින් එකස්ථානිකාක්ෂංරයන්ගේ බඬාක්ෂගරද යොදනලද බැව් හා කිසිතැන හින්දි භාෂාදියෙන් ගෙණ සිංහල භාෂාවේ යොදනලද ශබ්දද තදනුරූපාක්ෂෂ රන්විතකොට යෙදු බැව්ද දතයුතු.



( xix )


ABBREVIATIONS OF THE GLOSSARY.

a. Adjective. P. Pali. avi. Ablative. P. Past. acc. Acousative. p. par. Past participle. ndv. Advarb. par. Participle. G. n. Compound noun. per. Person. f. Feminine. plu. Plural.

	gen. 	Genitive.	pr.	Present.
	imp.	Imperative.	prop.w.	proper name.

ins. Interjection. Sk. Sanskrit. inst. Instrumental. sing. Singular. m. Masouline. tr. Transitive. n. Noun. nt. Neuter.



දැන්විමයි.

    මාහවාසයේ ප්ර ථම පරිච්ජේදය පටන් සතිස්වෙනි පරිච්ජේදය අවසන් කොට ඇත්තාවු කාණ්ඩයත් සිංහල කොට අවසන්වු කල්හි තවත් විස්තර සහිත පටුනක් හා ග්රුන්ථිසපදවිවරණයක්ද කරණ අදහසින් මේ වර සං‍ෙක්ෂතපයෙන්  කරණලදි.  ග්රගන්ථ්සපදවිවරණය වනාහි සිංහල ව්යාේඛ්යාජතයෙහි පෙණෙන දුර්බො ඬයයි විඥමිත්ර‍කෙනෙකුන් විසින් ලකුණු කොට දුන් ශබ්ද සඞ්ග්ර්හ ක‍ිරිමෙන් සම්පාදනය කරනලදි. ස්වල්ප විශෙෂයකින් වෙනස්වු ශබ්ද දෙකක් ඇති කල්හි  පොතේ බොහෝ තැන යෙදුන ශබ්දය ගන්නාලදි.  අනික එයින් සුබොධයි. සිංහල ශබ්දය දක්වා තදළුවාචකවු ප‍ාලි ශබ්දයක් දක්වන්ට ඕනෑකළේ මහාවංශයෙහි යෙදුන ශබ්දයන් දක්වනු පිණිසයි.  පද විපය්යාට   ස ඇති සමාසවල ප්රශකෘතිය යොදනලදි. බො‍හෝසේ සංසකෘත ශබ්දයන් දක්වන්ට කල්පනා කළේ ඒ ශබ්දයත් බෙ‍හෙවින් ව්යාලඛ්යාතතයේ යෙදුන හෙයින් හා අභිනවයන්ට අභිමත හෙයිනි. ඉංග්රි සි තේරුමක් දක්වන්නට යෙදුනේ ඉංග්රිහසි සමඟ සිංහල උගන්වන ශාස්ත්ර ශාලාවල උද්ර්යාලහණය කරණ තරුණයන්ගේ ප්රඅයොජනය පිණිසයි. නාම ශබ්දයන්ගේ ප්ර කෘති මුල් කොට හෙණ අවශ්ය‍යෙන් දැක්වියයුතු විශෙෂ සමඟ දක්වන ලදි.  ක්රිියා ශබ්දයන්ගේ දෘශ්යයමාන රූප මුල් කොට ගෙණ දක්වනලදි.  සමාසවු නාමශබ්දයන් අතුරෙන් දුර්බොරධ ශබ්දයන්ගේ අවයව දක්වන ලදහ.  සුබොධ ශබ්දයන්ගේ සමාසවු ශබ්ද වෙන් කිරිමට ලකුණු පමණක් දක් වන ලදි.  අතිශයින් සුඛාවබොධ තැන සමාසබැව් පමණක් හඟවන  ලදි. සමාසයෙන් වු ක්රියයා විශෙෂණදියෙහි එසේ නොකළ නමුත් දුර්බොසධ වන කිසියම් ගුණ ශබ්දාදියෙක එසේ දැකුවු බැව් දතයුතු.  


( xx )


INDEX- සුචිපත්රුය

සිරිමෙඝවණණ හෙවස් සිරිවෙඝ නම් නරෙන්ර්ම තෙම ශ්රී ලසීකාවිපයෙහි රජකළ විජයාදි නරෙන්ර්් පරම්පරාවේ 55 වෙනිව පෙණේ. 36 වෙනි පරිච්ජේදයෙහි කියන ලද මහාසෙන රජහු‍ගේ පුත්රරයායි. මේ නරෙන්ර් යාගේ චරිචය පටන් මේ කාණ්ඩ යෙහි රාජ චරිත්රර කථාව දතයුතු.


රජ බුඩ රාජ්ය මා දි

  ගණන.	පිට.	පෙළ                       ප්ර වෘත්ති.	වෂි	වෂි	ස	න

55 1 5 සිරිමෙවන් රජානන්ගේ රාජ්ය ය 845 28 0 0 1 20 ඒ නරෙන්ර්ිටැයන්විහින් ලොකහාපස ආදිය කරවිම 2 1 නන්වැදැරුම පින්කම් කිරිම 3 2 සම්බුදුන් දළදා ලක්දිවට ගණිම 854 0 0 0 56 3 13 දෙටුතිස් රජානන් රාජ්ය4ය 873 9 0 0 57 3 20 බුඬදාස 882 29 0 0 4 5 ඒ නිරිදුන් විසින් කළ ආශ්චය්ය්රාජවු පිළියම් 6 20 පින්කම් 58 6 31 (දෙගවනි) උපතිස් නරනිදුහු රාජ්යමය 911 62 0 0 7 5 ඒ නරනිඳුහු ආශ්චය්ය්ව ක්රි යා 59 8 4 මහානාම රජානන්ගේ රාජ්ය ය 953 22 0 0 8 11 බුඬඝොෂක මහා ස්ථවිරයන්වහන්සේග් ප්රයවෘත්ති 9 23 අටුවා පාළිභාෂාවට නැගිම 60 10 3 සොතර්වවයෙන රජහුගේ රාජ්යිය 975 0 0 1 61 10 5 ජන්තඝෘභකයාගේ 975 1 0 0 62 10 6 මිත්ත්යකයන නම් වි සොරුයේ 976 1 0 0 10 12 ඒ නරනිදු අද්භුත කර්මය 63 10 20 පඬු නම් දෙමල රජහු රාජ්යතය 977 5 0 0 10 25 ධාතුයෙභයාගේ ප්ර වෘත්ති 64 11 23 පරින්දර නම් දෙමළ රජහු රාජ්ය2ය 982 3 0 0 65 11 25 කුඩාපාරින්ද්‍ 985 16 0 0 66 11 29 තිරිතර නම් 1001 0 2 0 67 11 30 දෘඨිය 1001 3 0 0 68 11 32 පිර්ඨරය 1004 0 7 0 69 11 35 ධාතුසෙන 1004 18 0 0 11 37 ඒ නරනිදුහු විසින් දෙවළුන් සමඟකළ යුඬු 12 7 රාජ්ය සමෘධිකරණය හා පින්කම 14 28 දුක් උපදවන ප්රිවෘත්ති 70 15 16 කසුප්රජානන් රාජ්යතය 1023 18 0 0 16 22 කසුප් මුගලන් දෙදෙනාගේ යුඬය 71 16 37 මොග්ගල්ලාභ නරනිඳුහු රාජ්යයය 1040 18 0 0 17 25 ඒ නිරිඳු රජකරන කාලයෙහි දඹදිවින් මෙහි කෙෂධාතු ගෙණ ඊම 72 18 8 කුමාරදාස නොගොස් කුමාරධාතුසෙන නරිදුහු රාජ්යෙය 1053 9 0 0 73 18 12 කීර්තදතිසෙන 1067 0 0 0 74 18 15 (සිව) 1067 0 0 25 75 18 16 (තුන්වෙනි) (උපතිස්ස) 1068 1 6 0 * කිසිතැනෙක “කීතතිස්සිරි මෙඝවණ්ණ” නමින්ද කියනලදි.


(xxi)


රජ බුඬ රාජ්යම මා දි

  ගණන	පිට. 	පෙළ.	      ප්ර වෘත්තා	වර්ෂ්.	වර්ෂ 	ස	න

76 19 17 අම්බයාමණෙර සිලාකාල 1070 13 0 0 19 37 ඒ නිරිඳුට දොළොස්වෙනි වසෙහි කසිපුර යෙන් ධර්මාධතු ප්රළස්තකය මෙහි ගෙණිම 1032* 77 20 7 දාඨප්පභූති රාජානන් රාජ්යෙය 1033 0 6 6 20 9 මොග්ගල්ල න දාඨප්පභූති දෙදෙනාගේ යුඬය 78 20 28 සුළුමුගලන් රාජානන්ගේ රාජ්යණය 1034 20 0 0 79 21 7 කිත්සිරිමෙ 1104 0 0 10 22 12 අග්බෝ මහානාග දෙදෙනාගේ ප්ර්වෘත්ති 80 22 35 (මහානාග නරනිඳුගේ රාජ්යිය) 1104 3 0 0 81 22 36 අග්බෝ 1107 34 0 0 23 15 ඒ නරනිඳු විසින් හා පිරිවර විසින් කරණලද මාහැඟි කර්මර 24 14 චෛතුල්යුවාද ප්රරවෘත්ති 82 24 24 කුඩා අග්බෝ රජානන්ගේ රාජ්යවය 1141 10 0 0 24 33 රාජස්ථවිරදින්ගේ ප්රරව්රයජ්යාය 25 14 ථූපාරාමයෙහි නවකම් කරවිම 25 28 නාගදිවයින රජායතන ගෘහාදියේ ප්රවතිසංස්කරණ කර්ම1 83 26 8 (අසියනාහක සඬ්යතිස්ස රජහුගේ රාජ්යකය) 1151‡ 0 2 0 26 11 ඒ නරනිඳු හා සමඟ මුගලන් සෙනෙවියාගේ යුඬය 84 27 8 (අළමුගලන් රජුගේ රාජ්යිය) 1151 6 0 0 85 23 35 අසිග්රා්හභ ශිලාමෙඝ 1157 0 0 0 29 6 ඒ රජානන් හා සමඟ සිරි නාගයාගේ යුඬය 29 21 ශාසන ගුඬිය 86 29 28 සිරිසඟ‍බෝ නමින් ප්ර1සිඬ (දෙවෙනි) අග්බෝ රාජානන්ගේ රාජ්යඬය 1166 0 6 0 87 29 33 දෙටුතිස් 1167 0 6 0 88 31 14 සිරිසඟ‍බෝ නමින් ප්ර0සිඬ ඒ අග්බෝ රාජා නන්ගේ නැවත රාජ්යසය 1108 10 0 0 89 31 20 දාඨොපතිස්ස 1184 12 0 0 31 33 දාඨොපතිස්ස කසුප් යන දෙරජුන්ගේ සාහය ක්රි7යා 90 32 8 දෙවෙනි කසුප් රජානනගේ රාජ්යසය 1106 9 0 0 91 32 18 නත්ථිුදායි නොහෝත දාඨොපතිස්ස 1205 3‡ 0 0 92 34 15 ( (දෙවෙනි ) දප්පුල) 1208 9 0 0 35 5 මහාතිස්සාදින්ගේ ප්රනවෘත්ති 93 26 20 සිරිසඟබෝයයි ප්රාසිඬ (තුන්වෙනි) අග්බෝ රජානන්ගේ රාජ්යවය 1217 16 0 0 94 38 23 දඟන නම 1233 2 0 0 95 38 23 හුණන්නරු සත්ථ2දාව 1235 0 6 0 96 39 1 ( මාණවම්ම) 1235 35 0 0

  • ශාසනාවතෘරයෙහි බු.ව. 1088

† භයෂිව යනු අභයෂිව යන්නේ පූර්ව0වණිකල පසි හඟිමු. ‡ අසිග්ගභක සංඝතිස්ස රජවු කල වරුඬව යුදකළ මුගලන් සෙනෙවියා උහු මරවා රජවු බව කියනලදි. රජකළ කාලය මහාවංශයෙහි නොපෙණේ. කිසියම් පොතක දෙවසක් රජකළ බැව් කියා තිබේ.  ටර්නර් මහත්මයාගේ පොතේ 7.  පුජාවලියේ පෙණෛන ශ්රතමනයන් මේ යොදනලදි - ටර්නර් මහ්තමයාගේ පොතේ වනිහි6.


( xxii )


රජ බුඬ රාජ්යෛ මා දි

 ගණන.	පිට	පෙළ	              ප්ර වෘත්ති	වර්ෂය.	වර්ෂ6 	ස	න

96 39 15 ඔහු‍ගේ වංශ කථාව 97 42 16 (සතරවෙනි) අග්බෝ රජානනගේ රාජ්යහය 1270 6 0 0 98 43 17 (තුන්වෙනි) කසුප් 1276 6 0 0 99 43 28 මිහිපු ඇපානනගේ - 1282 3 0 0 100 44 21 අග්බෝ සලමෙවන් 1285 40 0 0 44 32 රජ යුවරජ දෙදෙනාගේ කලභය 101 45 32 (දෙවෙනි) කුඩාඅග්බෝ රජානනගේ රාජ්යතය 1325 6 0 0 46 8 මහින්ද කුමාරයාගේ ප්රවවෘත්ති 46 19 උතුරුදෙශවාසින්ගේ යුඬ 102 46 26 මහින්දග රජානනගේ රාජ්යතය - 1331 20 0 0 46 37 ආදිපාදයන් දෙදෙනාගේ යුඬ 103 50 7 (දෙවෙනි) දප්පුල නිරිඳුගේ රාජ්ය-ය 1351 05 0 0 51 5 ඔහුගේ යුක්ති විනිශ්චය විශෙෂ‍ 104 52 1 ධාර්මවමික ගිලවෙප මහෙන්ර්න නරෙන්ර්ය මයන්ගේ - රාජ්යහය 1356 4 0 0 105 52 8 (පසවෙනි) අග්බෝ 1360* 11 0 0 52 23 ඒ නිරිඳු මව්බිසවට කළ උපස්ථාන 106 53 6 තුන්වෙනි දප්පුල නිරිඳුගේ රාජ්යනය 1372 16 0 0 53 10 පියපුතුන්ගේ සඬ්ග්රා මය 107 54 1 (සවෙනි) අග්බෝ නිරිඳුගේ රාජ්ය*ය 1388 3 0 0 108 54 25 සිලාමෙධසෙන 1391 20 0 0 55 9 ඒ සිලාමේඝනිරිඳු හා පඬිරජහුගේ යුඬය 109 58 31 සේන නම් නිරිඳුගේ රාජ්ය ය 1411 35 0 0 60 23 පඬිරජු හා සමඟ ඔහු සෙනෙවියාගේ යුඬය 61 9 ඒ රජහට විසිවෙනි වර්ෂුයෙහි අභයගිරි විහාරයෙහි භික්ෂුෙන් නික්විම 110 62 38/ උදය නම් නිරිඳුගේ රාජ්යිය 1446 11 0 0 111 65 1 4(පස්වෙනි) කසුප් 1457 17 0 0 65 15 ශාසනගුඩි කථාව 112 66 18 සවෙනි කසුප් නිරිඳු‍ගේ රාජ්ය1ය 1474 10 0 0 67 1 රන්පන්හි අභිධර්මිය ලියවිම 67 30 පඬිරජහට උපසභම්භකිරිම 113 68 16 (සතරවෙනි) අප්පුල නිරිඳුගේ රාජ්යයය 1484 0 7 0 114 68 20 (පස්වෙනි) දප්පුල 1484 12 0 0 115 68 34 පස්වෙනි උදය 1496 3 0 0 69 1 එනිරිඳු රජයෙහි සටහන් රටකැලබිම 116 69 20 (දෙවෙනි) සෙන් නම් නිරිඳුගේ රාජ්යරය 1499 9 0 0 69 22 ඒ නිරිඳු පරිත්යානග හා දණ්ඩිස්සරනම් දානය 117 69 37 (තුන්වෙනි) උදය නිරිඳගේ රාජ්ය ය 1508 8 0 0 69 39 ඔහු හා සොළි රජුගේ යුඬය 118 70 27 තුන්වෙනි සෙන නම් න‍ිරිඳුගේ රාජ්ය ය 1516 3 0 0 110 71 1 තුන්වෙනි මහින්ද් - 1519 16 0 0 71 9 වල්ලභ රජුගේ සේනාව හා සමඟ ඔහුගේ සේනාව විසින් නාගදිවයිනෙහි කරණලද යුඬය

      *  පාලිපත්රියේදි බින්දුවට හත වැවි ඇත.  වැඩි මාස ගණනක් පෙණි ඊට වයෙක් එකතු කරණ ලදි. මින් ඉහත තැනගදි  එසේයි.


( xxiii )


රජ බුඬ රාජ්යත මා දි

   ගණන	පිට. 	පෙළ		වර්ෂද.	වර්ෂ..	ස	න

120 72 37 සතරවෙනි ‍සෙන නම් නරිඳුගේ රාජ්යරය 1535 10 0 0 121 73 30 (සතරවෙනි) මහින්දේ 1545 36 0 0 73 33 ඔහුගේ පිරිහිම 122* 74 29 කසුප්කුමරු ඉන්දදීම රජාශූන්යජ නම්වු වර්ෂ1 1581 12 0 0 74 32 එකල මහත් සොළි සේනාව හා සමඟ කීර්තමතිය බුඬය යන ඇමතියන් දෙදෙනා කළ යුඬය 123 75 23 සෙනාපති කිර්තයති නම් ඇමතියාගේ රාජ්යනය 1593 0 0 8 124 75 24 මහාලාභ කිර්තතති නම් රජුගේ 1593 3 0 0 125 75 29 විකුම්පඬි නිරිදුගේ 1596 1 0 0 126 75 32 ජගතිපාල 1507 4 0 0 127 75 35 පැ‍රකුම් 1601 2 0 0 128 76 6 ලොභ නම් නොහොත් ‍ ලොකේශ්වර නම් සේනාපතියනන් රාජ්යමය 1603 6 0 0 128 76 20 පළමුවෙනි විජයබාහු නමින් රජවු කීර්තමති නම් රාජ පුත්ර0යාගේ වංස කථාව 129 79 22 මහ විජයබාහු රජ්ජුරුවන්ගේ රාජ්යමය 1609 50 0 0 80 12 සොළින් හා සමඟ ඒ රජ්ජුරුවන් යුඬය 82 5 පැවති ජය ඇති ඔහු අනුරාධපුරයටපත්විම 82 17 ආදිමලය නම් සේනානායකයා හා සමඟ විජය බාහු රජ්ජුරුවන්ගේ යුඬය එතෙක්ම හෙතෙම යුව රජ පදවියෙහි සිටියේය. 82 24 ඔහුගේ අභිෂෙකය 83 29 උපරාජාදිවු තනතුරු දිම 83 1 විනිශ්චය භූමිය 83 4 ජනතාගාහකාදින්ගේ යුඬය 83 19 මෙහෙසිය අභිෂෙකාදි ප්ර වෘත්ති 84 35 රාමඤ්ඤරමින් භික්ෂුඟන් ගෙන්විම 85 6 විහාර කරවිම ආදිය 85 36 සොළි රජු හා සමඟ විරුඬවිම 86 12 වෙළක්කාර සේනාව මර්දනයකිරිම 86 25 සොළි රජු සමඟ යුදකරන්ට යාම 86 31 රාජ්යර සමෘඬකිරිම 86 40 පින්කම් 130 88 28 ජයබාහු නිරිදුගේ රාජ්යිය 1659† 1 0 0 89 1 විකුම්බා කුමාරයාගේ මාණභරණදින් හා යුඬය 80 25 මාණභරණදින් විසින් දක්ෂිනණ දෙශාදිය ගැණිම 89 37 විකුම්බා නිරිඳු හා මාණභරණදින්ගේ යුඬය 90 12 විරදෙවයා විසින් වික්රෂමබාහු නිරිදු හා කරණලද යුඬය

  *   රාජ සුන්යව වර්ෂියයි කියනලද 12ම විකුම්බා කසුප් කුමරහුගේ රාජ්ය්යයි-  මෙතැනදි 4 වෙනි සෙන රජහුගේ වර්ෂුය පටන් පාලි සුචපත්රෂසේ ගණනක් වෙනස්වි ඇති. ඒ මෙයින්ද බලාගතයුතු - මාණවම්ම නරනිඳුගේ කාලය පටන් ශ්රීස පරාක්රසමබාහු රජු දක්වා රජදරුවන්ගේ වර්ෂදන ගණයේ අවුරුදු කිපයක් අනුමාන කටයුතු බැව් පෙණේ.
     ටර්නර් මහත්මයාගේ පොතේ 1669.


( xxiv )


රජ බුඬ රාජ්යර මා. දි.

 ගණන.	පිට.	පෙල.	              ප්රරවෘත්ති	වර්ෂද.	වර්ෂව.	ස	න

131 90 26 වික්රතමබාහු නරෙන්ර් යාගේ රාජ්යතය 1660 21 0 0 92 1 පැරකුම්බා කුමාරයාගේ උත්පත්ති කථා පරිච්ජේදය 95 6 ඔහු සම්බත්ථිමලිපුරයට යාම ප්ර කාශවු පරිච්ජේදය 132 96 2 ගජබා රජුගේ රාජ්යපය 1631 22 0 0 97 25 පැරකුම්බා කුමාරයාගේ පරමණ්ඩලාගි ගමන පරිච්ජේදය 100 14 සෙනාපතිවඩ ප්රාකාශිත පරිච්ජේදය 102 18 පරමණ්ඩලයෙහි ප්රයවෘත්ති නිශ්චය කිරිමේ පරි‍ච්ජේදය 109 7 මහා ආදිපාද මහාතෲව පරිච්ජේදය 113 13 ස්වරාජ්යහ සමෘඬකරණ පරිච්ජේදය 115 36 බලඬන සඬ්ග්රෲහ පරිච්ජේදය 117 25 පැරකුම්බා නිරිඳුගේ සේනාව විසින් ගජබා නිරිඳහුගේ සේනාව සමඟ දුම්බරාදි රට මල කළ යුඬ හා මලය දෙශය නිරවුල් කිරිම 119 1 මුවදඩ ගිය දමනෙහි වික්රකම 119 32 රජරට ගැණිම පටන්ගත් කාලයෙහි සඬග්රාාමයෝ 125 9 මාණභාරණ රජ්ජුරුවන්ට පරාජය පැමිනිකල ගජබා රජ්ජුරුවන් හා මිත්රවයන්ථවයකිරිම 125 23 පැරකුම්බා නිරිඳුගේ වික්රථම විශෙෂය දැක්වි මේ යුඬය 131 36 පැරකුම්බා නිරිඳු විසින් ගත් රජය නැවත ගජබා නිරිඳුහට දිම 132 1 ගජබා නිරිදුගේ සිලකලඹ කිරිම හා මරණය 133 132 12 පළමුවෙනි පරාක්රහමබාහු රජ්ජුරුවන්ගේ රාජ්ය ය 1703 33 0 0 132 30 පරාක්රුමබාහු රජ්ජුරුවන්ගේ පළමුවෙනි අභිෂෙකය 133 15 ඒ රජ්ජුරුවන් විසින් මාණාභරණ රජු හා කළ යුඩය 133 25 මාණාභරණ රජුගේ පලායාම 142 32 පැරකුම්බා නිරිඳගේ විශිෂ්ට යුඬ 148 10 ඒ නිරිඳුගේ ප්රඳසන්නවු සිතිවිලි 148 28 පරිත්යාුග 148 29 සංඝයා සමඟිකිරිමෙන් කරණ ලද ශාසන ශූඩිය 149 11 දානශාලා කරවිම 149 30 චෛද්යාාශාලා කරවිම 150 15 අද්භූතුවු දෙකමක් 150 26 පොළොන්නරු නුවර විසාල කිරිම 151 10 සත්බුඬු විජයොත් පහය කරවිය 151 12 ස්වර්ණුණමන්දි රාදි නොයෙක් මන්දිිර කරවිම 151 30 සරස්වති මණිඩපය 151 38 තුන්යහල් සුදම් සබාව 152 13 නදුනුයන් ආදිය 153 25 මිහිඳු ඇමතියා විසින් කරවනලද දළදා පහය 154 5 රූපවති දේවිය විසින් චෛත්යකයක් කරවි



( xxv )


රජ බුඬ රාජ්යව මා. දි.

 ගණන.	පිට.	පෙළ.                  ප්ර වෘත්ති	වර්ෂද.	වර්ෂ .	ස	න

132 154 28 පරාක්ර්මබාහු රජ්ජුරුවන් විසින් නානාප්රිකාර විථී කරවිම 154 35 අතුපුරයන් කරවිම 155 1 නමුවන් පාසා විහාර; 155 6 පූරචාරයන් 155 27 අනුරාධපුර ප්රිතිසංස්කරණදිය 156 27 රුහුණුවැසි සෘමනහයන්ගේද සුගලා නම් රාජිනියගේද ප්රවතිවිරුඬතාව 157 25 කොටුසර වැසි ආදින්ගේ ප්රසතිවිරුඬතාව හා නැවත බවුන් සමඟ කරණලද යුද 163 6 ධාතු පූජාව 166 1 රුහුණු බිදිමේ පරිච්ජේදයෙහි රුහුණු වැසි දාමරිකයන් හා කරණලද යුද 174 21 රුහුණුරට වැස්සන්ගේ නැවත දාමරික බව හා ඔවුන් ප්රණතිබාගණය කිරිම 174 35 ලඞකා යමඤ්ඤ දෙසයන්ගේ මිතුරුබව 175 6 රාමඤ්ඤ නිරිඳු සිංහල දූතාදින්ට කළ විප්රාකාරය 176 11 ආදින්ය්ද්ර විඬෘධිකාරි ආදින්ගේ රාමඤ්ඤරට යාම 177 4 පරාක්රිමබාහුගේ සෙනාව විසින් නානා දිවයින කළ යුඬය 177 7 රාමඤ්ඤරට යුඬය 177 20 ඒ යුඬයෙහි සිංහලයන්ගේ ජය 177 32 සිංහල රජ්ජුරුවන්ගෙන් අභය ගැණිම පිණිස රාම ඤ්ඤරටින් සිංහල භික්ෂුවසඞ්ඝයාට හසුන් එවිම 177 38 පරාක්ර ම නම් පඬිරජහු විසින් සිංහල මහරජහුගෙන් පිහිට ඉල්ලිම 178 10 ලඞ්කාපු‍රාදි සිංහලාමාත්ය්යන් හා සේනාව පඬිරට යාම 178 15 කුලෂෙධර රජුගේ සේනාව හා සිංහලය්න්ගේ යුඬකිරිම හා ජයගැණිම 179 4 යුඬයෙහි ජිවග්රාේහයෙන් අල්වාගත් දෙමළුන් ලක්දිවට ගෙණවුත් ඔවුන් ලවා රුවන් වැලිසෑයෙහි පිරියම් කරවිම 179 7 චෛත්යව පූජාව 179 35 ලඞ්කාපුර නම් අමෘත්යියා විසින් කුන්දුකාලයෙහි පරාක්රතම පූරය කරවිම 180 1 කුලෂෙධර රජහු යුඬයට ඊම 180 38 පරාක්රඬමපුරය යන්නා පිණිස ගොඩිනුත් මුහුදුපිටිනුත් දෙමළුන්ගේ ඊම 181 6 එහි දෙමළුන්ගේ පරාජය 181 29 ලඞ්කාපුර ප්රාභූරාජයන් විසින් එරික්කාවුර නම් දුර්ගඞය ගැණිම 181 33 දෙවියාපට්ටන නම් ජනපදය ගැණිම 181 34 කොලුවුන්කොට්ට නම් බලකොටුව ගැණිම 182 12 මරුථුන්කොට්ටයට යාම 182 32 ලඞකාපුර නම් ප්රයභූරාජයා විසින් වීරපණ්ඩු කුමාරයා කරා සසුන් යැවිම 183 7 ඒ කුමරහුගේ ඊම


( xxvi )


රජ බුඬ රාජ්යේ මා. දි.

 ගණන.	පිට.	පෙළ.                       ප්රාවෘත්ති	වර්ෂ‍.	වර්ෂ‍,	ස	න

133 183 10 ඒ කුමරයට පරාක්ර ම මහරජානන් විසින් සතුටුපඬුරු යැවිම 184 24 ලඞ්කාපුර ප්ර භූරාජයන් අණිමලක්කිකොට්ටයවසාම් 186 2 මාලවරායරයා විසින් ලඞ්කාපුර ප්රයභූරාජයන්ගේ ආරක්ෂා් ගැණිම 186 10 මාලවරායරයන් සිටි තන්හි තැබිම 187 5 පැරකුම්බා මහරජහු විසින් ලඞ්කාපුර නම ප්රටභූරාජයන්ට පිටිවහන්වනු පිණිස යවන ලද ජගබිජයනායක අමාත්ය්යාගේ ගමන 190 10 වීරපණ්ඩු කුමාරයා අභිෂෙක කිරිම 191 34 ලඞ්කාපුර ජගබිජය නාඨකාදින්ගේ පල ඩේකාට්ටයේ යුඬය 192 23 ලඞ්කාපුරාදින් විසින් සොළින් සමඟ කළ මහා යුඬය 193 8 නිගලධරායරයන් විසින් ලඞ්කාපුර ප්රසභූරාය යන කරා හසුන් එවා ක්ෂයමා ඉල්ලීම ආදිය 193 18 පරාක්රනම මහිපාලයන්ගේ නම ලකුණුකළ මුදල් සොළිරට ආදියෙහි ව්යිවහාරයට නියෝග කිරිම 193 23 පණ්ඩුවිජය නම් යම බ්රායහ්මණයන්ටදිම 193 34 පරාක්රිමබාහු මහරජානන් විසින් නිකාය සමඟි කිරිමෙන් කළ බුඬශාසනාභිවෘඬිය 195 16 ජේතවන විහාරදිය කරවිම 199 1 උයන් වතු ආදිය කරවිම 134 202 34 (දෙවෙනි) විජයබා මහරජානන්ගේ රාජ්යරය 1736 1 0 0 203 5 ඒ මහාරජානන් විසින් මහාගඬ භාෂාවෙන් අථි මර් දන පුරයේ මහරජානන් කරා හසුන් යැවිම ආදිය 135 203 23 ( පස්වෙනි) මිහිදු රජුගේ රාජ්ය්ය 1737 0 0 5 136 203 29 කිර්ත ති නිශ්ශඬක 1738 9 0 0 137 204 4 විරබාහු 1747 0 0 1 138 204 6 වික්ර මබාහු 1747 0 3 0 139 204 8 චොඩයඬග 1747 0 9 0 140 204 12 ලීලාවෙති බිසවුන්ගේ 1748 3 0 0 141 204 15 සඃභයමල්ල නිරිඳුහුගේ 1751 2 0 0 142 204 20 කලයාණවති බිසවුන්ගේ 1753 6 0 0 204 25 කඳවුරුකුල උපන් ආයත්මන්න තම සේනා පතිහු විසින් වැලිගම් වෙහෙර කරවිම 204 32 එමසෙනෙවියන් විසින් නිතිශාස්ත්රායක්කරවිම 143 204 34 ධර්මවශොක කුමාරයාගේ රාජ්යකය 1759 1 0 0 144 204 37 අර්ණවකඬ්ග රජුගේ 1760 0 0 17 145 204 3 නැවත ලිලාවති බිසවුන්ගේ 1760 1 0 0 146 205 4 ලොකෙශ්වර රජහුගේ 1761 0 9 0 147 205 10 (නැවතද) ලිලාවති බිසවුන්ගේ 1762 0 7 0 148 205 12 පැරකුම්පඬි රජහුගේ 1763 3 0 0 205 25 කාලිඞ්ගමාඝ රජහුගේ ලක්දිව් බැසිම 205 28 මෘඝනරෙන්ර් ර සේනාවේ දරුණුකම 149 206 9 කාලිඞ්ඝමාඝ නරෙන්ර්ිව යාගේ රාජ්යේය 1766 21 206 28 ඒ කාලයෙහි ලක්වැසිවු ක්ෂවත්රිදයාදින්ගේ සැඟවි පැවැත්ම


( xxvii )


රජ බුඬ රාජ්යය මා. දි.

 ගණන.	පිට.	පෙළ.                       ප්රසවෘත්ති	වර්ෂ .	වර්ෂ ,	ස	න

150 207 7 (තුන්වැනි) විජයබාහු රජහුගේ රාජ්යිය 1787 4 0 0 208 1 ඒ මහාරජාන්ගේ බුඬශාසනොපකාර 151 210 11 (දෙවෙනි නොහොත් කාලිකාල සහිත්යු සර්වරඥ පණ් ඩිතයයි ප්රජසිඬ) පරාක්රකමබාහු නරනිදුහුගේ රාජ්යිය 1701 35 0 0 211 1 ඒ මහාරජානන් සත්යදක්රිරයා අංෂට්රාරධාතු ප්රා7නි භාය්ය්න් දර්ශඒන:දිය 213 10 ඒ නරෙන්ර්ත්යයන්ගේ ද්රංවිඩ ශත්රැධන් දිනිම 214 12 ඒ මහරජානන් කල චන්ර්න භානු නම් ජා රජහු ලක්දිව බැසිම 1801 0 0 0 214 20 චන්ර්ජානභානු රජහු හා විරඬා කුමරහුගේ යුඬය 214 35 දෙවුන්දර දෙව්පූජා කිරිම 215 6 ඒ පරාක්ර මබාහු මහරජානන්ගේ ලොක සංග්ර හය හා ශාසනා භිවෘධි කිරිමද ඒ පිණිස පරදෙසින් යතින් ගෙන්විම ආදිය 227 1 විවිධකුසලකරණ පරිච්ජේදාරම්භය 222 1 විවිධකුසලකාරාපන 22‍3 4 දෙව්ප්රිතිරාජාමාත්යයයාගේ පාලට කරවිම ආදිය 224 18 පුත්රෙයන් කෙරෙහි රාජ්යතභාරා‍රොපණ පරිච්ජේදාරම්භය 151 228 36 විජයබා මහරජානන් විසින් පුලස්තිපුරය කරවිම 232 34 අභෂෙක මඞ්ගලාදිය දැක්විම පරිච්ජේදාරම්භය 152 236 7 (සිව්වෙනි) විජයබා නරනිඳුහු රාජ්යටය 1826 2 0 0 153 237 14 (පළමුවෙනි) ශ්රනමනෙකබාහු රජහු රාජ්ය1ය 1828 11 0 0 238 5 ආය්ය්4ෂෙචක්ර වර්තනතිහු විසින් දන්තධාතුන්වහන්සේ පඬිරට ගෙණයාම 154 238 9 (තුන්වෙනි) පරාක්රරමබාහු රජානාන් රජ්ය්ය 1839 5 0 0 238 18 ඒ රජතුමන් පඬිරට ගොස් දන්තධාතුන් වහන්සේ ගෙණ ඊම 155 238 27 (දෙවෙනි) භුවනෙකබාහු නිරිදාගේ රාජ්ය්ය 1844 2 0 0 156 239 6 (සතරවෙනි නොහොත්) පණිඩිත පරාක්රගමබාහු 1846 නොනද් රජානන් වන ලදී 239 9 ඒ නරනිඳුහු දන්තධාතු මන්දිතර කරවිම ආදිය 239 28 දාඨාධාතු චරිත්ර් නම් ග්රින්ථය කිරිම හා ජාතක අටුවාව සිංහලට නැගිම ආදිය 240 3 තොටගමු විහාර ප්රආතිසංස්කරණදිය 157 240 33 (තුන්වෙනි නොහොත් වන්නි නම් ආදිවු) ‍ නො:දක් භුවනෙකබාහු රජහුගේ රාජ්ය්ය වනලදි. 158 240 34 ජයබාහු රජහුගේ නොදක්වනලදි. (මේ තුන්රජුට අටසාළිස් වසක් ඉක්මුනාහ.) 159 240 37 (සතරවෙනි) භුවනෙකබාහු 1890 නො. (මොහුගේ සිවුවෙනිවර්ෂායෙහි බුදුන් පිරිනිවි මෙන් මෙන් 1894ක් අවුරුදු ඉක්මු නාහයි කියනලදි.) 160 241 7 (පස්වෙනි) පරාක්රනමබාහු නරෙන්ර් යාගේ රාජ්ය6ය 1894 නො. 151 241 7 (දෙවෙනි) වික්රරමබාහු නො. නො.

  *   අත්තනගලු වාසයෙහි ආ පිළිවෙළින් 1779. ටර්නර් උන්නැහේගේ පොතේ 1809


( xxviii )


රජ බුඬ රාජ්යග මා. දි.

 ගණන.	පිට.	පෙළ.                       ප්ර වෘත්ති	වර්ෂ..	වර්ෂර,	ස	න

162 241 11 (පස්වෙනි) භුවනෙකබුහුනම් රජහුගේ නො. 20 0 0 163 241 30 (දෙවෙනි) විරබාහු රජහුගේ නො. නො. (සතවෙනි භුවනෙකබාහු රජහට කී වථී සතර හැර මේ පස්රජුන්ට හවුරුදු පණස් නවයක් ඉකමුනාහ.) ‍ 164 241 35 (සවෙනි නොහොත් ශ්රීි) පරාක්ර මබාහු රජහු ගේ රාජ්ය4ය 1953* 52 0 0 165 243 3 (දෙවෙනි) ජයබාහු 2005 2 0 0 166 243 ‍4 (සවෙනි) භුවනෙකබාහු 2007 7 0 0 167 243 6 (සත්වෙනි පණිඩිත නාමාදිවු) පරාක්රගමබාහු 2014 නො. 168 243 7 (අටවෙනි විරන:මාදි) පරාක්රගමබාහු නො. නො. 169 243 9 (සත්වෙහි) විජයබාහු නො. නො. 170 243 10 (සත්වෙනි) භුවනකබාහු නො. නො. (මෙසිවු රජුන්ට එක්සැත්තැ හවුරුද්දක් ඉක්මුනාය.) 171 243 13 වීරවික්ර්ම රජහුගේ රාජ්යමය 2085 නො. 172 244 30 මායාදුනු රජහුගේ නො. නො. 173 244 34 (පළමුවෙනි) රාජසිංහ නො. නො. (මේ තුන් රජුන්ට පණස් හවුරුද්දක් ඉක්මුනාහ.) 174 245 33 (විමලදහම් සූරිය) නිරිදුගේ රාජ්යරය 2135 28 0 0 246 4 දළදාමන්දිනරය කරවිම 246 12 රක්ඛානඬහ දෙසයෙන් භික්ෂුඉසංඝයා ගෙන්විම ආදිය 2140 175 246 34 සෙනෙරත් රජුගේ රජ්යිය 2163 247 3 ප්රැ3තුකෘළුන්ගේ උපද්රිව 247 33 කුමාරසිංහ විජයපාල රාජසිංහයන තුන් කුමරුන්ට රජ්යපය බෙදිම 248 8 රාජසිජහ කුමාරයාගේ යුඬාරම්භය 176 249 1 (දෙවෙනි) රාජසිංහ නිරිඳ රාජ්ය්ය 2170 52 0 0 177 250 11 (දෙවෙනි) විමලදහම්සූරිය 2222 22 0 0 250 17 සෙංකඩගලනුවර තුන්මහල් දළදා මන්දිසරයකිරිම 178 251 13 ශ්රීත වීරපරාක්ර‍ම නරෙන්ර්22 සිංහ රජහු රාජ්ය0ය 2244 23 0 0 179 253 12 ශ්‍රී විජය රාජසිංහ රජහු 2279 8 0 0 254 37 දළදා පිදිමත් වර්ණහනාව 180 257 27 කිර්තවතිශ්රීව රාසිංහ නරනිඳුහුගේ රාජ්ය ය 2287 35 0 0 268 9 භික්ෂුදසංඝයා ගෙණෙන පිණිස සියඹරට අයොධ්යිපුරයට හසුන් යැවිම 2293 269 22 ගෙන්වනලද භික්ෂුරසංඝයා ලවා සාමණේර වරයන්ට උපසම්පදසා දෙවිම. 2296 269 34 බුඬශාසන වර්ධපන කිරිම 181 278 3 ශ්රීව රාජාධිරාජසිංහ රජානන් රජ්ය ය 2322 18 0 0 182 278 31 ශ්රී‍ වික්රසම රාජසිංහ රජාහු 2340 18 0 0 279 6 ඒ රජහු‍ගේ පරතිර ප්රාකප්තිය 2358

    දඹදෙණිනුවර රාජ්ය‍කාලයෙන් මෑත රජ්යර විථී ගනන් බොහොමයක් මහාවංසයේ නොපෙණෙන බැව් පොත බලා දතයුතු. 


සුවපත්ර ය සමෘප්තයි.

• 1958 යයි කිසියම් පොතක පෙණේ.

"https://si.wikibooks.org/w/index.php?title=ම_හා_වං_ශ_ය_-_v&oldid=5647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි